Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම නිසා බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම

- 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016-2020) යටතේ ක්‍රියාත්මක කෙරෙන කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා කිලෝමීටර 84ක දිගින් යුත් නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් හෙක්ටයාර 300ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සිදු වේ. මෙම ඉඩම් පවරා ගැනීමේ කටයුතු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීමේ අරමුණින්, ඉන් බලපෑමට ලක්වන පවුල් වෙත වඩාත් සාධාරණ වන්දියක් පිරිනැමීමට හැකිවන පරිදි, විශාල පරිමාණයේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගන්නා ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමට යොදා ගනු ලබන විශේෂ ක්‍රමවේදය අනුගමනය කරමින් වන්දි ගෙවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ වරාය නගරයට ගමනාගමන යටිතල පහසුකම් සැපයීම - භූගත මුහුදු මාර්ග දිගුව ඉදි කිරීම

- යෝජිත කොළඹ වරාය නගරයේ යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යොදාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, කොල්ලුපිටිය දුම්රිය පොළ අසල සිට කොළඹ චෛත්‍ය පාර දක්වා වරාය නගරයට ප්‍රවේශය සහිතව භූගත මාර්ගයක් ලෙස සමුද්‍ර මාර්ගය (Marine Drive) දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය, වරාය නගර ව්‍යාපෘති සමාගම සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'1990 සුවසැරිය' හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම

- ඉන්දියානු රජයේ ආධාර ඇතිව දකුණු සහ බස්නාහිර පළාත්හි ආරම්භ කරන ලද හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර, එම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා '1990 සුවසැරිය පදනම' පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

මෙහි දෙවන අදියර යටතේ, අමතර ගිලන් රථ 209ක් යොදවමින් මෙම ගිලන් රථ සේවාව අනෙකුත් පළාත් 07 තුළ ද ව්‍යාප්ත කිරීම සඳහා අමතර ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී ඇත. ඒ අනුව, '1990 සුවසැරිය පදනම' ස්ථාපිත කරනු ලබන තෙක්, මෙම ගිලන් රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, GVK EMRI ලංකා (පෞද්ගලික) සමාගම (GEL) සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම

- වසර 196කට වඩා පැරණි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය අක්කර 147ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, ශාක විශේෂ 3,500කට අධික සංඛ්‍යාවක් එහි දක්නට ලැබේ. ජාත්‍යන්තර කීර්තියට පත් මෙම උද්භිද උද්‍යානය නැරඹීම සඳහා වර්ෂයකට දෙස්-විදෙස් සංචාරකයින් මිලියන 1.6ක් පමණ ඒ වෙත පැමිණෙන අතර, ඔවුන්ගේ අධ්‍යාපන, පර්යේෂණ හා විනෝදාස්වාද අරමුණු සැලකිල්ලට ගෙන එහි පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරි වර්ෂ 05ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 385ක අරමුදල් සලසා ගැනීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නිනිති - චන්ද්‍රිකා තාක්ෂණය සහ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිපුණතාවන් අත් කරගැනීම

- අභ්‍යවකාශ තරණය සඳහා යොමු වී නොමැති රටවල් සඳහා මූලික චන්ද්‍රිකා තාක්ෂණය අත් කරගැනීමේ හැකියාව ලබා දීම අරමුණු කරගත් වැඩසටහනක්, ජපානයේ ජාතික විශ්වවිද්‍යාලයක් වන කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙමඟින් නිනිති චන්ද්‍රිකාවක් (nano-satellite) සැලසුම් කිරීම, නිර්මාණය, වැඩිදියුණු කිරීම, තැනීම, පරීක්ෂා කිරීම, දියත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ලබා දෙනු ලැබේ. මෙහි පළමු අදියර යටතේ ජපානය, මොංගෝලියාව, ඝානාව සහ බංග්ලාදේශය යන රටවල ඉංජිනේරුවන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් දියත් කරන ලද චන්ද්‍රිකාවක් මේ වන විට සාර්ථකව කක්ෂගත කරනු ලැබ තිබේ.

මෙම වැඩසටහන යටතේ නිනිති චන්ද්‍රිකාවක් නිර්මාණය හා කක්ෂගත කිරීමේ මීළඟ පියවර සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් දෙදෙනෙකුද තෝරාගනු ලැබ ඇති අතර, එමඟින් මෙම ක්ෂේත්රයේ දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවනු ඇත. ඒ අනුව, මෙම නිනිති චන්ද්‍රිකා සංවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධයෙන් ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT) අතර සහයෝගිතා පර්යේෂණ ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම

- යාපනය නගරයට කිලෝමීටර 15ක් පමණ උතුරින් පිහිටා ඇති කන්කසන්තුරේ වරාය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලවට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ගොඩනඟන ලද්දකි. මීටර 06ක පමණ ගැඹුරින් යුත් මෙම වරායට, නැව් භාණ්ඩවල බර ටොන් 2,500ට වඩා අඩු නෞකා මෙහෙයවිය හැකිය. මෙම වරාය, ඉන්දියානු වරායන්ට ආසන්නව පිහිටා තිබීම නිසා අන්තර්ජාතික නාවික කටයුතු හා සම්බන්ධ වීමටත්, ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමටත්, උතුරු හා උතුරු මැද පළාත්වලට අවශ්‍ය සේවා සපයමින් කලාපීය වරායක් ලෙස සංවර්ධනය කිරීමටත් හැකියාව පවතී.

ඒ අනුව, කන්කසන්තුරේ වරායේ දියකඩනය ප්‍රතිසංස්කරණය, නව ජැටියක් ඉදි කිරීම හා එහි වාණිජ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් සකස් කරනු ලැබ තිබේ. මෙම වරායේ වාණිජ මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වරාය ගුදම් ස්ථාපනය කිරීමට හා පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අක්කර 50ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙතින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කිරීම සඳහා ලංසු කැඳවීම

- ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ. එහෙත් එම ආයෝජකයින් විසින් සිය යෝජනා අනුව ඉදිරි කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම් සඳහා නැවත අයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව, එක් ඉඩම් කොටසක තරු හතර (4 - Star) ගණයේ ගුවන් තොටුපොළ හෝටලයක් ඉදි කිරීම සඳහා යෝජනා දැනටමත් කැඳවනු ලැබ ඇති අතර, අනෙක් ඉඩම් කොටසෙහි තරු දෙක (2 - Star) ගණයේ ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමට යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලේ මගී මෙහෙයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම

- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් මගී පර්යන්තයෙහි සැලසුම්ගත මෙහෙයුම් ධාරිතාව වර්ෂයකට ගුවන් මගීන් මිලියන 6 කි. නමුත් 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5ක් එහි හසුරුවා ඇති අතර, මෙම සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතී. එබැවින් මෙම ගුවන්තොටුපළෙහි වාර්ෂික මගීන් හැසිරිවීමේ ධාරිතාව මිලියන 15ක් දක්වා වැඩිදියුණු කිරීම සඳහා නව මගී පර්යන්තයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ තිබේ.

එම පර්යන්තය ඉදි කිරීමේ කටයුතු 2022 වර්ෂය වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එතෙක් ගුවන් මගී තදබදයට මුහුණු දීමේ අන්තර්කාලීන විසඳුමක් වශයෙන් පෙර සවි මගී පර්යන්තයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, කාර්ය බහුල අවස්ථාවන්හිදී පැයකට පිටත්වීමේ මගීන් 400ක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය හැකි පෙර සවි මගී පර්යන්ත ගොඩනැඟිල්ලක් 2018 වර්ෂය අවසන් වන විට ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2017.12.12

Read more:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-12-12

[QUOTE="monson, post: 22615603, member: 30005"] [SIZE="4"][B]කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම නිසා බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම[/B] - 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016-2020) යටතේ ක්‍රියාත්මක කෙරෙන කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා කිලෝමීටර 84ක දිගින් යුත් නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් හෙක්ටයාර 300ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සිදු වේ. මෙම ඉඩම් පවරා ගැනීමේ කටයුතු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීමේ අරමුණින්, ඉන් බලපෑමට ලක්වන පවුල් වෙත වඩාත් සාධාරණ වන්දියක් පිරිනැමීමට හැකිවන පරිදි, විශාල පරිමාණයේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගන්නා ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමට යොදා ගනු ලබන විශේෂ ක්‍රමවේදය අනුගමනය කරමින් වන්දි ගෙවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ වරාය නගරයට ගමනාගමන යටිතල පහසුකම් සැපයීම - භූගත මුහුදු මාර්ග දිගුව ඉදි කිරීම[/B] - යෝජිත කොළඹ වරාය නගරයේ යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යොදාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, කොල්ලුපිටිය දුම්රිය පොළ අසල සිට කොළඹ චෛත්‍ය පාර දක්වා වරාය නගරයට ප්‍රවේශය සහිතව භූගත මාර්ගයක් ලෙස සමුද්‍ර මාර්ගය (Marine Drive) දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය, වරාය නගර ව්‍යාපෘති සමාගම සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'1990 සුවසැරිය' හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම[/B] - ඉන්දියානු රජයේ ආධාර ඇතිව දකුණු සහ බස්නාහිර පළාත්හි ආරම්භ කරන ලද හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර, එම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා '1990 සුවසැරිය පදනම' පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි. මෙහි දෙවන අදියර යටතේ, අමතර ගිලන් රථ 209ක් යොදවමින් මෙම ගිලන් රථ සේවාව අනෙකුත් පළාත් 07 තුළ ද ව්‍යාප්ත කිරීම සඳහා අමතර ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී ඇත. ඒ අනුව, '1990 සුවසැරිය පදනම' ස්ථාපිත කරනු ලබන තෙක්, මෙම ගිලන් රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, GVK EMRI ලංකා (පෞද්ගලික) සමාගම (GEL) සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම[/B] - වසර 196කට වඩා පැරණි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය අක්කර 147ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, ශාක විශේෂ 3,500කට අධික සංඛ්‍යාවක් එහි දක්නට ලැබේ. ජාත්‍යන්තර කීර්තියට පත් මෙම උද්භිද උද්‍යානය නැරඹීම සඳහා වර්ෂයකට දෙස්-විදෙස් සංචාරකයින් මිලියන 1.6ක් පමණ ඒ වෙත පැමිණෙන අතර, ඔවුන්ගේ අධ්‍යාපන, පර්යේෂණ හා විනෝදාස්වාද අරමුණු සැලකිල්ලට ගෙන එහි පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරි වර්ෂ 05ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 385ක අරමුදල් සලසා ගැනීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නිනිති - චන්ද්‍රිකා තාක්ෂණය සහ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිපුණතාවන් අත් කරගැනීම[/B] - අභ්‍යවකාශ තරණය සඳහා යොමු වී නොමැති රටවල් සඳහා මූලික චන්ද්‍රිකා තාක්ෂණය අත් කරගැනීමේ හැකියාව ලබා දීම අරමුණු කරගත් වැඩසටහනක්, ජපානයේ ජාතික විශ්වවිද්‍යාලයක් වන කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙමඟින් නිනිති චන්ද්‍රිකාවක් (nano-satellite) සැලසුම් කිරීම, නිර්මාණය, වැඩිදියුණු කිරීම, තැනීම, පරීක්ෂා කිරීම, දියත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ලබා දෙනු ලැබේ. මෙහි පළමු අදියර යටතේ ජපානය, මොංගෝලියාව, ඝානාව සහ බංග්ලාදේශය යන රටවල ඉංජිනේරුවන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් දියත් කරන ලද චන්ද්‍රිකාවක් මේ වන විට සාර්ථකව කක්ෂගත කරනු ලැබ තිබේ. මෙම වැඩසටහන යටතේ නිනිති චන්ද්‍රිකාවක් නිර්මාණය හා කක්ෂගත කිරීමේ මීළඟ පියවර සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් දෙදෙනෙකුද තෝරාගනු ලැබ ඇති අතර, එමඟින් මෙම ක්ෂේත්රයේ දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවනු ඇත. ඒ අනුව, මෙම නිනිති චන්ද්‍රිකා සංවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධයෙන් ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT) අතර සහයෝගිතා පර්යේෂණ ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම[/B] - යාපනය නගරයට කිලෝමීටර 15ක් පමණ උතුරින් පිහිටා ඇති කන්කසන්තුරේ වරාය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලවට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ගොඩනඟන ලද්දකි. මීටර 06ක පමණ ගැඹුරින් යුත් මෙම වරායට, නැව් භාණ්ඩවල බර ටොන් 2,500ට වඩා අඩු නෞකා මෙහෙයවිය හැකිය. මෙම වරාය, ඉන්දියානු වරායන්ට ආසන්නව පිහිටා තිබීම නිසා අන්තර්ජාතික නාවික කටයුතු හා සම්බන්ධ වීමටත්, ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමටත්, උතුරු හා උතුරු මැද පළාත්වලට අවශ්‍ය සේවා සපයමින් කලාපීය වරායක් ලෙස සංවර්ධනය කිරීමටත් හැකියාව පවතී. ඒ අනුව, කන්කසන්තුරේ වරායේ දියකඩනය ප්‍රතිසංස්කරණය, නව ජැටියක් ඉදි කිරීම හා එහි වාණිජ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් සකස් කරනු ලැබ තිබේ. මෙම වරායේ වාණිජ මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වරාය ගුදම් ස්ථාපනය කිරීමට හා පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අක්කර 50ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙතින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කිරීම සඳහා ලංසු කැඳවීම[/B] - ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ. එහෙත් එම ආයෝජකයින් විසින් සිය යෝජනා අනුව ඉදිරි කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම් සඳහා නැවත අයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, එක් ඉඩම් කොටසක තරු හතර (4 - Star) ගණයේ ගුවන් තොටුපොළ හෝටලයක් ඉදි කිරීම සඳහා යෝජනා දැනටමත් කැඳවනු ලැබ ඇති අතර, අනෙක් ඉඩම් කොටසෙහි තරු දෙක (2 - Star) ගණයේ ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමට යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලේ මගී මෙහෙයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම[/B] - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් මගී පර්යන්තයෙහි සැලසුම්ගත මෙහෙයුම් ධාරිතාව වර්ෂයකට ගුවන් මගීන් මිලියන 6 කි. නමුත් 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5ක් එහි හසුරුවා ඇති අතර, මෙම සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතී. එබැවින් මෙම ගුවන්තොටුපළෙහි වාර්ෂික මගීන් හැසිරිවීමේ ධාරිතාව මිලියන 15ක් දක්වා වැඩිදියුණු කිරීම සඳහා නව මගී පර්යන්තයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ තිබේ. එම පර්යන්තය ඉදි කිරීමේ කටයුතු 2022 වර්ෂය වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එතෙක් ගුවන් මගී තදබදයට මුහුණු දීමේ අන්තර්කාලීන විසඳුමක් වශයෙන් පෙර සවි මගී පර්යන්තයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, කාර්ය බහුල අවස්ථාවන්හිදී පැයකට පිටත්වීමේ මගීන් 400ක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය හැකි පෙර සවි මගී පර්යන්ත ගොඩනැඟිල්ලක් 2018 වර්ෂය අවසන් වන විට ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] Cabinet decisions 2017.12.12 Read more: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-12-12[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom