Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද අපරාධ ලොක්කා කොටි ස්මාරක නරඹයි

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිප් මුල්ලිවයික්කාල්හි අඩක් නිම කළ කොටි ස්මාරකය පරීක්ෂාවට ලක් කිරීමේ සිද්ධියක් අනාවරණය වේ.

මේ ස්මාරකය ඉදිකිරීම ශ්‍රී ලංකා රජය තහනම් කළ බව දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ට පැමිණිලි කර තිබුණි.

මේ අනුව පැබ්ලෝ ඩි ග්‍රෙයිප් තම නිරීක්ෂණ සිය වාර්තාවට ඇතුළත් කරනු ඇත.

පසුගිය මැයි මස කොටි 2624 ගේ නම් අඩංගු එම ස්මාරකය ඉදිකිරීම අධිකරණ නියෝග මත තහනම් විය.

මෙම ස්මාරකය ඉදිකිරීමට මුල් වූ පියනම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් විදේශගත කර ඇත.

මුල්ලිවයික්කාල් විමර්ශනයෙන් පසු මුලතිව් තෙප්පලාවුq වෙත ගිය පැබ්ලෝඩි ග්‍රෙයිප් මුලතිව් හමුදා කඳවුර ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් පවත්වන උද්ඝෝෂණයද විමර්ශනයට ලක්කර ඇත.

ඔහු තම විමර්ශන වාර්තාව 2018 වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

කීර්ති වර්ණකුලසූරිය

[QUOTE="SSonic9999, post: 22354029, member: 374766"] [SIZE="6"][U]යුද අපරාධ ලොක්කා කොටි ස්මාරක නරඹයි[/U][/SIZE] [COLOR="black"][SIZE="4"]එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිප් මුල්ලිවයික්කාල්හි අඩක් නිම කළ කොටි ස්මාරකය පරීක්ෂාවට ලක් කිරීමේ සිද්ධියක් අනාවරණය වේ. මේ ස්මාරකය ඉදිකිරීම ශ්‍රී ලංකා රජය තහනම් කළ බව දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ට පැමිණිලි කර තිබුණි. මේ අනුව පැබ්ලෝ ඩි ග්‍රෙයිප් තම නිරීක්ෂණ සිය වාර්තාවට ඇතුළත් කරනු ඇත. පසුගිය මැයි මස කොටි 2624 ගේ නම් අඩංගු එම ස්මාරකය ඉදිකිරීම අධිකරණ නියෝග මත තහනම් විය. මෙම ස්මාරකය ඉදිකිරීමට මුල් වූ පියනම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් විදේශගත කර ඇත. මුල්ලිවයික්කාල් විමර්ශනයෙන් පසු මුලතිව් තෙප්පලාවුq වෙත ගිය පැබ්ලෝඩි ග්‍රෙයිප් මුලතිව් හමුදා කඳවුර ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් පවත්වන උද්ඝෝෂණයද විමර්ශනයට ලක්කර ඇත. ඔහු තම විමර්ශන වාර්තාව 2018 වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ. කීර්ති වර්ණකුලසූරිය[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom