Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරැල්ල, එලියට් පෙදෙස මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය

- බොරැල්ල, එලියට් පෙදෙසේ ඉදි කිරීමට යෝජිත නිවාස ඒකක 400කින් සමන්විත මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 7,799ක බදු රහිත මුදලකට M/s. Yanjian Group Company Limited වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වේරස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු

- ගංවතුර පාලනය කිරීමේ මූලික අරමුණින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින වේරස් ගඟ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදු කරන ලද සංවර්ධන කටයුතු මඟින් බොරලැස්ගමුව, රත්තණපිටිය, පිළියන්දල, වේරහැර, නුගේගොඩ ආදී ප්‍රදේශවල වැසි ජලාපවහනය වැඩිදියුණු කර ඇති අතර, එම ප්‍රදේශවල ගංවතුර තර්ජනය අවම කිරීමට එය හේතු වී තිබේ.

කැස්බෑව, මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර බලපෑම අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහයියාව උමඟ පුළුල් කිරීම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය පුළුල් කිරීම, පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම සහ කුරුණෑගල නගරයේ මාර්ග කාණු පද්ධතිය ඉදි කිරීම.

- දේශීය බැංකු වෙතින් ලබා ගන්නා අරමුදල් යොදා ගනිමින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද මාර්ග ව්‍යාපෘතිවල පවතින ඉතිරි අරමුදල් භාවිත කරමින් මහයියාව උමඟ පුළුල් කිරීම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය පුළුල් කිරීම, පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම සහ කුරුණෑගල නගරයේ මාර්ග කාණු පද්ධතිය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

මෙයින් පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම මඟින් රාජගිරිය මංසන්ධිය අවට දැනට පවතින අධික රථවාහන තදබදය අඩු කිරීමට හැකි වනු ඇති බැවින් එම මාර්ග කොටස වැඩිදියුණු කිරීම ඉතා කෙටි කාලසීමාවක් තුළ නිම කරගැනීම අවශ්‍ය වී තිබේ. ඒ අනුව, එම කාර්යය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඍජු කම්කරු ක්‍රමය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉන්ධන ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් දින 30කටවත් ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් පවත්වාගෙන යාමට එක් එක් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සංවර්ධනය කළ යුතු වන අතර, ඒ සඳහා තවත් මෙට්‍රික් ටොන් 100,000ක අමතර ගබඩා ධාරිතාවක් අවශ්‍ය වේ යැයි ගණන් බලා තිබේ. එහි මූලික පියවරක් වශයෙන් පෙට්‍රල් ඝන මීටර 15,000ක ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඝන මීටර 15,000ක ධාරිතාවකින් යුත් අභ්‍යන්තර පාවෙන වහලක් සහිත (Internal Floating Roof) ඉන්ධන ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 412.78ක බදු රහිත මුදලකට Ms. Indo East Engineering & Construction (Lanka) Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීම සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීම

- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි II අදියරේ සංවර්ධන කටයුතුවලට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන, යෝජිත නව ගුවන් යානා හැසිරවීම් පථයේ E අංගණයේ ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීමේ සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව M/s.WEC Engineers and Contractors Pte Ltd., Singapore, PT Wijaya Karya (Persero) Tbk සහ China National Chemical Engineering යන ආයතනවල හවුල් ව්‍යාපාරය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 51.5ක බදු රහිත මුදලකට පිරිනැමීමටත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍යකරණ පහසුකම් සලසා ගැනීම සඳහාත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රෝහල්වල ඉදි කිරීම් හා සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම

- රෝහල්වල දැනට සිදු කරනු ලබන සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමේදී සිදු වන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එම ඇතැම් ඉදි කිරීම් කටයුතු, රජයේ ඉදි කිරීම් ආයතන වෙත පැවරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය ඒකකය ඉදි කිරීම, අම්පාර මහ රෝහලේ විශේෂිත ළමා රෝග වාට්ටු සංකීර්ණය ඉදි කිරීම, නින්දවූර් මූලික රෝහලේ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම යන ඉදි කිරීම් කටයුතු, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීමටත්, හොරණ මූලික රෝහලේ ශල්‍යාගාරය සහිත සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම

- දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ, 2016 වසරේදී සිසුන් 621,941කට පාවහන් ලබා දී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 592.2ක මුදලක් රජය විසින් වැය කරනු ලැබ තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ සැපයුම්කරුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලැබූ අතර, ඔවුන් සිසුන්ගේ පාදවල ප්‍රමාණය හඳුනාගෙන එම පාදවලට ගැළපෙන පරිදි සපත්තු නිෂ්පාදනය කර පාසල වෙත ගෙන ගොස් බෙදා හැරීමේ ක්‍රමයක් අනුගමනය කරන ලදී. නමුත් ඒ සඳහා මාස 6ක පමණ දීර්ඝ කාලයක් ගතවීම සහ සියලුම පාසල් දරුවන් වෙත එකම අවස්ථාවකදී පාවහන් ලබා දීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගෙන, මේ වසර සඳහා අවශ්‍ය වන පාවහන් ලබා දීමේ දී උක්ත ක්‍රමවේදය වෙනුවට සිසු දරුවන් වෙත පාවහන් තිළිණ පතක් ලබා දීම මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, ඒ ඒ ශ්‍රේණි අනුව පාසල් සිසුන් සඳහා රුපියල් 1,200 සිට රුපියල් 1,500 දක්වා වටිනාකමින් යුත් පාවහන් තිළිණ පත් ලබා දීම මඟින් මෙම වැඩසටහන මේ වසරේදී ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 808.27ක පමණ පිරිවැයක් දැරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම

- පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, එම ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවට රෝගී සත්කාර සේවාව සපයනු ලබන ප්‍රධානම රෝහල වේ. හදිසි අනතුරු සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා එම රෝහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, එහි හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදි කිරීමේ කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එහි පළමුවන අදියර වශයෙන් මහල් දෙකක ඉදි කිරීම් කටයුතු අවසන් කර භාර දීමට ආසන්නව පවතී.

ඒ අනුව, එහි දෙවෙනි අදියර යටතේ සිදු කිරීමට නියමිත ඉදි කිරීම් කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම ඉදි කිරීම් කටයුතු, පිරිමැවුම් කර ඉදි කර භාර දීමේ (Design and Built)පදනම මත, රුපියල් මිලියන 643.36ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශ කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය

- මහනුවර ප්‍රදේශය තුළ පිහිටි, ඵලදායී කාර්යයන් සඳහා දැනට භාවිතයට ගෙන නොමැති රාජ්‍ය ආයතන සතු ඉඩම් නැවත වගා කිරීමේ හෝ අපනයන අරමුණු කරගත් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි භාවිතයට ගැනීමේ අවශ්‍යතාව මහනුවර නගර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව විසින් හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, 'අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ යටතේ, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වුඩ්සයිඩ් වතුයායේ පිහිටි, මේ සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති අක්කර 400ක භූමි භාගයක් සුදුසු නිර්ණායක අනුගමනය කරමින් තෝරාගනු ලබන ප්‍රතිලාභීන් වෙත බදු පදනම මත ලබා දීමටත්, එම ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, මෙහි සාර්ථකත්වය මත ව්‍යාපෘතියේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් විශේෂ කාර්යභාර අමාත්‍ය සහ මහනුවර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවේ සභාපති (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය නව තාක්ෂණය අනුව වැඩිදියුණු කිරීම

- වර්ෂයකට විභාග 270ක් පමණ පැවැත්වීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ ලේඛන මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය මඟින් සිදු කෙරෙන අතර, ඒ සඳහා යොදා ගන්නා බොහොමයක් යන්ත්‍ර වසර 30ක් පමණ පැරණි ඒවා වේ. නව තාක්ෂණික ක්‍රමවේද මේ සඳහා හඳුන්වා දීම මඟින් විභාගවල රහස්‍යභාවය උපරිම ලෙස ආරක්ෂා කරගත හැකි අතර, එමඟින් විභාග පිළිබඳ අපේක්ෂකයින්ගේ විශ්වාසනීයත්වයද ඉහළ යනු ඇත. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය සඳහා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය හඳුන්වා දීම මඟින් විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක සහ රුපියල් මිලියන 15ක බදු රහිත මුදලකට M/s. Metropolitan Office (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-11-21

[QUOTE="monson, post: 22521176, member: 30005"] [SIZE="4"][B]බොරැල්ල, එලියට් පෙදෙස මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය[/B] - බොරැල්ල, එලියට් පෙදෙසේ ඉදි කිරීමට යෝජිත නිවාස ඒකක 400කින් සමන්විත මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 7,799ක බදු රහිත මුදලකට M/s. Yanjian Group Company Limited වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වේරස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු[/B] - ගංවතුර පාලනය කිරීමේ මූලික අරමුණින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින වේරස් ගඟ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදු කරන ලද සංවර්ධන කටයුතු මඟින් බොරලැස්ගමුව, රත්තණපිටිය, පිළියන්දල, වේරහැර, නුගේගොඩ ආදී ප්‍රදේශවල වැසි ජලාපවහනය වැඩිදියුණු කර ඇති අතර, එම ප්‍රදේශවල ගංවතුර තර්ජනය අවම කිරීමට එය හේතු වී තිබේ. කැස්බෑව, මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර බලපෑම අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහයියාව උමඟ පුළුල් කිරීම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය පුළුල් කිරීම, පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම සහ කුරුණෑගල නගරයේ මාර්ග කාණු පද්ධතිය ඉදි කිරීම.[/B] - දේශීය බැංකු වෙතින් ලබා ගන්නා අරමුදල් යොදා ගනිමින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද මාර්ග ව්‍යාපෘතිවල පවතින ඉතිරි අරමුදල් භාවිත කරමින් මහයියාව උමඟ පුළුල් කිරීම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය පුළුල් කිරීම, පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම සහ කුරුණෑගල නගරයේ මාර්ග කාණු පද්ධතිය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙයින් පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම මඟින් රාජගිරිය මංසන්ධිය අවට දැනට පවතින අධික රථවාහන තදබදය අඩු කිරීමට හැකි වනු ඇති බැවින් එම මාර්ග කොටස වැඩිදියුණු කිරීම ඉතා කෙටි කාලසීමාවක් තුළ නිම කරගැනීම අවශ්‍ය වී තිබේ. ඒ අනුව, එම කාර්යය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඍජු කම්කරු ක්‍රමය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඉන්ධන ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ස්ථාපිත කිරීම[/B] - ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් දින 30කටවත් ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් පවත්වාගෙන යාමට එක් එක් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සංවර්ධනය කළ යුතු වන අතර, ඒ සඳහා තවත් මෙට්‍රික් ටොන් 100,000ක අමතර ගබඩා ධාරිතාවක් අවශ්‍ය වේ යැයි ගණන් බලා තිබේ. එහි මූලික පියවරක් වශයෙන් පෙට්‍රල් ඝන මීටර 15,000ක ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඝන මීටර 15,000ක ධාරිතාවකින් යුත් අභ්‍යන්තර පාවෙන වහලක් සහිත (Internal Floating Roof) ඉන්ධන ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 412.78ක බදු රහිත මුදලකට Ms. Indo East Engineering & Construction (Lanka) Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීම සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීම[/B] - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි II අදියරේ සංවර්ධන කටයුතුවලට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන, යෝජිත නව ගුවන් යානා හැසිරවීම් පථයේ E අංගණයේ ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීමේ සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව M/s.WEC Engineers and Contractors Pte Ltd., Singapore, PT Wijaya Karya (Persero) Tbk සහ China National Chemical Engineering යන ආයතනවල හවුල් ව්‍යාපාරය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 51.5ක බදු රහිත මුදලකට පිරිනැමීමටත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍යකරණ පහසුකම් සලසා ගැනීම සඳහාත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රෝහල්වල ඉදි කිරීම් හා සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම[/B] - රෝහල්වල දැනට සිදු කරනු ලබන සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමේදී සිදු වන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එම ඇතැම් ඉදි කිරීම් කටයුතු, රජයේ ඉදි කිරීම් ආයතන වෙත පැවරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය ඒකකය ඉදි කිරීම, අම්පාර මහ රෝහලේ විශේෂිත ළමා රෝග වාට්ටු සංකීර්ණය ඉදි කිරීම, නින්දවූර් මූලික රෝහලේ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම යන ඉදි කිරීම් කටයුතු, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීමටත්, හොරණ මූලික රෝහලේ ශල්‍යාගාරය සහිත සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. [B]දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම[/B] - දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ, 2016 වසරේදී සිසුන් 621,941කට පාවහන් ලබා දී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 592.2ක මුදලක් රජය විසින් වැය කරනු ලැබ තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ සැපයුම්කරුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලැබූ අතර, ඔවුන් සිසුන්ගේ පාදවල ප්‍රමාණය හඳුනාගෙන එම පාදවලට ගැළපෙන පරිදි සපත්තු නිෂ්පාදනය කර පාසල වෙත ගෙන ගොස් බෙදා හැරීමේ ක්‍රමයක් අනුගමනය කරන ලදී. නමුත් ඒ සඳහා මාස 6ක පමණ දීර්ඝ කාලයක් ගතවීම සහ සියලුම පාසල් දරුවන් වෙත එකම අවස්ථාවකදී පාවහන් ලබා දීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගෙන, මේ වසර සඳහා අවශ්‍ය වන පාවහන් ලබා දීමේ දී උක්ත ක්‍රමවේදය වෙනුවට සිසු දරුවන් වෙත පාවහන් තිළිණ පතක් ලබා දීම මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ඒ ඒ ශ්‍රේණි අනුව පාසල් සිසුන් සඳහා රුපියල් 1,200 සිට රුපියල් 1,500 දක්වා වටිනාකමින් යුත් පාවහන් තිළිණ පත් ලබා දීම මඟින් මෙම වැඩසටහන මේ වසරේදී ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 808.27ක පමණ පිරිවැයක් දැරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම[/B] - පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, එම ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවට රෝගී සත්කාර සේවාව සපයනු ලබන ප්‍රධානම රෝහල වේ. හදිසි අනතුරු සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා එම රෝහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, එහි හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදි කිරීමේ කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එහි පළමුවන අදියර වශයෙන් මහල් දෙකක ඉදි කිරීම් කටයුතු අවසන් කර භාර දීමට ආසන්නව පවතී. ඒ අනුව, එහි දෙවෙනි අදියර යටතේ සිදු කිරීමට නියමිත ඉදි කිරීම් කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම ඉදි කිරීම් කටයුතු, පිරිමැවුම් කර ඉදි කර භාර දීමේ (Design and Built)පදනම මත, රුපියල් මිලියන 643.36ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශ කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය[/B] - මහනුවර ප්‍රදේශය තුළ පිහිටි, ඵලදායී කාර්යයන් සඳහා දැනට භාවිතයට ගෙන නොමැති රාජ්‍ය ආයතන සතු ඉඩම් නැවත වගා කිරීමේ හෝ අපනයන අරමුණු කරගත් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි භාවිතයට ගැනීමේ අවශ්‍යතාව මහනුවර නගර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, 'අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ යටතේ, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වුඩ්සයිඩ් වතුයායේ පිහිටි, මේ සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති අක්කර 400ක භූමි භාගයක් සුදුසු නිර්ණායක අනුගමනය කරමින් තෝරාගනු ලබන ප්‍රතිලාභීන් වෙත බදු පදනම මත ලබා දීමටත්, එම ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, මෙහි සාර්ථකත්වය මත ව්‍යාපෘතියේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් විශේෂ කාර්යභාර අමාත්‍ය සහ මහනුවර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවේ සභාපති (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය නව තාක්ෂණය අනුව වැඩිදියුණු කිරීම[/B] - වර්ෂයකට විභාග 270ක් පමණ පැවැත්වීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ ලේඛන මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය මඟින් සිදු කෙරෙන අතර, ඒ සඳහා යොදා ගන්නා බොහොමයක් යන්ත්‍ර වසර 30ක් පමණ පැරණි ඒවා වේ. නව තාක්ෂණික ක්‍රමවේද මේ සඳහා හඳුන්වා දීම මඟින් විභාගවල රහස්‍යභාවය උපරිම ලෙස ආරක්ෂා කරගත හැකි අතර, එමඟින් විභාග පිළිබඳ අපේක්ෂකයින්ගේ විශ්වාසනීයත්වයද ඉහළ යනු ඇත. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය සඳහා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය හඳුන්වා දීම මඟින් විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක සහ රුපියල් මිලියන 15ක බදු රහිත මුදලකට M/s. Metropolitan Office (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-11-21[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom