Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග හය (06) පිළිබඳව පූර්ව - ශක්‍යතා අධ්‍යයනය සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ දැනට පවතින අධික රථවාහන තදබදය සහ පොදු ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ප්‍රවාහන මාදිලියක් ලෙස සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (Light Rail Transit - LRT) හඳුන්වා දීමට යෝජනා වී තිබේ. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 06ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදි කිරීමට නියමිත අතර, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම දුම්රිය සංක්‍රමණ මාර්ග 06 ඉදි කිරීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරාගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර ආයතන 05කින් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 202ක මුදලකට, කොරියාවේ, M/s Seoyoung Engineering Co. Ltd., (SYE), Saman Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර නගරයේ නාගරික රථගාල වැඩිදියුණු කිරීම

- උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරයේ නාගරික රථගාල (Municipal Car Park Roof Top) වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 654.11ක බදු රහිත මුදලකට, M/s. Sierra Construction (Pvt.) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට යාබද කොළඹ-මීගමුව මාර්ගයේ 18 වන සැතපුම් කණුව ආශ්රිත ප්‍රදේශය ප්‍රවාහන, ව්‍යාපාර හා වාණිජ කටයුතු, විවේක හා විනෝදාස්වාද කටයුතු ඇතුළත් වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඒකාබද්ධ බස්රථ නැවතුම් පොළක් ස්ථාපනය කිරීම, දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම, කුලී රථ නැවතුම් පොළ, සංචාරක රථ ගාල, බැංකු සේවා, සිනමා ශාලා, අවන්හල්, විනෝදාස්වාද ජල තීර, සාප්පු සංකීර්ණ ආදී පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත 'බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාර ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගුවන් නගර සංවර්ධනය සඳහා ඉඩම් ලබාගැනීම

- කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ආසන්නව පිහිටා ඇති ඒකල ප්‍රදේශය, මෙරට කාර්මික අංශයේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙයි. බස්නාහිර කලාප මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරෙන ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් උප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

* අගය එකතු කළ කර්මාන්ත සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

* කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර(SME) සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

* වාණිජ හා විනෝදාස්වාද සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

* මාධ්‍ය නගරය

* මධ්‍යම පාන්තික නිවාස හා පොදු පහසුකම් සේවා

ඉහත සඳහන් උප ව්‍යාපෘති ඇතුළත් මෙම ගුවන් නගර ව්‍යාපෘතිය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් අක්කර 80ක පමණ ඉඩම් කොටසක්, නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් අංගණය ඉදි කිරීම

- අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් නාගරික ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස් වන ගම්පහ දිස්ත්‍රික්කය තුළ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමද ඇතුළත්ව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත්ව වර්ග කර දිරාපත්වන අපද්‍රව්‍ය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර තිබේ.

එහි පළමු පියවර වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන කාබනික පොහොර නිෂ්පාදන අංගණය කඩිනමින් ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව, පහත සඳහන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, 2018-2019 කාලසීමාව තුළ රුපියල් මිලියන 380ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යයන අංශය පුළුල් කිරීම.

* අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා තෙමහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ එම විශ්වවිද්‍යාලයේ සංචාරක නිවාසය වැඩිදියුණු කිරීම.

* නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කාර්යමණ්ඩල නිල නිවාස ඉදි කිරීම.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම

- ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දෙනු ලැබ තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය සඳහා වන අධික ඉල්ලුම හේතුවෙන් යෝජිත ව්‍යාපෘති කාල සීමාව අවසන් වීමට පෙර, සම්පූර්ණ අරමුදලම උපයෝජනය කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සහනශීලී ණය ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කර, ප්‍රතිලාභීන් වැඩි පිරිසකට සහනශීලී ණය ලබා දීමට හැකිවන පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 75ක අතිරේක අරමුදල් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2017-10-31.

Read more:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-31

[QUOTE="monson, post: 22442959, member: 30005"] [SIZE="4"][B]ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග හය (06) පිළිබඳව පූර්ව - ශක්‍යතා අධ්‍යයනය සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම[/B] - කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ දැනට පවතින අධික රථවාහන තදබදය සහ පොදු ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ප්‍රවාහන මාදිලියක් ලෙස සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (Light Rail Transit - LRT) හඳුන්වා දීමට යෝජනා වී තිබේ. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 06ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදි කිරීමට නියමිත අතර, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම දුම්රිය සංක්‍රමණ මාර්ග 06 ඉදි කිරීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරාගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර ආයතන 05කින් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 202ක මුදලකට, කොරියාවේ, M/s Seoyoung Engineering Co. Ltd., (SYE), Saman Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහනුවර නගරයේ නාගරික රථගාල වැඩිදියුණු කිරීම[/B] - උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරයේ නාගරික රථගාල (Municipal Car Park Roof Top) වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 654.11ක බදු රහිත මුදලකට, M/s. Sierra Construction (Pvt.) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය[/B] - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට යාබද කොළඹ-මීගමුව මාර්ගයේ 18 වන සැතපුම් කණුව ආශ්රිත ප්‍රදේශය ප්‍රවාහන, ව්‍යාපාර හා වාණිජ කටයුතු, විවේක හා විනෝදාස්වාද කටයුතු ඇතුළත් වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඒකාබද්ධ බස්රථ නැවතුම් පොළක් ස්ථාපනය කිරීම, දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම, කුලී රථ නැවතුම් පොළ, සංචාරක රථ ගාල, බැංකු සේවා, සිනමා ශාලා, අවන්හල්, විනෝදාස්වාද ජල තීර, සාප්පු සංකීර්ණ ආදී පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත 'බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාර ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගුවන් නගර සංවර්ධනය සඳහා ඉඩම් ලබාගැනීම[/B] - කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ආසන්නව පිහිටා ඇති ඒකල ප්‍රදේශය, මෙරට කාර්මික අංශයේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙයි. බස්නාහිර කලාප මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරෙන ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් උප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. * අගය එකතු කළ කර්මාන්ත සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම * කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර(SME) සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම * වාණිජ හා විනෝදාස්වාද සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම * මාධ්‍ය නගරය * මධ්‍යම පාන්තික නිවාස හා පොදු පහසුකම් සේවා ඉහත සඳහන් උප ව්‍යාපෘති ඇතුළත් මෙම ගුවන් නගර ව්‍යාපෘතිය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් අක්කර 80ක පමණ ඉඩම් කොටසක්, නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් අංගණය ඉදි කිරීම[/B] - අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් නාගරික ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස් වන ගම්පහ දිස්ත්‍රික්කය තුළ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමද ඇතුළත්ව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත්ව වර්ග කර දිරාපත්වන අපද්‍රව්‍ය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර තිබේ. එහි පළමු පියවර වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන කාබනික පොහොර නිෂ්පාදන අංගණය කඩිනමින් ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම[/B] - රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව, පහත සඳහන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, 2018-2019 කාලසීමාව තුළ රුපියල් මිලියන 380ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: * පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යයන අංශය පුළුල් කිරීම. * අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා තෙමහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ එම විශ්වවිද්‍යාලයේ සංචාරක නිවාසය වැඩිදියුණු කිරීම. * නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කාර්යමණ්ඩල නිල නිවාස ඉදි කිරීම. [B]කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම[/B] - ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දෙනු ලැබ තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය සඳහා වන අධික ඉල්ලුම හේතුවෙන් යෝජිත ව්‍යාපෘති කාල සීමාව අවසන් වීමට පෙර, සම්පූර්ණ අරමුදලම උපයෝජනය කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සහනශීලී ණය ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කර, ප්‍රතිලාභීන් වැඩි පිරිසකට සහනශීලී ණය ලබා දීමට හැකිවන පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 75ක අතිරේක අරමුදල් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]Cabinet decisions 2017-10-31.[/B][/SIZE] Read more: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-31[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom