Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වන, මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මාර්ග වැඩිදියුණු කිරීම

- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට කුරුණෑගල දක්වා වන 1 කොටසෙහි සහ 2 කොටසෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. පොතුහැර සිට ගලගෙදර දක්වා වන එහි 3 කොටස ඉදි කිරීමට නියමිතව ඇති අතර, එමඟින් මහනුවර නගරය සහ මධ්‍යම පළාතේ අනෙකුත් නගර, යෝජිත ගලගෙදර අන්තර් හුවමාරුව ඔස්සේ අධිවේගී මාර්ගජාලය හා සම්බන්ධ කෙරෙනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගලගෙදර සිට මහනුවර දක්වා වන මහාමාර්ග කොටසෙහි වාහන ගමනාගමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස මංතීරු 4ක මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීමටත්, කටුගස්තොට නගරයේ මංතීරු 4කින් යුත් නව අතුරු මාර්ගයක් ඉදි කිරීමටත් යෝජනා වී තිබේ.

මේ සඳහා අරමුදල් සැපයීමට ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (EXIM Bank of India) එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සැකසීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස ඉන්දියාවේ RITES Ltd. සමාගම පත් කිරිම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත දිවෙන මහා මාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතියේ, රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම

- බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය යන ප්‍රදේශවලට සහ පිටත වටරවුම් මහාමාර්ගයට සම්බන්ධතාව සපයමින් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මංතීරු හතරකින් සමන්විත කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

මෙම ව්‍යාපෘතියේ II අදියර වශයෙන් රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ඉදි කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 98.73ක මුදලකට M/s Resource Development Consultants (Pvt.) Ltd. සහ M/s SMEC International Pty වෙත පිරිනැමීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් (LNG) සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් (FSRU) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියනු සහ ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම

- ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ඒකාබද්ධව කොළඹ, කෙරවළපිටිය ප්‍රදේශයේ ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමටත්, විදුලි ජනන කටයුතු සඳහා එම ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරයෙහි 15%ක කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙතද, 47.5%ක කොටස් හිමිකාරිත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Ltd) වෙතද, 37.5%ක කොටස් හිමිකාරිත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සොජිට්ස් සමාගම (Sojitz Corporation) සහ මිට්සුබිෂි සමාගම අතර වන හවුල්කාරිත්වය වෙතද පිරිනැමීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, මූලිකව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු සහ ජපාන පාර්ශ්ව සමඟ ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා; සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොල්පිටිය - හම්බන්තොට 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම

- හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන, පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර 150ක් දිගැති 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සදහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,794.32ක මුදලකට M/s China National Cable Engineering Corporation ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ රෝහල්වල භාවිතය සඳහා ගිලන් රථ 250ක් මිල දී ගැනීම

- රජයේ රෝහල් සඳහා ප්‍රමාණවත් පරිදි ගිලන් රථ සපයා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ගිලන් රථ 250ක් අදියර කිහිපයක් යටතේ මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

ඉන්දියානු රජයේ ප්‍රදාන වැඩසටහන යටතේ වැවිලි ප්‍රජාවට නිවාස 10,000ක් ඉදි කර දීම

- නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වාසය කරන වතුකර ප්‍රජාවට නිවාස 4,000ක් ඉදි කර දීම සඳහා ඉන්දියානු රජය විසින් දැනටමත් අරමුදල් ප්රදානය කරනු ලැබ ඇති අතර, ඉන් නිවාස 1,136ක ඉදි කිරීම් කටයුතු අවසන් වීමට ආසන්නව පවතී. ඉතිරි නිවාස 2,836හි ඉදි කිරීම් කටයුතු 2018 ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබ තිබේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරයේදී වතු ප්‍රජාව සඳහා තවත් නිවාස 10,000ක් ඉදි කිරීමට අරමුදල් සැපයීමට එකඟ වී තිබේ.

නායයෑම් ආපදාවලින් බලපෑමට ලක්වූ පවුල් වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ඉඩම්

හඳුනාගැනීමේ කටයුතු 2018 මාර්තු මාසයේ සිට සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක පිරිවැයක් යටතේ, වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ ඉදි කිරීම හා කළමනාකරණය කිරීම

- වියළි කලාපයේ ගොවීන්ගේ අස්වනු ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, අනුරාධපුර, මොනරාගල හා මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ඉදි කරනු ලැබ ඇති ගබඩා සංකීර්ණ, එම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ. දැනට වැඩ නිම කෙරෙමින් පවතින පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එම ගබඩා සංකීර්ණයන්හි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ කළමනාකරණ කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමේ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත්, එම කටයුතු නියාමනය හා අධීක්ෂණය කිරීම එකී දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම

- මෙරට රෝහල්වල සිදුවන මරණ සඳහා බලපාන හතරවන ප්‍රධානතම හේතුව ආඝාතය වේ. එබැවින්, ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ යටතේ, යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 633.97ක මුදලකට M/s Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තත්ත්වයන් සිදු කිරීම

- කුරුණෑගල නගරය හා ඒ අවට ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී, ප්‍රධාන ජල මූලාශ්‍රය වන දැදුරු ඔයෙහි ජල ප්‍රවාහය වියළි කාලවලදී සැලකිය යුතු ලෙස පහළ යාම අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමේදී ප්‍රධාන බාධාවක්ව පවතියි. මෙයට පිළියමක් ලෙස දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයේ ජලාශයක් ඉදි කිරීම සිදු කළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජලය ඝන මීටර මිලියන 3.6ක ධාරිතාවක් සහිතව වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ III වන අදියර ස්ථාපිත කිරීම

- ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ I සහ II අදියර මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි යෝජිත III වන අදියර ස්ථාපිත කිරීම සඳහා සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයන් ආරම්භ කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 27.02.2018

More:

- https://sinhala.news.lk/cabinet-decusions/item/27673-2018-02-7

- https://news.lk/cabinet-decusions/item/19654-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-27-02-2018

[QUOTE="monson, post: 22916183, member: 30005"] [SIZE="4"][B]මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වන, මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මාර්ග වැඩිදියුණු කිරීම[/B] - මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට කුරුණෑගල දක්වා වන 1 කොටසෙහි සහ 2 කොටසෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. පොතුහැර සිට ගලගෙදර දක්වා වන එහි 3 කොටස ඉදි කිරීමට නියමිතව ඇති අතර, එමඟින් මහනුවර නගරය සහ මධ්‍යම පළාතේ අනෙකුත් නගර, යෝජිත ගලගෙදර අන්තර් හුවමාරුව ඔස්සේ අධිවේගී මාර්ගජාලය හා සම්බන්ධ කෙරෙනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගලගෙදර සිට මහනුවර දක්වා වන මහාමාර්ග කොටසෙහි වාහන ගමනාගමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස මංතීරු 4ක මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීමටත්, කටුගස්තොට නගරයේ මංතීරු 4කින් යුත් නව අතුරු මාර්ගයක් ඉදි කිරීමටත් යෝජනා වී තිබේ. මේ සඳහා අරමුදල් සැපයීමට ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (EXIM Bank of India) එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සැකසීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස ඉන්දියාවේ RITES Ltd. සමාගම පත් කිරිම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත දිවෙන මහා මාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතියේ, රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම[/B] - බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය යන ප්‍රදේශවලට සහ පිටත වටරවුම් මහාමාර්ගයට සම්බන්ධතාව සපයමින් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මංතීරු හතරකින් සමන්විත කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතියේ II අදියර වශයෙන් රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ඉදි කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 98.73ක මුදලකට M/s Resource Development Consultants (Pvt.) Ltd. සහ M/s SMEC International Pty වෙත පිරිනැමීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් (LNG) සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් (FSRU) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියනු සහ ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම[/B] - ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ඒකාබද්ධව කොළඹ, කෙරවළපිටිය ප්‍රදේශයේ ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමටත්, විදුලි ජනන කටයුතු සඳහා එම ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරයෙහි 15%ක කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙතද, 47.5%ක කොටස් හිමිකාරිත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Ltd) වෙතද, 37.5%ක කොටස් හිමිකාරිත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සොජිට්ස් සමාගම (Sojitz Corporation) සහ මිට්සුබිෂි සමාගම අතර වන හවුල්කාරිත්වය වෙතද පිරිනැමීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මූලිකව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු සහ ජපාන පාර්ශ්ව සමඟ ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා; සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පොල්පිටිය - හම්බන්තොට 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම[/B] - හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන, පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර 150ක් දිගැති 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සදහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,794.32ක මුදලකට M/s China National Cable Engineering Corporation ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රජයේ රෝහල්වල භාවිතය සඳහා ගිලන් රථ 250ක් මිල දී ගැනීම[/B] - රජයේ රෝහල් සඳහා ප්‍රමාණවත් පරිදි ගිලන් රථ සපයා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ගිලන් රථ 250ක් අදියර කිහිපයක් යටතේ මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. [B]ඉන්දියානු රජයේ ප්‍රදාන වැඩසටහන යටතේ වැවිලි ප්‍රජාවට නිවාස 10,000ක් ඉදි කර දීම[/B] - නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වාසය කරන වතුකර ප්‍රජාවට නිවාස 4,000ක් ඉදි කර දීම සඳහා ඉන්දියානු රජය විසින් දැනටමත් අරමුදල් ප්රදානය කරනු ලැබ ඇති අතර, ඉන් නිවාස 1,136ක ඉදි කිරීම් කටයුතු අවසන් වීමට ආසන්නව පවතී. ඉතිරි නිවාස 2,836හි ඉදි කිරීම් කටයුතු 2018 ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබ තිබේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරයේදී වතු ප්‍රජාව සඳහා තවත් නිවාස 10,000ක් ඉදි කිරීමට අරමුදල් සැපයීමට එකඟ වී තිබේ. නායයෑම් ආපදාවලින් බලපෑමට ලක්වූ පවුල් වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමේ කටයුතු 2018 මාර්තු මාසයේ සිට සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක පිරිවැයක් යටතේ, වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ ඉදි කිරීම හා කළමනාකරණය කිරීම[/B] - වියළි කලාපයේ ගොවීන්ගේ අස්වනු ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, අනුරාධපුර, මොනරාගල හා මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ඉදි කරනු ලැබ ඇති ගබඩා සංකීර්ණ, එම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ. දැනට වැඩ නිම කෙරෙමින් පවතින පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එම ගබඩා සංකීර්ණයන්හි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ කළමනාකරණ කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමේ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත්, එම කටයුතු නියාමනය හා අධීක්ෂණය කිරීම එකී දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම[/B] - මෙරට රෝහල්වල සිදුවන මරණ සඳහා බලපාන හතරවන ප්‍රධානතම හේතුව ආඝාතය වේ. එබැවින්, ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ යටතේ, යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 633.97ක මුදලකට M/s Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තත්ත්වයන් සිදු කිරීම[/B] - කුරුණෑගල නගරය හා ඒ අවට ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී, ප්‍රධාන ජල මූලාශ්‍රය වන දැදුරු ඔයෙහි ජල ප්‍රවාහය වියළි කාලවලදී සැලකිය යුතු ලෙස පහළ යාම අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමේදී ප්‍රධාන බාධාවක්ව පවතියි. මෙයට පිළියමක් ලෙස දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයේ ජලාශයක් ඉදි කිරීම සිදු කළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජලය ඝන මීටර මිලියන 3.6ක ධාරිතාවක් සහිතව වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ III වන අදියර ස්ථාපිත කිරීම[/B] - ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ I සහ II අදියර මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි යෝජිත III වන අදියර ස්ථාපිත කිරීම සඳහා සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයන් ආරම්භ කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 27.02.2018 More: - [url]https://sinhala.news.lk/cabinet-decusions/item/27673-2018-02-7[/url] - [url]https://news.lk/cabinet-decusions/item/19654-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-27-02-2018[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom