Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩා වැව් පිළිසකර කිරීම

- 2015/16 වසරවල කරනු ලැබූ සමීක්ෂණයක් අනුව අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින සුළු වාරි කර්මාන්ත 10,497ක් පවතින බව හඳුනාගෙන තිබේ. එම පිළිසකර කිරීම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්යමණ්ඩලවල පවතින හිඟය ගැටලුවක් වී තිබේ. මෙයට පිළියමක් ලෙස කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි හඳුනාගෙන ඇති, රුපියල් මිලියන 05කට වඩා පිරිවැයක් දරමින් සිදු කළ යුතු පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය ඉංජිනේරුමය ඇස්තමේන්තු සකස් කිරීම, වැඩබිම් අධීක්ෂණය යනාදී තාක්ෂණික සේවා, ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ඒ සඳහා නියමිත හැකියාවන්, සුදුසුකම් හා අත්දැකීම් ඇති බාහිර ආයතන වෙත පැවරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ක්ෂුද්‍ර සහ ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා 'දිවියට උදානය' වැඩසටහන

- රෙදිපිළි හා අත්යන්ත්‍ර කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහාත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා කර්මාන්තපුර වැඩිදියුණු කිරීම සඳහාත් 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, අත්යන්ත්‍ර හා ඇඟලුම්, ආහාර නිෂ්පාදන, දැව, හස්ත කර්මාන්ත වැනි අංශවල නියැළී සිටින ගෘහස්ථ නිෂ්පාදකයින් 10,000ක් වාණිජ මට්ටමේ ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමටත්, දැනුම හා නිපුණතා සංවර්ධන වැඩසටහන් මඟින් ව්‍යවසායකයින් 11,000ක් බිහි කිරීම මඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 11,000ක් අලුතින් ඇති කිරීමටත් හැකි වන පරිදි 'දිවියට උදානය' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය, රජය විසින් ක්‍රියාත්මක කෙරෙන මේ හා සමාන විවිධ ණය යෝජනා ක්‍රම සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය දෙන ලදී.

කලුඔයේ ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- ගම්පහ දිස්ත්‍රික්කයේ කලුඔය ද්‍රෝණිය අනාගත නාගරික සංවර්ධන කටයුතු සඳහා ඉඩකඩක් පවතින ප්‍රමුඛතා ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් 2018 - 2022 වසර 05ක කාලය තුළ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබේ. එම ව්‍යාපෘතිය විදේශාධාර යටතේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී.

හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති නාවික තෙල් (MGO) සහ CST ඉන්ධන තෙල් තොග බැහැර කිරීම

- හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබා දිය යුතු බැවින් හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක් වන නාවික තෙල් (MGO) සහ මෙට්‍රික් ටොන් 628ක් වන IFO - 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සිදු කර ඇති තරගකාරී මිල ගණන් කැදවීම අනුව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි එම ඉන්ධන තොගය ඉන්ටර්ඕෂන් එනර්ජි පෞද්ගලික සමාගම වෙත ඇමරිකානු ඩොලර් 3,220,800ක මුදලකට ලබා දීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඩීසල් ජෙනරේටර් 50ක්, ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ප්‍රවාහනය කොට සවි කිරීම සඳහා වන ටෙන්ඩරය

- ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ජනනය සිදු කරනු ලැබීමේදී ඇතැම් අවස්ථාවල උද්ගත වන ජනන ඌනතා හේතුවෙන් මුළු පද්ධතියම බිඳ වැටීමට ලක්වන හෙයින් සුළු ඌනතා අවස්ථා මඟහැරවීම සඳහා බහලුම්වල ඇසුරුම් කළ ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර 50ක් මිල දී ගැනීමට එම මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එසේම ඒ සඳහා අවශ්‍ය බහලුම්වල ඇසුරුම් කළ ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ද මිල දී ගැනීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත සඳහන් ටෙන්ඩරය M/s Sterling and Wilson Private Ltd., India වෙත ප්රදානය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත බලය ලබා දීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම

- හදිසි අනතුරු හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් 2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ලබා දෙන ලද ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ පළමුවන අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මේ වන විට එම කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු ද මේ සමඟම ආරම්භ කළ යුතුව ඇත.

ඒ අනුව, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරෙහි ඉදි කිරීම් කටයුතු, 'සැලසුම් කර ඉදි කර දීමේ' (Design and Build) පදනම මත, රුපියල් මිලියන 1,359.35ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) හා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් (CESL) යන ආයතන වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෙයි උතුර, තෙන්මාරච්චි' ප්‍රදේශයේ නව කාර්මික විද්‍යාලයක් ස්ථාපිත කිරීම

- යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ගුණාත්මක තත්ත්වයේ වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන එකම ආයතනය යාපනය තාක්ෂණ විද්‍යාලය වේ. මෙහි පාඨමාලා සඳහා වර්ෂයකට අයදුම්පත් 8,000ක් පමණ ලැබෙන නමුත් තාක්ෂණ විද්‍යාලයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ පුහුණුලාභීන් 1,500කට පමණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මීසාලෙයි උතුර, තෙන්මාරච්චි, වලිකාමම් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇති අතර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 හා 4 මට්ටම්වල වෘත්තීය පුහුණු පාඨමාලා කිහිපයක් එමඟින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 560ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, ඉදිරි දෙවසර තුළ එම කාර්මික විද්‍යාලය ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම

- කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය විදේශීය අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එසේ වුවද, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම මත පාතහේවාහැට හා කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මාන 14ක ජීවත් වන පවුල් 6,000ක පමණ පිරිසක් ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති වීම නිසා මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සමෘද්ධි ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් රැසක් ජීවත් වන අනුරගම, පුබුදුගම, මුදුණකඩේ ඇතුළු ගම්මාන 14ක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරා ලීම සඳහා, පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් ගොඩ නඟා ඇති සමෘද්ධි සංවර්ධන අරමුදලේ මුදල් යොදවා ගනිමින්, කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet Decisions 2017-10-24

Read more:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-24

[QUOTE="monson, post: 22442680, member: 30005"] [SIZE="4"][B]කුඩා වැව් පිළිසකර කිරීම[/B] - 2015/16 වසරවල කරනු ලැබූ සමීක්ෂණයක් අනුව අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින සුළු වාරි කර්මාන්ත 10,497ක් පවතින බව හඳුනාගෙන තිබේ. එම පිළිසකර කිරීම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්යමණ්ඩලවල පවතින හිඟය ගැටලුවක් වී තිබේ. මෙයට පිළියමක් ලෙස කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි හඳුනාගෙන ඇති, රුපියල් මිලියන 05කට වඩා පිරිවැයක් දරමින් සිදු කළ යුතු පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය ඉංජිනේරුමය ඇස්තමේන්තු සකස් කිරීම, වැඩබිම් අධීක්ෂණය යනාදී තාක්ෂණික සේවා, ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ඒ සඳහා නියමිත හැකියාවන්, සුදුසුකම් හා අත්දැකීම් ඇති බාහිර ආයතන වෙත පැවරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ක්ෂුද්‍ර සහ ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා 'දිවියට උදානය' වැඩසටහන[/B] - රෙදිපිළි හා අත්යන්ත්‍ර කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහාත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා කර්මාන්තපුර වැඩිදියුණු කිරීම සඳහාත් 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, අත්යන්ත්‍ර හා ඇඟලුම්, ආහාර නිෂ්පාදන, දැව, හස්ත කර්මාන්ත වැනි අංශවල නියැළී සිටින ගෘහස්ථ නිෂ්පාදකයින් 10,000ක් වාණිජ මට්ටමේ ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමටත්, දැනුම හා නිපුණතා සංවර්ධන වැඩසටහන් මඟින් ව්‍යවසායකයින් 11,000ක් බිහි කිරීම මඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 11,000ක් අලුතින් ඇති කිරීමටත් හැකි වන පරිදි 'දිවියට උදානය' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය, රජය විසින් ක්‍රියාත්මක කෙරෙන මේ හා සමාන විවිධ ණය යෝජනා ක්‍රම සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය දෙන ලදී. [B] කලුඔයේ ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/B] - ගම්පහ දිස්ත්‍රික්කයේ කලුඔය ද්‍රෝණිය අනාගත නාගරික සංවර්ධන කටයුතු සඳහා ඉඩකඩක් පවතින ප්‍රමුඛතා ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් 2018 - 2022 වසර 05ක කාලය තුළ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබේ. එම ව්‍යාපෘතිය විදේශාධාර යටතේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී. [B]හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති නාවික තෙල් (MGO) සහ CST ඉන්ධන තෙල් තොග බැහැර කිරීම[/B] - හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබා දිය යුතු බැවින් හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක් වන නාවික තෙල් (MGO) සහ මෙට්‍රික් ටොන් 628ක් වන IFO - 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සිදු කර ඇති තරගකාරී මිල ගණන් කැදවීම අනුව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි එම ඉන්ධන තොගය ඉන්ටර්ඕෂන් එනර්ජි පෞද්ගලික සමාගම වෙත ඇමරිකානු ඩොලර් 3,220,800ක මුදලකට ලබා දීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඩීසල් ජෙනරේටර් 50ක්, ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ප්‍රවාහනය කොට සවි කිරීම සඳහා වන ටෙන්ඩරය[/B] - ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ජනනය සිදු කරනු ලැබීමේදී ඇතැම් අවස්ථාවල උද්ගත වන ජනන ඌනතා හේතුවෙන් මුළු පද්ධතියම බිඳ වැටීමට ලක්වන හෙයින් සුළු ඌනතා අවස්ථා මඟහැරවීම සඳහා බහලුම්වල ඇසුරුම් කළ ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර 50ක් මිල දී ගැනීමට එම මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එසේම ඒ සඳහා අවශ්‍ය බහලුම්වල ඇසුරුම් කළ ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ද මිල දී ගැනීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත සඳහන් ටෙන්ඩරය M/s Sterling and Wilson Private Ltd., India වෙත ප්රදානය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත බලය ලබා දීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම[/B] - හදිසි අනතුරු හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් 2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ලබා දෙන ලද ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ පළමුවන අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මේ වන විට එම කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු ද මේ සමඟම ආරම්භ කළ යුතුව ඇත. ඒ අනුව, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරෙහි ඉදි කිරීම් කටයුතු, 'සැලසුම් කර ඉදි කර දීමේ' (Design and Build) පදනම මත, රුපියල් මිලියන 1,359.35ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) හා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් (CESL) යන ආයතන වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෙයි උතුර, තෙන්මාරච්චි' ප්‍රදේශයේ නව කාර්මික විද්‍යාලයක් ස්ථාපිත කිරීම[/B] - යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ගුණාත්මක තත්ත්වයේ වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන එකම ආයතනය යාපනය තාක්ෂණ විද්‍යාලය වේ. මෙහි පාඨමාලා සඳහා වර්ෂයකට අයදුම්පත් 8,000ක් පමණ ලැබෙන නමුත් තාක්ෂණ විද්‍යාලයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ පුහුණුලාභීන් 1,500කට පමණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මීසාලෙයි උතුර, තෙන්මාරච්චි, වලිකාමම් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇති අතර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 හා 4 මට්ටම්වල වෘත්තීය පුහුණු පාඨමාලා කිහිපයක් එමඟින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 560ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, ඉදිරි දෙවසර තුළ එම කාර්මික විද්‍යාලය ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම[/B] - කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය විදේශීය අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එසේ වුවද, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම මත පාතහේවාහැට හා කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මාන 14ක ජීවත් වන පවුල් 6,000ක පමණ පිරිසක් ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති වීම නිසා මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සමෘද්ධි ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් රැසක් ජීවත් වන අනුරගම, පුබුදුගම, මුදුණකඩේ ඇතුළු ගම්මාන 14ක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරා ලීම සඳහා, පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් ගොඩ නඟා ඇති සමෘද්ධි සංවර්ධන අරමුදලේ මුදල් යොදවා ගනිමින්, කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] Cabinet Decisions 2017-10-24 Read more: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-24[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom