Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කෙරේ

on 27 December 2017.

2018 වසරේ මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජය තීරණයකට එළඹී ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

මාදුරුඔය දකුණු ඉවුර ඇල මුලින් සැළසුම් කරන ලද්දේ දැනට වගාකෙරෙන හෙක්. 1,800 කට හා නව ගොවිබිම් හෙක්. 1,400- කට වාරි ජලය ලබාදීමට වුවත් කාලයත් සමඟ වාරි පහසුකම් සහිත කෘෂිකාර්මික කටයුතු සඳහා උපයෝගී කර ගත හැකි බිම් ප්‍රමාණය දළ හා ශුද්ධ ප්‍රදේශය වශයෙන් පිළිවෙළින් හෙක්. 12,000 ක් හා 10,000 ක් පමණ වෙයි.

එමෙන්ම හෙක්. 10,000 ක ශුද්ධ වාරිකරණ ප්‍රදේශයෙන් 70% ක් උක් වගාව සඳහා වෙන්කෙරෙන අතර ඉතිරි 30% වී හා වෙනත් ක්ෂේත්‍ර භෝග වගාව සඳහා භාවිතා කෙරෙනු ඇත.

ඒ අනුව ගොවිපවුල් 9,000 ක් හා ගොවිනොවන පවුල් 2,800 ක් පමණ පදිංචි කිරීම සඳහා වාරි පහසුකම් සහිත ගොවිබිම් සකස් කිරීම හා සමාජයීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙයි.

ඊට අමතරව වාරි පහසුකම් සහිත කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ තිරසාර ග්‍රාමීය සමාජයක් ස්ථාපනය කිරීමත් ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් හා ඒ තුළින් සමස්ත රටේම ආර්ථික සමෘද්ධිය සඳහා දායක වීමත් මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනු ලබන මුලු ආයෝජනය ඇමෙරිකන් ඩොලර් 475,000,000කි.

- http://www.rupavahininews.lk/index.php/local-news/14010-maaduru-oya-27-12-2017

[QUOTE="monson, post: 22672041, member: 30005"] [B][SIZE="5"]මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කෙරේ[/SIZE][/B] on 27 December 2017. [SIZE="4"]2018 වසරේ මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජය තීරණයකට එළඹී ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. මාදුරුඔය දකුණු ඉවුර ඇල මුලින් සැළසුම් කරන ලද්දේ දැනට වගාකෙරෙන හෙක්. 1,800 කට හා නව ගොවිබිම් හෙක්. 1,400- කට වාරි ජලය ලබාදීමට වුවත් කාලයත් සමඟ වාරි පහසුකම් සහිත කෘෂිකාර්මික කටයුතු සඳහා උපයෝගී කර ගත හැකි බිම් ප්‍රමාණය දළ හා ශුද්ධ ප්‍රදේශය වශයෙන් පිළිවෙළින් හෙක්. 12,000 ක් හා 10,000 ක් පමණ වෙයි. එමෙන්ම හෙක්. 10,000 ක ශුද්ධ වාරිකරණ ප්‍රදේශයෙන් 70% ක් උක් වගාව සඳහා වෙන්කෙරෙන අතර ඉතිරි 30% වී හා වෙනත් ක්ෂේත්‍ර භෝග වගාව සඳහා භාවිතා කෙරෙනු ඇත. ඒ අනුව ගොවිපවුල් 9,000 ක් හා ගොවිනොවන පවුල් 2,800 ක් පමණ පදිංචි කිරීම සඳහා වාරි පහසුකම් සහිත ගොවිබිම් සකස් කිරීම හා සමාජයීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙයි. ඊට අමතරව වාරි පහසුකම් සහිත කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ තිරසාර ග්‍රාමීය සමාජයක් ස්ථාපනය කිරීමත් ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් හා ඒ තුළින් සමස්ත රටේම ආර්ථික සමෘද්ධිය සඳහා දායක වීමත් මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනු ලබන මුලු ආයෝජනය ඇමෙරිකන් ඩොලර් 475,000,000කි.[/SIZE] - [url]http://www.rupavahininews.lk/index.php/local-news/14010-maaduru-oya-27-12-2017[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom