Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වවිද්‍යාලවලට අලුතින් තාක්ෂණ පීඨ 11ක්

Friday, ජනවාරි 5, 2018 - 01:00

සමන්මලී ප්‍රියශාන්ති

ඇමැතිවරයා හා උපකුලපතිවරයා ඇතුළු පිරිස ඉදිකිරීමට යෝජිත නව තාක්ෂණ පීඨයට මුල් ගල තබන අයුරු සහ නව තාක්ෂණික පීඨයට අදාළ සමරු ඵලකය ඇමැතිවරයා විසින් නිරාවරණය කරන අවස්ථාව

විශ්වවිද්‍යාල වරම් ලබන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට අලුතින් තාක්ෂණ පීඨ 11 ක් හා දෙපාර්තමේන්තු 35 වත්මන් රජය යටතේ ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

එම නව පීඨ තුළින් සිසුන් 2000 කට අධික පිරිසකට තාක්ෂණ අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබී තිබෙන බවත් එම සංඛ්‍යාව තවත් වසර 5 ක් තුළ දී කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන පිරිස ඉක්මවා යනු ඇති බවත් කිරිඇල්ල මහතා කීවේය.

හෙතෙම මේ බව පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදි කෙරෙන නව තාක්ෂණ පීඨය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (04) එක් වෙමිනි. මෙම තාක්ෂණ පීඨය හෝමාගම පිටිපන ඉදිකෙරේ.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

අවශ්‍යතාව අනුව දැනුමින් පරිපුන් උපාධිධාරීන් බිහි කිරීම රජයේ අභිප්‍රාය වී තිබෙනවා. අද විශ්වවිද්‍යාලවලින් පිටවන සමහර දරුවන්ට රැකියා වෙළඳපොළේ රැකියා අවස්ථා නැහැ. රැකියා වෙළඳපොළට සරිලන ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කළ යුතුයි.

විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සෑම කෙනෙකුටම පහසුකම් සපයන්න රජයට හැකියාවක් නැහැ. ලෝකයේ සෑම රටක්ම රාජ්‍ය විශ්වවිද්‍යාල හා සමගාමීව පෞද්ගලික විශ්වවිද්‍යාලත් දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉන්දියාව ඒ සඳහා හොඳම උදාහරණයක්. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් වයඹ, රත්නපුර, මොරටුව නව වෛද්‍ය පීඨ තුනක් ඉතාමත් ඉක්මණින් ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මෙවර උසස් පෙළ සුදුසුකම් අනුව තවත් සිසුන් 150ක් වයඹ සහ රත්නපුර වෛද්‍ය පීඨවලට බඳවා ගන්න අපට හැකියාව ලැබෙනවා.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන අතරම අපි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ආරාධනා කරනවා ලංකාවට එන්න කියලා. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලය වගේ ආයතන දැනටමත් මූලික සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.

- http://www.dinamina.lk/2018/01/05/පුවත්/46922/විශ්වවිද්‍යාලවලට-අලුතින්-තාක්ෂණ-පීඨ-11ක්

[QUOTE="monson, post: 22700944, member: 30005"] [B][SIZE="5"]විශ්වවිද්‍යාලවලට අලුතින් තාක්ෂණ පීඨ 11ක්[/SIZE][/B] Friday, ජනවාරි 5, 2018 - 01:00 [SIZE="4"]සමන්මලී ප්‍රියශාන්ති [IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2018/01/04/cement.jpg?itok=-cxPDfeI[/IMG] ඇමැතිවරයා හා උපකුලපතිවරයා ඇතුළු පිරිස ඉදිකිරීමට යෝජිත නව තාක්ෂණ පීඨයට මුල් ගල තබන අයුරු සහ නව තාක්ෂණික පීඨයට අදාළ සමරු ඵලකය ඇමැතිවරයා විසින් නිරාවරණය කරන අවස්ථාව විශ්වවිද්‍යාල වරම් ලබන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට අලුතින් තාක්ෂණ පීඨ 11 ක් හා දෙපාර්තමේන්තු 35 වත්මන් රජය යටතේ ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. එම නව පීඨ තුළින් සිසුන් 2000 කට අධික පිරිසකට තාක්ෂණ අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබී තිබෙන බවත් එම සංඛ්‍යාව තවත් වසර 5 ක් තුළ දී කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන පිරිස ඉක්මවා යනු ඇති බවත් කිරිඇල්ල මහතා කීවේය. හෙතෙම මේ බව පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදි කෙරෙන නව තාක්ෂණ පීඨය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (04) එක් වෙමිනි. මෙම තාක්ෂණ පීඨය හෝමාගම පිටිපන ඉදිකෙරේ. එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේද පැවැසීය. අවශ්‍යතාව අනුව දැනුමින් පරිපුන් උපාධිධාරීන් බිහි කිරීම රජයේ අභිප්‍රාය වී තිබෙනවා. අද විශ්වවිද්‍යාලවලින් පිටවන සමහර දරුවන්ට රැකියා වෙළඳපොළේ රැකියා අවස්ථා නැහැ. රැකියා වෙළඳපොළට සරිලන ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කළ යුතුයි. විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සෑම කෙනෙකුටම පහසුකම් සපයන්න රජයට හැකියාවක් නැහැ. ලෝකයේ සෑම රටක්ම රාජ්‍ය විශ්වවිද්‍යාල හා සමගාමීව පෞද්ගලික විශ්වවිද්‍යාලත් දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉන්දියාව ඒ සඳහා හොඳම උදාහරණයක්. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් වයඹ, රත්නපුර, මොරටුව නව වෛද්‍ය පීඨ තුනක් ඉතාමත් ඉක්මණින් ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මෙවර උසස් පෙළ සුදුසුකම් අනුව තවත් සිසුන් 150ක් වයඹ සහ රත්නපුර වෛද්‍ය පීඨවලට බඳවා ගන්න අපට හැකියාව ලැබෙනවා. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන අතරම අපි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ආරාධනා කරනවා ලංකාවට එන්න කියලා. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලය වගේ ආයතන දැනටමත් මූලික සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.[/SIZE] - [url]http://www.dinamina.lk/2018/01/05/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/46922/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB-%E0%B6%B4%E0%B7%93%E0%B6%A8-11%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom