Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විසල් ජල ව්‍යාපෘති 6කින් පවුල් ලක්ෂ 15කට ජලය

වියදම කෝටි 10521

21 ඔක්තෝබර්, 2017

පසුගිය වසර 2 1/2 ඇතුළත මෙරට ඇතුළත මහා පරිමාණයේ විසල් පානීය ජල යෝජනා ක්‍රම හයක් රුපියල් කෝටි 10521ක වියදමින් ඉදිකළ බවත් ඉන් පවුල් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයකට නව ජල සම්බන්ධතා ලබා දී ඇති බවත් ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි. සෙත සැලැසුණු පිරිස ලක්ෂ 50කට අධිකය. ඒ අනුව මහනුවර, මාතලේ, දඹුල්ල, මාතර, බදුල්ල, පස්සර යන ප්‍රදේශවල මේ විසල් ජල ව්‍යාපෘති ක්‍රියාත්මකය.

මේ ජල යෝජනා ක්‍රමවල සමහර ඒවා ජනතා අයිතියට පත්කර ඇති අතර සමහර ඒවායේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. මේ අනුව විසල් මහනුවර උතුර නව ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 470000කට අලුතින් ජලය ලැබෙන අතර මාතලේ විසල් ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 394317කට ජලය ලැබීමට නියමිතය.

මහනුවර උතුර පානීය ජල ව්‍යාපෘතියේ වියදම දසලක්ෂ 33400ක් වන අතර මාතලේ ජල ව්‍යාපෘතියට වියදම් වූ මුදල රුපියල් දසලක්ෂ 26834 කි. මීට අමතරව බදුල්ල විසල් ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් දසලක්ෂ 11880ක් වියදම් කර පවුල් ලක්ෂයකට ජලය ලබා දී ඇත. විසල් දඹුල්ල ජල ව්‍යාපෘතියෙන් පවුල් 120000කට ජලය ලැබී ඇත. එහි වියදම රුපියල් දසලක්ෂ 26834 කි. විසල් මහනුවර ජල ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම රුපියල් දසලක්ෂ 4200ක් වන අතර ඉන් පවුල් 249500කට සෙත සැලැසේ. මාතර ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 90000කට ජලය ලැබෙන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් දසලක්ෂ 18200 කි.

- http://www.silumina.lk/2017/10/21/පුවත්/විසල්-ජල-ව්‍යාපෘති-6කින්-පවුල්-ලක්ෂ-15කට-ජලය

[QUOTE="monson, post: 22397752, member: 30005"] [B][SIZE="5"]විසල් ජල ව්‍යාපෘති 6කින් පවුල් ලක්ෂ 15කට ජලය වියදම කෝටි 10521[/SIZE][/B] [SIZE="4"]21 ඔක්තෝබර්, 2017 පසුගිය වසර 2 1/2 ඇතුළත මෙරට ඇතුළත මහා පරිමාණයේ විසල් පානීය ජල යෝජනා ක්‍රම හයක් රුපියල් කෝටි 10521ක වියදමින් ඉදිකළ බවත් ඉන් පවුල් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයකට නව ජල සම්බන්ධතා ලබා දී ඇති බවත් ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි. සෙත සැලැසුණු පිරිස ලක්ෂ 50කට අධිකය. ඒ අනුව මහනුවර, මාතලේ, දඹුල්ල, මාතර, බදුල්ල, පස්සර යන ප්‍රදේශවල මේ විසල් ජල ව්‍යාපෘති ක්‍රියාත්මකය. මේ ජල යෝජනා ක්‍රමවල සමහර ඒවා ජනතා අයිතියට පත්කර ඇති අතර සමහර ඒවායේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. මේ අනුව විසල් මහනුවර උතුර නව ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 470000කට අලුතින් ජලය ලැබෙන අතර මාතලේ විසල් ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 394317කට ජලය ලැබීමට නියමිතය. මහනුවර උතුර පානීය ජල ව්‍යාපෘතියේ වියදම දසලක්ෂ 33400ක් වන අතර මාතලේ ජල ව්‍යාපෘතියට වියදම් වූ මුදල රුපියල් දසලක්ෂ 26834 කි. මීට අමතරව බදුල්ල විසල් ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් දසලක්ෂ 11880ක් වියදම් කර පවුල් ලක්ෂයකට ජලය ලබා දී ඇත. විසල් දඹුල්ල ජල ව්‍යාපෘතියෙන් පවුල් 120000කට ජලය ලැබී ඇත. එහි වියදම රුපියල් දසලක්ෂ 26834 කි. විසල් මහනුවර ජල ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම රුපියල් දසලක්ෂ 4200ක් වන අතර ඉන් පවුල් 249500කට සෙත සැලැසේ. මාතර ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 90000කට ජලය ලැබෙන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් දසලක්ෂ 18200 කි.[/SIZE] - [url]http://www.silumina.lk/2017/10/21/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%BD-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92-6%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-15%E0%B6%9A%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom