Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත බහුමහල් කාර්යාල සංකීර්ණයේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම

- ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ පරිපාලනමය නගරය තුළ ඉහළ යන කාර්යාල ඉඩ පහසුකම් ඉල්ලුම සඳහා බහු මහල් කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත ගොඩනැඟිල්ල මහල් 25කින් සමන්විත වන අතර, වර්ග මීටර 123,902ක ඉඩ ප්‍රමාණයකින් යුක්ත වේ. නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත වන පරිදි හරිත ගොඩනැඟිලි සංකල්ප මත සැලසුම් කර ඇති මෙම ගොඩනැඟිලි සංකීර්ණය වසර 3 1/2ක් තුළ ඉදි කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 15.6ක් වේ.

යෝජිත ගොඩනැඟිල්ලේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම සඳහා මේ වන විට ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,155ක මුදලකට M/s. San Piling (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීම

- උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන මහනුවර නගර සංවර්ධන කටයුතුවලට සමගාමීව මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,016.3ක මුදලකට Ludwig Pfeiffer (Germany) - Gypsum Structural (India) (Pvt.) Ltd. බද්ද ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර II - සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව

- අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර IIහි සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ M/s. Ceywater Consultants (Pvt) Ltd. හා ශ්‍රී ලංකාවේ M/s. EML Consultants (Pvt) Ltd. සමඟ අනුබද්ධ වූ ජපානයේ M/s. NJS Consultants Co. Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බිබිල සිට චෙන්කලඩි දක්වා වන මාර්ග කොටස (කිලෝමීටර් 86.75) ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම

- බදුල්ල - චෙන්කලඩි මාර්ගයේ, බිබිල සිට චෙන්කලඩි දක්වා කිලෝ මීටර 86.75 දිගැති මාර්ග කොටස පුනරුත්ථාපනය කර වැඩිදියුණු කිරීම පිණිස, සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සපයනු ලැබ තිබේ. එම මාර්ග කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 258.3ක මුදලකට Resources Development Consultants (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- මෙරට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 'නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහන' යටතේ, හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 141 මුදලකට M/s. Asiri Constructions ආයතනය වෙත පිරිනැමීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අමාත්‍ය මණ්ඩල තීරණ 2018.01.09

More: https://sinhala.news.lk/cabinet-decusions/item/26990-208-01-09

[QUOTE="monson, post: 22712813, member: 30005"] [SIZE="4"][B]සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත බහුමහල් කාර්යාල සංකීර්ණයේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම[/B] - ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ පරිපාලනමය නගරය තුළ ඉහළ යන කාර්යාල ඉඩ පහසුකම් ඉල්ලුම සඳහා බහු මහල් කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත ගොඩනැඟිල්ල මහල් 25කින් සමන්විත වන අතර, වර්ග මීටර 123,902ක ඉඩ ප්‍රමාණයකින් යුක්ත වේ. නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත වන පරිදි හරිත ගොඩනැඟිලි සංකල්ප මත සැලසුම් කර ඇති මෙම ගොඩනැඟිලි සංකීර්ණය වසර 3 1/2ක් තුළ ඉදි කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 15.6ක් වේ. යෝජිත ගොඩනැඟිල්ලේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම සඳහා මේ වන විට ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,155ක මුදලකට M/s. San Piling (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීම[/B] - උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන මහනුවර නගර සංවර්ධන කටයුතුවලට සමගාමීව මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,016.3ක මුදලකට Ludwig Pfeiffer (Germany) - Gypsum Structural (India) (Pvt.) Ltd. බද්ද ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර II - සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව[/B] - අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර IIහි සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ M/s. Ceywater Consultants (Pvt) Ltd. හා ශ්‍රී ලංකාවේ M/s. EML Consultants (Pvt) Ltd. සමඟ අනුබද්ධ වූ ජපානයේ M/s. NJS Consultants Co. Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බිබිල සිට චෙන්කලඩි දක්වා වන මාර්ග කොටස (කිලෝමීටර් 86.75) ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම[/B] - බදුල්ල - චෙන්කලඩි මාර්ගයේ, බිබිල සිට චෙන්කලඩි දක්වා කිලෝ මීටර 86.75 දිගැති මාර්ග කොටස පුනරුත්ථාපනය කර වැඩිදියුණු කිරීම පිණිස, සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සපයනු ලැබ තිබේ. එම මාර්ග කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 258.3ක මුදලකට Resources Development Consultants (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/B] - මෙරට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 'නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහන' යටතේ, හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 141 මුදලකට M/s. Asiri Constructions ආයතනය වෙත පිරිනැමීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. අමාත්‍ය මණ්ඩල තීරණ 2018.01.09 [/SIZE] More: [url]https://sinhala.news.lk/cabinet-decusions/item/26990-208-01-09[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom