Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය එළිදැක්වෙයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ (LGN 2.0 ) නිල වශයෙන් එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (07) පැවැත්විණ.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කෙරෙන අතර ‘එක අහුරට වැඩ පොකුරක්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය , සියලු අමාත්‍යංශ , රෝහල් ,බන්ධනාගාර ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ඇතුළු බොහෝ රජයේ කාර්යාල මේ යටතේ මහජනතාවට වඩා පහසුවෙන් රජයේ සේවාවන් ලබා ගැනීම පිණිස එකිනෙකට ජාල ගත කෙරේ.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ නුතන ඩිජිටල් තාක්ෂණය අනාගත පරපුරට ලබා දීමේ අරමුණින් එන වසරේදී මෙරට උසස් පෙළ හදාරන සියලුම සිසුන්ට ටැබ්ලට් පරිගණක ලබා දීමට කටයුතු කරන බවයි.

- http://www.lankadeepa.lk/business/ලංකා-රාජ්‍ය-ජාල-ව්‍යාපෘතිය-එළිදැක්වෙයි/9-519996

[QUOTE="monson, post: 22462396, member: 30005"] [B][SIZE="5"]ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය එළිදැක්වෙයි[/SIZE][/B] ( රොමේෂ් ධනුෂ්ක සිල්වා) [SIZE="4"]ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ (LGN 2.0 ) නිල වශයෙන් එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (07) පැවැත්විණ. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කෙරෙන අතර ‘එක අහුරට වැඩ පොකුරක්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති ලේකම් කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය , සියලු අමාත්‍යංශ , රෝහල් ,බන්ධනාගාර ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ඇතුළු බොහෝ රජයේ කාර්යාල මේ යටතේ මහජනතාවට වඩා පහසුවෙන් රජයේ සේවාවන් ලබා ගැනීම පිණිස එකිනෙකට ජාල ගත කෙරේ. එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ නුතන ඩිජිටල් තාක්ෂණය අනාගත පරපුරට ලබා දීමේ අරමුණින් එන වසරේදී මෙරට උසස් පෙළ හදාරන සියලුම සිසුන්ට ටැබ්ලට් පරිගණක ලබා දීමට කටයුතු කරන බවයි.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_479bac2ca3.jpg[/IMG] - [url]http://www.lankadeepa.lk/business/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/9-519996[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom