Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 63කට පසු රාජ්‍ය ආදායමේ බිලියන 22ක අතිරික්තයක්

වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රජය ආදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කරන අමාත්‍යවරයා අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන ආකාරයට මෙරට ආර්ථිකය වර්ධනය වේගවත් වී ඇති අතර පසුගිය වසරේ ඇතිවූ ස්වභාවික ආපදා හමුවේ පවා වාර්තාකරන ලද මෙම වර්ධන වේගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්රගතිදායක හා වේගවත් වර්ධනයකට මුලපුරා ඇති බව පැහැදිලි වන බවද සඳහන් කරයි.

රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තයක් ලබා තිබියදි රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය මෙසේය.

වර්තමාන රජය බලයට පත්වන විට රාජ්‍ය ආදායම බරපතල අභියෝග රැසකට මුහුණ දී තිබුණි. පොලී අනුපාත වැඩිවීම, ණය ලබාගැනීමේ වියදම් වැඩිවීම, රාජ්‍ය සේවක වේතන වියදම හා විශ්‍රාම වැටුප් ගෙවීම මත වූ පුනරාවර්ථන වියදම් වැඩිවීම, ආදායම් රැස්කිරීමේ ස්ථිරසාර භාවය ගෝලීය ආර්ථික තත්වය වැනි කරුණු රැසක් එයට හේතු විය.

එසේ තිබියදී 2015 වසරේ වාර්තා වූ 13.3%ක් වු රාජ්‍ය ආදායම 2016 වසරේදී 14.02% දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණි. 2015 වසරේ දළ දේශීය නිෂ්පාදනයන් සියයට දශම 0.9% වූ බදු නොවන ආදායම 2016 වසරේදී 1.9% වැඩිවිය. මෙම බදු නොවන ආදායම වැඩිවීම සඳහා රජය සතු ව්‍යාපාර මගින් රජයට ගෙවනු ලැබූ ලාභ හා ලාභාංශ ගෙවීම බෙහෙවින් දායක විය.

2015 වසරේදී රුපියල් බිලියන 1454.9 ක රාජ්‍ය ආදායම 2016 වසරේදී රුපියල් බිලියන 1686.1 දක්වා 15.9% වැඩිවිය. 2016 වසරේදී බදු ආදායම 2015 වසරේ වූ රුපියල් බිලියන 1355.8 සිට රුපියල් බිලියන 1463.7 දක්වා සියයට 08කින් වැඩිවූ අතර බදු නොවන ආදායම 2015 වසරේ රුපියල් බිලියන 99.01 %සිට 2016 දී රුපියල් බිලියන 222.4 දක්වා 124.4 %ප්‍රසාරණය විය.

2015 වසරේදී රුපියල් බිලියන 26.02ක් වූ උපයන විට ගෙවීම් බදු තුලින් ලද බඳු ආදායම 2016 දී රුපියල් බිලියන 28.02 දක්වා 7.5% කින් වැඩිවිය. ආර්ථික හා සේවා ගාස්තු වලින් ලද ආදායම 2016 දී රුපියල් බිලියන 20.5 දක්වා 232.8% කින් කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇතග 2015 වසරේදී රුපියල් බිලියන 219.7 වූ එකතු කළ අගය මත බඳු ආදායම 29්%එනම් 2016 රුපියල් බිලියන 283.5 දක්වා වර්ධනය වී ඇත. එය මුළු බඳු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ 2015 දී 16.2% ක් වූ අතර 2016 වසරේදී 19.4% ප්‍රසාරණය විය. 2015 වසරේදී රුපියල් බිලියන 89.2 ක් වූ ආනයන මත වූ එකතු කළ අගය මත බද්ධ ආදායම 2016 වසරේදී රුපියල් බිලියන 115.3 දක්වා වූ 29.3% ක වැඩිවීමත් සමඟ දේශීය ක්‍රියාකාරකම් මත වූ එකතු කළ අගය මත බඳු ආදායම රුපියල් බිලියන 131.7 සිට රුපියල් බිලියන 168.8 දක්වා 28.2% වැඩිවීම එම ආදායම ඉහල යාමට හේතුවිය.

රාජ්‍ය ආදායම් පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ අලාභ පිළිබඳ සැසදීමකින් වුවද පෙන්වා දිය හැකිය. 2013 දී බිලියන 24ක අලාභයක් සටහන් කළ මහ බැංකුව 2014දී බිලියන 32ක් දක්වා අලාභය වැඩි කොට ගෙන තිබේ.2016 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවලට අනුව මහ බැංකුව රුපියල් බිලියන 22ක ලාභයක් වාර්තා කොට තිබේ. රාජ්‍ය බැංකු පද්ධතිය පිළිබඳව විමසා බැලූවද දක්නට ලැබෙන්නේ රාජ්‍ය ආදායම්වල වැඩිවීමකි. ආදායම ලබන කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලිකරණය කර නොමැත. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට පිළිගත් මූල ධර්ම අනුගමනය කරමින් රජය ගත් පියවර වල ප්‍රතිඵල රටට හිමිවනුයේ 2018 සිට ඉදිරියටයි.

දැවැන්ත ණය උගුලක හිරවූ රටේ ආර්ථිකය ජනතාවට අසීමිත බරක් නොවන සේ කළමණාකරණය කරමින් රාජ්‍ය ණය ගැනීමද අවම කරගනිමින් සිදුකරයි. ජනතා සුභසාධනය සඳහා ද පියවර රැසක් ගෙන තිබේ. 2015 වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රකාශයට පත්කළ ඉන්ධන මිල ගණන් වසර 3ක කාලයක් එළෙසම පවත්වාගෙන යාම තුළින් වුවද එය පැහැදිලි වේ. රජය අදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කළ යුතුය. සිදුකර ඇත්තේ වසර 63 කට පසු රජය මගින් රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කිරීම පමණි. රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තය තුළ රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ තුළ හුදෙක් දක්නට ලැබෙන්නේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණි. එලෙසින් පසුගිය වසර 3 ක කාලයක වත්මන් රජයේ ආර්ථික දැක්ම හා වැඩපිළිවෙළ තුළින් මෙරට ආර්ථික වර්ධන වේගය 2017 ජනවාරි මාසය වන විට 5.5% වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දේ.

එවන් පසුබිමක රාජ්‍ය ආදායම පිළිබඳව ඉදිරිපත් කරන විවිධ දේශපාලන මත පිළිගත් සමාලෝචන සහ දත්ත තුලින් නිශේදවීම තුලින්ම එම ප්‍රකාශ තුල ඇති දේශපාලනික අරමුණු මනාව පැහැදිලි කෙරේ.

- http://www.dinamina.lk/2018/01/30/පුවත්/48177/වසර-63කට-පසු-රාජ්‍ය-ආදායමේ-බිලියන-22ක-අතිරික්තයක්

[QUOTE="monson, post: 22803924, member: 30005"] [B][SIZE="5"]වසර 63කට පසු රාජ්‍ය ආදායමේ බිලියන 22ක අතිරික්තයක්[/SIZE][/B] [SIZE="4"]වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. රජය ආදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කරන අමාත්‍යවරයා අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන ආකාරයට මෙරට ආර්ථිකය වර්ධනය වේගවත් වී ඇති අතර පසුගිය වසරේ ඇතිවූ ස්වභාවික ආපදා හමුවේ පවා වාර්තාකරන ලද මෙම වර්ධන වේගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්රගතිදායක හා වේගවත් වර්ධනයකට මුලපුරා ඇති බව පැහැදිලි වන බවද සඳහන් කරයි. රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තයක් ලබා තිබියදි රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනය මෙසේය. වර්තමාන රජය බලයට පත්වන විට රාජ්‍ය ආදායම බරපතල අභියෝග රැසකට මුහුණ දී තිබුණි. පොලී අනුපාත වැඩිවීම, ණය ලබාගැනීමේ වියදම් වැඩිවීම, රාජ්‍ය සේවක වේතන වියදම හා විශ්‍රාම වැටුප් ගෙවීම මත වූ පුනරාවර්ථන වියදම් වැඩිවීම, ආදායම් රැස්කිරීමේ ස්ථිරසාර භාවය ගෝලීය ආර්ථික තත්වය වැනි කරුණු රැසක් එයට හේතු විය. එසේ තිබියදී 2015 වසරේ වාර්තා වූ 13.3%ක් වු රාජ්‍ය ආදායම 2016 වසරේදී 14.02% දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණි. 2015 වසරේ දළ දේශීය නිෂ්පාදනයන් සියයට දශම 0.9% වූ බදු නොවන ආදායම 2016 වසරේදී 1.9% වැඩිවිය. මෙම බදු නොවන ආදායම වැඩිවීම සඳහා රජය සතු ව්‍යාපාර මගින් රජයට ගෙවනු ලැබූ ලාභ හා ලාභාංශ ගෙවීම බෙහෙවින් දායක විය. 2015 වසරේදී රුපියල් බිලියන 1454.9 ක රාජ්‍ය ආදායම 2016 වසරේදී රුපියල් බිලියන 1686.1 දක්වා 15.9% වැඩිවිය. 2016 වසරේදී බදු ආදායම 2015 වසරේ වූ රුපියල් බිලියන 1355.8 සිට රුපියල් බිලියන 1463.7 දක්වා සියයට 08කින් වැඩිවූ අතර බදු නොවන ආදායම 2015 වසරේ රුපියල් බිලියන 99.01 %සිට 2016 දී රුපියල් බිලියන 222.4 දක්වා 124.4 %ප්‍රසාරණය විය. 2015 වසරේදී රුපියල් බිලියන 26.02ක් වූ උපයන විට ගෙවීම් බදු තුලින් ලද බඳු ආදායම 2016 දී රුපියල් බිලියන 28.02 දක්වා 7.5% කින් වැඩිවිය. ආර්ථික හා සේවා ගාස්තු වලින් ලද ආදායම 2016 දී රුපියල් බිලියන 20.5 දක්වා 232.8% කින් කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇතග 2015 වසරේදී රුපියල් බිලියන 219.7 වූ එකතු කළ අගය මත බඳු ආදායම 29්%එනම් 2016 රුපියල් බිලියන 283.5 දක්වා වර්ධනය වී ඇත. එය මුළු බඳු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ 2015 දී 16.2% ක් වූ අතර 2016 වසරේදී 19.4% ප්‍රසාරණය විය. 2015 වසරේදී රුපියල් බිලියන 89.2 ක් වූ ආනයන මත වූ එකතු කළ අගය මත බද්ධ ආදායම 2016 වසරේදී රුපියල් බිලියන 115.3 දක්වා වූ 29.3% ක වැඩිවීමත් සමඟ දේශීය ක්‍රියාකාරකම් මත වූ එකතු කළ අගය මත බඳු ආදායම රුපියල් බිලියන 131.7 සිට රුපියල් බිලියන 168.8 දක්වා 28.2% වැඩිවීම එම ආදායම ඉහල යාමට හේතුවිය. රාජ්‍ය ආදායම් පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ අලාභ පිළිබඳ සැසදීමකින් වුවද පෙන්වා දිය හැකිය. 2013 දී බිලියන 24ක අලාභයක් සටහන් කළ මහ බැංකුව 2014දී බිලියන 32ක් දක්වා අලාභය වැඩි කොට ගෙන තිබේ.2016 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවලට අනුව මහ බැංකුව රුපියල් බිලියන 22ක ලාභයක් වාර්තා කොට තිබේ. රාජ්‍ය බැංකු පද්ධතිය පිළිබඳව විමසා බැලූවද දක්නට ලැබෙන්නේ රාජ්‍ය ආදායම්වල වැඩිවීමකි. ආදායම ලබන කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලිකරණය කර නොමැත. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට පිළිගත් මූල ධර්ම අනුගමනය කරමින් රජය ගත් පියවර වල ප්‍රතිඵල රටට හිමිවනුයේ 2018 සිට ඉදිරියටයි. දැවැන්ත ණය උගුලක හිරවූ රටේ ආර්ථිකය ජනතාවට අසීමිත බරක් නොවන සේ කළමණාකරණය කරමින් රාජ්‍ය ණය ගැනීමද අවම කරගනිමින් සිදුකරයි. ජනතා සුභසාධනය සඳහා ද පියවර රැසක් ගෙන තිබේ. 2015 වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රකාශයට පත්කළ ඉන්ධන මිල ගණන් වසර 3ක කාලයක් එළෙසම පවත්වාගෙන යාම තුළින් වුවද එය පැහැදිලි වේ. රජය අදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කළ යුතුය. සිදුකර ඇත්තේ වසර 63 කට පසු රජය මගින් රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කිරීම පමණි. රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තය තුළ රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ තුළ හුදෙක් දක්නට ලැබෙන්නේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණි. එලෙසින් පසුගිය වසර 3 ක කාලයක වත්මන් රජයේ ආර්ථික දැක්ම හා වැඩපිළිවෙළ තුළින් මෙරට ආර්ථික වර්ධන වේගය 2017 ජනවාරි මාසය වන විට 5.5% වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දේ. එවන් පසුබිමක රාජ්‍ය ආදායම පිළිබඳව ඉදිරිපත් කරන විවිධ දේශපාලන මත පිළිගත් සමාලෝචන සහ දත්ත තුලින් නිශේදවීම තුලින්ම එම ප්‍රකාශ තුල ඇති දේශපාලනික අරමුණු මනාව පැහැදිලි කෙරේ.[/SIZE] - [url]http://www.dinamina.lk/2018/01/30/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/48177/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-63%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-22%E0%B6%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom