Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් වැගන් සහ බහාලුම් පෙට්ටි මිල දී ගැනීම

- නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක බිම් පිරවුමක් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව දැනටමත් පිරිනමා ඇත. ඒ අනුව, කොළඹ තෝරාගත් නාගරික ප්‍රදේශවල එක් රැස්වන නාගරික ඝන අපද්‍රව්‍ය අරුවක්කාලු ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කිරීම සඳහා බහාලුම් වැගන් 34ක් හා බහාලුම් පෙට්ටි 94ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බේරේ වැව ආශ්රිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම ක්‍රියාත්මක කිරීම වැව ඉවුර සංරක්ෂණය කිරීම

- බේරේ වැවට යාබදව පිහිටි භූමි ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. බේරේ වැව වටා රේඛීය උද්‍යානයක් ඉදි කිරීම හා වැව අවට ඉඩම් සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ඒ යටතේ හඳුනාගෙන තිබේ. මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර වැව් ඉවුර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම

- චීන රජයේ සහයෝගය ඇතිව විශේෂ ආර්ථික කලාපයක් හම්බන්තොට ස්ථානපනය කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, ඒ සඳහා චීන රජය විසින් චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය නම් කරනු ලැබ ඇත. මේ යටතේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ශ්‍රී ලංකා - චීන සැපයුම් සහ කර්මාන්ත කලාපය ස්ථාපිත කිරීමට අදාළ කටයුතු අදියර 03ක් යටතේ සිදු කිරීමට නියමිතය. මෙම සංවර්ධන කටයුතුවලට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ වඩා සැලසුම්ගත නාගරික සංවර්ධනයක් සිදු වන බවට තහවුරු කරගැනීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම යෝග්‍ය බවට තීරණය වී ඇත. ඒ සඳහා උපදේශක සේවා ආයතනයක් පත් කර ගැනීමටත්, එකී ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කාර්යය සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' පොලී සහනාධාර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම

- 2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ හා පෞද්ගිලක බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලාංකිකයින් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි. මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක් ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රම 03ක්, මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක්‍රම 16ක් යටතේ සහන සලසනු ලැබේ. ඒ අනුව, මේ වන විට 12,405ක් පමණ වන ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 30කට අධික අරමුදල් සපයනු ලැබ තිබේ. 2018 වර්ෂය සඳහා මේ යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන් කර තිබෙන අතර, එමඟින් ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන්ම එතුළින් නව රැකියා 50,000ක් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි.

මෙම වැඩසටහන තවදුරටත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ එමඟින් ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අපේක්ෂාවෙන් ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන්, රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන්ද සමඟ ඒකාබද්ධව සෑම පළාතක්ම ආවරණය වන පරිදි මාස 03කට වරක් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් '2025 දැක්ම' තේමාව යටතේ පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම

- ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවාවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, වසර 5 1/2ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, වසර 06ක සහන කාලයක් සහිතව වසර 33ක් තුළදී මෙම ණය මුදල පියවීමටත් එකඟ වී ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 500ක් මිල දී ගැනීම

- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාල සටහන අනුව මගී සේවා සපුරා ලීම සඳහා බස්රථ 7,257ක් අවශ්‍ය වුවද, බස්රථ ඌනතාව හේතුවෙන් දැනට ධාවනයට යොදවනු ලැබ ඇත්තේ බස්රථ 6,000ක් පමණි. දැනට පවතින රථ ඇණියෙන් බස්රථ 1,560ක් වසර 15කට වඩා පැරණි ඒවා වන අතර, ඒවායෙහි නිරන්තර කාර්මික දෝෂයන් ඇති වීම හේතුවෙන් මගී අවශ්‍යතාවන් නිසි පරිදි සලසාලීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නොහැකි වී තිබේ. බස්රථ වල නියමිත ආයු කාලය ඉක්මවීම සහ අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කළ යුතු වේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන නාගරික මගී සේවා වෙනුවෙන් යෙදවීමට උස් පිටුපස ඇන්ද සහිත ආසන 50-54 නව බස්රථ 400ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීම වෙනුවෙන් ආසන 32-35 නව බස්රථ 100ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet Decisions 2018.06.05

Read more:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-06-05

https://www.news.lk/cabinet-decusions/item/20853-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-05-06-2018

[QUOTE="monson, post: 23286768, member: 30005"] [SIZE="4"][B]කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් වැගන් සහ බහාලුම් පෙට්ටි මිල දී ගැනීම[/B] - නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක බිම් පිරවුමක් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව දැනටමත් පිරිනමා ඇත. ඒ අනුව, කොළඹ තෝරාගත් නාගරික ප්‍රදේශවල එක් රැස්වන නාගරික ඝන අපද්‍රව්‍ය අරුවක්කාලු ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කිරීම සඳහා බහාලුම් වැගන් 34ක් හා බහාලුම් පෙට්ටි 94ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බේරේ වැව ආශ්රිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම ක්‍රියාත්මක කිරීම වැව ඉවුර සංරක්ෂණය කිරීම[/B] - බේරේ වැවට යාබදව පිහිටි භූමි ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. බේරේ වැව වටා රේඛීය උද්‍යානයක් ඉදි කිරීම හා වැව අවට ඉඩම් සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ඒ යටතේ හඳුනාගෙන තිබේ. මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර වැව් ඉවුර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම[/B] - චීන රජයේ සහයෝගය ඇතිව විශේෂ ආර්ථික කලාපයක් හම්බන්තොට ස්ථානපනය කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, ඒ සඳහා චීන රජය විසින් චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය නම් කරනු ලැබ ඇත. මේ යටතේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ශ්‍රී ලංකා - චීන සැපයුම් සහ කර්මාන්ත කලාපය ස්ථාපිත කිරීමට අදාළ කටයුතු අදියර 03ක් යටතේ සිදු කිරීමට නියමිතය. මෙම සංවර්ධන කටයුතුවලට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ වඩා සැලසුම්ගත නාගරික සංවර්ධනයක් සිදු වන බවට තහවුරු කරගැනීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම යෝග්‍ය බවට තීරණය වී ඇත. ඒ සඳහා උපදේශක සේවා ආයතනයක් පත් කර ගැනීමටත්, එකී ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කාර්යය සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' පොලී සහනාධාර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම[/B] - 2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ හා පෞද්ගිලක බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලාංකිකයින් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි. මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක් ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රම 03ක්, මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක්‍රම 16ක් යටතේ සහන සලසනු ලැබේ. ඒ අනුව, මේ වන විට 12,405ක් පමණ වන ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 30කට අධික අරමුදල් සපයනු ලැබ තිබේ. 2018 වර්ෂය සඳහා මේ යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන් කර තිබෙන අතර, එමඟින් ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන්ම එතුළින් නව රැකියා 50,000ක් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි. මෙම වැඩසටහන තවදුරටත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ එමඟින් ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අපේක්ෂාවෙන් ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන්, රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන්ද සමඟ ඒකාබද්ධව සෑම පළාතක්ම ආවරණය වන පරිදි මාස 03කට වරක් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් '2025 දැක්ම' තේමාව යටතේ පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම[/B] - ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවාවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, වසර 5 1/2ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, වසර 06ක සහන කාලයක් සහිතව වසර 33ක් තුළදී මෙම ණය මුදල පියවීමටත් එකඟ වී ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී. [B] ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 500ක් මිල දී ගැනීම[/B] - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාල සටහන අනුව මගී සේවා සපුරා ලීම සඳහා බස්රථ 7,257ක් අවශ්‍ය වුවද, බස්රථ ඌනතාව හේතුවෙන් දැනට ධාවනයට යොදවනු ලැබ ඇත්තේ බස්රථ 6,000ක් පමණි. දැනට පවතින රථ ඇණියෙන් බස්රථ 1,560ක් වසර 15කට වඩා පැරණි ඒවා වන අතර, ඒවායෙහි නිරන්තර කාර්මික දෝෂයන් ඇති වීම හේතුවෙන් මගී අවශ්‍යතාවන් නිසි පරිදි සලසාලීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නොහැකි වී තිබේ. බස්රථ වල නියමිත ආයු කාලය ඉක්මවීම සහ අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කළ යුතු වේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන නාගරික මගී සේවා වෙනුවෙන් යෙදවීමට උස් පිටුපස ඇන්ද සහිත ආසන 50-54 නව බස්රථ 400ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීම වෙනුවෙන් ආසන 32-35 නව බස්රථ 100ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. Cabinet Decisions 2018.06.05 Read more: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-06-05[/url] [url]https://www.news.lk/cabinet-decusions/item/20853-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-05-06-2018[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom