Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම

- කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම

- තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 4,000ක් වෙන් කරන ලදී. ඒ අනුව, අ.පො.ස. උසස් පෙළ සිසුන් 159,078ක් සහ උසස් පෙළ ගුරුවරුන් 36,070ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

මෙම ටැබ් පරිගණක සපයා ගැනීම සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරනු ලැබ ඇති අතර, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශද සැලකිල්ලට ගෙන, සැපයුම්කරුවන් විසින් මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ටැබ් පරිගණකවල තාක්ෂණික කරුණු, කල්පැවැත්ම, යෝග්‍ය බව හා ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ආදී කරුණු මත පදනම්ව අදාළ මිල ගණන් නැවත ඇගයීමට ලක් කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ටැබ් පරිගණක සැපයීමේ කොන්ත්‍රාත්තුව, එකක් රුපියල් 27,000/- බැගින් වූ මුදලකට Abans PLC ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

- ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසර විසඳුම් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. කොළඹ මහ නගර ප්‍රදේශය තුළ ජනනය වන කසල බැහැර කිරීම සඳහා පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රයක් ඉදි කිරීම, දැනට ක්‍රියාත්මක වන මුතුරාජවෙල කොම්පෝස්ට් පොහොර සැකසීමේ මධ්‍යස්ථානය පුළුල් කිරීම සහ දැනට භාවිත නොකරන විවෘත කසල බැහැර කිරීමේ පරිශ්‍රයන්හි බිම් ස්ථායීකරණය කර වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතිය තුළ ඇතුළත් වේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 274ක් වේ. එම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2018 අයවැය මඟින් යෝජිත 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම

- වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5,000ක් දක්වා ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා මිලියනයක් බිහි කිරීම, අපනයන වටිනාකම දෙගුණ කිරීම, 5%කට වඩා වැඩි වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම යන රජයේ මධ්‍යකාලීන සංවර්ධන ඉලක්ක 2020 වර්ෂය වන විට ළගා කරගැනීම සදහා 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන 2018 අයවැය මඟින් යෝජනා කරන ලදී. මේ යටතේ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය ලෙස හඳුනාගෙන ඇති තරුණයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ස්වයං රැකියාවල නිරතවන්නන් හා කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සහන ණය යෝජනා ක්‍රම 15ක් ඇතුළු මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසීමට නියමිතය. ඒ සඳහා 2018 වර්ෂය සඳහා රුපියල් මිලියන 20,230ක් වෙනු කරනු ලැබ තිබේ.

එමෙන්ම 2018 අයවැය මඟින් යෝජනා කරන ලද 'හරිත ණය' (Green Loan) සහන ණය යෝජනා ක්‍රමය යටතේ පොලිතින් වෙනුවට භාවිත කළහැකි ඇසුරුම් ද්‍රව්‍ය දිරාපත් වන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් දිරිමත් කරවීමටත්, සංචාරකයින්ට සේවා සපයන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට සහ 'Homestay' වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නිවාස හිමියන්ට මූල්‍ය පහසුකම් සැලසීමටත් නියමිතය. මෙම ණය යෝජනා ක්‍රමය රජයේ හා පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම

- මහව සිට ඕමන්තේ දක්වා වූ දුම්රිය මාර්ග කොටස ඉන්දියානු ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්කරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබ ඇති අතර, ඉන්දියානු එක්සිම් බැංකුවේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන, තෝරාගත් පූර්ව සුදුසුකම් සපුරා ඇති ආයතන 03ක් වෙත ලංසු ලේඛන නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, කිරීම මහව - අනුරාධපුර කොටස සහ අනුරාධපුරය - වවුනියාව වශයෙන් කොටස් දෙකකට මෙම දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීමට සැලසුම් කර ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

විසල් රත්නපුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සඳහා අරමුදල් සලසා ගැනීම

- විසල් රත්නපුර ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 29ක් ආවරණය කරමින් නව නළ ජල සම්බන්ධතා 3,500ක් පමණ ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතියේ බෙදා හැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය අනෙකුත් උපාංග හා සවි කිරීමේ උපාංග, කපාට, නළ සැපයීම හා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි මේ වන විට ප්රදානය කරනු ලැබ තිබේ. එම කොන්ත්‍රාත් පිරිවැය ආවරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රුපියල් මිලියන 1,528.9ක ණය මුදලක් ලබා දීමට ලංකා බැංකුව එකඟ වී තිබේ.

ඒ අනුව, එම ණය පහසුකම ලබාගැනීම සඳහා ලංකා බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

- හසලක ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හසලක ජලසම්පාදන ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 33ක වෙසෙන 49,370ක පමණ ජනතාවට සෞඛ්යාරක්ෂිත පානීය ජලය ලබා දීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි මේ වන විට කොන්ත්‍රාත් ප්රදානය කරනු ලැබ ඇති අතර, එම පිරිවැය ආවරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රුපියල් මිලියන 6,235ක ණය මුදලක් ලබා දීමට මහජන බැංකුව එකඟ වී තිබේ.

ඒ අනුව, එම ණය පහසුකම ලබාගැනීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ දීර්ඝකාලීන සැලැස්ම

- ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ 1969 වර්ෂය දක්වා මෙරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ක්‍රියාත්මක විය. ප්‍රධාන වාණිජ නගරය වන කොළඹට ඉතා ආසන්නයෙන්, සියලු ප්‍රධාන මාර්ගයන්ට ප්‍රවේශය සහිතව පිහිටා ඇති මෙම ගුවන්තොටුපළ මඟින් වර්තමානයේ දෛනිකව දේශීය ගුවන් ගමන් 70ක් පමණ සිදු කරනු ලැබේ. පුහුණු ගුවන්යානා හා ජාත්‍යන්තර වෙළඳ ගුවන්යානා සැපයීම, විශේෂ සහ ප්‍රභූ ගුවන් ගමන් සූදානම්/පිළියෙල කිරීම, ජාතික ව්‍යසන අවස්ථාවන්හි මානුෂීය ආධාර සැපයීම ආදි මෙහෙයුම් කටයුතු මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම්ද මෙම ගුවන්තොටුපළෙහි ක්‍රියාත්මක වේ. එහි සිදු කෙරෙන ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඊට සරිලන පරිදි සහ කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති සැලකිල්ලට ගනිමින් මෙම ගුවන්තොටුපළේ ධාරිතාව වැඩිදියුණු කළ යුතුව තිබේ.

ඒ අනුව, දේශීය හා විදේශීය ගුවන් සේවා පහසුකම් කාර්යක්ෂමව සපයනු ලබන ගුවන්තොටුපළක් වශයෙන් රත්මලාන ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති, 2018 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා ක්‍රියාත්මක කෙරෙන උපායමාර්ගික සැලසුම් ඇතුළත් 'Way to 2030' දීර්ඝකාලීන සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- 2018 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මනා අවකාශයක් සැලසෙන පරිදි හා ඔවුන් විසින් හදාරනු ලබන පාඨමාලාවලට උචිත වන පරිදි විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් වී ඇත. ඒ අනුව, එම ප්‍රතිපාදන භාවිත කරමින්, පහත සඳහන් යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

* යාපනය විශ්වවිද්‍යාලයේ, වවුනියාව මණ්ඩපයේ පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා තෙමහල් ගොඩනැඟිලි 02ක් ඉදි කිරීම.

* රුහුණ විශ්වවිද්‍යාලයේ, තාක්ෂණවේදය පීඨය සඳහා තෙමහල් දේශන ශාලා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

* අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම.

* කැලණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම

- 'ආඝාතය', වැඩිහිටි ආබාධිත බව සඳහා ප්‍රධාන හේතුවක් වේ. ආඝාත රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට තීරණය කරනු ලැබ තිබේ. එම ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 213.9ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අමාත්‍ය මණ්ඩල තීරණ 2018.02.14

More:

https://sinhala.news.lk/cabinet-decusions/item/27482-2018-02-14

https://news.lk/cabinet-decusions/item/19540-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-14-02-2018

[QUOTE="monson, post: 22862524, member: 30005"] [SIZE="4"][B]කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම[/B] - කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම[/B] - තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 4,000ක් වෙන් කරන ලදී. ඒ අනුව, අ.පො.ස. උසස් පෙළ සිසුන් 159,078ක් සහ උසස් පෙළ ගුරුවරුන් 36,070ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙම ටැබ් පරිගණක සපයා ගැනීම සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරනු ලැබ ඇති අතර, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශද සැලකිල්ලට ගෙන, සැපයුම්කරුවන් විසින් මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ටැබ් පරිගණකවල තාක්ෂණික කරුණු, කල්පැවැත්ම, යෝග්‍ය බව හා ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ආදී කරුණු මත පදනම්ව අදාළ මිල ගණන් නැවත ඇගයීමට ලක් කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ටැබ් පරිගණක සැපයීමේ කොන්ත්‍රාත්තුව, එකක් රුපියල් 27,000/- බැගින් වූ මුදලකට Abans PLC ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම[/B] - ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසර විසඳුම් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. කොළඹ මහ නගර ප්‍රදේශය තුළ ජනනය වන කසල බැහැර කිරීම සඳහා පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රයක් ඉදි කිරීම, දැනට ක්‍රියාත්මක වන මුතුරාජවෙල කොම්පෝස්ට් පොහොර සැකසීමේ මධ්‍යස්ථානය පුළුල් කිරීම සහ දැනට භාවිත නොකරන විවෘත කසල බැහැර කිරීමේ පරිශ්‍රයන්හි බිම් ස්ථායීකරණය කර වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතිය තුළ ඇතුළත් වේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 274ක් වේ. එම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]2018 අයවැය මඟින් යෝජිත 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම[/B] - වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5,000ක් දක්වා ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා මිලියනයක් බිහි කිරීම, අපනයන වටිනාකම දෙගුණ කිරීම, 5%කට වඩා වැඩි වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම යන රජයේ මධ්‍යකාලීන සංවර්ධන ඉලක්ක 2020 වර්ෂය වන විට ළගා කරගැනීම සදහා 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන 2018 අයවැය මඟින් යෝජනා කරන ලදී. මේ යටතේ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය ලෙස හඳුනාගෙන ඇති තරුණයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ස්වයං රැකියාවල නිරතවන්නන් හා කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සහන ණය යෝජනා ක්‍රම 15ක් ඇතුළු මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසීමට නියමිතය. ඒ සඳහා 2018 වර්ෂය සඳහා රුපියල් මිලියන 20,230ක් වෙනු කරනු ලැබ තිබේ. එමෙන්ම 2018 අයවැය මඟින් යෝජනා කරන ලද 'හරිත ණය' (Green Loan) සහන ණය යෝජනා ක්‍රමය යටතේ පොලිතින් වෙනුවට භාවිත කළහැකි ඇසුරුම් ද්‍රව්‍ය දිරාපත් වන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් දිරිමත් කරවීමටත්, සංචාරකයින්ට සේවා සපයන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට සහ 'Homestay' වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නිවාස හිමියන්ට මූල්‍ය පහසුකම් සැලසීමටත් නියමිතය. මෙම ණය යෝජනා ක්‍රමය රජයේ හා පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම[/B] - මහව සිට ඕමන්තේ දක්වා වූ දුම්රිය මාර්ග කොටස ඉන්දියානු ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්කරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබ ඇති අතර, ඉන්දියානු එක්සිම් බැංකුවේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන, තෝරාගත් පූර්ව සුදුසුකම් සපුරා ඇති ආයතන 03ක් වෙත ලංසු ලේඛන නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, කිරීම මහව - අනුරාධපුර කොටස සහ අනුරාධපුරය - වවුනියාව වශයෙන් කොටස් දෙකකට මෙම දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීමට සැලසුම් කර ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. [B]විසල් රත්නපුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සඳහා අරමුදල් සලසා ගැනීම[/B] - විසල් රත්නපුර ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 29ක් ආවරණය කරමින් නව නළ ජල සම්බන්ධතා 3,500ක් පමණ ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතියේ බෙදා හැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය අනෙකුත් උපාංග හා සවි කිරීමේ උපාංග, කපාට, නළ සැපයීම හා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි මේ වන විට ප්රදානය කරනු ලැබ තිබේ. එම කොන්ත්‍රාත් පිරිවැය ආවරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රුපියල් මිලියන 1,528.9ක ණය මුදලක් ලබා දීමට ලංකා බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, එම ණය පහසුකම ලබාගැනීම සඳහා ලංකා බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම[/B] - හසලක ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හසලක ජලසම්පාදන ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 33ක වෙසෙන 49,370ක පමණ ජනතාවට සෞඛ්යාරක්ෂිත පානීය ජලය ලබා දීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි මේ වන විට කොන්ත්‍රාත් ප්රදානය කරනු ලැබ ඇති අතර, එම පිරිවැය ආවරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රුපියල් මිලියන 6,235ක ණය මුදලක් ලබා දීමට මහජන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, එම ණය පහසුකම ලබාගැනීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ දීර්ඝකාලීන සැලැස්ම[/B] - ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ 1969 වර්ෂය දක්වා මෙරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ක්‍රියාත්මක විය. ප්‍රධාන වාණිජ නගරය වන කොළඹට ඉතා ආසන්නයෙන්, සියලු ප්‍රධාන මාර්ගයන්ට ප්‍රවේශය සහිතව පිහිටා ඇති මෙම ගුවන්තොටුපළ මඟින් වර්තමානයේ දෛනිකව දේශීය ගුවන් ගමන් 70ක් පමණ සිදු කරනු ලැබේ. පුහුණු ගුවන්යානා හා ජාත්‍යන්තර වෙළඳ ගුවන්යානා සැපයීම, විශේෂ සහ ප්‍රභූ ගුවන් ගමන් සූදානම්/පිළියෙල කිරීම, ජාතික ව්‍යසන අවස්ථාවන්හි මානුෂීය ආධාර සැපයීම ආදි මෙහෙයුම් කටයුතු මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම්ද මෙම ගුවන්තොටුපළෙහි ක්‍රියාත්මක වේ. එහි සිදු කෙරෙන ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඊට සරිලන පරිදි සහ කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති සැලකිල්ලට ගනිමින් මෙම ගුවන්තොටුපළේ ධාරිතාව වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, දේශීය හා විදේශීය ගුවන් සේවා පහසුකම් කාර්යක්ෂමව සපයනු ලබන ගුවන්තොටුපළක් වශයෙන් රත්මලාන ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති, 2018 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා ක්‍රියාත්මක කෙරෙන උපායමාර්ගික සැලසුම් ඇතුළත් 'Way to 2030' දීර්ඝකාලීන සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම[/B] - 2018 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මනා අවකාශයක් සැලසෙන පරිදි හා ඔවුන් විසින් හදාරනු ලබන පාඨමාලාවලට උචිත වන පරිදි විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් වී ඇත. ඒ අනුව, එම ප්‍රතිපාදන භාවිත කරමින්, පහත සඳහන් යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. * යාපනය විශ්වවිද්‍යාලයේ, වවුනියාව මණ්ඩපයේ පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා තෙමහල් ගොඩනැඟිලි 02ක් ඉදි කිරීම. * රුහුණ විශ්වවිද්‍යාලයේ, තාක්ෂණවේදය පීඨය සඳහා තෙමහල් දේශන ශාලා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. * අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම. * කැලණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. [B] අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම[/B] - 'ආඝාතය', වැඩිහිටි ආබාධිත බව සඳහා ප්‍රධාන හේතුවක් වේ. ආඝාත රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට තීරණය කරනු ලැබ තිබේ. එම ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 213.9ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. අමාත්‍ය මණ්ඩල තීරණ 2018.02.14[/SIZE] More: [url]https://sinhala.news.lk/cabinet-decusions/item/27482-2018-02-14[/url] [url]https://news.lk/cabinet-decusions/item/19540-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-14-02-2018[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom