Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලිවම, ශ්‍රී ලංකා සිතියම අලුතින් නිර්මාණය කරන්න වෙනවා

බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක

4 නොවැම්බර්, 2017

ඒකාබද්ධ විපක්ෂය මෙන්ම සමාජයේ පිළිගත්යැයි සැලකෙන ඇතැම් විචාරකයන්ද රජයට චෝදනා කරන්නේ කිසිදු සංවර්ධන කාර්යයක් මේ රජය යටතේ සිදු නොවන බවයි. පසුගිය රජය සමයේ සිදු කළ සංවර්ධන කාර්යයන් පවා අතරමඟ නවතාදමා ඇතැයිද ඔවුහු චෝදනා නඟති. මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට මෙවර අප සිළුමිණ සංවාදයට එක් කරගත්තේ බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතායි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් විචාරකයන්ද නඟන රටේ සංවර්ධනය අඩාළ වෙලා කියන චෝදනාවෙන්ම අපි මේ සාකච්ඡාව ආරම්භ කළොත්...

ඇස් පෙනෙන ඕනෑම අයකුට පේන දෙයක් තමයි මේ වන විට රටේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව. වැඩි ඈතක යන්න ඕන නැහැ. ගාලු මුවදොර පිට්ටනියට ඇවිත් බැලුවහම හොඳටම පේනවා රටේ සංවර්ධන කටයුතු වෙනවද නැද්ද කියල. වරාය නගරය නැත් නම් පෝට් සිටියේ මේ වෙන විට පිරවීම් වැඩ 50%ක් ඉවරයි.

පෝට් සිටි පසුගිය රජයේ ආරම්භ කළ සංවර්ධන කාර්යයක්. එවකට විපක්ෂයේ හිටපු ඔබතුමා ඇතුළු බොහෝ දෙනෙක් ඒ සඳහා විරෝධය පෑවා. දැන් ඒ කාර්යය දිගටම කරගෙන යනවා!

අපි යම් දෙයක් සඳහා විරෝධය පාන්නේ සාධාරණ හේතු සහිතවයි. පෝට් සිටි ව්‍යාපෘතිය ඉදිකිරීමේ අරමුණු ලෙස පසුගිය රජය දක්වා තිබුණු කරුණු මොනවාද? කැසිනෝ, මෝටර් රථ ධාවන තරග වගේ විනාශකාරි දේවල් මේ රටේ සංවර්ධනයට ඉවහල් වන කාර්යයන්ද? අනිත් එක: 2014 වසරේ ගිවිසුම අරගෙන බලන්න. වරාය නගරයේ චීන සමාගමට බදු දෙන ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් 20ක ඉඩම් ප්‍රමාණයක් චීන සමාගමට සින්නක්කරව ප්රදානය කරන්න කටයුතු යොදලා තිබුණා. අපි 2016දී ඒ ගිවිසුම සංශෝධනය කරලා සියලු ඉඩම් 99 අවුරුදු බදු පදනම මත පමණක් ලබා දුන්නා. බදු කාලය අවසානයේ ඉඩම් කොටසක් ලංකා රජයටත් ඉතිරි කොටස (හෙක්ටයාර් 20) චීන ව්‍යාපෘති සමාගම් භාරයේත් පැවතීමයි 2014 ගිවිසුමේ සඳහන් වුණේ. අපි එයත් සංශෝධනය කළා බදු කාලය අවසානයේ මුළු ඉඩම් ප්‍රමාණයම ලංකා රජය වෙත ලැබිය යුතු ආකාරයෙන්. ඒ වගේම වරාය නගරයේ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා රජය මඟින් සිදු කළ යුතු බවටයි පසුගිය රජය අස්සන් කළ ගිවිසුමේ සඳහන් වුණේ. එයත් අප සංශෝධනය කළා රජය හා ව්‍යාපෘති සමාගම සමඟ හවුල්ව මේ සඳහා හවුල් සමාගමක් පිහිටුවිය යුතු බවට. මේ ආකාරයේ වගන්ති 9ක් අප ශ්‍රී ලංකා රජයට වාසිදායක වන ආකාරයෙන් සංශෝධනය කළා. අප විවේචනය කළේ රටට වූ අයහපත ගැන මිස සංවර්ධන කටයුතු ගැන නෙමෙයි.

පසුගිය රජය කැසිනෝ මෝටර් රථ ධාවන තරග ආරම්භ කිරීමට වරාය නගරය යොදාගැනීමට කටයුතු කරන්න සැලසුම් කළ බව ඔබ පැවසුවා. ජාතික ආණ්ඩුව වරාය නගරය රටේ සංවර්ධනයට යොදාගන්නේ කුමනාකාරයටද?

වරාය නගරය ආයෝජන නගරයක් ලෙස තමයි අප යොදාගන්නෙ. එතෙර ආයෝජකයන් ඊට ඈඳාගැනීම තමයි අරමුණ. විශේෂයෙන්ම කියන්න ඕනෑ: මේ වෙන කොට ලෝකෙ රටවලට වඩා නගර ඉදිරියෙන් ඉන්නෙ. නගර කේන්ද්‍ර කරගනිමින් තමයි වෙළෙඳාම සිදු වන්නෙ. ඒ කියන්නෙ ආයෝජකයො බලන්නෙ කොයි නගරයේ ආයෝජනයෙන්ද තමන්ට ලාභය උපයාගැනීම වැඩි කරගන්න පුළුවන් කියලා.

වරාය නගරය මූල්‍ය නගරයක් ලෙසින් සංවර්ධනය කරන්න සැලසුම් කළ බවත් ඔබ කිව්වා. එහෙත් මූල්යනගර සංකල්පය අපට අලුත් දෙයක්. ඒ වගේම ලෝකෙ රටවල මෙවන් ව්‍යාපෘති අසාර්ථක වූ අවස්ථා තිබෙනවා. එය රටක ආර්ථිකය කඩාවැටීමට විශාල හේතුවක් වන්න පුළුවන්...

ඒ කතාව ඇත්ත. පළමුවැනි ලෝක සංග්රාමයෙන් පස්සේ ප්‍රථම මූල්‍ය නගරය ලෙස ලෝකයේ නැඟී සිටියේ ස්විට්සර්ලන්තයයි. පසුව එවැනි නගර සහ රටවල් සියයට අධික සංඛ්‍යාවක් පසුගිය දශක 6-7 කාලය තුළ ඉහළට ඒමට උත්සාහ ගත්තා. ඒත් සාර්ථකත්වය ලබා ඇත්තේ ඩුබායි, හොංකොං, සිංගප්පූරුව වැනි රටවල් තමයි. ඒ වගේම බලවත්ව තිබූ අයර්ලන්තය වැනි රටවල් කඩාවැටීමකටද ලක් වුණා. අප කරන්නේ බලවත් වූ සහ අසාර්ථක වූ අයගෙන් අත්දැකීම් ලබාගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට පියවර ගැනීමයි.

වරාය නගරය චීනය හා එක්ව ගොඩනඟන්නක්. මෙය සුපිරි ධනවතුන්ට පමණක් වෙන් වෙයිද?

මේ නගරයේ පළමුවෙන්ම ඉදි වන්නේ විහාරමහාදේවි උද්‍යානය වගේ දස ගුණයකින් යුක්ත උයනක්. එය සැමටම විවෘත උද්‍යානයක්. එමෙන්ම අනෙක් සියල්ල ඕනෑම අයකුට විවෘතයි. සුපිරි රෝහලක් වගේම සුපිරි පාසලක් ඉදි වනවා. මෙය ඉන්දීය සාගරයේ කලාපීය වාණිජ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා.

වරාය නගරය ඉදි කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. කොළඹ හා සම්බන්ධ වන අනෙකුත් යටිතල පහසුකම් ගැනත් සොයා බැලිය යුතු වනවා...

වරාය නගරයට පහළින් ඇති මැරීනා කලාපය මඟින් සංචාරක ව්‍යාපාරය දිරි ගන්වන නාවික කේන්ද්‍රයක් ඉදි කිරීමට බලාපොරොත්තු වනවා. මේ සඳහා කොල්ලුපිටියෙන් පහළට දෙහිවල දක්වා මුහුදු තීරයත් ඊට සමාන්තරව සංවර්ධනය කිරීමට බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරනවා.

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැලණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මඟින් දිවෙන මහාමාර්ගයක්ද ඉදි වනවා. ඒ මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මඟින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ මැරයින් ඩ්‍රයිව් (මුහුදු නව මාවත) දක්වා ඉදි කිරීමට නියමිතයි.

නගරයක බරපතළම අර්බුද නිර්මාණය වන්නේ කසළ ප්රශ්නය මතයි...

කසළ කළමනාකරණය මේ නගර නිර්මාණයේම කොටසක්. මේ සඳහා දැනටමත් විසඳුමක් දී අවසානයි. කොළඹ නගර සභාවට ඒ බර පැටවෙන්නේ නැහැ. චීන සමාගම හා එක්ව ඒ සඳහා වෙනම පරිපාලන ආයතනයක් ස්ථාපිත කෙරෙනවා. දැනටමත් ඒ සඳහා බලපත්‍රයක් අරගෙනයි තියේන්නේ.

ජලය හා විදුලිය ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ කෙසේද?

මේ සඳහා නව ජලාශ ව්‍යාපෘති දෙකක් ඉදි කිරීමට යෝජිතයි. වාරිමාර්ග අමාත්‍යාංශය සහ ජලසම්පත් මණ්ඩලය සමඟ එකතුව 'වී ඔය' සහ 'යටිමහන' නමින් නව ජලාශ දෙකක් ඉදි කරමින් තමයි මේ නගරයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ. විදුලිය සැපයුම සඳහා මෙගාවොට් 300ක ස්වාභාවික ද්‍රව වායු බලාගාරයක් වරාය නගරය තුළම ස්ථාපනය කරනවා.

වරාය නගරය අලුතින් ශ්‍රී ලංකාවට එක් වන බිම්කඩක්. සිතියමත් වෙනස් කරන්න වෙයි නේද?

පැහැදිලිවම, ශ්‍රී ලංකා සිතියම අලුතින් සකස් කරන්න වෙනවා. අලුත් පරිපාලන නගරයක් ලෙසයි මෙය බිහි වන්නේ.

ඒ කියන්නේ කොළඹ නගර සභාවෙන් බාහිර පරිපාලන ව්‍යූහයක් ලෙසද මෙය ක්‍රියාත්මක වන්නේ?

ඔව්, ශ්‍රී ලංකාවට අයත් වෙනම පරිපාලන නගරයක් ලෙස පවත්වාගෙන යෑමටයි කටයුතු කරන්නේ.

මේ පරිපාලන නගරයේ ව්‍යූහය වරිපනම් බදු ආදිය කොළඹ නගර සභාවට අයත් නොවනවා නම් ඒ සඳහා බලපාන ක්‍රමවේදය කුමක්ද?

වෙනම බදු ක්‍රමයක් මේ පරිපාලන නගරය සඳහා සිදු කෙරෙනවා ඇති. සංචාරක කලාපයක් සඳහා මුල් තැනක් දෙනවා.

චීන සමාගමේ හිමිකාරිත්වයක් නැතිද?

ජනාධිපතිතුමා සතුවයි ඉඩම් බලතල තියෙන්නේ. ඕනෑම රටක නාවික සැතපුම් 12ක් දක්වා යන තුරු මුහුද ගැඹුර අයත් වන්නේ ඒ රටටයි. ජනාධිපතිතුමා විශේෂ බලපත්‍රයකින් ඒ සංවර්ධනයට අවසර දුන්නා. අපි ඒ අවසරය චීන සමාගමට දුන්නා සංවර්ධන කටයුතු සඳහා. නගරය ස්ථාපිත කිරීමෙන් පසු යළිත් අනුමැතියක් අවශ්‍ය වනවා.

වරාය නගරය ඉදි කරන අතරතුර කොළඹ නගරයේ තැන්-තැන්වලත් බොහෝ කැණීම් සිදු වනවා. වරාය නගරයේ අතුරු ප්‍රතිඵලයක්ද? නැත් නම් උමා ඔය වගේ තවත් අර්බුදයක පෙර නිමිත්තක්ද?

වරාය නගරයේ ඉදි කිරීම් සිදු කරන්නේ මුහුද ගොඩ කිරීමෙන්... කොළඹ නගරයේ භූගත කැණීම් කරන්නේ නගරය තුළ... ඒ කැණීම් කරන්නේ ඉපැරැණි ජල නළ ඉවත් කර. , නව ජල නළ එළීමටයි..

හදිසියේම ඇයි මේ ජල නළ එළීමක් ආරම්භ කළේ.

කොළඹට තවමත් ජලය සපයන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එළන ලද නළ මඟින්. කොළඹ නගරය තුළ පමණක් කිලෝමීටර් 960ක දුරකට එම නළ විහිදී තිබෙනවා. ඒ ඉපැරණි ජල නළ නිසා කොළඹ නගරයට සපයනු ලබන ජලයෙන් 40%ක් අපතේ යනවා. ඒ නිසා විදේශාධාර ඇතිව අලුතින් ජල නළ එලීම් පටන් ගත්තා. අපි කිලෝමීටර් 60ක් අලුතින් ජල නළ එළනවා.

වරාය නගරය හදන්න දිනකට කළු ගල් ලොරි සිය ගණනක් එනවා. පරිසර හානිය, ගල් කැඩීම මේ සියල්ල ගැටලුවක් වෙලා නැද්ද.

මේ සියලු කළුගල් ලබා ගන්නේ බස්නාහිර පළාතෙන් පමණයි. පරිසර අධ්‍යයන වාර්තා ඇතුළු සියලු වාර්තා ලබාගැනීමෙන් පසුවයි මේ සියලු කටයුතු සිදු කරන්නේ.ෙ

ඔබගේ අමාත්‍යාංශය මැදිහත් සැහැල්ලු දුම්රිය සේවා පද්ධතියක් ආරම්භ කරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. ඒක කතාබහට සීමා වුණාද

සැහැල්ලු දුම්රිය සේවා 7ක් අලුතින් ආරම්භ කරනවා. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් බත්තරමුල්ල පාරේ ඇති තදබදයත් සැලකිල්ලට ගෙනයි මේ මාර්ග පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ. මෙයින් මාර්ග දෙකක් ජයිකා ආධාර ඇතිව අපි ලබන වසරේ ආරම්භ කරනවා. එයින් එක් මාර්ගයක් කොළඹ කොටුවේ සිට කඩුවෙල දක්වාත් අනිත් මාර්ගය කොළඹ කොටුව කොම්පඤ්ඤවීදිය හරහා බම්බලපිටිය දක්වාත් දිවෙනවා.

මේ සඳහා ලබන වසරේ ජූනි මාසයේ ගිවිසුම් අස්සන් කර 2018 දෙසැම්බර් මස වැඩකටයුතු ආරම්භ කරනවා. මේ වන විට පරිසර අධ්‍යයන කටයුතු සිදු කරනවා. ජපන් සමාගම් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා නිවාස අහිමි වන අය සම්බන්ධව සමාජ ඇගයීමක් සිදු කරන ලෙස. ඒ කටයුත්තත් මේ වන විට සිදු කෙරෙනවා.

ඉතිරි මාර්ග 5 සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ආයෝජකයන් 9 දෙනෙක් ඒ සඳහා ඉදිරිපත්ව සිටිනවා. මේ මාර්ග 5ම එක්වර කඩිනම් මහවැලිය වගේ ක්‍රියාත්මක වෙනවා.

ඔබ මේ සැහැල්ලු දුම්රිය පද්ධති වරාය නගරයන්ගේ වැදගත්කම ගැන කතා කළත්, මධ්‍යම අධිවේගී මාර්ගය ගැන යම් විරෝධයක් දක්වන බවක් පෙනෙනවා.

කිසිම විරෝධයක් නැහැ. අප ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද යන්න හඳුනාගෙන කටයුතු කළ යුතුයි. අපි 2011 වසරේ සිට 2015 වසර දක්වා අධිවේගී මාර්ග කිලෝමීටර් 170ක් හැදුවා. ඒ සඳහා රුපියල් බිලියන 207ක් වැය කළා. පසුව ඉතිරි අවුරුදු තුනට තවත් කිලෝමීටර් 190ක් බාර ගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 353ක් වැය වනවා. ඊට අමතරව තවත් මාර්ග කිලෝමීටර් 260ක් අධිවේගී මාර්ග පද්ධතියට එකතු කරන්න සූදානම්. මේ සියල්ලට වැය වන මුදල රුපියල් බිලියන 1700ක්. ඒ තරම් මුදලක් අපේ අධිවේගී මාර්ගවලට වෙන් කළාම රටේ අනෙක් සංවර්ධන කටයුතුවලට මුදල් සොයාගන්නේ කොහොමද?

ඔබ කියන්නේ අධිවේගී මාර්ග තැනීම නොකළ යුතු බවද?

කොළඹ - හොරණ මාර්ගයේ දිනකට වාහන 170000ක් ගමන් කරනවා. පාමංකඩ සිට ඩබ්ලියුඒ ද සිල්වා මාවත දක්වා මාර්ග කොටස සංවර්ධනය කරන්නේ නැතිව අපි කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය හදනවා. ඒ මාර්ගය ගලගෙදර දක්වා සෑදීම ප්‍රමාණවත්. එතැනින් ඔබ්බට මාර්ගය තැනීම ආර්ථික වශයෙන් මෙන්ම භෞතික වශයෙනුත් ඵලදායි නැහැ. අනෙත් කරුණ කොළඹ නගරයේ 20000ක පමණ පිරිසක් මේ වන විට වැසිකිළි නැතිව සිටිනවා. අධිවේගී මාර්ගයේ එක කිලෝමීටරයක් නැවැත්වුව හොත් ඒ 20000ටම වැසිකිළි හදන්න පුළුවන්. කිලෝමීටර් 2ක් නැවැත්වුව හොත් වෛද්‍ය විද්‍යාලයක් හදන්න පුළුවන්. වීඔය සහ යටිමහන ජලාශ දෙකම හදන්න පුළුවන් කිලෝමීටර් 3ක් නැවැත්වුව හොත්. කොළඹ නගරයේ අධික තදබදයක් තියෙනවා. මේ වගේ තත්ත්වයක් තියාගෙන ගලගෙදරින් එහාට අධිවේගයක් හැදීම අපේ ප්‍රමුඛතා ලැයිස්තුව අබිබවා යෑමක් බව පැහැදිලියි.

එසේ වුවත් වරාය නගරයේ සිට කොල්ලුපිටිය දක්වා භූගත මාර්ගයක් සෑදීමට යෝජනා කර තිබෙනවා...

නාගරික ප්‍රවාහන අර්බුදයට විසඳුම් ලබා දීමට රජය මුදල් වැය කර කළ යුතුයි. එහෙත් ඒ සඳහා චීන සමාගම මිලියන 200ක් වැය කර භූගත මාර්ගයක් සකස් කරනවා. එය අප ලැබූ ජයග්‍රහණයක්. මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මතයි එය සිදු වන්නේ.

බේරේ වැව ආශ්රිත සංවර්ධන වැඩකටයුතු මේ වන විට මන්දගාමි වී ඇති බවක් පෙනෙනවා...?

බේරේ වැවේ සිට ඩීආර් විජයවර්ධන මාවත දක්වා ඇති සියලු පැල්පත් ලබන සතියේ ඉවත් කිරීම අරඹනවා. අප ඒ සියලු දෙනාට නිවාස ලබා දෙනවා. නිවාස ලබා දීම සිදු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ. තව ටික කලකින් බේරේ වැව අවට කලාපයම සුන්දර කලාපයක් වේවි. ඒ වැඩ කටයුතු 50%ක් අවසන් වී තිබෙන්නේ.

සංවාදය

තාරක වික්‍රමසේකර

- http://www.silumina.lk/2017/11/04/දේශපාලනය/පැහැදිලිවම-ශ්‍රී-ලංකා-සිතියම-අලුතින්-නිර්මාණය-කරන්න-වෙනවා

[QUOTE="monson, post: 22445552, member: 30005"] [B][SIZE="5"]පැහැදිලිවම, ශ්‍රී ලංකා සිතියම අලුතින් නිර්මාණය කරන්න වෙනවා බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක[/SIZE][/B] [SIZE="4"]4 නොවැම්බර්, 2017 ඒකාබද්ධ විපක්ෂය මෙන්ම සමාජයේ පිළිගත්යැයි සැලකෙන ඇතැම් විචාරකයන්ද රජයට චෝදනා කරන්නේ කිසිදු සංවර්ධන කාර්යයක් මේ රජය යටතේ සිදු නොවන බවයි. පසුගිය රජය සමයේ සිදු කළ සංවර්ධන කාර්යයන් පවා අතරමඟ නවතාදමා ඇතැයිද ඔවුහු චෝදනා නඟති. මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට මෙවර අප සිළුමිණ සංවාදයට එක් කරගත්තේ බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතායි. [B]ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් විචාරකයන්ද නඟන රටේ සංවර්ධනය අඩාළ වෙලා කියන චෝදනාවෙන්ම අපි මේ සාකච්ඡාව ආරම්භ කළොත්...[/B] ඇස් පෙනෙන ඕනෑම අයකුට පේන දෙයක් තමයි මේ වන විට රටේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව. වැඩි ඈතක යන්න ඕන නැහැ. ගාලු මුවදොර පිට්ටනියට ඇවිත් බැලුවහම හොඳටම පේනවා රටේ සංවර්ධන කටයුතු වෙනවද නැද්ද කියල. වරාය නගරය නැත් නම් පෝට් සිටියේ මේ වෙන විට පිරවීම් වැඩ 50%ක් ඉවරයි. [B]පෝට් සිටි පසුගිය රජයේ ආරම්භ කළ සංවර්ධන කාර්යයක්. එවකට විපක්ෂයේ හිටපු ඔබතුමා ඇතුළු බොහෝ දෙනෙක් ඒ සඳහා විරෝධය පෑවා. දැන් ඒ කාර්යය දිගටම කරගෙන යනවා![/B] අපි යම් දෙයක් සඳහා විරෝධය පාන්නේ සාධාරණ හේතු සහිතවයි. පෝට් සිටි ව්‍යාපෘතිය ඉදිකිරීමේ අරමුණු ලෙස පසුගිය රජය දක්වා තිබුණු කරුණු මොනවාද? කැසිනෝ, මෝටර් රථ ධාවන තරග වගේ විනාශකාරි දේවල් මේ රටේ සංවර්ධනයට ඉවහල් වන කාර්යයන්ද? අනිත් එක: 2014 වසරේ ගිවිසුම අරගෙන බලන්න. වරාය නගරයේ චීන සමාගමට බදු දෙන ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් 20ක ඉඩම් ප්‍රමාණයක් චීන සමාගමට සින්නක්කරව ප්රදානය කරන්න කටයුතු යොදලා තිබුණා. අපි 2016දී ඒ ගිවිසුම සංශෝධනය කරලා සියලු ඉඩම් 99 අවුරුදු බදු පදනම මත පමණක් ලබා දුන්නා. බදු කාලය අවසානයේ ඉඩම් කොටසක් ලංකා රජයටත් ඉතිරි කොටස (හෙක්ටයාර් 20) චීන ව්‍යාපෘති සමාගම් භාරයේත් පැවතීමයි 2014 ගිවිසුමේ සඳහන් වුණේ. අපි එයත් සංශෝධනය කළා බදු කාලය අවසානයේ මුළු ඉඩම් ප්‍රමාණයම ලංකා රජය වෙත ලැබිය යුතු ආකාරයෙන්. ඒ වගේම වරාය නගරයේ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා රජය මඟින් සිදු කළ යුතු බවටයි පසුගිය රජය අස්සන් කළ ගිවිසුමේ සඳහන් වුණේ. එයත් අප සංශෝධනය කළා රජය හා ව්‍යාපෘති සමාගම සමඟ හවුල්ව මේ සඳහා හවුල් සමාගමක් පිහිටුවිය යුතු බවට. මේ ආකාරයේ වගන්ති 9ක් අප ශ්‍රී ලංකා රජයට වාසිදායක වන ආකාරයෙන් සංශෝධනය කළා. අප විවේචනය කළේ රටට වූ අයහපත ගැන මිස සංවර්ධන කටයුතු ගැන නෙමෙයි. [B]පසුගිය රජය කැසිනෝ මෝටර් රථ ධාවන තරග ආරම්භ කිරීමට වරාය නගරය යොදාගැනීමට කටයුතු කරන්න සැලසුම් කළ බව ඔබ පැවසුවා. ජාතික ආණ්ඩුව වරාය නගරය රටේ සංවර්ධනයට යොදාගන්නේ කුමනාකාරයටද?[/B] වරාය නගරය ආයෝජන නගරයක් ලෙස තමයි අප යොදාගන්නෙ. එතෙර ආයෝජකයන් ඊට ඈඳාගැනීම තමයි අරමුණ. විශේෂයෙන්ම කියන්න ඕනෑ: මේ වෙන කොට ලෝකෙ රටවලට වඩා නගර ඉදිරියෙන් ඉන්නෙ. නගර කේන්ද්‍ර කරගනිමින් තමයි වෙළෙඳාම සිදු වන්නෙ. ඒ කියන්නෙ ආයෝජකයො බලන්නෙ කොයි නගරයේ ආයෝජනයෙන්ද තමන්ට ලාභය උපයාගැනීම වැඩි කරගන්න පුළුවන් කියලා. [B]වරාය නගරය මූල්‍ය නගරයක් ලෙසින් සංවර්ධනය කරන්න සැලසුම් කළ බවත් ඔබ කිව්වා. එහෙත් මූල්යනගර සංකල්පය අපට අලුත් දෙයක්. ඒ වගේම ලෝකෙ රටවල මෙවන් ව්‍යාපෘති අසාර්ථක වූ අවස්ථා තිබෙනවා. එය රටක ආර්ථිකය කඩාවැටීමට විශාල හේතුවක් වන්න පුළුවන්...[/B] ඒ කතාව ඇත්ත. පළමුවැනි ලෝක සංග්රාමයෙන් පස්සේ ප්‍රථම මූල්‍ය නගරය ලෙස ලෝකයේ නැඟී සිටියේ ස්විට්සර්ලන්තයයි. පසුව එවැනි නගර සහ රටවල් සියයට අධික සංඛ්‍යාවක් පසුගිය දශක 6-7 කාලය තුළ ඉහළට ඒමට උත්සාහ ගත්තා. ඒත් සාර්ථකත්වය ලබා ඇත්තේ ඩුබායි, හොංකොං, සිංගප්පූරුව වැනි රටවල් තමයි. ඒ වගේම බලවත්ව තිබූ අයර්ලන්තය වැනි රටවල් කඩාවැටීමකටද ලක් වුණා. අප කරන්නේ බලවත් වූ සහ අසාර්ථක වූ අයගෙන් අත්දැකීම් ලබාගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට පියවර ගැනීමයි. [B]වරාය නගරය චීනය හා එක්ව ගොඩනඟන්නක්. මෙය සුපිරි ධනවතුන්ට පමණක් වෙන් වෙයිද?[/B] මේ නගරයේ පළමුවෙන්ම ඉදි වන්නේ විහාරමහාදේවි උද්‍යානය වගේ දස ගුණයකින් යුක්ත උයනක්. එය සැමටම විවෘත උද්‍යානයක්. එමෙන්ම අනෙක් සියල්ල ඕනෑම අයකුට විවෘතයි. සුපිරි රෝහලක් වගේම සුපිරි පාසලක් ඉදි වනවා. මෙය ඉන්දීය සාගරයේ කලාපීය වාණිජ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. [B]වරාය නගරය ඉදි කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. කොළඹ හා සම්බන්ධ වන අනෙකුත් යටිතල පහසුකම් ගැනත් සොයා බැලිය යුතු වනවා...[/B] වරාය නගරයට පහළින් ඇති මැරීනා කලාපය මඟින් සංචාරක ව්‍යාපාරය දිරි ගන්වන නාවික කේන්ද්‍රයක් ඉදි කිරීමට බලාපොරොත්තු වනවා. මේ සඳහා කොල්ලුපිටියෙන් පහළට දෙහිවල දක්වා මුහුදු තීරයත් ඊට සමාන්තරව සංවර්ධනය කිරීමට බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරනවා. [COLOR="Blue"]එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැලණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මඟින් දිවෙන මහාමාර්ගයක්ද ඉදි වනවා. ඒ මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මඟින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ මැරයින් ඩ්‍රයිව් (මුහුදු නව මාවත) දක්වා ඉදි කිරීමට නියමිතයි.[/COLOR] [B] නගරයක බරපතළම අර්බුද නිර්මාණය වන්නේ කසළ ප්රශ්නය මතයි...[/B] කසළ කළමනාකරණය මේ නගර නිර්මාණයේම කොටසක්. මේ සඳහා දැනටමත් විසඳුමක් දී අවසානයි. කොළඹ නගර සභාවට ඒ බර පැටවෙන්නේ නැහැ. චීන සමාගම හා එක්ව ඒ සඳහා වෙනම පරිපාලන ආයතනයක් ස්ථාපිත කෙරෙනවා. දැනටමත් ඒ සඳහා බලපත්‍රයක් අරගෙනයි තියේන්නේ. [B]ජලය හා විදුලිය ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ කෙසේද?[/B] මේ සඳහා නව ජලාශ ව්‍යාපෘති දෙකක් ඉදි කිරීමට යෝජිතයි. වාරිමාර්ග අමාත්‍යාංශය සහ ජලසම්පත් මණ්ඩලය සමඟ එකතුව 'වී ඔය' සහ 'යටිමහන' නමින් නව ජලාශ දෙකක් ඉදි කරමින් තමයි මේ නගරයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ. විදුලිය සැපයුම සඳහා මෙගාවොට් 300ක ස්වාභාවික ද්‍රව වායු බලාගාරයක් වරාය නගරය තුළම ස්ථාපනය කරනවා. [B]වරාය නගරය අලුතින් ශ්‍රී ලංකාවට එක් වන බිම්කඩක්. සිතියමත් වෙනස් කරන්න වෙයි නේද?[/B] පැහැදිලිවම, ශ්‍රී ලංකා සිතියම අලුතින් සකස් කරන්න වෙනවා. අලුත් පරිපාලන නගරයක් ලෙසයි මෙය බිහි වන්නේ. [B]ඒ කියන්නේ කොළඹ නගර සභාවෙන් බාහිර පරිපාලන ව්‍යූහයක් ලෙසද මෙය ක්‍රියාත්මක වන්නේ?[/B] ඔව්, ශ්‍රී ලංකාවට අයත් වෙනම පරිපාලන නගරයක් ලෙස පවත්වාගෙන යෑමටයි කටයුතු කරන්නේ. [B]මේ පරිපාලන නගරයේ ව්‍යූහය වරිපනම් බදු ආදිය කොළඹ නගර සභාවට අයත් නොවනවා නම් ඒ සඳහා බලපාන ක්‍රමවේදය කුමක්ද?[/B] වෙනම බදු ක්‍රමයක් මේ පරිපාලන නගරය සඳහා සිදු කෙරෙනවා ඇති. සංචාරක කලාපයක් සඳහා මුල් තැනක් දෙනවා. [B]චීන සමාගමේ හිමිකාරිත්වයක් නැතිද?[/B] ජනාධිපතිතුමා සතුවයි ඉඩම් බලතල තියෙන්නේ. ඕනෑම රටක නාවික සැතපුම් 12ක් දක්වා යන තුරු මුහුද ගැඹුර අයත් වන්නේ ඒ රටටයි. ජනාධිපතිතුමා විශේෂ බලපත්‍රයකින් ඒ සංවර්ධනයට අවසර දුන්නා. අපි ඒ අවසරය චීන සමාගමට දුන්නා සංවර්ධන කටයුතු සඳහා. නගරය ස්ථාපිත කිරීමෙන් පසු යළිත් අනුමැතියක් අවශ්‍ය වනවා. [B]වරාය නගරය ඉදි කරන අතරතුර කොළඹ නගරයේ තැන්-තැන්වලත් බොහෝ කැණීම් සිදු වනවා. වරාය නගරයේ අතුරු ප්‍රතිඵලයක්ද? නැත් නම් උමා ඔය වගේ තවත් අර්බුදයක පෙර නිමිත්තක්ද?[/B] වරාය නගරයේ ඉදි කිරීම් සිදු කරන්නේ මුහුද ගොඩ කිරීමෙන්... කොළඹ නගරයේ භූගත කැණීම් කරන්නේ නගරය තුළ... ඒ කැණීම් කරන්නේ ඉපැරැණි ජල නළ ඉවත් කර. , නව ජල නළ එළීමටයි.. [B]හදිසියේම ඇයි මේ ජල නළ එළීමක් ආරම්භ කළේ.[/B] කොළඹට තවමත් ජලය සපයන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එළන ලද නළ මඟින්. කොළඹ නගරය තුළ පමණක් කිලෝමීටර් 960ක දුරකට එම නළ විහිදී තිබෙනවා. ඒ ඉපැරණි ජල නළ නිසා කොළඹ නගරයට සපයනු ලබන ජලයෙන් 40%ක් අපතේ යනවා. ඒ නිසා විදේශාධාර ඇතිව අලුතින් ජල නළ එලීම් පටන් ගත්තා. අපි කිලෝමීටර් 60ක් අලුතින් ජල නළ එළනවා. [B]වරාය නගරය හදන්න දිනකට කළු ගල් ලොරි සිය ගණනක් එනවා. පරිසර හානිය, ගල් කැඩීම මේ සියල්ල ගැටලුවක් වෙලා නැද්ද.[/B] මේ සියලු කළුගල් ලබා ගන්නේ බස්නාහිර පළාතෙන් පමණයි. පරිසර අධ්‍යයන වාර්තා ඇතුළු සියලු වාර්තා ලබාගැනීමෙන් පසුවයි මේ සියලු කටයුතු සිදු කරන්නේ.ෙ [B]ඔබගේ අමාත්‍යාංශය මැදිහත් සැහැල්ලු දුම්රිය සේවා පද්ධතියක් ආරම්භ කරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. ඒක කතාබහට සීමා වුණාද[/B] [COLOR="Blue"] සැහැල්ලු දුම්රිය සේවා 7ක් අලුතින් ආරම්භ කරනවා. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් බත්තරමුල්ල පාරේ ඇති තදබදයත් සැලකිල්ලට ගෙනයි මේ මාර්ග පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ. මෙයින් මාර්ග දෙකක් ජයිකා ආධාර ඇතිව අපි ලබන වසරේ ආරම්භ කරනවා. එයින් එක් මාර්ගයක් කොළඹ කොටුවේ සිට කඩුවෙල දක්වාත් අනිත් මාර්ගය කොළඹ කොටුව කොම්පඤ්ඤවීදිය හරහා බම්බලපිටිය දක්වාත් දිවෙනවා. මේ සඳහා ලබන වසරේ ජූනි මාසයේ ගිවිසුම් අස්සන් කර 2018 දෙසැම්බර් මස වැඩකටයුතු ආරම්භ කරනවා. මේ වන විට පරිසර අධ්‍යයන කටයුතු සිදු කරනවා. ජපන් සමාගම් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා නිවාස අහිමි වන අය සම්බන්ධව සමාජ ඇගයීමක් සිදු කරන ලෙස. ඒ කටයුත්තත් මේ වන විට සිදු කෙරෙනවා. ඉතිරි මාර්ග 5 සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ආයෝජකයන් 9 දෙනෙක් ඒ සඳහා ඉදිරිපත්ව සිටිනවා. මේ මාර්ග 5ම එක්වර කඩිනම් මහවැලිය වගේ ක්‍රියාත්මක වෙනවා.[/COLOR] [B]ඔබ මේ සැහැල්ලු දුම්රිය පද්ධති වරාය නගරයන්ගේ වැදගත්කම ගැන කතා කළත්, මධ්‍යම අධිවේගී මාර්ගය ගැන යම් විරෝධයක් දක්වන බවක් පෙනෙනවා.[/B] කිසිම විරෝධයක් නැහැ. අප ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද යන්න හඳුනාගෙන කටයුතු කළ යුතුයි. අපි 2011 වසරේ සිට 2015 වසර දක්වා අධිවේගී මාර්ග කිලෝමීටර් 170ක් හැදුවා. ඒ සඳහා රුපියල් බිලියන 207ක් වැය කළා. පසුව ඉතිරි අවුරුදු තුනට තවත් කිලෝමීටර් 190ක් බාර ගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 353ක් වැය වනවා. ඊට අමතරව තවත් මාර්ග කිලෝමීටර් 260ක් අධිවේගී මාර්ග පද්ධතියට එකතු කරන්න සූදානම්. මේ සියල්ලට වැය වන මුදල රුපියල් බිලියන 1700ක්. ඒ තරම් මුදලක් අපේ අධිවේගී මාර්ගවලට වෙන් කළාම රටේ අනෙක් සංවර්ධන කටයුතුවලට මුදල් සොයාගන්නේ කොහොමද? [B]ඔබ කියන්නේ අධිවේගී මාර්ග තැනීම නොකළ යුතු බවද?[/B] කොළඹ - හොරණ මාර්ගයේ දිනකට වාහන 170000ක් ගමන් කරනවා. පාමංකඩ සිට ඩබ්ලියුඒ ද සිල්වා මාවත දක්වා මාර්ග කොටස සංවර්ධනය කරන්නේ නැතිව අපි කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය හදනවා. ඒ මාර්ගය ගලගෙදර දක්වා සෑදීම ප්‍රමාණවත්. එතැනින් ඔබ්බට මාර්ගය තැනීම ආර්ථික වශයෙන් මෙන්ම භෞතික වශයෙනුත් ඵලදායි නැහැ. අනෙත් කරුණ කොළඹ නගරයේ 20000ක පමණ පිරිසක් මේ වන විට වැසිකිළි නැතිව සිටිනවා. අධිවේගී මාර්ගයේ එක කිලෝමීටරයක් නැවැත්වුව හොත් ඒ 20000ටම වැසිකිළි හදන්න පුළුවන්. කිලෝමීටර් 2ක් නැවැත්වුව හොත් වෛද්‍ය විද්‍යාලයක් හදන්න පුළුවන්. වීඔය සහ යටිමහන ජලාශ දෙකම හදන්න පුළුවන් කිලෝමීටර් 3ක් නැවැත්වුව හොත්. කොළඹ නගරයේ අධික තදබදයක් තියෙනවා. මේ වගේ තත්ත්වයක් තියාගෙන ගලගෙදරින් එහාට අධිවේගයක් හැදීම අපේ ප්‍රමුඛතා ලැයිස්තුව අබිබවා යෑමක් බව පැහැදිලියි. [B]එසේ වුවත් වරාය නගරයේ සිට කොල්ලුපිටිය දක්වා භූගත මාර්ගයක් සෑදීමට යෝජනා කර තිබෙනවා...[/B] නාගරික ප්‍රවාහන අර්බුදයට විසඳුම් ලබා දීමට රජය මුදල් වැය කර කළ යුතුයි. එහෙත් ඒ සඳහා චීන සමාගම මිලියන 200ක් වැය කර භූගත මාර්ගයක් සකස් කරනවා. එය අප ලැබූ ජයග්‍රහණයක්. මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මතයි එය සිදු වන්නේ. [B]බේරේ වැව ආශ්රිත සංවර්ධන වැඩකටයුතු මේ වන විට මන්දගාමි වී ඇති බවක් පෙනෙනවා...?[/B] බේරේ වැවේ සිට ඩීආර් විජයවර්ධන මාවත දක්වා ඇති සියලු පැල්පත් ලබන සතියේ ඉවත් කිරීම අරඹනවා. අප ඒ සියලු දෙනාට නිවාස ලබා දෙනවා. නිවාස ලබා දීම සිදු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ. තව ටික කලකින් බේරේ වැව අවට කලාපයම සුන්දර කලාපයක් වේවි. ඒ වැඩ කටයුතු 50%ක් අවසන් වී තිබෙන්නේ. සංවාදය තාරක වික්‍රමසේකර[/SIZE] - [url]http://www.silumina.lk/2017/11/04/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA/%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%B8-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom