Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් පාලම් දහයකට ස්පාඤ්ඤ ආධාර

Tuesday, ජනවාරි 23, 2018 - 01:00

සමන්මලී ප්‍රියශාන්ති

මේ වසරේ දී තවත් නව ගුවන් පාලම් දහයක් ඉදිකිරීමට ස්පාඤ්ඤ රජයේ ආධාර ලැබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ජනාකීර්ණ හා අධික වාහන තදබදයක් පවතින අත්‍යවශ්‍යම ස්ථාන තෝරා එම පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවද ඇමැතිවරයා පැවසීය.

2016 වසරේ මහාමාර්ග අමාත්‍යවරයා හැටියට මම පොල්ගහවෙල වගේම රාජගිරියේත්, ගණේමුල්ල නගරයේත් ගුවන් පාලම් තුනක ඉදිකිරීම් ආරම්භ කළා. හොඳට හොයල බලල තමයි මේ පාලම් මේ ප්‍රදේශවලට ලබා දුන්නේ. ඕනෙම ඇමතිවරයෙක් බලන්නේ තමන්ගේ ප්‍රදේශයට මේ වගේ ව්‍යාපෘති ලබා දෙන්න. නමුත් මම අවශ්‍යතාවය තිබෙන පළාත් වලට මේ ව්‍යාපෘති ලබා දුන්නා.

මේ වසරේ තවත් ගුවන් පාලම් 10ක් ඉදිකරන්න ස්පාඤ්ඤ රජයෙන් අපට ආධාර ලැබෙනවා. අත්‍යාවශ්‍යම ප්‍රදේශ තෝරාගෙන මෙම ගුවන් පාලම් ලබාදෙන්න අමාත්‍යාංශය කටයුතු කරනවා. යාන්ගල්මෝදර ප්‍රදේශයේ පසුගිය කාලේ දරුණු අනතුරක් සිදු වුණා. එම ස්ථානයේත් නව ගුවන් පාලමක් ඉදිකරන්න රජය බලාපොරොත්තු වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය මඟින් සෑම දිස්ත්‍රික්කයකම මාර්ග කි.මී.75ක් බැගින් කාපට් යොදා නවීකරණය කරනවා.

- http://www.dinamina.lk/2018/01/23/පුවත්/47794/ගුවන්-පාලම්-දහයකට-ස්පාඤ්ඤ-ආධාර

[QUOTE="monson, post: 22761720, member: 30005"] [B][SIZE="5"]ගුවන් පාලම් දහයකට ස්පාඤ්ඤ ආධාර[/SIZE][/B] [SIZE="4"] Tuesday, ජනවාරි 23, 2018 - 01:00 සමන්මලී ප්‍රියශාන්ති මේ වසරේ දී තවත් නව ගුවන් පාලම් දහයක් ඉදිකිරීමට ස්පාඤ්ඤ රජයේ ආධාර ලැබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. ජනාකීර්ණ හා අධික වාහන තදබදයක් පවතින අත්‍යවශ්‍යම ස්ථාන තෝරා එම පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවද ඇමැතිවරයා පැවසීය. 2016 වසරේ මහාමාර්ග අමාත්‍යවරයා හැටියට මම පොල්ගහවෙල වගේම රාජගිරියේත්, ගණේමුල්ල නගරයේත් ගුවන් පාලම් තුනක ඉදිකිරීම් ආරම්භ කළා. හොඳට හොයල බලල තමයි මේ පාලම් මේ ප්‍රදේශවලට ලබා දුන්නේ. ඕනෙම ඇමතිවරයෙක් බලන්නේ තමන්ගේ ප්‍රදේශයට මේ වගේ ව්‍යාපෘති ලබා දෙන්න. නමුත් මම අවශ්‍යතාවය තිබෙන පළාත් වලට මේ ව්‍යාපෘති ලබා දුන්නා. මේ වසරේ තවත් ගුවන් පාලම් 10ක් ඉදිකරන්න ස්පාඤ්ඤ රජයෙන් අපට ආධාර ලැබෙනවා. අත්‍යාවශ්‍යම ප්‍රදේශ තෝරාගෙන මෙම ගුවන් පාලම් ලබාදෙන්න අමාත්‍යාංශය කටයුතු කරනවා. යාන්ගල්මෝදර ප්‍රදේශයේ පසුගිය කාලේ දරුණු අනතුරක් සිදු වුණා. එම ස්ථානයේත් නව ගුවන් පාලමක් ඉදිකරන්න රජය බලාපොරොත්තු වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය මඟින් සෑම දිස්ත්‍රික්කයකම මාර්ග කි.මී.75ක් බැගින් කාපට් යොදා නවීකරණය කරනවා.[/SIZE] - [url]http://www.dinamina.lk/2018/01/23/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/47794/%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4-%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom