Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට ණය පහසුකම් සලසා ගැනීම

- දිවයිනෙහි සමස්ත සංවර්ධනය සඳහා දායකත්වය සපයනු ලබන ආර්ථික කේන්ද්‍රස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට තෝරා ගත් නගර 25ක ධාරිතා සංවර්ධන, ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ, ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘති සැලසුම් කිරීම, මූලික ප්‍රසම්පාදන සහ විධිමත් පරිපාලන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය කිරීමටත්, එම තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 05ක ණය පහසුකමක් ලබා ගැනීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ මධ්‍යම පාන්තික නිවාස ඒකක 400කින් සමන්විත නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, ඉදි කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 6,997ක මුදලකට M/s. Yanjian Group Co. Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ 05, කාලිංග මාවත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම

- කොළඹ 05, කාලිංග මාවතේ ඉදි කෙරෙමින් පවතින නිවාස ඒකක 528කින් සමන්විත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,898.7ක මුදලකට M/s. Maga Engineering (Pvt) Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බේරේ වැව ආශ්රිත කලාපය සංවර්ධනය කිරීම සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතු ඉඩම් නිදහස් කරගැනීම

- බේරේ වැව ජල තීරය ආශ්රිත ප්‍රදේශ මහජනතාවට විවෘත කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ බේරේ වැව හා ඩී.ආර්.විජේවර්ධන මාවත අතර පිහිටා ඇති ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට නියමිතය. සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) විසින් වර්තමානයේ භුක්ති විඳිනු ලබන මෙම ඉඩම් බේරේ වැව ආශ්රිත සංවර්ධන සැලැස්මට අනුව හෝටල් හා සංචාරක කලාපය සඳහා වෙන් කරනු ලැබ තිබේ.

ඒ අනුව, සංවර්ධන කාර්යයන් සඳහා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි එකී ඉඩම් නිදහස් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, ස.තො.ස. ආයතනයටද ප්රතිලාභ ලැබෙන පරිදි එම ඉඩම් සඳහා වන රජයේ තක්සේරුව මත පදනම්ව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුතර, දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයේ අපනයන සංවර්ධන කලාපයක් ස්ථාපනය කිරීම

- අධිවේගී මාර්ග කලාප ඔස්සේ අපනයන කලාප ස්ථාපනය කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් 2018 අයවැය මඟින් රුපියල් බිලියන 2.5ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බස්නාහිර, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප/ කාර්මික කලාප 12 ක් මේ වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බැවින් නව ආයෝජන කලාප පිහිටුවීමට අවශ්‍යව ඇත.

විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකාවේ කාර්මික උද්‍යානයක් ස්ථාපනය කිරීම සඳහා තායිලන්ත - ජපන් හවුල් ව්‍යාපාර සමාගමක් විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ, මිල්ලනිය ප්‍රදේශයෙන් සුදුසු ඉඩම් කොටස් කිහිපයක් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ස්ථාපනය කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටස් අදියර 2ක් යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා ගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර II ක්‍රියාත්මක කිරීම

- රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර I ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර යටතේ 2008 - 2015 කාලසීමාව තුළ සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එහි අදියර II යටතේ නව පොම්පාගාර 7ක් ඉදි කිරීම, කිලෝමීටර 95ක් දිගැති අපජල රැස් කිරීමේ ජාලයක් ඉදි කිරීම, මොරටුව පිරිපහදු මධ්‍යස්ථානයේ උපකරණ නවීකරණය කිරීම ආදිය සිදු කිරීමට නියමිත අතර, එමඟින් නිවාස 11,000කට සහ වාණිජ හා කාර්මික ස්ථාන 580කට පමණ අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීමට හැකි වනු ඇත.

මෙම අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 105.5ක් වැය වන අතර, ඉන් යුරෝ මිලියන 75ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව, එම අරමුදල් ලබා ගැනීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සලසා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

- වයස අවුරුදු 11 සිට 12 දක්වා වූ වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සැලසීමේ අරමුණින් පාසල් 100කට මූලික IoT (Internet of Things) පුහුණු කට්ටල ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ තෝරාගත් පාසල් 100ක් සඳහා BBC මයික්‍රො:බිට් උපකරණ 04 ක්, Sensor කිහිපයක්, ආරෝපණ උපකරණයක් (Charger), Raspberry P i3 පරිගණකයක් ඇතුළත් පුහුණු කට්ටල 20ක් බැගින් ලබා දෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම සහ අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 99.21 මුදලකට Orel Corporation ආයතනය වෙත සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

DECISION TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 02.01.2018

more:

https://sinhala.news.lk/cabinet-decusions/item/26894-2018-01-02

[QUOTE="monson, post: 22686658, member: 30005"] [SIZE="4"][B]ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට ණය පහසුකම් සලසා ගැනීම[/B] - දිවයිනෙහි සමස්ත සංවර්ධනය සඳහා දායකත්වය සපයනු ලබන ආර්ථික කේන්ද්‍රස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට තෝරා ගත් නගර 25ක ධාරිතා සංවර්ධන, ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ, ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘති සැලසුම් කිරීම, මූලික ප්‍රසම්පාදන සහ විධිමත් පරිපාලන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය කිරීමටත්, එම තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 05ක ණය පහසුකමක් ලබා ගැනීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/B] - තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ මධ්‍යම පාන්තික නිවාස ඒකක 400කින් සමන්විත නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, ඉදි කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 6,997ක මුදලකට M/s. Yanjian Group Co. Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ 05, කාලිංග මාවත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම[/B] - කොළඹ 05, කාලිංග මාවතේ ඉදි කෙරෙමින් පවතින නිවාස ඒකක 528කින් සමන්විත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,898.7ක මුදලකට M/s. Maga Engineering (Pvt) Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බේරේ වැව ආශ්රිත කලාපය සංවර්ධනය කිරීම සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතු ඉඩම් නිදහස් කරගැනීම[/B] - බේරේ වැව ජල තීරය ආශ්රිත ප්‍රදේශ මහජනතාවට විවෘත කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ බේරේ වැව හා ඩී.ආර්.විජේවර්ධන මාවත අතර පිහිටා ඇති ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට නියමිතය. සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) විසින් වර්තමානයේ භුක්ති විඳිනු ලබන මෙම ඉඩම් බේරේ වැව ආශ්රිත සංවර්ධන සැලැස්මට අනුව හෝටල් හා සංචාරක කලාපය සඳහා වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, සංවර්ධන කාර්යයන් සඳහා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි එකී ඉඩම් නිදහස් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, ස.තො.ස. ආයතනයටද ප්රතිලාභ ලැබෙන පරිදි එම ඉඩම් සඳහා වන රජයේ තක්සේරුව මත පදනම්ව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කළුතර, දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයේ අපනයන සංවර්ධන කලාපයක් ස්ථාපනය කිරීම[/B] - අධිවේගී මාර්ග කලාප ඔස්සේ අපනයන කලාප ස්ථාපනය කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් 2018 අයවැය මඟින් රුපියල් බිලියන 2.5ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බස්නාහිර, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප/ කාර්මික කලාප 12 ක් මේ වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බැවින් නව ආයෝජන කලාප පිහිටුවීමට අවශ්‍යව ඇත. විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකාවේ කාර්මික උද්‍යානයක් ස්ථාපනය කිරීම සඳහා තායිලන්ත - ජපන් හවුල් ව්‍යාපාර සමාගමක් විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ, මිල්ලනිය ප්‍රදේශයෙන් සුදුසු ඉඩම් කොටස් කිහිපයක් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ස්ථාපනය කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටස් අදියර 2ක් යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා ගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර II ක්‍රියාත්මක කිරීම[/B] - රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර I ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර යටතේ 2008 - 2015 කාලසීමාව තුළ සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එහි අදියර II යටතේ නව පොම්පාගාර 7ක් ඉදි කිරීම, කිලෝමීටර 95ක් දිගැති අපජල රැස් කිරීමේ ජාලයක් ඉදි කිරීම, මොරටුව පිරිපහදු මධ්‍යස්ථානයේ උපකරණ නවීකරණය කිරීම ආදිය සිදු කිරීමට නියමිත අතර, එමඟින් නිවාස 11,000කට සහ වාණිජ හා කාර්මික ස්ථාන 580කට පමණ අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීමට හැකි වනු ඇත. මෙම අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 105.5ක් වැය වන අතර, ඉන් යුරෝ මිලියන 75ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව, එම අරමුදල් ලබා ගැනීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සලසා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම[/B] - වයස අවුරුදු 11 සිට 12 දක්වා වූ වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සැලසීමේ අරමුණින් පාසල් 100කට මූලික IoT (Internet of Things) පුහුණු කට්ටල ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ තෝරාගත් පාසල් 100ක් සඳහා BBC මයික්‍රො:බිට් උපකරණ 04 ක්, Sensor කිහිපයක්, ආරෝපණ උපකරණයක් (Charger), Raspberry P i3 පරිගණකයක් ඇතුළත් පුහුණු කට්ටල 20ක් බැගින් ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම සහ අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 99.21 මුදලකට Orel Corporation ආයතනය වෙත සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [/SIZE] DECISION TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 02.01.2018 more: [url]https://sinhala.news.lk/cabinet-decusions/item/26894-2018-01-02[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom