Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිත ඉඩම්වල පදිංචිකරුවන් සඳහා වෙනත් ස්ථානවලින් නිවාස ලබා දීම

- කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටස දිවිත්ව දුම්රිය මාර්ගයක් වශයෙන් වැඩිදියුණු කිරීම හා අවිස්සාවේල්ල දක්වා වූ එහි ඉතිරි කොටස පුනරුත්ථාපනය කිරීම 'කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන ව්‍යාපෘතියේ' අරමුණ වේ. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරගැනීමේදී ඉන් සිදුවන සමාජ-ආර්ථික බලපෑම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කෙරෙන අතර, එම සමීක්ෂණයේ මරදාන සිට හෝමාගම දක්වා කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. එහිදී අනාවරණය වී ඇති පරිදි එම දුම්රිය මාර්ගය දෙපස දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචිව සිටින පවුල් 2,100 ක් ව්‍යාපෘතියේ ඉදි කිරීම් ආරම්භ කිරීමට පෙර වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු වේ.

එහිදී එම පවුල් විසින් වඩාත් කැමැත්තක් දක්වන මෙන්ම දැනට පවතින වඩාත් ප්‍රායෝගික විසඳුම වන්නේ ‘නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය’ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති නිවාස ව්‍යාපෘතිවල නිවාස වෙන් කර දීම වේ. 2017 - 2019 කාලවකවානුව තුළ නිම කිරීමට අපේක්ෂිත එවැනි නිවාස ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුතු, වර්ග අඩි 400ත් 500ත් අතර ප්‍රමාණයේ නිවාස 2,036ක් මේ සඳහා වෙන් කර දීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වී තිබේ. ඒ අනුව, එම නිවාස වෙන් කරගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොදු වෙළඳ සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීම

- බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවල නගර මධ්‍යයේ පිහිටා ඇති, සැලකිය යුතු භූමි ප්‍රමාණයක් භාවිත කරමින් දශක ගණනාවකට පෙර ඉදි කරනු ලැබ ඇති, පොදු වෙළෙඳ සංකීර්ණවලින් වැඩි ප්‍රමාණයක් ඉතා නොදියුණු හා අබලන් තත්ත්වයේ පවතින බව හඳුනාගනු ලැබ තිබේ. පළාත් පාලන ආයතන මඟින් පාලනය වන මෙම වෙළඳ සංකීර්ණ, වාණිජ ඉඩකඩ සපුරා ලීම සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණයන්ට බඳුන් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව හා කටුබැද්ද යන නගරවල පිහිටි පොදු වෙළෙඳ සංකීර්ණ නවීන හා අංගසම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ පළාත් පාලන ආයතන එක්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාකුඹුර, යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හා පරිසරය වැඩිදියුණු කිරීමේ කාර්යයන්

- කොළඹ අගනගර ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ සියලු ප්‍රවාහන අවශ්‍යතා එක්තැන් කොට මහජනතාවට පහසුකම් සැලසෙන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹුර අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ආශ්රිත ප්‍රදේශය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඊට සමගාමීව එම ප්‍රදේශයේ වාණිජ, විනෝදාත්මක හා පාරිසරික වැඩිදියුණු කිරීම් සිදු කිරීමට යෝජනා වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් භාවිත කරමින් මෙම සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරවාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පෑලියගොඩ කසළ රැස් කිරීමේ ඉඩම සංවර්ධනය කිරීම

- දැනට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා භාවිතා කරනු ලබන, නාගරික සංවර්ධන අධිකාරියට අයත්, පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි අධික වෙළඳපොළ වටිනාකමකින් යුත්, ප්‍රමාණයෙන් අක්කර 07කට අධික භූමි භාගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහාය ඇතිව එම භූමි භාගය විධිමත් පරිදි පුරවා අවට කලාපය තුළ වැසි ජල අපවහන පද්ධතියක් සකස් කිරීම මඟින් සංවර්ධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම - අදියර II

- සූර්යබල සංග්‍රාමය වැඩසටහනේ පළමු අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර 60ක් ස්ථාපනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සදහා ඉදිරිපත්ව ඇති යෝජනා ඇගයීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එහි දෙවන අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර ව්‍යාපෘති 90ක් සඳහා අවස්ථාව ලබා දිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

මේ සඳහා ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවීමේදී, පළමු අදියරේදී ඒ සඳහා අනුගමනය කරන ලද නිර්ණායක සමාලෝචනය කර වඩා වැඩි තරගකාරිත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සහිතව දෙවන අදියරේ ව්‍යාපෘති 90 සඳහා යෝජනා කැඳවීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වතුකර ප්‍රජාව සඳහා ඉඩම් හිමිකාරිත්වය සහ සුදුසු නිවාස ලබා දීම

- වතු ආශ්‍රිතව ලයින් කාමරවල ජීවත්වන ජනතාවට නිරවුල් ඔප්පු සහිත නිවාස පහසුකම් ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ විවිධ නිවාස ව්‍යාපෘති කීපයක් මඟින් අදාළ ප්‍රතිලාභීන් වෙත මේ වසර අවසන් වන විට නිවාස ලබා දීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, 'හරිත රන්' නිවාස වැඩසටහන යටතේ ඉදි කෙරෙන නිවාස 2,551ක්, 2017 වර්ෂයේ ආපදා හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවාස 1,134ක් සහ 2015 වර්ෂයේ ආපදා බලපෑම හේතුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් වෙත තාවකාලික භුක්තිය යටතේ මීරියබැද්ද නිවාස ව්‍යාපෘතියෙන් ලබා දී ඇති නිවාස 75ක් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබේ. එම හිමිකම් ඔප්පු නිකුත් කිරීම සඳහා අදාළ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වන ඉඩම් කොටස් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙතින් නිදහස් කරගැනීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීම

- පුනරුත්ථාපන ප්‍රතිකාර වෙනුවෙන්ම සංවර්ධනය කරනු ලැබ ඇති දිවයිනේ එකම ආයතනය වන රාගම පුනරුත්ථාපන රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීමට යෝජනා වී තිබේ. එම ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි , රුපියල් මිලියන 195ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම

- නිදන්ගත වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇත. එබැවින්, පහසුවෙන් ළඟා විය හැකි ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබා දීමටත්, වකුගඩු රෝගය හේතුවෙන් සිදු වන මරණ වළක්වා ගැනීම සඳහා එම රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමටත් හැකි වන පරිදි, සායන හා රසායනාගාර පහසුකම් සහිත වකුගඩු ප්‍රතිකාර ඒකකයක් මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදි කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 383ක මුදලකට M/s. Nuwani Construction (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීම

- පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා රෝගී සත්කාරක සේවාවන් සපයනු ලබන විශාලතම රෝහල හලාවත දිස්ත්‍රික් මහ රෝහල වේ. දැනට ඇඳන් 88කින් සමන්විත වන එම රෝහලේ වෛද්‍ය වාට්ටු ඒකකය, වැඩි රෝගීන් සංඛ්‍යාවකට පහසුකම් සැලසිය හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම කාර්යය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 583ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අමාත්‍ය මණ්ඩල තීරණ 2017-10-17

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-17

[QUOTE="monson, post: 22374846, member: 30005"] [SIZE="4"][B]කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිත ඉඩම්වල පදිංචිකරුවන් සඳහා වෙනත් ස්ථානවලින් නිවාස ලබා දීම[/B] - කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටස දිවිත්ව දුම්රිය මාර්ගයක් වශයෙන් වැඩිදියුණු කිරීම හා අවිස්සාවේල්ල දක්වා වූ එහි ඉතිරි කොටස පුනරුත්ථාපනය කිරීම 'කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන ව්‍යාපෘතියේ' අරමුණ වේ. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරගැනීමේදී ඉන් සිදුවන සමාජ-ආර්ථික බලපෑම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කෙරෙන අතර, එම සමීක්ෂණයේ මරදාන සිට හෝමාගම දක්වා කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. එහිදී අනාවරණය වී ඇති පරිදි එම දුම්රිය මාර්ගය දෙපස දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචිව සිටින පවුල් 2,100 ක් ව්‍යාපෘතියේ ඉදි කිරීම් ආරම්භ කිරීමට පෙර වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු වේ. එහිදී එම පවුල් විසින් වඩාත් කැමැත්තක් දක්වන මෙන්ම දැනට පවතින වඩාත් ප්‍රායෝගික විසඳුම වන්නේ ‘නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය’ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති නිවාස ව්‍යාපෘතිවල නිවාස වෙන් කර දීම වේ. 2017 - 2019 කාලවකවානුව තුළ නිම කිරීමට අපේක්ෂිත එවැනි නිවාස ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුතු, වර්ග අඩි 400ත් 500ත් අතර ප්‍රමාණයේ නිවාස 2,036ක් මේ සඳහා වෙන් කර දීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වී තිබේ. ඒ අනුව, එම නිවාස වෙන් කරගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පොදු වෙළඳ සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීම[/B] - බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවල නගර මධ්‍යයේ පිහිටා ඇති, සැලකිය යුතු භූමි ප්‍රමාණයක් භාවිත කරමින් දශක ගණනාවකට පෙර ඉදි කරනු ලැබ ඇති, පොදු වෙළෙඳ සංකීර්ණවලින් වැඩි ප්‍රමාණයක් ඉතා නොදියුණු හා අබලන් තත්ත්වයේ පවතින බව හඳුනාගනු ලැබ තිබේ. පළාත් පාලන ආයතන මඟින් පාලනය වන මෙම වෙළඳ සංකීර්ණ, වාණිජ ඉඩකඩ සපුරා ලීම සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණයන්ට බඳුන් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව හා කටුබැද්ද යන නගරවල පිහිටි පොදු වෙළෙඳ සංකීර්ණ නවීන හා අංගසම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ පළාත් පාලන ආයතන එක්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මාකුඹුර, යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හා පරිසරය වැඩිදියුණු කිරීමේ කාර්යයන්[/B] - කොළඹ අගනගර ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ සියලු ප්‍රවාහන අවශ්‍යතා එක්තැන් කොට මහජනතාවට පහසුකම් සැලසෙන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹුර අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ආශ්රිත ප්‍රදේශය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඊට සමගාමීව එම ප්‍රදේශයේ වාණිජ, විනෝදාත්මක හා පාරිසරික වැඩිදියුණු කිරීම් සිදු කිරීමට යෝජනා වී තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් භාවිත කරමින් මෙම සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරවාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පෑලියගොඩ කසළ රැස් කිරීමේ ඉඩම සංවර්ධනය කිරීම[/B] - දැනට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා භාවිතා කරනු ලබන, නාගරික සංවර්ධන අධිකාරියට අයත්, පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි අධික වෙළඳපොළ වටිනාකමකින් යුත්, ප්‍රමාණයෙන් අක්කර 07කට අධික භූමි භාගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහාය ඇතිව එම භූමි භාගය විධිමත් පරිදි පුරවා අවට කලාපය තුළ වැසි ජල අපවහන පද්ධතියක් සකස් කිරීම මඟින් සංවර්ධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම - අදියර II[/B] - සූර්යබල සංග්‍රාමය වැඩසටහනේ පළමු අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර 60ක් ස්ථාපනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සදහා ඉදිරිපත්ව ඇති යෝජනා ඇගයීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එහි දෙවන අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර ව්‍යාපෘති 90ක් සඳහා අවස්ථාව ලබා දිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් තහවුරු කරනු ලැබ තිබේ. මේ සඳහා ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවීමේදී, පළමු අදියරේදී ඒ සඳහා අනුගමනය කරන ලද නිර්ණායක සමාලෝචනය කර වඩා වැඩි තරගකාරිත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සහිතව දෙවන අදියරේ ව්‍යාපෘති 90 සඳහා යෝජනා කැඳවීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වතුකර ප්‍රජාව සඳහා ඉඩම් හිමිකාරිත්වය සහ සුදුසු නිවාස ලබා දීම[/B] - වතු ආශ්‍රිතව ලයින් කාමරවල ජීවත්වන ජනතාවට නිරවුල් ඔප්පු සහිත නිවාස පහසුකම් ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ විවිධ නිවාස ව්‍යාපෘති කීපයක් මඟින් අදාළ ප්‍රතිලාභීන් වෙත මේ වසර අවසන් වන විට නිවාස ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, 'හරිත රන්' නිවාස වැඩසටහන යටතේ ඉදි කෙරෙන නිවාස 2,551ක්, 2017 වර්ෂයේ ආපදා හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවාස 1,134ක් සහ 2015 වර්ෂයේ ආපදා බලපෑම හේතුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් වෙත තාවකාලික භුක්තිය යටතේ මීරියබැද්ද නිවාස ව්‍යාපෘතියෙන් ලබා දී ඇති නිවාස 75ක් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබේ. එම හිමිකම් ඔප්පු නිකුත් කිරීම සඳහා අදාළ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වන ඉඩම් කොටස් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙතින් නිදහස් කරගැනීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීම[/B] - පුනරුත්ථාපන ප්‍රතිකාර වෙනුවෙන්ම සංවර්ධනය කරනු ලැබ ඇති දිවයිනේ එකම ආයතනය වන රාගම පුනරුත්ථාපන රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීමට යෝජනා වී තිබේ. එම ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි , රුපියල් මිලියන 195ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම[/B] - නිදන්ගත වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇත. එබැවින්, පහසුවෙන් ළඟා විය හැකි ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබා දීමටත්, වකුගඩු රෝගය හේතුවෙන් සිදු වන මරණ වළක්වා ගැනීම සඳහා එම රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමටත් හැකි වන පරිදි, සායන හා රසායනාගාර පහසුකම් සහිත වකුගඩු ප්‍රතිකාර ඒකකයක් මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 383ක මුදලකට M/s. Nuwani Construction (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීම[/B] - පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා රෝගී සත්කාරක සේවාවන් සපයනු ලබන විශාලතම රෝහල හලාවත දිස්ත්‍රික් මහ රෝහල වේ. දැනට ඇඳන් 88කින් සමන්විත වන එම රෝහලේ වෛද්‍ය වාට්ටු ඒකකය, වැඩි රෝගීන් සංඛ්‍යාවකට පහසුකම් සැලසිය හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම කාර්යය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 583ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අමාත්‍ය මණ්ඩල තීරණ 2017-10-17[/B][/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-17[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom