Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂැංග්‍රිලා හෝටලය ගාලුමුවදොරදී නොවැම්බර් 17 විවෘත කෙරේ

28 ඔක්තෝබර්, 2017

සාගරිකා දිසානායක ජයසිංහ

සල්පිල

වර්තමානයේ ආසියා-පැසිපික් කලාපයේ ප්‍රමුඛස්ථානයෙහි වැජඹෙන ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි නවතම ශාඛාව ලබන නොවැම්බර් මස 17 වැනිදා කොළඹ ගාලුමුවදොරදී විවෘත කෙරේ. දැනට ලෝකයේ රටවල් රාශියක ෂැංග්‍රිලා හෝටල් 100ක් ඇති අතර, ගාලුමුවදොර විවෘත වන්නේ එහි 101 වැන්නය.

හොංකොං සමාගමකට අයත් ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි පළමුවැන්න 1971දී සිංගප්පූරුවේදී ඇරැඹිණ. ඇ.ඩො. මිලියන 100ක ආයෝජනයක් වූ ෂැංග්‍රිලා හම්බන්තොට ව්‍යාපෘතිය 2016 ජනවාරි මාසයේදී හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය විවෘත කළේය.

ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආයෝජනයකින් යුතු ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයේ මහල් 32කි. කාමර 540කින් යුක්තය. එහි සමස්ත කාර්ය මණ්ඩලය 750ක් වන අතර, ප්‍රධාන නිලධාරීන් 15 දෙනකු හැර සෙසු කාර්ය මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන්ගෙන් යුතු වෙතැයි ෂැංග්‍රිලා සමාගමෙහි උපසභාපති සහ සාමාන්‍යාධිකාරි තිමෝති රයිට් මහතා පවසයි.

අදියර තුනකින් යුතුව ඉදි කෙරෙන කොළඹ ෂැංග්‍රිලා ව්‍යාපෘතියෙහි පළමු අදියර තරු පහේ ෂැංග්‍රිලා හෝටලය වන අතර දෙවැන්න ෂැංග්‍රිලා නිවාස සංකීර්ණය වේ. තෙවැනි අදියර වන ෂැංග්‍රිලා වෙළෙඳ සංකීර්ණය මහල් හතකින් යුතු වන අතර, එය 2019දී නිම කිරීමට නියමිතය. ලොව ප්රමුඛ පෙළේ වෙළඳ සන්නාම සහිත සියලු භාණ්ඩ අලෙවිසල්, ක්රීඩාගාර, රථගාල් ඇතුළු කුදු-මහත් පාරිභෝජන භාණ්ඩ සියල්ල මිල දී ගත හැකි අන්තර්ජාතික තලයේ සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස එය ඉදි කෙරේ. සුපිරි සන්නාම සහිත භාණ්ඩ මිල දී ගැනීම සඳහා තායිලන්තය, සිංගප්පූරුව හා චීනය වැනි රටවල් වෙත ඇදී යන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේදීම ඒ අවශ්‍යතාව සපුරාගැනීමට එමඟින් අවස්ථාව උදා වනු ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

ලොව කවර දේශයකින් වුව තමන් වෙත එන අමුත්තන් හදවතින්ම පිළිගෙන හෘදයංගමව සත්කාර සම්මාන පිරිනැමීම ෂැංග්‍රිලා සත්කාරක සම්ප්රදාය වන බව කී රයිට් මහතා ෂැංග්‍රිලා ගාලුමුවදොර හෝටලයේදී ලොව නන් දෙසින් එන අමුත්තන්ට ෂැංග්‍රිලා සම්ප්‍රදායන් රැකගනිමින් සැබෑ ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරක අත්දැකීම් ලබා දීමට කටයුතු කරන බවද පවසයි. සංවර්ධන මාවතේ ඉහළ මධ්‍යම අගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ශක්ති ප්‍රමාණයෙන් දායක වීමද මෙරට සිය ආයෝජන ව්‍යාපෘති ඇරැඹීමේදී අරමුණු කළ බවද හෙතෙම පවසයි.

ෂැංග්‍රිලා හෝටල් ජාලය මඟින් මෙරට ජනතාවට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් උදා වන අතර, එමඟින් මෙරට සංචාරක ක්ෂේත්රයට පිවිසෙන ආධුනිකයන්ට අන්තර්ජාතික තලයේ පුහුණුව, ඉහළ වැටුප් හා අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව හිමි වන බවත්, හම්බන්තොට වැනි ග්‍රාමීය ප්‍රදේශයක යටිතල පහසුකම් හා ජනතාවගේ ආර්ථික සංවර්ධනයට මේ ව්‍යපෘති මහඟු උපකාරයක් වන බවත් රයිට් මහතා වැඩිදුරටත් පැවැසීය.

- http://www.silumina.lk/2017/10/28/සල්පිල/ෂැංග්‍රිලා-හෝටලය-ගාලුමුවදොරදී-නොවැම්බර්-17-විවෘත-කෙරේ

[QUOTE="monson, post: 22442738, member: 30005"] [SIZE="5"][B]ෂැංග්‍රිලා හෝටලය ගාලුමුවදොරදී නොවැම්බර් 17 විවෘත කෙරේ[/B][/SIZE] [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/10/27/shangrilla.jpg?itok=M7X6VsQ-[/IMG] [SIZE="4"]28 ඔක්තෝබර්, 2017 සාගරිකා දිසානායක ජයසිංහ සල්පිල වර්තමානයේ ආසියා-පැසිපික් කලාපයේ ප්‍රමුඛස්ථානයෙහි වැජඹෙන ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි නවතම ශාඛාව ලබන නොවැම්බර් මස 17 වැනිදා කොළඹ ගාලුමුවදොරදී විවෘත කෙරේ. දැනට ලෝකයේ රටවල් රාශියක ෂැංග්‍රිලා හෝටල් 100ක් ඇති අතර, ගාලුමුවදොර විවෘත වන්නේ එහි 101 වැන්නය. හොංකොං සමාගමකට අයත් ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි පළමුවැන්න 1971දී සිංගප්පූරුවේදී ඇරැඹිණ. ඇ.ඩො. මිලියන 100ක ආයෝජනයක් වූ ෂැංග්‍රිලා හම්බන්තොට ව්‍යාපෘතිය 2016 ජනවාරි මාසයේදී හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය විවෘත කළේය. ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආයෝජනයකින් යුතු ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයේ මහල් 32කි. කාමර 540කින් යුක්තය. එහි සමස්ත කාර්ය මණ්ඩලය 750ක් වන අතර, ප්‍රධාන නිලධාරීන් 15 දෙනකු හැර සෙසු කාර්ය මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන්ගෙන් යුතු වෙතැයි ෂැංග්‍රිලා සමාගමෙහි උපසභාපති සහ සාමාන්‍යාධිකාරි තිමෝති රයිට් මහතා පවසයි. අදියර තුනකින් යුතුව ඉදි කෙරෙන කොළඹ ෂැංග්‍රිලා ව්‍යාපෘතියෙහි පළමු අදියර තරු පහේ ෂැංග්‍රිලා හෝටලය වන අතර දෙවැන්න ෂැංග්‍රිලා නිවාස සංකීර්ණය වේ. තෙවැනි අදියර වන ෂැංග්‍රිලා වෙළෙඳ සංකීර්ණය මහල් හතකින් යුතු වන අතර, එය 2019දී නිම කිරීමට නියමිතය. ලොව ප්රමුඛ පෙළේ වෙළඳ සන්නාම සහිත සියලු භාණ්ඩ අලෙවිසල්, ක්රීඩාගාර, රථගාල් ඇතුළු කුදු-මහත් පාරිභෝජන භාණ්ඩ සියල්ල මිල දී ගත හැකි අන්තර්ජාතික තලයේ සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස එය ඉදි කෙරේ. සුපිරි සන්නාම සහිත භාණ්ඩ මිල දී ගැනීම සඳහා තායිලන්තය, සිංගප්පූරුව හා චීනය වැනි රටවල් වෙත ඇදී යන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේදීම ඒ අවශ්‍යතාව සපුරාගැනීමට එමඟින් අවස්ථාව උදා වනු ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා පවසයි. ලොව කවර දේශයකින් වුව තමන් වෙත එන අමුත්තන් හදවතින්ම පිළිගෙන හෘදයංගමව සත්කාර සම්මාන පිරිනැමීම ෂැංග්‍රිලා සත්කාරක සම්ප්රදාය වන බව කී රයිට් මහතා ෂැංග්‍රිලා ගාලුමුවදොර හෝටලයේදී ලොව නන් දෙසින් එන අමුත්තන්ට ෂැංග්‍රිලා සම්ප්‍රදායන් රැකගනිමින් සැබෑ ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරක අත්දැකීම් ලබා දීමට කටයුතු කරන බවද පවසයි. සංවර්ධන මාවතේ ඉහළ මධ්‍යම අගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ශක්ති ප්‍රමාණයෙන් දායක වීමද මෙරට සිය ආයෝජන ව්‍යාපෘති ඇරැඹීමේදී අරමුණු කළ බවද හෙතෙම පවසයි. ෂැංග්‍රිලා හෝටල් ජාලය මඟින් මෙරට ජනතාවට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් උදා වන අතර, එමඟින් මෙරට සංචාරක ක්ෂේත්රයට පිවිසෙන ආධුනිකයන්ට අන්තර්ජාතික තලයේ පුහුණුව, ඉහළ වැටුප් හා අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව හිමි වන බවත්, හම්බන්තොට වැනි ග්‍රාමීය ප්‍රදේශයක යටිතල පහසුකම් හා ජනතාවගේ ආර්ථික සංවර්ධනයට මේ ව්‍යපෘති මහඟු උපකාරයක් වන බවත් රයිට් මහතා වැඩිදුරටත් පැවැසීය.[/SIZE] [IMG]http://www.silumina.lk/sites/default/files/u90/shangrilla-1.jpg[/IMG] - [url]http://www.silumina.lk/2017/10/28/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%AF%E0%B7%93-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-17-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom