Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිය බිඳකට සුසුම් ලෑ මිනිසුන්ට බදුලු ඔයෙන් දිය දෝතක්

21 ඔක්තෝබර්, 2017

* ඝන මීටර් ලක්ෂයක ජලය ගබඩා කළ හැකියි

* දෙමෝදර ජල ව්‍යාපෘතියෙන් ලක්ෂ ගණනකට ජලය

* උෟව පළාතේ සාර්ථකම ජල ව්‍යාපෘතිය

මිනිස්සු වසර ගණනාවක් තිස්සේ පිරිසුදු දිය බිඳක් පානයට නැතිව අනන්ත අප්‍රමාණ පීඩාවන්ට මුහුණ දුන්හ. ඔවුහු විටෙක බදුලු ඔයේ ගලා ගෙන යන ජලය දෙස බලමින් සුසුම් හෙළූහ. නිරන්තරයෙන්ම ගොවිතැන් සඳහා පොහොර කෘෂී රසායන යොදන නිසා ඒවා කාන්දු වීමෙන් උල්පත් ජලය වුව අපවිත්‍රව ඇතැයි සිතු බැවින් ඔවුන් උල්පතකින් එන ජලය හෝ පානයට ගත්තේ දෙගිඩියාවෙනි. නමුදු ගම්මුන් මුහුණ දුන් ඒ ව්‍යසනය දැන් නිමාවට පත් වී ඇත. බදුලු ඔය ගලා බසින්නේ කවදත් එක ලෙසටය. නමුදු එදවස බදුලු ඔයේ නොදුටු සුන්දරත්වයක් දැන් ගම්මු දකිති. සැබැවින්ම දැන් බදුලු ඔය ගලා හැලෙන්නේ අවට ගම්මානවල සිරිය තවත් වැඩිකරමිනි. නමුදු තුන්සිය හැටපස් දවසේම ගලා හැලෙන බදුලු ඔයේ ජලය තිබියදීත් ඒ අවට ගම්මානවල ඇත්තෝ ජීවිත කාලයක් පුරා පානීය ජල හිඟයෙන් පීඩා වින්දහ. වැස්සත් නැතත් මිනිසුන්ට ඇති ජල ප්‍රශ්න කවදාවත් නිමා වන්නේ නැත. එක් ප්‍රදේශයක ජනතාව ගංවතුරෙන් පීඩා විඳින විට තවත් ප්‍රදේශයක ජනතාව නියඟයෙන් පීඩා විදින්නේය. මේ සොබා දහමේ හැටිය. පිරිසුදු පානීය ජලය නොමැතිකමින් නිරන්තරව පීඩා වින්ද ඌව පළාතේ දෙමෝදර හා ඒ අවට ගම්මානවල ජනතාව අද සිටින්නේ සැනසුම් සුසුම් හෙළමිනි.

බදුල්ල, හාලි ඇළ, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල පවුල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට සෙත සලසමින් දෙමෝදර ජල ව්‍යාපෘතිය ඉකුත් දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවැරිණි. මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ බදුලු ඔය හරස් කිරීමෙනි. වත්මනෙහි එය ඌව පළාතේ සාර්ථකම ජල ව්‍යාපෘතිය වෙයි.

පානීය ජලය නොමැතිකමින් බොහෝ පීඩා විඳි ප්‍රදේශවාසින් මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ අද සිටින්නේ අප්‍රමාණ වූ සතුටකිනි. ජල හිඟය නිසා තමන් මෙතෙක් කලක් විඳි පීඩාව අප හා විස්තර කළ දෙමෝදර එච්.එච් සිරිසෝම මහතා අද මෙම කටයුත්තට සම්බන්ධ වූ සියල්ලන්ටම පිං දෙන්නේය.

“අපි දන්න කාලේ ඉඳලම වතුර නැති නිසා හුඟක් පීඩාවට පත්වුණා. බදුලු ඔයේ ජලයෙන් ප්‍රයෝජනයක් ගන්න කාටවත් ඒ හැටි කල්පනාවක් තිබුණේ නැහැ. මෙම ජල ව්‍යාපෘතියේ නිර්මාතෘ ලෙස කටයුතු කළේ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතායි. වැස්ස කාලෙටත් පායන කාලෙටත් අපි ජලය නැති කමින් පීඩා වින්දා. අපි අවුරුදු ගානක් තිස්සේම පීඩා වින්දේ පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසායි. අපි ගොවිතැන් කරලා ජීවත් වන මිනිස්සු. දැන් මේ ජල ව්‍යපෘතිය සාර්ථක වීමත් සමඟ අපේ ගම්වල මිනිස්සුන්ට කිසිම බයක් සැකක් නැතිව දවසේ පැය විසිහතරම පිරිසුදු වතුර ටිකක් බොන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක ලොකු පිනක්”.

ග්‍රාම සේවා වසම් 42 ක ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සපුරාලීමට මෙම ජල ව්‍යාපෘතිය මඟින් හැකියාව ලැබී ඇත්තේය.මෙය සුළුපටු කාර්යයක් නොවේ. වසර කිහිපය් තිස්සේ කෙරීගෙන ගිය මෙම ජල ව්‍යාපෘතිය අද ප්‍රදේශවාසීන්ගේ අස්වැසිල්ලට හේතුවක් වී ඇත්තේය. බදුලු ඔය හරස්කරමින් ජල ව්‍යාපෘතිය ඇරැඹී ඇත්තේ දෙමෝදර ප්‍රදේශයේදීය. එහිදි දිනකට ජලය ඝන මීටර් 15000ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ඝන මීටර 132000ක පරිමාවකින් යුත් මීටර් 17ක උස කොන්ක්‍රීට් වේල්ලක් සහිත ජලාශයක් සහ ප්‍රදේශය ආවරණය වන පරිදි ජලය ගබඩා කළ හැකි ටැංකි අටක් ද ඉදිකර ඇත්තේය. එමෙන්ම පොම්පාගාර, සම්ප්‍රේෂණ හා බෙදා හැරිමේ ජල නල පද්ධතියක් මෙම ව්‍යාපෘතියට අයත් වේ. ශ්‍රී ලංකා රජයෙන් හා ඇමෙරිකානු ණය ආධාර යටතේ රුපියල් මිලියන 11880 ක් මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කර ඇත්තේය. බදුලු ඔය හරස් කර රැස් කරගන්නා ලද ජලය දිනකට ඝන මීටර 15000 ක් ජලාශය ආසන්නයේ ඉදිකරන ලද ජල පිරිපහදුව හරහා පිරිපහදු කරනු ලැබේ.

මේ ගම්මු කාලයක් තිස්සේ දරුණු ලෙස ජල හිඟයෙන් පීඩා වින්දහ. ජලය සොයා සැතපුම් ගණන් දුරු කතර ගෙවූ අසීරුව දන්නේද ඔවුන්ය. එනිසා මේ ජල ව්‍යාපෘතිය මේ ගම්මුන්ට මහමෙරක් මෙන් වටින්නේය . ගම්මුන් වෙනුවෙන් පිරිසුදු පානීය ජලය ලබාදීමට කැප වුවෝ බොහෝය . තමන් වෙනුවෙන් වෙහෙස වුවන් පිළීබඳ ගම්මුන් කතා කරන්නේ ප්‍රසාදයෙනි. ඒ පිළිබඳ අදහස් දක්වන බන්දුල වරුෂ විතාන මහතා.

“ ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්ගේ කැපවීම නිසා තමයි අපට මෙතරම්ම ඉක්මනින් ජලය ලැබුණේ. අද මෙම ජල ව්‍යෘපෘතියෙන් පැය විසිහතරම ජලය ලබන අපි පහු ගිය කාලයේ විශේෂයෙන්ම නියං කාලයේ උග්‍ර ජල හිඟයන්ට මු හුණ දුන්නා. අද නම් අපි දෙයියනේ කියලා පුදුමාකර සැනසිල්ලක් ලබනවා.”

වරුෂවිතාන මහතා එසේ පවසන විට ගමේ පැරැණියකු වන හාලි ඇල විශ්‍රාමික ග්‍රාම නිලධාරී ජයසේකර වීරසිංහ මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“ මේ ජල ව්‍යාපෘතිය නිසා හාලි ඇළ අවට හා දෙමෝදර ප්‍රදේශයේ ජනතාවට නව ජවයක් ලැබුණා වගෙයි මට දැනෙන්නේ. පහුගිය නියං කාලවලදි අපේ ප්‍රදේශයේ ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ ප්‍රදේශයේ අය බහුලවම කෘෂිකර්මාන්තයේ නියැළෙන අය. මං හිතන්නේ මේ කවුරුවත් හිතුවේ නැහැ කවදාවත් අපේ ගම්වලට මේ වගේ සාර්ථක ජල ව්‍යාපෘතියක් ලැබේවී කියලා. නමුත් අද අපට පැය විසිහතරම පිරිසුදු ජලය ලැබෙන සාර්ථක ජල ව්‍යෘපෘතියක් ලැබී තියෙනවා.”

ගැමියෝ සිටින්නේ අපමණ සතුටකිනි. ඒ හාලි ඇළ දෙමෝදර හා ඒ අවට ගම්මානවල ඇත්තෝය. ඔවුන් සතුටින් සිටින විට උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ මොහෝතේත් බණ්ඩාරවෙල ජනතාව සිටින්නේ තැවුලෙනි. විශේෂයෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාව ද දැන් උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින්නේය. විශේෂය නම් නව ජල ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල ජනතාවටද එයින් සහනයක් ලැබීමය.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඌව පළාත් සාමාන්‍යාධිකාරී හා ව්‍යාපෘති අධ්යක්ෂ රුවන් ලියනගේ මහතා මේ ව්‍යෘපෘතිය පිළිබඳ මෙලෙස පවසයි.

“බදුල්ල, හාලි ඇළ ,දෙමෝදර, ඇල්ල, ප්‍රදේශවලට පැය විසිහතරම ජලය ලබාදෙන සාර්ථකම ජල ව්‍යාපෘතිය තමයි මේක. මේ ව්‍යාපෘතිය සාර්ථක කෙරුණේ අපේ රජයෙන් සහ ඇමෙරිකානු රජයේ අනුග්‍රහය ඇතිවයි. බදුලු ඔය හරස්කර කරන ලද මෙම ජල ව්‍යාපෘතියෙන් ඝන මීටර් ලක්ෂයක ජලය ගබඩා කර තබා ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම උමා ඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් ජනතාවටත් මේ ජල යෝජනා ක්‍රමයෙන් ජලය ලබා දෙන්නට පුළුවන්. මෙය ඌව පළාතේම තියෙන සාර්ථක ජල ව්‍යාපෘතිය ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. ”

කවුරුන් කොහොම කිව්වද මෙම ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක භාවය හොඳින්ම දන්නේ ජලය නැති කමින් වසර ගණනාවක් තිසේ පීඩාවට පත්වු ජනතාවය. පිරිසුදු දිය පොදක් නැති කමින් ඔවුහු අපමණ තැවුලට පත්ව සිටියහ.

“කාට කියන්නද කියලා හිතා ගන්න බැරිව හිටියේ අවුරුදු ගණනක් තිස්සේ අපේ ගම්වලට ඡන්දය ඉල්ලගෙන ආව හැමෝටම අපි අපේ දුක කිව්වා. ඒත් අපිට පිහිටක් ලැබුණේ නැහැ. අපි වතුර බිව්වේ වහ බොනවා වගේ. පහුගිය කාලේ අපි හුඟක් දුක් වින්දා. උල්පත්වලින් එන වතුර ගැනවත් අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. අපි පුංචි කාලේ නම් ගොවිතැන්වලට තෙල් බෙහෙත් ගැහුවේ නැහැ. ඒ නිසා උල්පත් වතුර බොන්න බයක් තිබුණේ නැහැ. ඒත් දැන් තෙල් පොහොර කෘෂී රසායන නැතිව කිසිම වගාවක් කරන්න බැහැ. ඒ වස විෂ උල්පත් වතුරටත් කළවම් වෙලා ඇති. ඒ මොනවා වුණත් දැන් හිතේ බයක් නැතිව අපිට වතුර උගුරක් බොන්නට පුළුවන්.” ජල ව්‍යාපෘතිය ආසන්නයේම නිවෙසක පදිංචි ගැමි ගැහැනියක පවසන්නේ සැනසුම් සුසුමක් හෙළමිනි.

සියල්ල තිබුණත් වතුර නැතිව ලෝකයේ කොතැනක විසූවද මිනිසාට පමණක් නොව සතා සිවුපාවාට හෝ ගහකොළට හෝ පැවැත්මක් නැත. නොඅඩුව ජලය තිබුණද මහ සයුරෙන් වැඩක් නැත. තිබහට එයින් දිය පොදක් බොන්නට කිසිවිටෙකත් හැකියාවක් නැති බැවිනි. උස් කඳු මුදුන්වලින් දිය කඳුරුවලින් ඇළ දොළ වලින් ගලා යන ජලයෙන් මිනිසාට ප්‍රයෝජනයක් නැත්නම් එයද ඵලක් නැත්තේය. නමුදු සොබාදහම වෙතින් දායාද කෙරුණු බදුලු ඔයේ ජලයෙන් අද බොහෝ දෙනා සිය සා පවස නිවි සැනසෙති. ඒ මිනිසුන්ගේ එක් වීමෙන් මිනිසුන්ට උදව් කිරිමේ යහපත් චේතනාවෙන් එක්වූ පිරිසකගේ දායකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් දෙමෝදර ජල ව්‍යෘපෘතිය සාර්ථකව නිම කළ බැවිනි.

- http://www.silumina.lk/2017/10/21/සිත්මල්-යාය/දිය-බිඳකට-සුසුම්-ලෑ-මිනිසුන්ට-බදුලු-ඔයෙන්-දිය-දෝතක්

[QUOTE="monson, post: 22403678, member: 30005"] [B][SIZE="5"]දිය බිඳකට සුසුම් ලෑ මිනිසුන්ට බදුලු ඔයෙන් දිය දෝතක්[/SIZE][/B] 21 ඔක්තෝබර්, 2017 [SIZE="4"]* [B]ඝන මීටර් ලක්ෂයක ජලය ගබඩා කළ හැකියි[/B] * [B]දෙමෝදර ජල ව්‍යාපෘතියෙන් ලක්ෂ ගණනකට ජලය[/B] * [B]උෟව පළාතේ සාර්ථකම ජල ව්‍යාපෘතිය[/B] [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/10/20/badulu-oya-1.jpg?itok=MfwQ8ACF[/IMG] මිනිස්සු වසර ගණනාවක් තිස්සේ පිරිසුදු දිය බිඳක් පානයට නැතිව අනන්ත අප්‍රමාණ පීඩාවන්ට මුහුණ දුන්හ. ඔවුහු විටෙක බදුලු ඔයේ ගලා ගෙන යන ජලය දෙස බලමින් සුසුම් හෙළූහ. නිරන්තරයෙන්ම ගොවිතැන් සඳහා පොහොර කෘෂී රසායන යොදන නිසා ඒවා කාන්දු වීමෙන් උල්පත් ජලය වුව අපවිත්‍රව ඇතැයි සිතු බැවින් ඔවුන් උල්පතකින් එන ජලය හෝ පානයට ගත්තේ දෙගිඩියාවෙනි. නමුදු ගම්මුන් මුහුණ දුන් ඒ ව්‍යසනය දැන් නිමාවට පත් වී ඇත. බදුලු ඔය ගලා බසින්නේ කවදත් එක ලෙසටය. නමුදු එදවස බදුලු ඔයේ නොදුටු සුන්දරත්වයක් දැන් ගම්මු දකිති. සැබැවින්ම දැන් බදුලු ඔය ගලා හැලෙන්නේ අවට ගම්මානවල සිරිය තවත් වැඩිකරමිනි. නමුදු තුන්සිය හැටපස් දවසේම ගලා හැලෙන බදුලු ඔයේ ජලය තිබියදීත් ඒ අවට ගම්මානවල ඇත්තෝ ජීවිත කාලයක් පුරා පානීය ජල හිඟයෙන් පීඩා වින්දහ. වැස්සත් නැතත් මිනිසුන්ට ඇති ජල ප්‍රශ්න කවදාවත් නිමා වන්නේ නැත. එක් ප්‍රදේශයක ජනතාව ගංවතුරෙන් පීඩා විඳින විට තවත් ප්‍රදේශයක ජනතාව නියඟයෙන් පීඩා විදින්නේය. මේ සොබා දහමේ හැටිය. පිරිසුදු පානීය ජලය නොමැතිකමින් නිරන්තරව පීඩා වින්ද ඌව පළාතේ දෙමෝදර හා ඒ අවට ගම්මානවල ජනතාව අද සිටින්නේ සැනසුම් සුසුම් හෙළමිනි. බදුල්ල, හාලි ඇළ, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල පවුල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට සෙත සලසමින් දෙමෝදර ජල ව්‍යාපෘතිය ඉකුත් දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවැරිණි. මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ බදුලු ඔය හරස් කිරීමෙනි. වත්මනෙහි එය ඌව පළාතේ සාර්ථකම ජල ව්‍යාපෘතිය වෙයි. පානීය ජලය නොමැතිකමින් බොහෝ පීඩා විඳි ප්‍රදේශවාසින් මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ අද සිටින්නේ අප්‍රමාණ වූ සතුටකිනි. ජල හිඟය නිසා තමන් මෙතෙක් කලක් විඳි පීඩාව අප හා විස්තර කළ දෙමෝදර එච්.එච් සිරිසෝම මහතා අද මෙම කටයුත්තට සම්බන්ධ වූ සියල්ලන්ටම පිං දෙන්නේය. “අපි දන්න කාලේ ඉඳලම වතුර නැති නිසා හුඟක් පීඩාවට පත්වුණා. බදුලු ඔයේ ජලයෙන් ප්‍රයෝජනයක් ගන්න කාටවත් ඒ හැටි කල්පනාවක් තිබුණේ නැහැ. මෙම ජල ව්‍යාපෘතියේ නිර්මාතෘ ලෙස කටයුතු කළේ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතායි. වැස්ස කාලෙටත් පායන කාලෙටත් අපි ජලය නැති කමින් පීඩා වින්දා. අපි අවුරුදු ගානක් තිස්සේම පීඩා වින්දේ පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසායි. අපි ගොවිතැන් කරලා ජීවත් වන මිනිස්සු. දැන් මේ ජල ව්‍යපෘතිය සාර්ථක වීමත් සමඟ අපේ ගම්වල මිනිස්සුන්ට කිසිම බයක් සැකක් නැතිව දවසේ පැය විසිහතරම පිරිසුදු වතුර ටිකක් බොන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක ලොකු පිනක්”. ග්‍රාම සේවා වසම් 42 ක ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සපුරාලීමට මෙම ජල ව්‍යාපෘතිය මඟින් හැකියාව ලැබී ඇත්තේය.මෙය සුළුපටු කාර්යයක් නොවේ. වසර කිහිපය් තිස්සේ කෙරීගෙන ගිය මෙම ජල ව්‍යාපෘතිය අද ප්‍රදේශවාසීන්ගේ අස්වැසිල්ලට හේතුවක් වී ඇත්තේය. බදුලු ඔය හරස්කරමින් ජල ව්‍යාපෘතිය ඇරැඹී ඇත්තේ දෙමෝදර ප්‍රදේශයේදීය. එහිදි දිනකට ජලය ඝන මීටර් 15000ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ඝන මීටර 132000ක පරිමාවකින් යුත් මීටර් 17ක උස කොන්ක්‍රීට් වේල්ලක් සහිත ජලාශයක් සහ ප්‍රදේශය ආවරණය වන පරිදි ජලය ගබඩා කළ හැකි ටැංකි අටක් ද ඉදිකර ඇත්තේය. එමෙන්ම පොම්පාගාර, සම්ප්‍රේෂණ හා බෙදා හැරිමේ ජල නල පද්ධතියක් මෙම ව්‍යාපෘතියට අයත් වේ. ශ්‍රී ලංකා රජයෙන් හා ඇමෙරිකානු ණය ආධාර යටතේ රුපියල් මිලියන 11880 ක් මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කර ඇත්තේය. බදුලු ඔය හරස් කර රැස් කරගන්නා ලද ජලය දිනකට ඝන මීටර 15000 ක් ජලාශය ආසන්නයේ ඉදිකරන ලද ජල පිරිපහදුව හරහා පිරිපහදු කරනු ලැබේ. මේ ගම්මු කාලයක් තිස්සේ දරුණු ලෙස ජල හිඟයෙන් පීඩා වින්දහ. ජලය සොයා සැතපුම් ගණන් දුරු කතර ගෙවූ අසීරුව දන්නේද ඔවුන්ය. එනිසා මේ ජල ව්‍යාපෘතිය මේ ගම්මුන්ට මහමෙරක් මෙන් වටින්නේය . ගම්මුන් වෙනුවෙන් පිරිසුදු පානීය ජලය ලබාදීමට කැප වුවෝ බොහෝය . තමන් වෙනුවෙන් වෙහෙස වුවන් පිළීබඳ ගම්මුන් කතා කරන්නේ ප්‍රසාදයෙනි. ඒ පිළිබඳ අදහස් දක්වන බන්දුල වරුෂ විතාන මහතා. “ ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්ගේ කැපවීම නිසා තමයි අපට මෙතරම්ම ඉක්මනින් ජලය ලැබුණේ. අද මෙම ජල ව්‍යෘපෘතියෙන් පැය විසිහතරම ජලය ලබන අපි පහු ගිය කාලයේ විශේෂයෙන්ම නියං කාලයේ උග්‍ර ජල හිඟයන්ට මු හුණ දුන්නා. අද නම් අපි දෙයියනේ කියලා පුදුමාකර සැනසිල්ලක් ලබනවා.” වරුෂවිතාන මහතා එසේ පවසන විට ගමේ පැරැණියකු වන හාලි ඇල විශ්‍රාමික ග්‍රාම නිලධාරී ජයසේකර වීරසිංහ මහතා පවසන්නේ මෙවැනි කතාවකි. “ මේ ජල ව්‍යාපෘතිය නිසා හාලි ඇළ අවට හා දෙමෝදර ප්‍රදේශයේ ජනතාවට නව ජවයක් ලැබුණා වගෙයි මට දැනෙන්නේ. පහුගිය නියං කාලවලදි අපේ ප්‍රදේශයේ ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ ප්‍රදේශයේ අය බහුලවම කෘෂිකර්මාන්තයේ නියැළෙන අය. මං හිතන්නේ මේ කවුරුවත් හිතුවේ නැහැ කවදාවත් අපේ ගම්වලට මේ වගේ සාර්ථක ජල ව්‍යාපෘතියක් ලැබේවී කියලා. නමුත් අද අපට පැය විසිහතරම පිරිසුදු ජලය ලැබෙන සාර්ථක ජල ව්‍යෘපෘතියක් ලැබී තියෙනවා.” ගැමියෝ සිටින්නේ අපමණ සතුටකිනි. ඒ හාලි ඇළ දෙමෝදර හා ඒ අවට ගම්මානවල ඇත්තෝය. ඔවුන් සතුටින් සිටින විට උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ මොහෝතේත් බණ්ඩාරවෙල ජනතාව සිටින්නේ තැවුලෙනි. විශේෂයෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාව ද දැන් උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින්නේය. විශේෂය නම් නව ජල ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල ජනතාවටද එයින් සහනයක් ලැබීමය. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඌව පළාත් සාමාන්‍යාධිකාරී හා ව්‍යාපෘති අධ්යක්ෂ රුවන් ලියනගේ මහතා මේ ව්‍යෘපෘතිය පිළිබඳ මෙලෙස පවසයි. “බදුල්ල, හාලි ඇළ ,දෙමෝදර, ඇල්ල, ප්‍රදේශවලට පැය විසිහතරම ජලය ලබාදෙන සාර්ථකම ජල ව්‍යාපෘතිය තමයි මේක. මේ ව්‍යාපෘතිය සාර්ථක කෙරුණේ අපේ රජයෙන් සහ ඇමෙරිකානු රජයේ අනුග්‍රහය ඇතිවයි. බදුලු ඔය හරස්කර කරන ලද මෙම ජල ව්‍යාපෘතියෙන් ඝන මීටර් ලක්ෂයක ජලය ගබඩා කර තබා ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම උමා ඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් ජනතාවටත් මේ ජල යෝජනා ක්‍රමයෙන් ජලය ලබා දෙන්නට පුළුවන්. මෙය ඌව පළාතේම තියෙන සාර්ථක ජල ව්‍යාපෘතිය ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. ” කවුරුන් කොහොම කිව්වද මෙම ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක භාවය හොඳින්ම දන්නේ ජලය නැති කමින් වසර ගණනාවක් තිසේ පීඩාවට පත්වු ජනතාවය. පිරිසුදු දිය පොදක් නැති කමින් ඔවුහු අපමණ තැවුලට පත්ව සිටියහ. “කාට කියන්නද කියලා හිතා ගන්න බැරිව හිටියේ අවුරුදු ගණනක් තිස්සේ අපේ ගම්වලට ඡන්දය ඉල්ලගෙන ආව හැමෝටම අපි අපේ දුක කිව්වා. ඒත් අපිට පිහිටක් ලැබුණේ නැහැ. අපි වතුර බිව්වේ වහ බොනවා වගේ. පහුගිය කාලේ අපි හුඟක් දුක් වින්දා. උල්පත්වලින් එන වතුර ගැනවත් අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. අපි පුංචි කාලේ නම් ගොවිතැන්වලට තෙල් බෙහෙත් ගැහුවේ නැහැ. ඒ නිසා උල්පත් වතුර බොන්න බයක් තිබුණේ නැහැ. ඒත් දැන් තෙල් පොහොර කෘෂී රසායන නැතිව කිසිම වගාවක් කරන්න බැහැ. ඒ වස විෂ උල්පත් වතුරටත් කළවම් වෙලා ඇති. ඒ මොනවා වුණත් දැන් හිතේ බයක් නැතිව අපිට වතුර උගුරක් බොන්නට පුළුවන්.” ජල ව්‍යාපෘතිය ආසන්නයේම නිවෙසක පදිංචි ගැමි ගැහැනියක පවසන්නේ සැනසුම් සුසුමක් හෙළමිනි. සියල්ල තිබුණත් වතුර නැතිව ලෝකයේ කොතැනක විසූවද මිනිසාට පමණක් නොව සතා සිවුපාවාට හෝ ගහකොළට හෝ පැවැත්මක් නැත. නොඅඩුව ජලය තිබුණද මහ සයුරෙන් වැඩක් නැත. තිබහට එයින් දිය පොදක් බොන්නට කිසිවිටෙකත් හැකියාවක් නැති බැවිනි. උස් කඳු මුදුන්වලින් දිය කඳුරුවලින් ඇළ දොළ වලින් ගලා යන ජලයෙන් මිනිසාට ප්‍රයෝජනයක් නැත්නම් එයද ඵලක් නැත්තේය. නමුදු සොබාදහම වෙතින් දායාද කෙරුණු බදුලු ඔයේ ජලයෙන් අද බොහෝ දෙනා සිය සා පවස නිවි සැනසෙති. ඒ මිනිසුන්ගේ එක් වීමෙන් මිනිසුන්ට උදව් කිරිමේ යහපත් චේතනාවෙන් එක්වූ පිරිසකගේ දායකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් දෙමෝදර ජල ව්‍යෘපෘතිය සාර්ථකව නිම කළ බැවිනි.[/SIZE] [IMG]http://www.silumina.lk/sites/default/files/u90/badulu-oya-2_0.jpg[/IMG] - [url]http://www.silumina.lk/2017/10/21/%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7-%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BD%E0%B7%91-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%94-%E0%B6%94%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%9D%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom