Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම

- හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා චීන රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වශයෙන් මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය, චීන රජය මඟින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව බද්ධ ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. යෝජිත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කර ඇති දීර්ඝකාලීන බලශක්ති සැලැස්මට ඇතුළත් කර අදාළ අනුමැතීන් සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අධිකරණ නිවහන' ව්‍යාපෘතිය

- කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා දැනට භාවිත කරනු ලබන ගොඩනැඟිලිවල ඉඩකඩ ඉතා සීමිත වන අතර, ඒවායේ පැරණි බව හේතුවෙන් අවදානම් තත්ත්වයක් ද මතු වී තිබේ. එමෙන්ම උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ පිහිටුවා ඇති නීති ක්ෂේත්රය හා සම්බන්ධ විවිධ ආයතන සඳහා ද ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම් සැලසිය යුතු වේ. ඒ අනුව, අධිකරණ ශාලා 40කින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම, අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය ඉදි කිරීම, විනිශ්චයකාරවරුන්ගේ පුහුණු ආයතනය වැඩිදියුණු කිරීම හා නීතිඥවරුන් පුහුණු කිරීම සඳහා නීති මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 'අධිකරණ නිවහන' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් සපුරනු ලබන සංවර්ධකයෙකු/කොන්ත්‍රාත්කරුවෙකු, රට තුළ දැනට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නියුතු දේශීය හා විදේශීය කොන්ත්‍රාත්කරුවන් අතුරින් තරගකාරී පදනම මත තෝරාගැනීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය

- ජල සම්පාදනය හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුලතිව්, කිලිනොච්චිය, බදුල්ල, මොනරාගල, රත්නපුරය, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි කොට්ඨාස 540ක වෙසෙන 530,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ ජල සම්පාදන පහසුකම්ද, තවත් 175,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ සනීපාරක්ෂක පහසුකම්ද සැලසීමට අපේක්ෂා කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතියේ පළමුවන සංරචකය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීමට අපේක්ෂිත අතර, එමඟින් ඉදිරියේදී ගලිගමුව නගරය ද ඇතුළත්ව ග්‍රාම නිලධාරි වසම් 29ක 45,000ක පමණ ජනගහනයකට සුරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. ඒ අනුව, දිනකට ඝන මීටර 9,000ක පිරිපහදු ජල නිෂ්පාදන ධාරිතාවක් සහිත ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීම, බෙදා හැරීමේ නළ පද්ධති එළීම ඇතුළු කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන4.6ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,268ක මුදලකට M/s Sierra Construction (Private) Limited වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දෙහිවල ගල්කිස්ස ප්‍රදේශය තුළ නළ මඟින් සිදු කරනු ලබන මලාපවහන කටයුතු පුළුල් කිරීම

- අධික ලෙස නාගරීකරණයට ලක්ව ඇති දෙහිවල - ගල්කිස්ස ප්‍රදේශයේ නළ මලාපවහන ආවරණය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට සහ එම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව M/s. Vinci Construction Grands Projects/LUDWIG PFEIFFER Hoch-u Tiefabau GmBH & Co. වෙත ප්රදානය කිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය හා අනෙකුත් ගොඩනැඟිලි ඉදි කිරීම

- ගාස්තු ගෙවීමකින් තොරව ලබාගන්නා ජල භාවිතය නියමානුකූල කිරීම සහ මහජනතාව වෙත සලසනු ලබන ජල සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා කළමනාකරණය මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අරමුණු වේ. එම වැඩසටහනෙහි දෙවන අදියර යටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමට යෝජිත අතර, ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නා ජල භාවිතය නියමානුකූල කිරීමේ ව්‍යාපෘතිය හා සම්බන්ධ විවිධ මට්ටම්වල නිලධාරින් සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් පුහුණු කිරීමට එම මධ්‍යස්ථානය යොදාගැනීමට අපේක්ෂිතය.

ඒ අනුව, මහල් හතරකින් යුත් පුහුණු මධ්‍යස්ථානයක්, මහල් පහකින් සමන්විත නේවාසිකාගාර ගෙඩනැඟිල්ලක් සහ ආපන ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Construction (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2017-11-07

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-11-07

[QUOTE="monson, post: 22462317, member: 30005"] [SIZE="4"][B]මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම[/B] - හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා චීන රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වශයෙන් මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය, චීන රජය මඟින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව බද්ධ ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. යෝජිත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කර ඇති දීර්ඝකාලීන බලශක්ති සැලැස්මට ඇතුළත් කර අදාළ අනුමැතීන් සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අධිකරණ නිවහන' ව්‍යාපෘතිය[/B] - කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා දැනට භාවිත කරනු ලබන ගොඩනැඟිලිවල ඉඩකඩ ඉතා සීමිත වන අතර, ඒවායේ පැරණි බව හේතුවෙන් අවදානම් තත්ත්වයක් ද මතු වී තිබේ. එමෙන්ම උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ පිහිටුවා ඇති නීති ක්ෂේත්රය හා සම්බන්ධ විවිධ ආයතන සඳහා ද ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම් සැලසිය යුතු වේ. ඒ අනුව, අධිකරණ ශාලා 40කින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම, අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය ඉදි කිරීම, විනිශ්චයකාරවරුන්ගේ පුහුණු ආයතනය වැඩිදියුණු කිරීම හා නීතිඥවරුන් පුහුණු කිරීම සඳහා නීති මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 'අධිකරණ නිවහන' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් සපුරනු ලබන සංවර්ධකයෙකු/කොන්ත්‍රාත්කරුවෙකු, රට තුළ දැනට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නියුතු දේශීය හා විදේශීය කොන්ත්‍රාත්කරුවන් අතුරින් තරගකාරී පදනම මත තෝරාගැනීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය[/B] - ජල සම්පාදනය හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුලතිව්, කිලිනොච්චිය, බදුල්ල, මොනරාගල, රත්නපුරය, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි කොට්ඨාස 540ක වෙසෙන 530,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ ජල සම්පාදන පහසුකම්ද, තවත් 175,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ සනීපාරක්ෂක පහසුකම්ද සැලසීමට අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ පළමුවන සංරචකය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීමට අපේක්ෂිත අතර, එමඟින් ඉදිරියේදී ගලිගමුව නගරය ද ඇතුළත්ව ග්‍රාම නිලධාරි වසම් 29ක 45,000ක පමණ ජනගහනයකට සුරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. ඒ අනුව, දිනකට ඝන මීටර 9,000ක පිරිපහදු ජල නිෂ්පාදන ධාරිතාවක් සහිත ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීම, බෙදා හැරීමේ නළ පද්ධති එළීම ඇතුළු කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන4.6ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,268ක මුදලකට M/s Sierra Construction (Private) Limited වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]දෙහිවල ගල්කිස්ස ප්‍රදේශය තුළ නළ මඟින් සිදු කරනු ලබන මලාපවහන කටයුතු පුළුල් කිරීම[/B] - අධික ලෙස නාගරීකරණයට ලක්ව ඇති දෙහිවල - ගල්කිස්ස ප්‍රදේශයේ නළ මලාපවහන ආවරණය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට සහ එම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව M/s. Vinci Construction Grands Projects/LUDWIG PFEIFFER Hoch-u Tiefabau GmBH & Co. වෙත ප්රදානය කිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය හා අනෙකුත් ගොඩනැඟිලි ඉදි කිරීම[/B] - ගාස්තු ගෙවීමකින් තොරව ලබාගන්නා ජල භාවිතය නියමානුකූල කිරීම සහ මහජනතාව වෙත සලසනු ලබන ජල සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා කළමනාකරණය මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අරමුණු වේ. එම වැඩසටහනෙහි දෙවන අදියර යටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමට යෝජිත අතර, ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නා ජල භාවිතය නියමානුකූල කිරීමේ ව්‍යාපෘතිය හා සම්බන්ධ විවිධ මට්ටම්වල නිලධාරින් සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් පුහුණු කිරීමට එම මධ්‍යස්ථානය යොදාගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, මහල් හතරකින් යුත් පුහුණු මධ්‍යස්ථානයක්, මහල් පහකින් සමන්විත නේවාසිකාගාර ගෙඩනැඟිල්ලක් සහ ආපන ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Construction (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. Cabinet decisions 2017-11-07[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-11-07[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom