Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන නළයක්

Tuesday, ඔක්තෝබර් 17, 2017 - 14:45

පුවත්

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

“මීට පෙර මේ ඉන්ධන නළය එළීමට නියමිතව තිබුණේ හැමිල්ටන් ඇලට සමගාමීව නුගෙපේ බෝපිටිය හරහා පමුණුගමටත් එතැනින් මීගමුව කොළඹ මාර්ගයට සමාන්තරව කටුනායක දක්වායි.

කෙසේනමුත් එය ඉතා දුෂ්කර ව්‍යාපෘතියක් බව පෙනී ගියා. විශේෂයෙන්ම නළ මාර්ගය මාර්ග හරහා වැටීම නිසා එය එළීමේ කටයුතු පහසු වන්නේ නැහැ. ඒනිසා මෙම නළ මාර්ගය එළීමේදී වඩාත් පහසු මාර්ගයක් යොදා ගැනීමට අපේ අවධානය යොමු වුණා. ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මෙම නළ මාර්ගය එළීම සඳහා වූ හැකියාව සොයා බැලීමට ශක්‍යතා අධ්‍යයනක් සිදු කළා. එහි ප්‍රතිඵල සතුටුදායකයි.

අධිවේගී මාර්ගයට සමාන්තරව ගුවන් යානා ඉන්ධන නළය එළීමට මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟ වී තිබෙනවා. සාමාන්‍ය යෙන් ලෝකයේ ඕනෑම අධිවේගී මාර්ගයක තියෙනවා සේවා ඒකකයක්. ඒ කියන්නේ සර්විස් කොරිඩෝවක්. හැබැයි අපි ඒවා ගැන හිතලා නැතිව තමයි මේවා හදලා තියෙන්නේ. නමුත් තාම අපිට ඉඩ තියෙනවා එවැන්නක් ඇති කරන්න....” යයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ ආමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන මාසික රැස්වීමට සහභාගි වෙමිනි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි. එහිදී ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. මෙරටදී ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම පූර්ණ වශයෙන් සිදු කරනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධානතම මාර්ගයද එයයි.

මෙරට ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේය. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට දුම්රියෙන් එම පරිශ්‍රයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහනය කෙරේ. ඇතැම් අවස්ථාලදී බවුසර් රථද ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනයට යොදා ගනී. කෙසේ නමුත් ඉදිරියේදී දෛනික ඉල්ලුම සැපිරීමට කොළොන්නාවේ සිට පමණක් කෙරෙන මෙහෙයුම් ප්‍රමාණවත් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණයයි. විශේෂයෙන්ම මේ වන විට ලීටර් මිලියන 1.6ක් වූ දෛනික ගුවන් යානා ඉන්ධන ඉල්ලුම 2020 වර්ෂය වන විට දිනකට ලීටර් මිලියන 2ක දක්වාද 2030 වර්ෂය වන විට එය ලීටර් මිලියන 3යි දශම 5ක්වාද වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව කොලොන්නාවට අමතරව මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයෙන්ද කටුනායක ගුවන් යානා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කෙරේ. මුතුරාජ වෙල සිට කටුනායක දක්වා ඉන්ධන නළයක් එළීමේ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ ඒ වෙනුවෙනි. එහි මුල් සැලසුමට අනුව එම නළයේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 23යි දශම තුනක් විය. කෙසේනමුත් අධිවේගී මාර්ගයට සමගාමීව එය එළීමට ගත් නව තීරණය මත එහි දිග කිලෝමීටර් 3දශම 5කින් එහි දිග අඩු වී තිබේ. වංගු ප්‍රමාණයද එහි සම්පූර්ණයෙන්ම අඩු වී ඇත. මේ හේතුවෙන් මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන පොම්ප කිරීමේදී වසරකට කිලෝවොට් පැය ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක විදුලි බලයද ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.

මේ වන විට කටුනායක ගුවන් යානා ඉන්ධන පර්යන්තයට JIG (JOINT INSPECTION GROUP ) අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්හිදී හිමි ඇත්තේ Good ස්ථානයයි. මෙම නව ව්‍යාපෘතියක් සමඟ ඉදිරියේදී එකී ශ්‍රේණිගත කිරීම්හි Excellent දක්වා ඉහළට යාමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ප්‍රවාහන වියදම් අඩු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානා ඉන්ධන මිල අඩු කර ඉන්දියාවද ඇතුළත්ව කලාපීය වශයෙන් තරගකාරී ලෙස ගුවන් යානා ඉන්ධන සැපයීමේ අවස්ථාවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි වනු ඇත. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙම නව තීරණයත් සමඟ මෙම ව්‍යාපෘතියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටට ලැබෙන මූල්‍ය වාසියද විශාල වන බවයි.

“ඕනෑම ව්‍යාපෘතියක් සිදු විය යුත්තේ රටට ගැළපෙන විදියට. එතැනදී ව්‍යෘතිය නිසා ජනතාව සිදුවන පීඩාව අවම කිරීමට පියවර ගත යුතු සේම එම ව්‍යාපෘතියෙන් දීර්ඝ කාලීනව රටට වැඩි වාසි ලැබීමත් වැදගත් වනවා. මේ ව්‍යාපෘති සඳහා අපි වැය කරන්නේ ජනතාවගේ මුදල්. ඒ මුදල් නිකරුණේ නාස්ති කරන්න බැහැ. වියදම් කරන සෑම මුදලකට අපි වගකිව යුතුයි. ගුවන් යානා නළ මාර්ගය එළීමේ ව්‍යාපෘතියේදී අපි සැලකිල්ලට ගත්තේ එම කරුණ....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය

- http://www.dinamina.lk/2017/10/17/පුවත්/42897/මුතුරාජවෙල-සිට-කටුනායක-දක්වා-ගුවන්-යානා-ඉන්ධන-නළයක්

[QUOTE="monson, post: 22374498, member: 30005"] [B][SIZE="5"]මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන නළයක්[/SIZE][/B] [SIZE="4"]Tuesday, ඔක්තෝබර් 17, 2017 - 14:45 පුවත් මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. “මීට පෙර මේ ඉන්ධන නළය එළීමට නියමිතව තිබුණේ හැමිල්ටන් ඇලට සමගාමීව නුගෙපේ බෝපිටිය හරහා පමුණුගමටත් එතැනින් මීගමුව කොළඹ මාර්ගයට සමාන්තරව කටුනායක දක්වායි. කෙසේනමුත් එය ඉතා දුෂ්කර ව්‍යාපෘතියක් බව පෙනී ගියා. විශේෂයෙන්ම නළ මාර්ගය මාර්ග හරහා වැටීම නිසා එය එළීමේ කටයුතු පහසු වන්නේ නැහැ. ඒනිසා මෙම නළ මාර්ගය එළීමේදී වඩාත් පහසු මාර්ගයක් යොදා ගැනීමට අපේ අවධානය යොමු වුණා. ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මෙම නළ මාර්ගය එළීම සඳහා වූ හැකියාව සොයා බැලීමට ශක්‍යතා අධ්‍යයනක් සිදු කළා. එහි ප්‍රතිඵල සතුටුදායකයි. අධිවේගී මාර්ගයට සමාන්තරව ගුවන් යානා ඉන්ධන නළය එළීමට මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟ වී තිබෙනවා. සාමාන්‍ය යෙන් ලෝකයේ ඕනෑම අධිවේගී මාර්ගයක තියෙනවා සේවා ඒකකයක්. ඒ කියන්නේ සර්විස් කොරිඩෝවක්. හැබැයි අපි ඒවා ගැන හිතලා නැතිව තමයි මේවා හදලා තියෙන්නේ. නමුත් තාම අපිට ඉඩ තියෙනවා එවැන්නක් ඇති කරන්න....” යයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ ආමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන මාසික රැස්වීමට සහභාගි වෙමිනි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි. එහිදී ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. මෙරටදී ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම පූර්ණ වශයෙන් සිදු කරනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධානතම මාර්ගයද එයයි. මෙරට ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේය. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට දුම්රියෙන් එම පරිශ්‍රයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහනය කෙරේ. ඇතැම් අවස්ථාලදී බවුසර් රථද ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනයට යොදා ගනී. කෙසේ නමුත් ඉදිරියේදී දෛනික ඉල්ලුම සැපිරීමට කොළොන්නාවේ සිට පමණක් කෙරෙන මෙහෙයුම් ප්‍රමාණවත් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණයයි. විශේෂයෙන්ම මේ වන විට ලීටර් මිලියන 1.6ක් වූ දෛනික ගුවන් යානා ඉන්ධන ඉල්ලුම 2020 වර්ෂය වන විට දිනකට ලීටර් මිලියන 2ක දක්වාද 2030 වර්ෂය වන විට එය ලීටර් මිලියන 3යි දශම 5ක්වාද වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව කොලොන්නාවට අමතරව මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයෙන්ද කටුනායක ගුවන් යානා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කෙරේ. මුතුරාජ වෙල සිට කටුනායක දක්වා ඉන්ධන නළයක් එළීමේ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ ඒ වෙනුවෙනි. එහි මුල් සැලසුමට අනුව එම නළයේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 23යි දශම තුනක් විය. කෙසේනමුත් අධිවේගී මාර්ගයට සමගාමීව එය එළීමට ගත් නව තීරණය මත එහි දිග කිලෝමීටර් 3දශම 5කින් එහි දිග අඩු වී තිබේ. වංගු ප්‍රමාණයද එහි සම්පූර්ණයෙන්ම අඩු වී ඇත. මේ හේතුවෙන් මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන පොම්ප කිරීමේදී වසරකට කිලෝවොට් පැය ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක විදුලි බලයද ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. මේ වන විට කටුනායක ගුවන් යානා ඉන්ධන පර්යන්තයට JIG (JOINT INSPECTION GROUP ) අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්හිදී හිමි ඇත්තේ Good ස්ථානයයි. මෙම නව ව්‍යාපෘතියක් සමඟ ඉදිරියේදී එකී ශ්‍රේණිගත කිරීම්හි Excellent දක්වා ඉහළට යාමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ප්‍රවාහන වියදම් අඩු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානා ඉන්ධන මිල අඩු කර ඉන්දියාවද ඇතුළත්ව කලාපීය වශයෙන් තරගකාරී ලෙස ගුවන් යානා ඉන්ධන සැපයීමේ අවස්ථාවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි වනු ඇත. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙම නව තීරණයත් සමඟ මෙම ව්‍යාපෘතියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටට ලැබෙන මූල්‍ය වාසියද විශාල වන බවයි. “ඕනෑම ව්‍යාපෘතියක් සිදු විය යුත්තේ රටට ගැළපෙන විදියට. එතැනදී ව්‍යෘතිය නිසා ජනතාව සිදුවන පීඩාව අවම කිරීමට පියවර ගත යුතු සේම එම ව්‍යාපෘතියෙන් දීර්ඝ කාලීනව රටට වැඩි වාසි ලැබීමත් වැදගත් වනවා. මේ ව්‍යාපෘති සඳහා අපි වැය කරන්නේ ජනතාවගේ මුදල්. ඒ මුදල් නිකරුණේ නාස්ති කරන්න බැහැ. වියදම් කරන සෑම මුදලකට අපි වගකිව යුතුයි. ගුවන් යානා නළ මාර්ගය එළීමේ ව්‍යාපෘතියේදී අපි සැලකිල්ලට ගත්තේ එම කරුණ....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය[/SIZE] - [url]http://www.dinamina.lk/2017/10/17/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/42897/%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%99%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B6%B1%E0%B7%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom