Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුත්තලමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියකට අනුමැතිය

අජන්ත කුමාර අගලකඩ

පුත්තලම අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහා විසිනි.

චයිනා හාබර් සමාගම - China Harbour Engineering Company Ltd. (CHEC) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ආයෝජන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන සියයකි.

ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කෙරෙන අතර මාස 13ක් තුළ එය නිම කිරීමට අපේක්ෂා කෙරේ.

කොළඹ හා අවට ප්‍රදේශවල එකතු වන කසළ දිනකට මෙට්‍රික් ටොන් 1200ක් පමණ කැලණියේ සිට පුත්තලමට දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට ද මෙමගින් සැලසුම් කර ඇත.

- http://www.lankadeepa.lk/latest_news/පුත්තලමේ-කසළ-කළමනාකරණ-ව්‍යාපෘතියකට-අනුමැතිය/1-521785

[QUOTE="monson, post: 22632343, member: 30005"] [B][SIZE="5"]පුත්තලමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියකට අනුමැතිය[/SIZE][/B] [SIZE="4"]අජන්ත කුමාර අගලකඩ පුත්තලම අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහා විසිනි. චයිනා හාබර් සමාගම - China Harbour Engineering Company Ltd. (CHEC) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ආයෝජන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන සියයකි. ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කෙරෙන අතර මාස 13ක් තුළ එය නිම කිරීමට අපේක්ෂා කෙරේ. කොළඹ හා අවට ප්‍රදේශවල එකතු වන කසළ දිනකට මෙට්‍රික් ටොන් 1200ක් පමණ කැලණියේ සිට පුත්තලමට දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට ද මෙමගින් සැලසුම් කර ඇත.[/SIZE] - [url]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/1-521785[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom