Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේරේ වැව සංවර්ධනයෙන් නිවාස අහිමිවන්නන්ට නව නිවාස

ජාත්‍යන්තර මූල්‍ය නගරයට සමගාමීව බේරේ වැව ආශ්රිත ප්‍රදේශය සංවර්ධනය වේ. වාණිජ නගරයක් ලෙස දියුණුවන බේරේ වැව අවට ප්‍රදේශය ආර්ථිකමය වටිනාකමකින් යුතු ප්‍රදේශයක් බවට පත්වේ. ජාත්‍යන්තර මූල්‍ය නගරය, සේවා නගරය සහ බේරේ ඉදිවන වාණිජ නගරය ඒකාබද්ධ වන පුළුල් මාර්ගපද්ධතියක් ද ඉදි කිරීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක මහානගර සංවර්ධන සැලසුමට අනුව බේරේ වැව අවට ප්‍රදේශය සංවර්ධනය වේ. මෙම ප්‍රදේශය සංවර්ධනය වීමේදී මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටළුව වන්නේ අනවසර පදිංචිකරුවන් ය. නැගෙනහිර බේරේ වැවේ බටහිර ඉවුරේ අනවසර නිවාස 500 ක් පමණ දැක ගත හැකියි. ඉන් සැලකිය යුතු නිවාස සංඛ්‍යාවක් බේරේ වැව තුළ ඉදිකර ඇත. මේ පිළිබඳ ඍජු අවධානය යොමු කළ නාගරික සංවර්ධන අධිකාරිය බේරේ වැව සංවර්ධනයේ දී නිවාස අහිමිවන්නන් සඳහා නිවාස ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් මිලියන 763 ක ආයෝජනයකින් මාදම්පිටිය හේනමුල්ලෙහි ඉදිකළ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියරේ දී ද ඔවුනට නිවාස ලබාදීමට නියමිතය. මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර 2017 ඔක්තොම්බර් මස 30 වන දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියෙන් නිවාස අහිමි වූවන් සඳහා මෙම ව්‍යාපෘතියෙන් නිවාස හිමිවන අතර නිවාස 218 කින් මෙහි පළමු අදියර සමන්විය. එක් නිවසක් වර්ග අඩි 450 කින් සමන්විතවන අතර, නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය.

නාගරික සංවර්ධන අධිකාරියේ නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සඳහා කි‍්‍රයාත්මක දිවිසරු පුරවර වැඩසටහන සමගාමීව මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිවිය. නිවාස ඒකක 218 ක් පළමු අදියර යටතේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර තවත් නිවාස 941 ක් ඉදිකිරීමට නියමිතය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව 2016-2020 දක්වා නිවාස ඒකක 25,000 ක් ඉදිකිරීමට නියමිතය. මේ වන විට නිවාස ඒකක 19,072 ක ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 100 කි.

- http://www.dinamina.lk/2017/10/26/පුවත්/43394/බේරේ-වැව-සංවර්ධනයෙන්-නිවාස-අහිමිවන්නන්ට-නව-නිවාස

[QUOTE="monson, post: 22442706, member: 30005"] [SIZE="5"][B]බේරේ වැව සංවර්ධනයෙන් නිවාස අහිමිවන්නන්ට නව නිවාස[/B][/SIZE] [SIZE="4"]ජාත්‍යන්තර මූල්‍ය නගරයට සමගාමීව බේරේ වැව ආශ්රිත ප්‍රදේශය සංවර්ධනය වේ. වාණිජ නගරයක් ලෙස දියුණුවන බේරේ වැව අවට ප්‍රදේශය ආර්ථිකමය වටිනාකමකින් යුතු ප්‍රදේශයක් බවට පත්වේ. ජාත්‍යන්තර මූල්‍ය නගරය, සේවා නගරය සහ බේරේ ඉදිවන වාණිජ නගරය ඒකාබද්ධ වන පුළුල් මාර්ගපද්ධතියක් ද ඉදි කිරීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක මහානගර සංවර්ධන සැලසුමට අනුව බේරේ වැව අවට ප්‍රදේශය සංවර්ධනය වේ. මෙම ප්‍රදේශය සංවර්ධනය වීමේදී මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටළුව වන්නේ අනවසර පදිංචිකරුවන් ය. නැගෙනහිර බේරේ වැවේ බටහිර ඉවුරේ අනවසර නිවාස 500 ක් පමණ දැක ගත හැකියි. ඉන් සැලකිය යුතු නිවාස සංඛ්‍යාවක් බේරේ වැව තුළ ඉදිකර ඇත. මේ පිළිබඳ ඍජු අවධානය යොමු කළ නාගරික සංවර්ධන අධිකාරිය බේරේ වැව සංවර්ධනයේ දී නිවාස අහිමිවන්නන් සඳහා නිවාස ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් මිලියන 763 ක ආයෝජනයකින් මාදම්පිටිය හේනමුල්ලෙහි ඉදිකළ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියරේ දී ද ඔවුනට නිවාස ලබාදීමට නියමිතය. මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර 2017 ඔක්තොම්බර් මස 30 වන දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පැවරේ. බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියෙන් නිවාස අහිමි වූවන් සඳහා මෙම ව්‍යාපෘතියෙන් නිවාස හිමිවන අතර නිවාස 218 කින් මෙහි පළමු අදියර සමන්විය. එක් නිවසක් වර්ග අඩි 450 කින් සමන්විතවන අතර, නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය. නාගරික සංවර්ධන අධිකාරියේ නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සඳහා කි‍්‍රයාත්මක දිවිසරු පුරවර වැඩසටහන සමගාමීව මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිවිය. නිවාස ඒකක 218 ක් පළමු අදියර යටතේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර තවත් නිවාස 941 ක් ඉදිකිරීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව 2016-2020 දක්වා නිවාස ඒකක 25,000 ක් ඉදිකිරීමට නියමිතය. මේ වන විට නිවාස ඒකක 19,072 ක ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 100 කි.[/SIZE] - [url]http://www.dinamina.lk/2017/10/26/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/43394/%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B7%80-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83-%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B1%E0%B7%80-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom