Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ නිනිති තාක්ෂණ සහ විද්‍යා උද්‍යානයේ පුළුල් කිරීමේ කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම

- හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ නිනිති තාක්ෂණ සහ විද්‍යා උද්‍යානයේ 1B අදියර යටතේ වන පුළුල් කිරීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 3,088ක මුදලකට M/s Access Engineering PLC වෙත පිරිනැමීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම

- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් සපයනු ලබන අරමුදල් යටතේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ කඩුවෙල - අතුරුගිරිය, වල්ගම - අතුරුගිරිය, වාද්දුව - මොරොන්තුඩුව, බෙල්ලන - මොරගල යන මාර්ගවල සිදු කෙරෙන ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 150.75ක මුදලකට, M/s. Green Tech Consultants (Pvt) Ltd. ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා‑ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුළුවීමේ හා පිටවීමේ මාර්ගයන් හි අතිරේක මංතීරුව බැගින් ඉදි කිරීම

- කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා‑ඇළ අන්තර් හුවමාරුවෙහි රථ වාහන ඇතුළුවීමේ හා පිටවීමේ මංතීරු දෙක බැගින් ඇත. මුලදී මෙම සියලු මංතීරුවල අතින් ගාස්තු එකතු කිරීම (Manual Toll Collection - MTC) සිදු කරන ලද අතර, විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය (Electronic Toll Collection - ETC) හඳුන්වා දීමෙන් අනතුරුව මංතීරුව බැගින් ඒ සඳහා වෙන් කරන ලදී. අධිවේගී මාර්ගය නිතිපතා භාවිත කරන්නන්ගෙන් වැඩි සංඛ්‍යාවක් තවමත් විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයට ආකර්ෂණය වී නොමැති බැවින් අතින් ගාස්තු එකතු කරනු ලබන මංතීරුව හරහා ගමන් කරනු ලබන වාහන සංඛ්‍යාව වැඩි වී තිබේ.

එමෙන්ම, ජා-ඇළ සහ ඒ ආශ්රිත ප්‍රදේශය ශීඝ්‍ර ලෙස ජනාකීර්ණ වීම හේතුවෙන්ද ජා-ඇළ අන්තර් හුවමාරුව භාවිත කරනු ලබන රථවාහන සංඛ්‍යාව අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇත. එබැවින් කාර්ය බහුල වේලාවන්හිදී එම අන්තර් හුවමාරුවෙහි අතින් ගාස්තු එකතු කරනු ලබන මංතීරුවෙහි දැඩි වාහන තදබදයක් දක්නට ලැබේ.

ඒ අනුව, විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයේ දීර්ඝකාලීන වාසි සැලකිල්ලට ගෙන, ඒ සඳහා වෙන්වුණු මංතීරුව තවදුරටත් පවත්වාගෙන යාමටත්, ඉහත දැක්වූ රථවාහන තදබදයට පිළියමක් ලෙස අතින් ගාස්තු එකතු කිරීම සඳහා වෙන්වූ අතිරේක මංතීරුව බැගින් ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුළුවීමේ හා පිටවීමේ මාර්ගවල ඉදි කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය

- ආඝාතය (Stroke) වැඩිහිටි ආබාධිතභාවය සඳහා ප්‍රධාන හේතුවක් වන අතර, එය ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ සඳහා හේතු වන හතරවන ප්‍රධාන හේතුව බවට පත්ව ඇත. රාගම පුනරුත්ථාපන රෝහල හැරුණු විට මෙරට අනෙක් කිසිදු රෝහලක නිසි පහසුකම් සහිතව වැඩිදියුණු කරන ලද ආඝාත ප්‍රතිකාර ඒකකයක් නොමැත. එබැවින්, කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ආඝාත ඒකකයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ආඝාත ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 230.57ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක ණය ආධාර ලබාගැනීම

- රැකියා වෙළඳ පොළෙහි ඉල්ලුම සපුරා ලීම සඳහා කාර්යක්ෂම නිපුණතා සංවර්ධන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ අරමුණින් 2014 - 2020 කාලපරිච්ඡේදය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින 'නිපුණතා සංවර්ධන ආංශීය වැඩසටහනට' සහාය වීමේ අරමුණින් 'නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන' ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම, එම අංශය සඳහා කර්මාන්ත ක්ෂේත්රයේ හවුල්කාරිත්වය ඉහළ නැංවීම, ප්‍රතිපත්ති, ආයතනික හා මෙහෙයුම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම යන අරමුණු මෙමඟින් ළඟා කරගැනීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Read more

https://sinhala.news.lk/cabinet-decusions/item/27272-2018-01-31-04-18-37

[QUOTE="monson, post: 22794205, member: 30005"] [SIZE="4"][B]හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ නිනිති තාක්ෂණ සහ විද්‍යා උද්‍යානයේ පුළුල් කිරීමේ කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම[/B] - හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ නිනිති තාක්ෂණ සහ විද්‍යා උද්‍යානයේ 1B අදියර යටතේ වන පුළුල් කිරීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 3,088ක මුදලකට M/s Access Engineering PLC වෙත පිරිනැමීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම [/B] - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් සපයනු ලබන අරමුදල් යටතේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ කඩුවෙල - අතුරුගිරිය, වල්ගම - අතුරුගිරිය, වාද්දුව - මොරොන්තුඩුව, බෙල්ලන - මොරගල යන මාර්ගවල සිදු කෙරෙන ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 150.75ක මුදලකට, M/s. Green Tech Consultants (Pvt) Ltd. ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා‑ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුළුවීමේ හා පිටවීමේ මාර්ගයන් හි අතිරේක මංතීරුව බැගින් ඉදි කිරීම[/B] - කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා‑ඇළ අන්තර් හුවමාරුවෙහි රථ වාහන ඇතුළුවීමේ හා පිටවීමේ මංතීරු දෙක බැගින් ඇත. මුලදී මෙම සියලු මංතීරුවල අතින් ගාස්තු එකතු කිරීම (Manual Toll Collection - MTC) සිදු කරන ලද අතර, විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය (Electronic Toll Collection - ETC) හඳුන්වා දීමෙන් අනතුරුව මංතීරුව බැගින් ඒ සඳහා වෙන් කරන ලදී. අධිවේගී මාර්ගය නිතිපතා භාවිත කරන්නන්ගෙන් වැඩි සංඛ්‍යාවක් තවමත් විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයට ආකර්ෂණය වී නොමැති බැවින් අතින් ගාස්තු එකතු කරනු ලබන මංතීරුව හරහා ගමන් කරනු ලබන වාහන සංඛ්‍යාව වැඩි වී තිබේ. එමෙන්ම, ජා-ඇළ සහ ඒ ආශ්රිත ප්‍රදේශය ශීඝ්‍ර ලෙස ජනාකීර්ණ වීම හේතුවෙන්ද ජා-ඇළ අන්තර් හුවමාරුව භාවිත කරනු ලබන රථවාහන සංඛ්‍යාව අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇත. එබැවින් කාර්ය බහුල වේලාවන්හිදී එම අන්තර් හුවමාරුවෙහි අතින් ගාස්තු එකතු කරනු ලබන මංතීරුවෙහි දැඩි වාහන තදබදයක් දක්නට ලැබේ. ඒ අනුව, විද්‍යුත් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයේ දීර්ඝකාලීන වාසි සැලකිල්ලට ගෙන, ඒ සඳහා වෙන්වුණු මංතීරුව තවදුරටත් පවත්වාගෙන යාමටත්, ඉහත දැක්වූ රථවාහන තදබදයට පිළියමක් ලෙස අතින් ගාස්තු එකතු කිරීම සඳහා වෙන්වූ අතිරේක මංතීරුව බැගින් ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුළුවීමේ හා පිටවීමේ මාර්ගවල ඉදි කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කුරුණෑගල ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය[/B] - ආඝාතය (Stroke) වැඩිහිටි ආබාධිතභාවය සඳහා ප්‍රධාන හේතුවක් වන අතර, එය ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ සඳහා හේතු වන හතරවන ප්‍රධාන හේතුව බවට පත්ව ඇත. රාගම පුනරුත්ථාපන රෝහල හැරුණු විට මෙරට අනෙක් කිසිදු රෝහලක නිසි පහසුකම් සහිතව වැඩිදියුණු කරන ලද ආඝාත ප්‍රතිකාර ඒකකයක් නොමැත. එබැවින්, කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ආඝාත ඒකකයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ආඝාත ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 230.57ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක ණය ආධාර ලබාගැනීම[/B] - රැකියා වෙළඳ පොළෙහි ඉල්ලුම සපුරා ලීම සඳහා කාර්යක්ෂම නිපුණතා සංවර්ධන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ අරමුණින් 2014 - 2020 කාලපරිච්ඡේදය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින 'නිපුණතා සංවර්ධන ආංශීය වැඩසටහනට' සහාය වීමේ අරමුණින් 'නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන' ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම, එම අංශය සඳහා කර්මාන්ත ක්ෂේත්රයේ හවුල්කාරිත්වය ඉහළ නැංවීම, ප්‍රතිපත්ති, ආයතනික හා මෙහෙයුම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම යන අරමුණු මෙමඟින් ළඟා කරගැනීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. Read more [url]https://sinhala.news.lk/cabinet-decusions/item/27272-2018-01-31-04-18-37[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom