Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් ඉදි කිරීම

- ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැඟීම මඟින්, දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළඳ පොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් පාලම් 4,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ඍජු ණය දීමේ පහසුකම (Direct Lending Facility) මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබාගැනීමට හිතකර ණය මූලාශ්‍රයක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක පිරිවැයක් යටතේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානියේ ඉදි කිරීම් ආයතනයන්ගෙන් යෝජනා කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීමටත්, එහිදී ඉදිරිපත් වන යෝජනා හා මිල ගණන් ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ තාක්ෂණ ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව වෙත බලය පැවරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව, බදුල්ල, රත්නපුරය, මාතර, කුරුණෑගල, නුවරඑළිය සහ දඹුල්ල යන නගර 13 'උපායමාර්ගික නගර' ලෙස සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන තිබේ. ඒ යටතේ ක්‍රියාත්මක කෙරෙන 'තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය' මඟින් රට පුරා විහිදී ඇති ඉහළ සංවර්ධන විභවතාවයක් සහිත ආර්ථික ජාලයන්ට (Corridors) අයත් වන, කොළඹින් බැහැර පිහිටි නාගරික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කෙරෙනු ඇත.

එහිදී නගර අතර මූලික සේවා වැඩිදියුණු කිරීම මඟින් විශාල යටිතල පහසුකම්වල පවතින පරතරයන් අවම කිරීම, නාගරික කේන්ද්‍රස්ථාන අතර සංචලතාව හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, නාගරික පහසුකම් දියුණු කිරීම, දේශීය උරුමයන් සංරක්ෂණය කිරීම, වැසි ජල අපවහන කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්ෂාව හා බැඳුණු කාර්යයන් වැනි පාරිසරික සංරක්ෂණය වැඩිදියුණු කිරීම සහ එම නගරවල ජීවත්වීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව, යෝජිත තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මඟින් අරමුදල් සලසා ගැනීම

- ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසර විසඳුම් ලබා දීමේ අරමුණින් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රයක් ඉදි කිරීම ඇතුළු විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 274ක් වේ.

එම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව මඟින් ලබා ගැනෙන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් සැපයීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවද කැමැත්ත පළ කර තිබේ. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 44ක මුදල ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදල ලබාගැනීම සම්බන්ධයෙන් එම බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්ස සිට අඟුලාන දක්වා වෙරළ තීරණය සකස් කිරීම

- බස්නාහිර වෙරළ තීරයේ වෙරළ ඛාදනයට ලක් වන ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇති ගල්කිස්ස, දෙහිවල, රත්මලාන වෙඩිකන්ද සහ මොරටුව යන වෙරළ තීර ආවරණය වන පරිදි, කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වන වෙරළ තීරයේ යාන්ත්‍රික වැලි පෝෂණ විධි ක්‍රමය (Sand Engine Methodology) මඟින් වෙරළ තීරය ස්ථායි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

මේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය සඳහා 2018 අයවැය මඟින් වෙන් වී ඇති රුපියල් මිලියන 800ක ප්‍රතිපාදන උපයෝජනය කරමින් ගල්කිස්ස සිට අඟුලාන දක්වා කිලෝමීටර 5.5ක පමණ වන දිගින් යුතු වෙරළ තීරය වැලි පෝෂණය මඟින් ස්ථායී කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය යටතේ සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

කොළඹ වරාය නගර භූමිය සඳහා අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීම

- දැනට ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය සඳහා අවශ්‍ය උපයෝගිතා යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී තිබේ. ඒ අනුව, අපජලවහන පහසුකම් සැලසීම පිණිස කොළඹ වරාය නරගයේ සිට මාදම්පිටිය පොම්පාගාරය දක්වා මිලිමීටර 900ක විෂ්කම්භයකින් යුතු කිලෝමීටර 5.5ක් දිගැති ප්‍රධාන අපජල නළයක් යෙදීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රධාන අපජල නළ මාර්ගය එළීමට යෝජිත මාර්ගයේ මැකලම් ඇළ (බේරේ මෝය) හරහා වන කොටසේ ඒ සඳහා සීමිත අවකාශයක් පවතින බැවින්, දැනට එම ස්ථානයේ ඇති අප ජල නළ මාර්ග 02 සඳහා පොදු නළ මාර්ගයක් යොදා ගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, එම කොටස සඳහා පොදු නළ මාර්ගයක් යෙදීම සඳහා ටැඹ අත්තිවාරම් යෙදීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 48ක මුදලකට, දැනට එම ස්ථානයේ විදුලිබල මණ්ඩලයේ භූගත රැහැන් නළයට ටැඹ අත්තිවාරම් යෙදීමේ නිරතව සිටින M/s ELS Construction (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

පාර්ලිමේන්තුවේ කාර්යාල, ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් අදාළ රජයේ කාර්යාල සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම

- පාර්ලිමේන්තුවේ කටයුතුවලට අදාළ කාර්යාල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපනය කරනු ලැබ ඇති ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් යම් අදාළ රජයේ කාර්යාල සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ජපන් මිත්‍රත්ව මාර්ගය ආශ්රිත භූමිභාගයක ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. වර්ග මීටර 35,000ක ගොඩනැඟිලි පහසුකම් ද, වර්ග මීටර 15,000ක පොදු අවකාශ ද, වාහන නැවැත්වීමේ පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම්වලින් ද සමන්විතව වසර තුනක (03) කාලසීමාවක් තුළ මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියට අදාළ කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

- මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මධ්‍යම ආදායම්ලාභීන්ට, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන ව්‍යාපෘති වෙතින් නිවසක් මිල දී ගැනීම සඳහා සහන පොලියක් යටතේ මූල්‍ය පහසුකම් සැපයීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබේ.

ඒ අනුව, ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 25ක් සහිතව, උපරිමය රුපියල් මිලියන 5ක් දක්වා ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය ලබා දීමට සැලසුම් කර තිබේ. එහිදී පළමු වසර 5 සඳහා 7%ක සහන පොලී අනුපාතිකයක් යටතේ එම ණය නිකුත් කිරීමට යෝජිතය. එහිදී එම බැංකුවට අය විය යුතු ඉතිරි පොළිය වන 5% රජය විසින් දරනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම

- කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සහ විශ්වවිද්‍යාලයේ සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන පහත සඳහන් කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා ශිෂ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 381.49ක මුදලකට, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම.

(ii) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා හැකියා සංවර්ධන මධ්‍යස්ථානයක් සහ විභාග ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 215.42ක මුදලකට, මධ්‍යම ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.

(iii) නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය සඳහා බහු කාර්ය ශ්රවනාගාරයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 674.47ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම.

(iv) නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 701.18ක මුදලකට M/s Edward and Christie (Pvt) Ltd. වෙත පිරිනැමීම.

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (General Education Modernization - GEM) සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම

- ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සැලකිය යුතු ප්‍රගතියක් මෑත දශකය තුළ දක්නට ලැබෙන නමුත්, ප්‍රධාන විෂයන්හි ඉගෙනුම් ප්රතිඵලවල ප්‍රගතිය රටේ විවිධ පළාත් අනුව විෂමතාවක් පෙන්වයි. එමෙන්ම, පාසල් දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන සහ වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ ඵලදායී තැනැත්තන් බවට පත් කරන පරිදි, ගැටලු විසඳීම, ඉලක්ක ළඟා කරගැනීම සඳහා වන අභිප්‍රේරණය, නියාමනය, විශ්වාසය, කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ආචාර ධර්ම වර්ධනය වැනි සමාජ-භාවමය නිපුණතාවන් වර්ධනය වන ආකාරයෙන් සමාන්‍ය අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීම කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළ යුතු බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන 'දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ' අත්දැකීම් මත පදනම්ව සහ දියුණු රටවල අධ්‍යාපන පද්ධතීන් හා සමගාමීව සාමාන්‍ය අධ්‍යාපන අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 'පාසල් අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය' නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සලසා ගැනීම සඳහා ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම

- ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ තිබේ. කොළඹ නගරයට ජලය සැපයෙන වසර 100කට වඩා පැරණි ප්‍රධාන නළ පද්ධතියද එම මාර්ගය ඔස්සේ වැටී ඇති බැවින්, එකී මාර්ග සංවර්ධන කටයුතුවලට සමගාමීව ජලනළ පද්ධතිය නැවත එළීමේ කටයුතු ආරම්භ කළ යුතු වේ.

ඒ අනුව, මෙම ජලනළ ඇතිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සපයා ගැනීමේ අරමුණින්, දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති පරිදි ඔස්ට්‍රියානු යුනික්‍රෙඩිට් බැංකුව (Unicredit Bank Austria AG) සහ මහජන බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 20.02.2018

More:

https://sinhala.news.lk/cabinet-decusions/item/27563-2018-02-20

https://www.news.lk/cabinet-decusions/item/19586-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-20-02-2018

[QUOTE="monson, post: 22887684, member: 30005"] [SIZE="4"][B]මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම[/B] - මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ග්‍රාමීය පාලම් ඉදි කිරීම[/B] - ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැඟීම මඟින්, දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළඳ පොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් පාලම් 4,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ඍජු ණය දීමේ පහසුකම (Direct Lending Facility) මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබාගැනීමට හිතකර ණය මූලාශ්‍රයක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක පිරිවැයක් යටතේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානියේ ඉදි කිරීම් ආයතනයන්ගෙන් යෝජනා කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීමටත්, එහිදී ඉදිරිපත් වන යෝජනා හා මිල ගණන් ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ තාක්ෂණ ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව වෙත බලය පැවරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/B] - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව, බදුල්ල, රත්නපුරය, මාතර, කුරුණෑගල, නුවරඑළිය සහ දඹුල්ල යන නගර 13 'උපායමාර්ගික නගර' ලෙස සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන තිබේ. ඒ යටතේ ක්‍රියාත්මක කෙරෙන 'තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය' මඟින් රට පුරා විහිදී ඇති ඉහළ සංවර්ධන විභවතාවයක් සහිත ආර්ථික ජාලයන්ට (Corridors) අයත් වන, කොළඹින් බැහැර පිහිටි නාගරික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කෙරෙනු ඇත. එහිදී නගර අතර මූලික සේවා වැඩිදියුණු කිරීම මඟින් විශාල යටිතල පහසුකම්වල පවතින පරතරයන් අවම කිරීම, නාගරික කේන්ද්‍රස්ථාන අතර සංචලතාව හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, නාගරික පහසුකම් දියුණු කිරීම, දේශීය උරුමයන් සංරක්ෂණය කිරීම, වැසි ජල අපවහන කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්ෂාව හා බැඳුණු කාර්යයන් වැනි පාරිසරික සංරක්ෂණය වැඩිදියුණු කිරීම සහ එම නගරවල ජීවත්වීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව, යෝජිත තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මඟින් අරමුදල් සලසා ගැනීම[/B] - ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසර විසඳුම් ලබා දීමේ අරමුණින් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රයක් ඉදි කිරීම ඇතුළු විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 274ක් වේ. එම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව මඟින් ලබා ගැනෙන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් සැපයීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවද කැමැත්ත පළ කර තිබේ. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 44ක මුදල ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදල ලබාගැනීම සම්බන්ධයෙන් එම බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්ස සිට අඟුලාන දක්වා වෙරළ තීරණය සකස් කිරීම[/B] - බස්නාහිර වෙරළ තීරයේ වෙරළ ඛාදනයට ලක් වන ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇති ගල්කිස්ස, දෙහිවල, රත්මලාන වෙඩිකන්ද සහ මොරටුව යන වෙරළ තීර ආවරණය වන පරිදි, කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වන වෙරළ තීරයේ යාන්ත්‍රික වැලි පෝෂණ විධි ක්‍රමය (Sand Engine Methodology) මඟින් වෙරළ තීරය ස්ථායි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. මේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය සඳහා 2018 අයවැය මඟින් වෙන් වී ඇති රුපියල් මිලියන 800ක ප්‍රතිපාදන උපයෝජනය කරමින් ගල්කිස්ස සිට අඟුලාන දක්වා කිලෝමීටර 5.5ක පමණ වන දිගින් යුතු වෙරළ තීරය වැලි පෝෂණය මඟින් ස්ථායී කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය යටතේ සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. [B]කොළඹ වරාය නගර භූමිය සඳහා අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීම[/B] - දැනට ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය සඳහා අවශ්‍ය උපයෝගිතා යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී තිබේ. ඒ අනුව, අපජලවහන පහසුකම් සැලසීම පිණිස කොළඹ වරාය නරගයේ සිට මාදම්පිටිය පොම්පාගාරය දක්වා මිලිමීටර 900ක විෂ්කම්භයකින් යුතු කිලෝමීටර 5.5ක් දිගැති ප්‍රධාන අපජල නළයක් යෙදීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රධාන අපජල නළ මාර්ගය එළීමට යෝජිත මාර්ගයේ මැකලම් ඇළ (බේරේ මෝය) හරහා වන කොටසේ ඒ සඳහා සීමිත අවකාශයක් පවතින බැවින්, දැනට එම ස්ථානයේ ඇති අප ජල නළ මාර්ග 02 සඳහා පොදු නළ මාර්ගයක් යොදා ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එම කොටස සඳහා පොදු නළ මාර්ගයක් යෙදීම සඳහා ටැඹ අත්තිවාරම් යෙදීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 48ක මුදලකට, දැනට එම ස්ථානයේ විදුලිබල මණ්ඩලයේ භූගත රැහැන් නළයට ටැඹ අත්තිවාරම් යෙදීමේ නිරතව සිටින M/s ELS Construction (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. [B]පාර්ලිමේන්තුවේ කාර්යාල, ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් අදාළ රජයේ කාර්යාල සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම[/B] - පාර්ලිමේන්තුවේ කටයුතුවලට අදාළ කාර්යාල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපනය කරනු ලැබ ඇති ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් යම් අදාළ රජයේ කාර්යාල සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ජපන් මිත්‍රත්ව මාර්ගය ආශ්රිත භූමිභාගයක ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. වර්ග මීටර 35,000ක ගොඩනැඟිලි පහසුකම් ද, වර්ග මීටර 15,000ක පොදු අවකාශ ද, වාහන නැවැත්වීමේ පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම්වලින් ද සමන්විතව වසර තුනක (03) කාලසීමාවක් තුළ මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියට අදාළ කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. [B]මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම[/B] - මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මධ්‍යම ආදායම්ලාභීන්ට, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන ව්‍යාපෘති වෙතින් නිවසක් මිල දී ගැනීම සඳහා සහන පොලියක් යටතේ මූල්‍ය පහසුකම් සැපයීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබේ. ඒ අනුව, ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 25ක් සහිතව, උපරිමය රුපියල් මිලියන 5ක් දක්වා ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය ලබා දීමට සැලසුම් කර තිබේ. එහිදී පළමු වසර 5 සඳහා 7%ක සහන පොලී අනුපාතිකයක් යටතේ එම ණය නිකුත් කිරීමට යෝජිතය. එහිදී එම බැංකුවට අය විය යුතු ඉතිරි පොළිය වන 5% රජය විසින් දරනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම[/B] - කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සහ විශ්වවිද්‍යාලයේ සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන පහත සඳහන් කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. (i) කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා ශිෂ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 381.49ක මුදලකට, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම. (ii) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා හැකියා සංවර්ධන මධ්‍යස්ථානයක් සහ විභාග ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 215.42ක මුදලකට, මධ්‍යම ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම. (iii) නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය සඳහා බහු කාර්ය ශ්රවනාගාරයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 674.47ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම. (iv) නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 701.18ක මුදලකට M/s Edward and Christie (Pvt) Ltd. වෙත පිරිනැමීම. [B]සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (General Education Modernization - GEM) සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම[/B] - ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සැලකිය යුතු ප්‍රගතියක් මෑත දශකය තුළ දක්නට ලැබෙන නමුත්, ප්‍රධාන විෂයන්හි ඉගෙනුම් ප්රතිඵලවල ප්‍රගතිය රටේ විවිධ පළාත් අනුව විෂමතාවක් පෙන්වයි. එමෙන්ම, පාසල් දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන සහ වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ ඵලදායී තැනැත්තන් බවට පත් කරන පරිදි, ගැටලු විසඳීම, ඉලක්ක ළඟා කරගැනීම සඳහා වන අභිප්‍රේරණය, නියාමනය, විශ්වාසය, කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ආචාර ධර්ම වර්ධනය වැනි සමාජ-භාවමය නිපුණතාවන් වර්ධනය වන ආකාරයෙන් සමාන්‍ය අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීම කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළ යුතු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන 'දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ' අත්දැකීම් මත පදනම්ව සහ දියුණු රටවල අධ්‍යාපන පද්ධතීන් හා සමගාමීව සාමාන්‍ය අධ්‍යාපන අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 'පාසල් අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය' නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සලසා ගැනීම සඳහා ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම[/B] - ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ තිබේ. කොළඹ නගරයට ජලය සැපයෙන වසර 100කට වඩා පැරණි ප්‍රධාන නළ පද්ධතියද එම මාර්ගය ඔස්සේ වැටී ඇති බැවින්, එකී මාර්ග සංවර්ධන කටයුතුවලට සමගාමීව ජලනළ පද්ධතිය නැවත එළීමේ කටයුතු ආරම්භ කළ යුතු වේ. ඒ අනුව, මෙම ජලනළ ඇතිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සපයා ගැනීමේ අරමුණින්, දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති පරිදි ඔස්ට්‍රියානු යුනික්‍රෙඩිට් බැංකුව (Unicredit Bank Austria AG) සහ මහජන බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 20.02.2018 More: [url]https://sinhala.news.lk/cabinet-decusions/item/27563-2018-02-20[/url] [url]https://www.news.lk/cabinet-decusions/item/19586-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-20-02-2018[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom