Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹට ජලය සැපයෙන් නව ව්‍යාපෘතිය 2020දී සාර්ථකව අවසන්

on 13 June 2018.

කොළඹ නගරයේ සියලු ප්‍රදේශවලට අඛණ්ඩව ජලය සැපයෙන නව ව්‍යාපෘතිය 2020 වසරේ දී නිම කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ව්‍යාපෘතියට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 4,000ක්. ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. නගරය ආශ්‍රිතව දැනට පවතින ජලනල පද්ධතිය වසර සියයකට වඩා පැරණියි. ඒ වෙනුවට කිලෝ මීටර 600ක දිගින් යුත් ජලනල එලීම මේ දිනවල සිදු කෙරෙනවා.

කොළඹ නගරයේ වර්තමානයේ පදිංචි පිරිස හය ලක්ෂයක්. තවත් ලක්ෂ 4ක් දෛනිකව නගරයට පැමිණෙවා. ඔවුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව සැපයීම ව්‍යාපෘතියේ අරමුණයි. පැරණි ජලනල පද්ධතියේ දෝෂ හේතුවෙන් 33%ක ජල ප්‍රමාණයක් අපතේ ගිය බවයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

මේ තොරතුරු අනාවරණය වූයේ ව්‍යාපෘතිය පිළිබඳව කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී. ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ.අන්සාර්, නගරාධිපති රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිටියා.

- http://www.rupavahininews.lk/index.php/local-news/16715-the-new-project-will-help-complete-the-water-supply-in-the-year-2020

[QUOTE="monson, post: 23319097, member: 30005"] [B][SIZE="5"]කොළඹට ජලය සැපයෙන් නව ව්‍යාපෘතිය 2020දී සාර්ථකව අවසන්[/SIZE][/B] on 13 June 2018. [IMG]http://www.rupavahininews.lk/images/water_bord.jpg[/IMG] [SIZE="4"]කොළඹ නගරයේ සියලු ප්‍රදේශවලට අඛණ්ඩව ජලය සැපයෙන නව ව්‍යාපෘතිය 2020 වසරේ දී නිම කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ව්‍යාපෘතියට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 4,000ක්. ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. නගරය ආශ්‍රිතව දැනට පවතින ජලනල පද්ධතිය වසර සියයකට වඩා පැරණියි. ඒ වෙනුවට කිලෝ මීටර 600ක දිගින් යුත් ජලනල එලීම මේ දිනවල සිදු කෙරෙනවා. කොළඹ නගරයේ වර්තමානයේ පදිංචි පිරිස හය ලක්ෂයක්. තවත් ලක්ෂ 4ක් දෛනිකව නගරයට පැමිණෙවා. ඔවුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව සැපයීම ව්‍යාපෘතියේ අරමුණයි. පැරණි ජලනල පද්ධතියේ දෝෂ හේතුවෙන් 33%ක ජල ප්‍රමාණයක් අපතේ ගිය බවයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. මේ තොරතුරු අනාවරණය වූයේ ව්‍යාපෘතිය පිළිබඳව කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී. ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ.අන්සාර්, නගරාධිපති රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිටියා.[/SIZE] - [url]http://www.rupavahininews.lk/index.php/local-news/16715-the-new-project-will-help-complete-the-water-supply-in-the-year-2020[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom