Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් (Locomotive Engines) ප්‍රසම්පාදනය කිරීම

- කොළඹ අගනගර කලාප සීමාව තුළ එක් රැස් වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කරනු ලබන සනීපාරක්ෂක බිම් පිරවුමකට බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිණිස දුම්රිය එන්ජින් 04ක් සහ බහාලුම් වැගන් ප්‍රසම්පාදනය කළ යුතුව තිබේ.

මේ සඳහා නව ප්‍රසම්පාදනයක් යටතේ දුම්රිය එන්ජින් ලබාගැනීමේදී ඉතා දිගු කාලයක් ගත වේ. එබැවින්, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනට ආරම්භ කරනු ලැබ ඇති එම දෙපාර්තමේන්තුව සඳහා දුම්රිය එන්ජින් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය යටතේම මෙම කාර්යය සඳහා දුම්රිය එන්ජින් 04ක් සපයා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීම

- කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය කිරීම සඳහා නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s China Petroleum Pipeline Engineering Co. Ltd වෙත ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වරාය ආශ්රිත පහසුකම් සම්පාදන කටයුතු සඳහා බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කිරීම

- කොළඹ වරාය ආශ්රිත මෙහෙයුම් කටයුතු සහ වාණිජ හා නේවාසික සංවර්ධන කාර්යයන් සඳහා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කළ යුතු බව හඳුනාගනු ලැබ තිෙබ්. කොළඹ වරායේ නැව් බඩු මෙහෙයුම් කටයුතු වර්ධනය කිරීම හා එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන අතර, මෙරට ආනයන අපනයන කටයුතු කාර්යක්ෂම කිරීමට එමඟින් හැකිවනු ඇත. මෙමඟින් බ්ලූමැන්ඩල් ප්‍රදේශය අවට අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත් වන ප්‍රජාවට සෞඛ්‍ය උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් ඇති කරමින් ඔවුන්ට වඩාත් උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

තවද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සත්‍යාපන මධ්‍යස්ථානය, නාගරික විනෝදාස්වාද උද්‍යානය, කිඹුලා ඇළ ජල රැඳවුම් ප්‍රදේශය පුළුල් කිරීම සහ අතිරේක දුම්රිය මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම යන ඉදි කිරීම් ද මේ යටතේ සිදු කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඉහත සංවර්ධන කාර්යයන් සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයට අනුබද්ධව කුඩා සුඛෝපභෝගි හෝටලයක් (Boutique Hotel) ඉදි කිරීම

- 2017 වර්ෂයේදී රුපියල් මිලියන 240ක ලාභයක් ලැබීමට වෝටර්ස් එජ් හෝටලය සමත් වී ඇති අතර, එම හෝටලයේ මෙහෙයුම් කටයුතු සහ භෞතික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, වෝටර්ස් එජ් හෝටලය සඳහා කාමර 48කින් සමන්විත කුඩා ප්‍රමාණයේ නාගරික සුඛෝපභෝගි හෝටලයක් ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය

- රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව හා යුරෝපා සංගමය එකඟ වී තිබේ. එම අරමුදල් යොදාගනිමින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (PSEP) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයෝජන හා ණය කළමනාකරණයෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, රාජ්‍ය සේවා සැපයීමේදී එහි පාලනය, විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවිම, රාජ්‍ය අංශයේ තිරසර නිපුණතා හා හැකියාවන් ඉහළ නැංවීම සහ පුරවැසි සහභාගිත්වය වැඩිදියුණු කිරීම යන ක්ෂේත්රයන් කෙරෙහි අවධානය යොමු කෙරේ. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2018.04.03

- https://sinhala.news.lk/cabinet-decusions/item/28310-2018-04-03

[QUOTE="monson, post: 23036764, member: 30005"] [SIZE="4"][B]කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් (Locomotive Engines) ප්‍රසම්පාදනය කිරීම[/B] - කොළඹ අගනගර කලාප සීමාව තුළ එක් රැස් වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කරනු ලබන සනීපාරක්ෂක බිම් පිරවුමකට බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිණිස දුම්රිය එන්ජින් 04ක් සහ බහාලුම් වැගන් ප්‍රසම්පාදනය කළ යුතුව තිබේ. මේ සඳහා නව ප්‍රසම්පාදනයක් යටතේ දුම්රිය එන්ජින් ලබාගැනීමේදී ඉතා දිගු කාලයක් ගත වේ. එබැවින්, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනට ආරම්භ කරනු ලැබ ඇති එම දෙපාර්තමේන්තුව සඳහා දුම්රිය එන්ජින් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය යටතේම මෙම කාර්යය සඳහා දුම්රිය එන්ජින් 04ක් සපයා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීම[/B] - කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය කිරීම සඳහා නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s China Petroleum Pipeline Engineering Co. Ltd වෙත ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වරාය ආශ්රිත පහසුකම් සම්පාදන කටයුතු සඳහා බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කිරීම[/B] - කොළඹ වරාය ආශ්රිත මෙහෙයුම් කටයුතු සහ වාණිජ හා නේවාසික සංවර්ධන කාර්යයන් සඳහා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කළ යුතු බව හඳුනාගනු ලැබ තිෙබ්. කොළඹ වරායේ නැව් බඩු මෙහෙයුම් කටයුතු වර්ධනය කිරීම හා එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන අතර, මෙරට ආනයන අපනයන කටයුතු කාර්යක්ෂම කිරීමට එමඟින් හැකිවනු ඇත. මෙමඟින් බ්ලූමැන්ඩල් ප්‍රදේශය අවට අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත් වන ප්‍රජාවට සෞඛ්‍ය උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් ඇති කරමින් ඔවුන්ට වඩාත් උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීමටද කටයුතු කෙරෙනු ඇත. තවද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සත්‍යාපන මධ්‍යස්ථානය, නාගරික විනෝදාස්වාද උද්‍යානය, කිඹුලා ඇළ ජල රැඳවුම් ප්‍රදේශය පුළුල් කිරීම සහ අතිරේක දුම්රිය මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම යන ඉදි කිරීම් ද මේ යටතේ සිදු කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඉහත සංවර්ධන කාර්යයන් සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයට අනුබද්ධව කුඩා සුඛෝපභෝගි හෝටලයක් (Boutique Hotel) ඉදි කිරීම[/B] - 2017 වර්ෂයේදී රුපියල් මිලියන 240ක ලාභයක් ලැබීමට වෝටර්ස් එජ් හෝටලය සමත් වී ඇති අතර, එම හෝටලයේ මෙහෙයුම් කටයුතු සහ භෞතික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, වෝටර්ස් එජ් හෝටලය සඳහා කාමර 48කින් සමන්විත කුඩා ප්‍රමාණයේ නාගරික සුඛෝපභෝගි හෝටලයක් ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය[/B] - රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව හා යුරෝපා සංගමය එකඟ වී තිබේ. එම අරමුදල් යොදාගනිමින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (PSEP) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයෝජන හා ණය කළමනාකරණයෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, රාජ්‍ය සේවා සැපයීමේදී එහි පාලනය, විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවිම, රාජ්‍ය අංශයේ තිරසර නිපුණතා හා හැකියාවන් ඉහළ නැංවීම සහ පුරවැසි සහභාගිත්වය වැඩිදියුණු කිරීම යන ක්ෂේත්රයන් කෙරෙහි අවධානය යොමු කෙරේ. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] Cabinet decisions 2018.04.03 - [url]https://sinhala.news.lk/cabinet-decusions/item/28310-2018-04-03[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom