Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටකොටුව මැනිං වෙළඳපළ පෑලියගොඩ ප්‍රෙද්ශයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම

- පිටකොටුව ප්‍රදේශයේ මැනිං වෙළඳපොළ පිහිටි භූමි ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිත බැවින්, එම වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ. මේ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ අදාළ භූමිය සංවර්ධනය කිරීමේ හා එහි ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ කාර්යයන් මේ වන විට අවසන් වීමට ආසන්නව තිබේ.

ඒ අනුව, එහි ඊළඟ අදියර ලෙස සැලසුම් කරනු ලැබ ඇති උපරිව්‍යූහය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 4,507ක මුදලකට මාගා ඉංජිනියරින් පෞද්ගලික සමාගම වෙත ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ වරාය නගරයෙහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම

- කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50%ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතර, එහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය. මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත කරනු ලැබ තිබේ. යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පවත්වනු ලැබ ඇති අතර, ඒ අනුව තෝරා ගන්නා ලද ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට එම කටයුතු පවරනු ලැබ තිබේ.

යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ අගනගර ආශ්රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය - ව්‍යාපෘති සැකසීමේ විශේෂ අරමුදල සඳහා ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම

- කොළඹ නාගරික ප්‍රදේශය ආශ්රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, මේ යටතේ පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 115 බැගින් අරමුදල් සපයනු ලබන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 44ක් වැය කරනු ලබයි.

ඊට අමතරව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට ඇමරිකානු ඩොලර් 700,000ක ප්‍රදානයක් ලබා දීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව එකඟ වී තිබේ. එම මූල්‍ය ප්රදානය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අතර ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීම

- 'සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ දිවයින පුරා සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතර, එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ගැනීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් හඳුනා ගනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ අදියර 02 යටතේ, ග්‍රිඩ් උපපොළ 20ක් සඳහා විදුලිය මිල දී ගැනීමේ පදනම මත, මෙගා වොට් එකක ධාරිතාව සහිත කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර 60 ක් ඉදි කිරීම සඳහා, පෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි තෝරාගනු ලැබූ ආයෝජකයින් වෙත අදාළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර් ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත උමං ඇළ මාර්ගයන්හි ඉදි කිරීම් සඳහා උපදේශක සේවා ලබාගැනීම

- ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ 2018 වර්ෂයේදී, කළු ගඟ - මොරගහකන්ද හැරවුම් උමං ඇළ මාර්ගය සහ ඉහළ ඇළහැර ඇළෙහි 3 හා 4 උමං ඇළ මාර්ග ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් කළමනාකරණය, ඉදි කිරීම් අධීක්ෂණය, ප්‍රාරම්භය සහ මෙහෙයුම් සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, දැනට මෙම වැඩසටහනෙහි උපදේශකවරුන් වන Lhameyer International Gmbh GeoConsult ZT GmbH ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිණුම් පහසුකම් සැපයීම ඇතුළුව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව

- මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කරනු ලබන වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිනුම් පහසුකම් සැපයීම ඇතුළුව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,576.9ක මුදලකට, China Gezhouba Group Company Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියෙහි ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් තවත් පාලම් 44 ක් ඉදි කිරීම

- ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගමනාගමන දුෂ්කරතා මඟහරවා ගැනීමේ අරමුණින් වානේ පාලම් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබ ඇති ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2018 මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ දෙවන හා තුන්වන අදියර යටතේ වෙන් කරනු ලැබ ඉතිරි වී ඇති අවිනිශ්චිත වියදම් උපයෝගි කරගනිමින්, අතිරේක ග්‍රාමීය පාලම් 35ක් සහ සෑම පළාතකටම එක බැගින් තාවකාලික පාලම් 09ක් සැලසුම් කර ඉදි කිරීමටත්, ඒ අනුව ව්‍යාපෘතියේ කාලසීමාව 2018 අගෝස්තු මස 31 දින දක්වා දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ කෘත්‍රිම ධාවන පථය ඇතිරීම හා මලල ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීම

- අලුත්වැඩියා කිරීම් හා වැඩිදියුණු කිරීම්ද ඇතුළත්ව, හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ ධාවන තීරු නවයකින් යුත් මීටර් 400 කෘත්‍රිම ධාවන පථය ඇතිරීම සහ පාපන්දු, හොකී හා රගර් ක්‍රීඩා කිරීමට මධ්‍යයෙහි තණ පිටියක්ද සහිතව, මලල ක්‍රීඩා සඳහා පිටිය පහසුකම් ඇති කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 310ක මුදලකට CML- MTD Construction Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2017.12.19

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-12-19

[QUOTE="monson, post: 22636189, member: 30005"] [SIZE="4"][B]පිටකොටුව මැනිං වෙළඳපළ පෑලියගොඩ ප්‍රෙද්ශයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම[/B] - පිටකොටුව ප්‍රදේශයේ මැනිං වෙළඳපොළ පිහිටි භූමි ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිත බැවින්, එම වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ. මේ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ අදාළ භූමිය සංවර්ධනය කිරීමේ හා එහි ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ කාර්යයන් මේ වන විට අවසන් වීමට ආසන්නව තිබේ. ඒ අනුව, එහි ඊළඟ අදියර ලෙස සැලසුම් කරනු ලැබ ඇති උපරිව්‍යූහය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි [B]රුපියල් මිලියන 4,507ක මුදලකට මාගා ඉංජිනියරින් පෞද්ගලික සමාගම වෙත[/B] ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ වරාය නගරයෙහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම[/B] - කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50%ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතර, එහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය. මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත කරනු ලැබ තිබේ. යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පවත්වනු ලැබ ඇති අතර, ඒ අනුව තෝරා ගන්නා ලද ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට එම කටයුතු පවරනු ලැබ තිබේ. [B]යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර[/B] අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ අගනගර ආශ්රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය - ව්‍යාපෘති සැකසීමේ විශේෂ අරමුදල සඳහා ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම[/B] - කොළඹ නාගරික ප්‍රදේශය ආශ්රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, මේ යටතේ පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 115 බැගින් අරමුදල් සපයනු ලබන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 44ක් වැය කරනු ලබයි. ඊට අමතරව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට ඇමරිකානු ඩොලර් 700,000ක ප්‍රදානයක් ලබා දීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව එකඟ වී තිබේ. එම මූල්‍ය ප්රදානය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අතර ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීම[/B] - 'සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ දිවයින පුරා සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතර, එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ගැනීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් හඳුනා ගනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ අදියර 02 යටතේ, ග්‍රිඩ් උපපොළ 20ක් සඳහා විදුලිය මිල දී ගැනීමේ පදනම මත, මෙගා වොට් එකක ධාරිතාව සහිත කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර 60 ක් ඉදි කිරීම සඳහා, පෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි තෝරාගනු ලැබූ ආයෝජකයින් වෙත අදාළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර් ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත උමං ඇළ මාර්ගයන්හි ඉදි කිරීම් සඳහා උපදේශක සේවා ලබාගැනීම[/B] - ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ 2018 වර්ෂයේදී, කළු ගඟ - මොරගහකන්ද හැරවුම් උමං ඇළ මාර්ගය සහ ඉහළ ඇළහැර ඇළෙහි 3 හා 4 උමං ඇළ මාර්ග ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් කළමනාකරණය, ඉදි කිරීම් අධීක්ෂණය, ප්‍රාරම්භය සහ මෙහෙයුම් සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, දැනට මෙම වැඩසටහනෙහි උපදේශකවරුන් වන Lhameyer International Gmbh GeoConsult ZT GmbH ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිණුම් පහසුකම් සැපයීම ඇතුළුව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව[/B] - මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කරනු ලබන වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිනුම් පහසුකම් සැපයීම ඇතුළුව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,576.9ක මුදලකට, China Gezhouba Group Company Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියෙහි ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් තවත් පාලම් 44 ක් ඉදි කිරීම[/B] - ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගමනාගමන දුෂ්කරතා මඟහරවා ගැනීමේ අරමුණින් වානේ පාලම් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබ ඇති ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2018 මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ දෙවන හා තුන්වන අදියර යටතේ වෙන් කරනු ලැබ ඉතිරි වී ඇති අවිනිශ්චිත වියදම් උපයෝගි කරගනිමින්, අතිරේක ග්‍රාමීය පාලම් 35ක් සහ සෑම පළාතකටම එක බැගින් තාවකාලික පාලම් 09ක් සැලසුම් කර ඉදි කිරීමටත්, ඒ අනුව ව්‍යාපෘතියේ කාලසීමාව 2018 අගෝස්තු මස 31 දින දක්වා දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ කෘත්‍රිම ධාවන පථය ඇතිරීම හා මලල ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීම[/B] - අලුත්වැඩියා කිරීම් හා වැඩිදියුණු කිරීම්ද ඇතුළත්ව, හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ ධාවන තීරු නවයකින් යුත් මීටර් 400 කෘත්‍රිම ධාවන පථය ඇතිරීම සහ පාපන්දු, හොකී හා රගර් ක්‍රීඩා කිරීමට මධ්‍යයෙහි තණ පිටියක්ද සහිතව, මලල ක්‍රීඩා සඳහා පිටිය පහසුකම් ඇති කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 310ක මුදලකට CML- MTD Construction Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] Cabinet decisions 2017.12.19[/B] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-12-19[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom