Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ෂ 15 කට සෙත සලසන ‘මොරගහකන්ද’ 8 වැනිදා ජනතා අයිතියට

30 දෙසැම්බර්, 2017

නිහාල් පී. අබේසිංහ

දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම හා එම ජලාශය ජනසතු කිරීම ජනවාරි 8 වැනිදා පෙරවරු 11 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මොරගහකන්දේ දී සිදු කරන බව ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පවසයි.

ඒ සමඟම මෙරට ජාතික විදුලි බල පද්ධතියට මොරගහකන්දෙන් මෙගා වොට් 30 ක විදුලි බලයක් ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

ව්‍යාපෘතියේ සියලු ප්රතිලාභ අනුව වසරකට රටට ලැබෙන ආර්ථික වාසිය රුපියල් මිලියන 5000 කි.

ඒ සමඟම ජනවාරි 8 වැනිදා පෙරවරු 11.30 ට මහවැලි ව්‍යාපාරයේ 40 වැනි සැමරුම් රාජ්‍ය උත්සවය ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල වේල්ල මතදී සිදුකිරීමට නියමිත ය.

අක්කර ලක්ෂ 3 ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15 කට සෙත සලසන පුද්ගලයන් ලක්ෂ 3 කට පිරිසුදු පානීය ජලය දෙන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික උනන්දුව හා මෙහෙයවීම මත වේගවත්ව ඉදිකළ අතර එය මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද වේ.

මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල ය. එය වසර 40 කට පසු මෙරට ඉදිවූ විශාලතම ජලාශයයි.

ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පවසන පරිදි දැනට විදුලි බලාගාරයේ ජලාශයේ සම්පූර්ණ ධාරිතාවෙන් සියයට 99 ක් දැන් ජලයෙන් පිරී පවතී. ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 184.8 ක් ඉහළින් පවතී. ඒ අනුව ජලාශය වාන් දැමීමට තව ඇත්තේ සෙන්ටි මීටර් 20 ක් පමණක් බව ද විජේරත්න මහතා පවසයි.

මේ අනුව ජලාශය ජනතා අයිතියට පත් කිරීමට පෙර වාන් දැමීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට අලුත් දියවර ලැබේ.

ඒ අනුව වයඹ පළාතේ වැව් 303 කට උතුරුමැද වැව් 1600 කට ජලය ලැබෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගර හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ද ඉදිකරනු ලැබේ.

- http://www.silumina.lk/2017/12/30/පුවත්/ලක්ෂ-15-කට-සෙත-සලසන-‘මොරගහකන්ද’-8-වැනිදා-ජනතා-අයිතියට

[QUOTE="monson, post: 22672022, member: 30005"] [B][SIZE="5"]ලක්ෂ 15 කට සෙත සලසන ‘මොරගහකන්ද’ 8 වැනිදා ජනතා අයිතියට[/SIZE][/B] [SIZE="4"]30 දෙසැම්බර්, 2017 [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/12/29/moragahakanda.jpg?itok=AKGpKdeN[/IMG] නිහාල් පී. අබේසිංහ දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම හා එම ජලාශය ජනසතු කිරීම ජනවාරි 8 වැනිදා පෙරවරු 11 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මොරගහකන්දේ දී සිදු කරන බව ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පවසයි. ඒ සමඟම මෙරට ජාතික විදුලි බල පද්ධතියට මොරගහකන්දෙන් මෙගා වොට් 30 ක විදුලි බලයක් ලැබෙන බවත් ඒ මහතා පැවසීය. ව්‍යාපෘතියේ සියලු ප්රතිලාභ අනුව වසරකට රටට ලැබෙන ආර්ථික වාසිය රුපියල් මිලියන 5000 කි. ඒ සමඟම ජනවාරි 8 වැනිදා පෙරවරු 11.30 ට මහවැලි ව්‍යාපාරයේ 40 වැනි සැමරුම් රාජ්‍ය උත්සවය ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල වේල්ල මතදී සිදුකිරීමට නියමිත ය. අක්කර ලක්ෂ 3 ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15 කට සෙත සලසන පුද්ගලයන් ලක්ෂ 3 කට පිරිසුදු පානීය ජලය දෙන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික උනන්දුව හා මෙහෙයවීම මත වේගවත්ව ඉදිකළ අතර එය මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද වේ. මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල ය. එය වසර 40 කට පසු මෙරට ඉදිවූ විශාලතම ජලාශයයි. ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පවසන පරිදි දැනට විදුලි බලාගාරයේ ජලාශයේ සම්පූර්ණ ධාරිතාවෙන් සියයට 99 ක් දැන් ජලයෙන් පිරී පවතී. ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 184.8 ක් ඉහළින් පවතී. ඒ අනුව ජලාශය වාන් දැමීමට තව ඇත්තේ සෙන්ටි මීටර් 20 ක් පමණක් බව ද විජේරත්න මහතා පවසයි. මේ අනුව ජලාශය ජනතා අයිතියට පත් කිරීමට පෙර වාන් දැමීමට ද අවස්ථාව ලැබෙනු ඇත. මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට අලුත් දියවර ලැබේ. ඒ අනුව වයඹ පළාතේ වැව් 303 කට උතුරුමැද වැව් 1600 කට ජලය ලැබෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගර හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ද ඉදිකරනු ලැබේ.[/SIZE] - [url]http://www.silumina.lk/2017/12/30/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-15-%E0%B6%9A%E0%B6%A7-%E0%B7%83%E0%B7%99%E0%B6%AD-%E0%B7%83%E0%B6%BD%E0%B7%83%E0%B6%B1-%E2%80%98%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E2%80%99-8-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom