Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - සංවර්ධන ව්‍යාපෘති සඳහා හංගේරියානු රජයේ මූල්‍ය ආධාර ලබාගැනීම

- ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අරමුදල් සැපයීමට හංගේරියානු රජය එකඟ වී ඇත. මේ යටතේ පහත සඳහන් ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 149ක සහන ණය පහසුකම් හංගේරියානු අපනයනය ආනයන බැංකුව හරහා සැපයෙනු ඇත.

(i) බිංගිරිය - උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය (යුරෝ මිලියන 53)

(ii) කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - (යුරෝ මිලියන 52)

(iii) අධිකරණ කළමනාකරණ විද්‍යුත් පද්ධතිය (යුරෝ මිලියන 32)

(iv) දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතිය (යුරෝ මිලියන 12)

ඒ අනුව, ඉහත ණය මුදල ලබාගැනීම වෙනුවෙන් හංගේරියානු රජය සමඟ මූල්‍ය සහයෝගිතා රාමුගත වැඩසටහනක් ඇති කරගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රය සඳහා ප්‍රභවයක් ලෙස ස්වාභාවික වායු හඳුන්වාදීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් රජයෙන් රජයට පදනම මත චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, චීන රජය විසින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල්කාරිත්වයක් වශයෙන් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරය හා ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්තයක් ඉදි කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලැස්ම සඳහා උපදේශක සේවා ලබා ගැනීම

- කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලැස්ම සකස් කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පවුම් 256,030, ඇමරිකානු ඩොලර් 6,481,575 සහ ශ්‍රී ලංකා රුපියල් 379,213,616ක මුදලකට M/s. DOHWA Engineering Co. Ltd. සහ එහි හවුල්කරුවන් වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2018 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබාගැනීම

- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ 2018 වර්ෂයේ නව ව්‍යාපෘති 80ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම නව ව්‍යාපෘති කඩිනමින් නිමා කිරීමේ අරමුණින්, මෙම එක් එක් ඉදි කිරීම් කාර්යයයෙහි ස්වභාවය අනුව ඊට අවශ්‍ය උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු, නාගරික සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතන වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සැලසීම

- දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

මේ සඳහා ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ පවත්වන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරවේදය පිළිබඳ පාසලක් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. යෝජිත ව්‍යාපාරවේද පාසල ඉන්දියානු සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වේ. දක්ෂතාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නමුත් ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙහි අධ්‍යයන අවස්ථා විවර කෙරෙනු ඇත.

මෙම ව්‍යාපාරවේද පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික සැලසුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම අරමුදල් සලසා ගැනීම

- වයඹ, උතුරු මැද හා උතුරු යන පළාත්වල ඇති වියළි ප්‍රදේශයන්ට මහවැලි ගඟෙහි ජලය ලබා දීම මඟින් එම ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යන ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කෙරේ.

මෙම ණය වැඩසටහනෙහි දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 210ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට නියමිත අතර එය ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ උමං සහිත ඇළ මාර්ගයේ කොටසක් ඉදි කිරීම, ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ කළුගඟ - මොරගහකන්ද යා කරන ඇළ කොටසක් ඉදි කිරීම, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ මහකිතුල උමං මාර්ගය, මහකිතුල සහ මහකිරුළ ජලාශ, මහකිතුල සිට මහකිරුළ ජලාශය දක්වා වන පෝෂිත ඇළෙහි කොටසක් ඉදි කිරීම, ඉහත ඉදි කිරීම් සිදු කරන ප්‍රදේශවල පාරිසරික සහ සමාජ ආරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් සිදු කිරීම පිණිස යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරගම, අලුබෝමුල්ල, කුරුස හන්දිය පොළ සහ වාණිජ සංකීර්ණය ඉදි කිරීම

- පානදුර - හොරණ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම, අලුබෝමුල්ල ප්‍රාදේශයේ කුරුස හන්දිය ආශ්‍රිතව පිහිටි බණ්ඩාරගම සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සතු ඉඩම තුළ පොළ, වාණිජ සංකීර්ණයක් හා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මේ යටතේ වෙළඳ කුටි 120ක්ද ඉදි කිරීමට අපේක්ෂිතය. 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා එම සමුපකාර සමිතිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සූර්ය බල සංග්රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීම

- සූර්ය බල සංග්රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. ඒ සඳහා සූර්ය බල පද්ධති සවි කළ හැකි රාජ්‍ය ආයතන සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් හඳුනාගනු ලැබ ඇති අතර, මෙම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුදුසු ආයතන තෝරාගැනීම පිණිස ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ රෝහල් 63ක, රජයේ පාසල් 13ක හා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සූර්ය බල බද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලැබ ඇති ආයතන වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම

- රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 දින අත්සන් තබන ලදී. ඒ අනුව, හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් දෙකක් වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් එම ගිවිසුමේ එකඟතා අනුව සිය මෙහෙයුම් කටයුතු 2017 දෙසැම්බර් 09 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85%ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58%ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42%ක ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ. ඒ අනුව, එම මුල් ගිවිසුමට පරිපූරක ගිවිසුමක් වශයෙන් සකස් කරනු ලැබ ඇති කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අදාළ පාර්ශ්ව අතර අත්සන් තැබීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන්ට සහන ණය ලබා දීම

- රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන කඩඉම් ලකුණු ක්‍රමවේදය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොලැබෙන සිසුන්ට උපාධි ප්රදානය කරනු ලබන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/-ක උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත සහන ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් 2017 අයවැය යෝජනාවක් අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මීට සමගාමීව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙත ඔවුන්ගේ සාමාන්‍ය වියදම්ද ආවරණය වන පරිදි රුපියල් මිලියන 1.1ක් දක්වා ණය මුදලක් ලබා දීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, වෙනත් උපාධි පාඨමාලා හදාරනු ලබන තරුණ තරුණියන්ටද මෙම ණය මුදල මඟින් දැනට ආවරණය කෙරෙන පාඨමාලා ගාස්තු සහ පොත්පත් සඳහා වන වියදම්වලට අමතරව, අනෙකුත් සාමාන්‍ය වියදම් සඳහාද වර්ෂයකට රුපියල් 75,000/-ක් බැගින් එක් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ ලබා දෙනු ලබන ණය මුදලේ උපරිම වටිනාකම, වසර 03ක උපාධියක් සඳහා රුපියල් දසලක්ෂ විසිපන්දහසක් (රු.1,025,000/-) සහ වසර 04ක උපාධියක් සඳහා රුපියල් එකොළොස් ලක්ෂයක් (රු.1,100,000/-) දක්වා ඉහළ නැංවීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම

- ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 315ක මුදලකට M/s. CML-MTD Construction Ltd. වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2017.12.05

Read more

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-12-05

[QUOTE="monson, post: 22579450, member: 30005"] [SIZE="4"][B]කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - සංවර්ධන ව්‍යාපෘති සඳහා හංගේරියානු රජයේ මූල්‍ය ආධාර ලබාගැනීම[/B] - ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අරමුදල් සැපයීමට හංගේරියානු රජය එකඟ වී ඇත. මේ යටතේ පහත සඳහන් ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 149ක සහන ණය පහසුකම් හංගේරියානු අපනයනය ආනයන බැංකුව හරහා සැපයෙනු ඇත. (i) බිංගිරිය - උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය (යුරෝ මිලියන 53) (ii) කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - (යුරෝ මිලියන 52) (iii) අධිකරණ කළමනාකරණ විද්‍යුත් පද්ධතිය (යුරෝ මිලියන 32) (iv) දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතිය (යුරෝ මිලියන 12) ඒ අනුව, ඉහත ණය මුදල ලබාගැනීම වෙනුවෙන් හංගේරියානු රජය සමඟ මූල්‍ය සහයෝගිතා රාමුගත වැඩසටහනක් ඇති කරගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම[/B] - ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රය සඳහා ප්‍රභවයක් ලෙස ස්වාභාවික වායු හඳුන්වාදීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් රජයෙන් රජයට පදනම මත චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, චීන රජය විසින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල්කාරිත්වයක් වශයෙන් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරය හා ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්තයක් ඉදි කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලැස්ම සඳහා උපදේශක සේවා ලබා ගැනීම[/B] - කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලැස්ම සකස් කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පවුම් 256,030, ඇමරිකානු ඩොලර් 6,481,575 සහ ශ්‍රී ලංකා රුපියල් 379,213,616ක මුදලකට M/s. DOHWA Engineering Co. Ltd. සහ එහි හවුල්කරුවන් වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]2018 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබාගැනීම[/B] - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ 2018 වර්ෂයේ නව ව්‍යාපෘති 80ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම නව ව්‍යාපෘති කඩිනමින් නිමා කිරීමේ අරමුණින්, මෙම එක් එක් ඉදි කිරීම් කාර්යයයෙහි ස්වභාවය අනුව ඊට අවශ්‍ය උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු, නාගරික සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතන වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සැලසීම[/B] - දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ සඳහා ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ පවත්වන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරවේදය පිළිබඳ පාසලක් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. යෝජිත ව්‍යාපාරවේද පාසල ඉන්දියානු සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වේ. දක්ෂතාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නමුත් ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙහි අධ්‍යයන අවස්ථා විවර කෙරෙනු ඇත. මෙම ව්‍යාපාරවේද පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික සැලසුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම අරමුදල් සලසා ගැනීම[/B] - වයඹ, උතුරු මැද හා උතුරු යන පළාත්වල ඇති වියළි ප්‍රදේශයන්ට මහවැලි ගඟෙහි ජලය ලබා දීම මඟින් එම ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යන ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කෙරේ. මෙම ණය වැඩසටහනෙහි දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 210ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට නියමිත අතර එය ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ උමං සහිත ඇළ මාර්ගයේ කොටසක් ඉදි කිරීම, ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ කළුගඟ - මොරගහකන්ද යා කරන ඇළ කොටසක් ඉදි කිරීම, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ මහකිතුල උමං මාර්ගය, මහකිතුල සහ මහකිරුළ ජලාශ, මහකිතුල සිට මහකිරුළ ජලාශය දක්වා වන පෝෂිත ඇළෙහි කොටසක් ඉදි කිරීම, ඉහත ඉදි කිරීම් සිදු කරන ප්‍රදේශවල පාරිසරික සහ සමාජ ආරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් සිදු කිරීම පිණිස යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] බණ්ඩාරගම, අලුබෝමුල්ල, කුරුස හන්දිය පොළ සහ වාණිජ සංකීර්ණය ඉදි කිරීම[/B] - පානදුර - හොරණ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම, අලුබෝමුල්ල ප්‍රාදේශයේ කුරුස හන්දිය ආශ්‍රිතව පිහිටි බණ්ඩාරගම සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සතු ඉඩම තුළ පොළ, වාණිජ සංකීර්ණයක් හා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මේ යටතේ වෙළඳ කුටි 120ක්ද ඉදි කිරීමට අපේක්ෂිතය. 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා එම සමුපකාර සමිතිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සූර්ය බල සංග්රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීම[/B] - සූර්ය බල සංග්රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. ඒ සඳහා සූර්ය බල පද්ධති සවි කළ හැකි රාජ්‍ය ආයතන සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් හඳුනාගනු ලැබ ඇති අතර, මෙම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුදුසු ආයතන තෝරාගැනීම පිණිස ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ රෝහල් 63ක, රජයේ පාසල් 13ක හා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සූර්ය බල බද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලැබ ඇති ආයතන වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම[/B] - රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 දින අත්සන් තබන ලදී. ඒ අනුව, හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් දෙකක් වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් එම ගිවිසුමේ එකඟතා අනුව සිය මෙහෙයුම් කටයුතු 2017 දෙසැම්බර් 09 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85%ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58%ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42%ක ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ. ඒ අනුව, එම මුල් ගිවිසුමට පරිපූරක ගිවිසුමක් වශයෙන් සකස් කරනු ලැබ ඇති කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අදාළ පාර්ශ්ව අතර අත්සන් තැබීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන්ට සහන ණය ලබා දීම[/B] - රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන කඩඉම් ලකුණු ක්‍රමවේදය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොලැබෙන සිසුන්ට උපාධි ප්රදානය කරනු ලබන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/-ක උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත සහන ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් 2017 අයවැය යෝජනාවක් අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මීට සමගාමීව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙත ඔවුන්ගේ සාමාන්‍ය වියදම්ද ආවරණය වන පරිදි රුපියල් මිලියන 1.1ක් දක්වා ණය මුදලක් ලබා දීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, වෙනත් උපාධි පාඨමාලා හදාරනු ලබන තරුණ තරුණියන්ටද මෙම ණය මුදල මඟින් දැනට ආවරණය කෙරෙන පාඨමාලා ගාස්තු සහ පොත්පත් සඳහා වන වියදම්වලට අමතරව, අනෙකුත් සාමාන්‍ය වියදම් සඳහාද වර්ෂයකට රුපියල් 75,000/-ක් බැගින් එක් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ ලබා දෙනු ලබන ණය මුදලේ උපරිම වටිනාකම, වසර 03ක උපාධියක් සඳහා රුපියල් දසලක්ෂ විසිපන්දහසක් (රු.1,025,000/-) සහ වසර 04ක උපාධියක් සඳහා රුපියල් එකොළොස් ලක්ෂයක් (රු.1,100,000/-) දක්වා ඉහළ නැංවීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම[/B] - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 315ක මුදලකට M/s. CML-MTD Construction Ltd. වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B]Cabinet decisions 2017.12.05[/B] Read more [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-12-05[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom