Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර්ග තදබදයට ස්ථිර විසඳුමක් ලෙස කොළඹට සුඛෝපභෝගී දුම්රිය සේවයක් ආරම්භ කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, කොළඹ සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිිරීමට ශඛ්‍යතා අධ්‍යන වාර්තාව පිළියෙල කිරීම හා උපදේශන සඳහා කොරියාවේ සෙං යං ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම අද අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය යටතේ, බස්නාහිර පළාතේ අනාගත ඉදිකිරීම් සමග සහ දැනට පවතින ප්‍රවාහන තදබදය විසඳීම සඳහා මොනවගේ කි‍්‍රයාමාර්ග ගත යුතු ද කියලා. එමගින් හඳුනාගත්ත එක වැදගත් ව්‍යාපෘතියක් තමයි 2035 වන තෙක් කිසියම් දුරකට මේ මාර්ග තදබදය පාලනය කිරීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල සැහැල්ලූ දුම්රිය පද්ධතියක් අවශ්‍යයි කියන එක. ඒ සඳහා කොරිඩෝ 7 ක් හඳුනාගනු ලැබුවා. ඒ හතෙන් කඩුවෙල, මාලබේ බත්තරමුල්ල, බොරැල්ල හරහා පිටකොටුව කි.මි. 15.3 ක් සහ එතනින් කොල්ලූපිටිය දක්වා යන ලෙස කොරිඩෝ දෙකක් දැනට ජපාන රජයත් සමග එකඟතාවයකට පැමිණ තිබෙනවා. එහි පළවෙනි පියවර අවසන් කර තිබෙනවා. කඩුවෙල සිට මාලබේ, බත්තරමුල්ල හරහා කොටුව දක්වා සැහැල්ලූ දුම්රිය පද්ධතිය පිළිබඳව එකඟතාවය ඇති කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධ ණය ගිවිසුම ලබන වසරේදී අත්සන් කරනවා. ඉන් අනතුරුව කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීමෙන් පසු ලබන වසර අග භාගය වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරෙත්තු වෙනවා.

තවත් මාර්ග 5 ක් තිබෙනවා එම මාර්ග 5 සම්බන්ධයෙන් ශක්‍යතා අධ්යණයක් කිරීමට යෝජනා කළ අතර ඒ සඳහා කොරියාවේ සෙං යං ආයතනය තරඟකාරි පදනමෙන් තෝරා ගනු ලැබුවා. ඒ ශක්‍යතා අධ්‍යනයේ ප්‍රතිඵල මත පදනම්ව ලබන වසරේ මැද භාගයේදී අන්තර් ජාතිකව පෞද්ගලික අංශයේ කෝන්ත්‍රාත් කරුවන් කැඳවීමක් කරන්න. දැනටමත් අපි ඒ සඳහා සුදුසුකම් ලත් අය සඳහා කැඳවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා ආයතන ප්‍රමාණයක් අපි තෝරාගෙන තිබෙනවා. ඒ අයට අදාල ලියකියවිලි ලබන වසරේදී ලබාදෙනවා. මේ ශඛ්‍යතා අධ්‍යනයේ පදනම් කරගෙන. ඒ අනුව එම මාර්ග 5 වැඩකටයුතුත් 2018 අගභාගයේ පටන් ගැනීමට අප කටයුතු කරනවා. මෙය අති විශාල ව්‍යාපෘතියක්. මෙරට දුම්රිය සේවය බි්රතාන්ය ජාතිකයන් විසින් ආරම්භ කළාට පසුව පොදු ප්‍රවාහන ක්ෂෙත්රයේ ඇතිවන ප්‍රධානතම ව්‍යාපෘතිය ලෙස හඳුනාගන්න පුළුවන්. මෙය අනෙක් පැත්තෙන් අපට නව අත්දැකීමක්. ඒ නිසා මෙයට විධිමත් ශක්‍යතා, ඉංජිනේරු අධ්‍යනයක් වගේම විධිමත් දත්ත අධ්‍යනයක්, පරිසර අධ්‍යනයක් කළ යුතුයි. එම සියළුම අධ්‍යනයන් හරහා ගිහින් තමයි සිදු කළ යුතු වෙන්නේ. ඒ සඳහා වසර 1 1/2 ක පමණ කාලයක් ගත වුණා.

එය ඉතාමත් කඩිනමින් සිදුවන කි‍්‍රයාදාමයක්. මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කරන්න සාමාන්‍යයෙන් දශකයක්වත් යනවා. කටුනායක අධිවේගී මාර්ගය සැලසුම් කිරීම ආරම්භ කළේ 1968. පටන් ගැන්ම කළේ 2008 අවසානයේ . ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කළේ 1994. ඒ වගේ ඒවයේ තිබූ පාරිසරික සමාජ ගැටළු නිසා තමයි ඒවා ගොඩක් පමා උනේ. එහෙම නැතිව එම රජයන්වල තිබූ ගැටළුත් බලපාන්න ඇති. නමුත් මෙය ඊට වඩා සංකීර්ණයි. මොකද එම මාර්ග දෙකම ගියේ වැඩි හරියක් ජනාවාසවලින් තොර ප්‍රදේශ හරහා. මෙය යන්නේ කඩුවෙල, මාලබේ, බත්තරමුල්ල, රාජගිරිය, බොරැුල්ල, කොටුව, පිටකොටුව ප්‍රධාන ජනාවාස හරහා. ඒ නිසා මේ ගැන මොනවගේ සමාජ බලපෑමක් ඇතිවෙයි ද කියන එක සාකච්ඡුා කරන්න තිබෙනවා. ඉඩම් අත්පත් කරගැනීමේදී, ව්‍යාපාරික ස්ථානවලට වන්දි ගෙවීම ආදියේදී විශාල ගැටළු තිබෙනවා. ඒ වගේම පරිසර අධ්‍යනයක් කළ යුතුයි. ඒ සියල්ල සමග ශක්‍යතා අධ්‍යනය අත්‍යාවශ්‍යයි ව්‍යාපෘතිය දියත් කරන්න. ඒ නිසා මෙය කඩිනමින් අවසන් කර ගැනීම විශාල ජයග්‍රහණයක්. දත්ත එකතුකිරීමට සමාන්තරව ශඛ්‍යතා අධ්‍යනය කළා, එයට සමාන්තරව ඉංජිනේරු අධ්‍යනය සහ එයට සමාන්තරව ටෙන්ඩර් කැඳවීම සිදු වෙමින් පවතිනවා. ලංකාවේ ප්‍රවාහන ක්ෂෙත්රයේ මෙය සාර්ථක කළ ගත හොත් ප්‍රධාන ඉදිරි පිම්මක් ඊ ළඟ වසර 5 දී අපට ලැබෙනවා. 2023 වන විට මේ කි‍්‍රයාවලිය අවසන් වෙනවා.

ඒ වගේම මෙය අලූත් මාදිලියක්. රජය විසින් නඩත්තු කරන වැඩපිළිවෙලක් නෙමෙයි. මෙය රජයත් පුද්ගලික අංශයත් එකට එකතු වී කරන ආයෝජනයක් වගේම එකට එකතු වී සිදු කරන ව්‍යාපෘතියක්. එය අලූත් අත්දැකීමක්. Public Private Partnership නමින් හඳුන්වන කි‍්‍රයාවලියක් හරහා දියත් කරන මහා ව්‍යාපෘතියක්. මෙය අලූත් අත්දැකීමක් රටට. අපි දැනටත් මේ වගේ මහා ව්‍යාපෘතියක් වරාය නගරයේ කරගෙන යනවා. ඒකත් රාජ්‍ය ආයෝජනයක් නෙමෙයි. එයත් පෞද්ගලික ආයෝජනයක්. හැබැයි රජයේ දායකත්වයක් තිබෙන රජයත් පුද්ගලික අංශයත් එකට එකතු වී සිදු කරන කි‍්‍රයාවලියක්. ඒ නිසා මෙය අපේ රටේ ආර්ථික ක්ෂෙත්රයෙත් අලූත් පිම්මක්. මොකද මහවැලිය අපි කළේ රාජ්‍ය ආයෝජනවලින්. අධිවේගී මාර්ග කළේ රාජ්‍ය අයෝජනවලින්. මේක ඊට පිටස්තරව පෞද්ගලික අංශයේ ආයෝජනයත් අරගෙන රාජ්‍ය මැදිහත්වීමත් සමග කරන අලූත් අත්දැකීමක්. ඒ නිසා මෙය සාමාන්‍යයෙන් වෙනස්. මොකද රජය වියදම් කරනවා නම් සැලසුම් හදලා එය කි‍්‍රයාත්මක කිරීම පහසුයි. නමුත් පෞද්ගලික අංශයත් සමග ඒකාබද්ධ ව්‍යාපෘති කිරීම අපහසුයි. ඒ අපහසු කාර්ය අපි කරගෙන යනවා.

අප මෙහිදී විනිවිදභාවය පිළබඳව වගකීමෙන් විවෘතව අන්තර්ජාතිකව ලෝකය පුරාම ටෙන්ඩර් කැඳවා තමයි කොරියානු සමාගමක් තෝරා ගත්තේ. ඒ වගේම ජපන් රජය අපට කොටසකට ආධාර කරනවා. ඒ අයගෙත් තරඟකාරී පදනමෙන් තමයි අපි කොන්ත්‍රාත් කරුවන් තෝරා ගන්න අනාගතයේ කටයුතු කරන්නේ. මේවා සාමාන්‍යයෙන් විශාල දුෂ්කර කාර්යයන්. ඉංජිනේරුමය වශයෙන් ඉතාම සංකීර්ණ කාර්යයන්. නමුත් අපි පියවරෙන් පියවර කරගෙන යාමට කටයුතු කරනවා “ යයි පැවසීය.

- http://www.itnnews.lk/sinhala/මාර්ග-තදබදයට-ස්ථිර-විසඳු/

[QUOTE="monson, post: 22522112, member: 30005"] [IMG]http://www.itnnews.lk/sinhala/wp-content/uploads/2017/11/01-13-420x280.jpg[/IMG] [SIZE="4"] මාර්ග තදබදයට ස්ථිර විසඳුමක් ලෙස කොළඹට සුඛෝපභෝගී දුම්රිය සේවයක් ආරම්භ කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, [B]කොළඹ සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිිරීමට ශඛ්‍යතා අධ්‍යන වාර්තාව පිළියෙල කිරීම හා උපදේශන සඳහා කොරියාවේ සෙං යං ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම[/B] අද අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය යටතේ, බස්නාහිර පළාතේ අනාගත ඉදිකිරීම් සමග සහ දැනට පවතින ප්‍රවාහන තදබදය විසඳීම සඳහා මොනවගේ කි‍්‍රයාමාර්ග ගත යුතු ද කියලා. එමගින් හඳුනාගත්ත එක වැදගත් ව්‍යාපෘතියක් තමයි 2035 වන තෙක් කිසියම් දුරකට මේ මාර්ග තදබදය පාලනය කිරීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල සැහැල්ලූ දුම්රිය පද්ධතියක් අවශ්‍යයි කියන එක. ඒ සඳහා කොරිඩෝ 7 ක් හඳුනාගනු ලැබුවා. [B]ඒ හතෙන් කඩුවෙල, මාලබේ බත්තරමුල්ල, බොරැල්ල හරහා පිටකොටුව කි.මි. 15.3 ක් සහ එතනින් කොල්ලූපිටිය දක්වා යන ලෙස කොරිඩෝ දෙකක් දැනට ජපාන රජයත් සමග එකඟතාවයකට පැමිණ තිබෙනවා. එහි පළවෙනි පියවර අවසන් කර තිබෙනවා. කඩුවෙල සිට මාලබේ, බත්තරමුල්ල හරහා කොටුව දක්වා සැහැල්ලූ දුම්රිය පද්ධතිය පිළිබඳව එකඟතාවය ඇති කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධ ණය ගිවිසුම ලබන වසරේදී අත්සන් කරනවා. ඉන් අනතුරුව කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීමෙන් පසු ලබන වසර අග භාගය වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරෙත්තු වෙනවා. තවත් මාර්ග 5 ක් තිබෙනවා එම මාර්ග 5 සම්බන්ධයෙන් ශක්‍යතා අධ්යණයක් කිරීමට යෝජනා කළ අතර ඒ සඳහා කොරියාවේ සෙං යං ආයතනය තරඟකාරි පදනමෙන් තෝරා ගනු ලැබුවා. ඒ ශක්‍යතා අධ්‍යනයේ ප්‍රතිඵල මත පදනම්ව ලබන වසරේ මැද භාගයේදී අන්තර් ජාතිකව පෞද්ගලික අංශයේ කෝන්ත්‍රාත් කරුවන් කැඳවීමක් කරන්න. දැනටමත් අපි ඒ සඳහා සුදුසුකම් ලත් අය සඳහා කැඳවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා ආයතන ප්‍රමාණයක් අපි තෝරාගෙන තිබෙනවා. ඒ අයට අදාල ලියකියවිලි ලබන වසරේදී ලබාදෙනවා. මේ ශඛ්‍යතා අධ්‍යනයේ පදනම් කරගෙන. ඒ අනුව එම මාර්ග 5 වැඩකටයුතුත් 2018 අගභාගයේ පටන් ගැනීමට අප කටයුතු කරනවා.[/B] මෙය අති විශාල ව්‍යාපෘතියක්. මෙරට දුම්රිය සේවය බි්රතාන්ය ජාතිකයන් විසින් ආරම්භ කළාට පසුව පොදු ප්‍රවාහන ක්ෂෙත්රයේ ඇතිවන ප්‍රධානතම ව්‍යාපෘතිය ලෙස හඳුනාගන්න පුළුවන්. මෙය අනෙක් පැත්තෙන් අපට නව අත්දැකීමක්. ඒ නිසා මෙයට විධිමත් ශක්‍යතා, ඉංජිනේරු අධ්‍යනයක් වගේම විධිමත් දත්ත අධ්‍යනයක්, පරිසර අධ්‍යනයක් කළ යුතුයි. එම සියළුම අධ්‍යනයන් හරහා ගිහින් තමයි සිදු කළ යුතු වෙන්නේ. ඒ සඳහා වසර 1 1/2 ක පමණ කාලයක් ගත වුණා. එය ඉතාමත් කඩිනමින් සිදුවන කි‍්‍රයාදාමයක්. මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කරන්න සාමාන්‍යයෙන් දශකයක්වත් යනවා. කටුනායක අධිවේගී මාර්ගය සැලසුම් කිරීම ආරම්භ කළේ 1968. පටන් ගැන්ම කළේ 2008 අවසානයේ . ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කළේ 1994. ඒ වගේ ඒවයේ තිබූ පාරිසරික සමාජ ගැටළු නිසා තමයි ඒවා ගොඩක් පමා උනේ. එහෙම නැතිව එම රජයන්වල තිබූ ගැටළුත් බලපාන්න ඇති. නමුත් මෙය ඊට වඩා සංකීර්ණයි. මොකද එම මාර්ග දෙකම ගියේ වැඩි හරියක් ජනාවාසවලින් තොර ප්‍රදේශ හරහා. මෙය යන්නේ කඩුවෙල, මාලබේ, බත්තරමුල්ල, රාජගිරිය, බොරැුල්ල, කොටුව, පිටකොටුව ප්‍රධාන ජනාවාස හරහා. ඒ නිසා මේ ගැන මොනවගේ සමාජ බලපෑමක් ඇතිවෙයි ද කියන එක සාකච්ඡුා කරන්න තිබෙනවා. ඉඩම් අත්පත් කරගැනීමේදී, ව්‍යාපාරික ස්ථානවලට වන්දි ගෙවීම ආදියේදී විශාල ගැටළු තිබෙනවා. ඒ වගේම පරිසර අධ්‍යනයක් කළ යුතුයි. ඒ සියල්ල සමග ශක්‍යතා අධ්‍යනය අත්‍යාවශ්‍යයි ව්‍යාපෘතිය දියත් කරන්න. ඒ නිසා මෙය කඩිනමින් අවසන් කර ගැනීම විශාල ජයග්‍රහණයක්. දත්ත එකතුකිරීමට සමාන්තරව ශඛ්‍යතා අධ්‍යනය කළා, එයට සමාන්තරව ඉංජිනේරු අධ්‍යනය සහ එයට සමාන්තරව ටෙන්ඩර් කැඳවීම සිදු වෙමින් පවතිනවා. ලංකාවේ ප්‍රවාහන ක්ෂෙත්රයේ මෙය සාර්ථක කළ ගත හොත් ප්‍රධාන ඉදිරි පිම්මක් ඊ ළඟ වසර 5 දී අපට ලැබෙනවා. 2023 වන විට මේ කි‍්‍රයාවලිය අවසන් වෙනවා. ඒ වගේම මෙය අලූත් මාදිලියක්. රජය විසින් නඩත්තු කරන වැඩපිළිවෙලක් නෙමෙයි. මෙය රජයත් පුද්ගලික අංශයත් එකට එකතු වී කරන ආයෝජනයක් වගේම එකට එකතු වී සිදු කරන ව්‍යාපෘතියක්. එය අලූත් අත්දැකීමක්. Public Private Partnership නමින් හඳුන්වන කි‍්‍රයාවලියක් හරහා දියත් කරන මහා ව්‍යාපෘතියක්. මෙය අලූත් අත්දැකීමක් රටට. අපි දැනටත් මේ වගේ මහා ව්‍යාපෘතියක් වරාය නගරයේ කරගෙන යනවා. ඒකත් රාජ්‍ය ආයෝජනයක් නෙමෙයි. එයත් පෞද්ගලික ආයෝජනයක්. හැබැයි රජයේ දායකත්වයක් තිබෙන රජයත් පුද්ගලික අංශයත් එකට එකතු වී සිදු කරන කි‍්‍රයාවලියක්. ඒ නිසා මෙය අපේ රටේ ආර්ථික ක්ෂෙත්රයෙත් අලූත් පිම්මක්. මොකද මහවැලිය අපි කළේ රාජ්‍ය ආයෝජනවලින්. අධිවේගී මාර්ග කළේ රාජ්‍ය අයෝජනවලින්. මේක ඊට පිටස්තරව පෞද්ගලික අංශයේ ආයෝජනයත් අරගෙන රාජ්‍ය මැදිහත්වීමත් සමග කරන අලූත් අත්දැකීමක්. ඒ නිසා මෙය සාමාන්‍යයෙන් වෙනස්. මොකද රජය වියදම් කරනවා නම් සැලසුම් හදලා එය කි‍්‍රයාත්මක කිරීම පහසුයි. නමුත් පෞද්ගලික අංශයත් සමග ඒකාබද්ධ ව්‍යාපෘති කිරීම අපහසුයි. ඒ අපහසු කාර්ය අපි කරගෙන යනවා. අප මෙහිදී විනිවිදභාවය පිළබඳව වගකීමෙන් විවෘතව අන්තර්ජාතිකව ලෝකය පුරාම ටෙන්ඩර් කැඳවා තමයි කොරියානු සමාගමක් තෝරා ගත්තේ. ඒ වගේම ජපන් රජය අපට කොටසකට ආධාර කරනවා. ඒ අයගෙත් තරඟකාරී පදනමෙන් තමයි අපි කොන්ත්‍රාත් කරුවන් තෝරා ගන්න අනාගතයේ කටයුතු කරන්නේ. මේවා සාමාන්‍යයෙන් විශාල දුෂ්කර කාර්යයන්. ඉංජිනේරුමය වශයෙන් ඉතාම සංකීර්ණ කාර්යයන්. නමුත් අපි පියවරෙන් පියවර කරගෙන යාමට කටයුතු කරනවා “ යයි පැවසීය.[/SIZE] - [url]http://www.itnnews.lk/sinhala/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b6%ad%e0%b6%af%e0%b6%b6%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom