Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උෂ්ණත්ව පාලක ගබඩා පහසුකමක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම

- පලතුරු, එළවළු, ළූණු වැනි භෝගවල මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමට හා සාධාරණ මිලක් යටතේ අහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව සැලසෙන පරිදි, පසු අස්වනු හානිය වළක්වමින් ගොවි නිෂ්පාදන දිගු කාලයක් නැවුම්ව ගබඩා කර තබා ගත හැකි උෂ්ණත්වය පාලනය කිරීමේ පහසුකම් සහිත ගබඩා පහසුකමක් දඹුල්ලේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ගබඩා පහසුකම් ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතිය (2019-2022)

- උතුර, නැඟෙනහිර, උතුරු මැද, වයඹ හා ඌව යන පළාත්වලට අයත් පළාත් පාලන ආයතන 101ක ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 106ක ආයෝජනයක් යටතේ උප ව්‍යාපෘතීන් 1,214ක් සාර්ථකව නිම කරන ලද අතර, දිළිඳුකම අවම කිරීම පිණිස සහ ආර්ථිකය තවදුරටත් ප්‍රසාරණය කිරීම පිණිස මෙම ප්‍රදේශ සඳහා ආර්ථික යටිතල පහසුකම් තවදුරටත් සැපයිය යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ණය ආධාර යටතේ සහ යුරෝ මිලියන 22.5ක යුරෝපා හවුල මඟින් ලබා දෙන ආධාර යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34ක්, නැඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 45ක්, උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන 27ක් හා ඌව පළාතේ පළාත් පාලන ආයතන 28ක් ආවරණය කරමින් ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 1

- කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති කණින ලද ළිංවල ජලයේ ගුණාත්මක බව පිළිබඳ ගැටලුවට විසඳුමක් ලෙස කුලියාපිටිය නැඟෙනහිර, උඩුබද්දාව, පන්නල හා බිංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 76ක් සඳහා නළ ජලය සම්පාදනය කිරීම පිණිස බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ දිනකට පිරිපහදු නොකළ ජලය ඝන මීටර 36,500ක් පොම්ප කළ හැකි පොම්පාගාරයක් ඉදි කිරීමත්, දිනකට ඝන මීටර 34,500ක පිරිපහදු ජලය නිෂ්පාදනය කිරීමත් සිදු කෙරෙනු ඇත. මේ යටතේ බිංගිරිය ආයෝජන කලාපය සහ පන්නල, මාකඳුර, කුලියාපිටිය හා උඩුබද්දාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 33කට අයත් ජනතාව ප්රතිලාභ ලබනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා Budapest Waterworks Zrt හා Hungarian Water Cluster වෙතින් යෝජනාව සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය සඳහා උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවෙයිට් අරමුදල විසින් අරමුදල් සපයනු ලබන, පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ වන කොන්ත්‍රාත් පැකේජ 02හි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, Dr. Nabeel Abdul - Raheem Consultants (NARCO) විසින් Resources Development Consultants (Pvt.) Ltd. සමඟ පිහිටුවා ගත් හවුල් ව්‍යාපාරය වෙත කුවෙයිට් ඩිනාර් 118,440ක සහ රුපියල් මිලියන 169.2ක මුදලකට ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිපුණතාවක් ඇති ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්වලින් ලංසු කැඳවීම

- දේශීය මූලාශ්‍රවලින් ලබාගන්නා තෙල් හා ගෑස් බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කිරීම මඟින් සැලකිය යුතු ආර්ථික වාසියක් අත්පත් කරගත හැකි බව හඳුනාගනු ලැබ ඇත. ඛනිජ තෙල් ඇති බවට විශ්වාස කරනු ලබන මන්නාරම් හා කාවේරි යන ප්‍රදේශයන් වෙත තෙල් සමාගම් හා භූ විද්‍යාඥයන්ගේ දැඩි උනන්දුව හා ආකර්ෂණය ලැබී ඇත. ඒ අනුව මෙම ප්‍රදේශයන්හි ඛනිජ තෙල් ඇති බවට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශවල ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධනය සහ නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්ලින් ලංසු කැඳවීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කොට සංවර්ධනය කිරීම

- මඩු දේවස්ථානය, කිතුනු බැතිමතුන්ගේ වන්දනාමානයට මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේද ගෞරව භක්තියට ලක් වූ ඓතිහාසික පූජා භූමියකි. එම ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය, පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත්, එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, මෙම ප්‍රදේශ වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්, විශ්‍රාම ශාලා ආදී විශේෂ පහසුකම් සැපයීමත් ඇතුළත්ව මඩු දේවස්ථාන භූමිය ආශ්රිත විශේෂ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිල දී ගැනීම

- ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවාව තවදුරටත් වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකා පොලීසිය වෙත ජීප් රථ 600ක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත ජීප් රථ 150ක් ඉන්දියානු අරමුදල් සහාය යටතේ මිල දී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සීමාසහිත ඩයලොග් ඇක්සියාටා - (ශ්‍රී ලංකා) ආයතනය විසින් යෝජිත කථන හා ශ්‍රවණ මධ්‍යස්ථානය සහ ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

- ඩයලොග් ඇක්සියාටා පී.එල්.සී. මූල්‍ය අනුග්‍රහය ඇතිව සහ රජය විසින් සපයනු ලබන අරමුදල් යටතේ, රුපියල් මිලියන 146ක පිරිවැයකින්, ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ හඳුනාගැනීමට සහ ඔවුන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස නවීන පහසුකම් සහිත විශේෂිත මධ්‍යස්ථානයක් සඳහා සහ පිළිකා නිවාරණය හා පිළිකා රෝග කලින් හඳුනාගැනීම සඳහා වන ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

Cabinet decisions 31.07.2018

More:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-07-31

[QUOTE="monson, post: 23473237, member: 30005"] [SIZE="4"][B]උෂ්ණත්ව පාලක ගබඩා පහසුකමක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම[/B] - පලතුරු, එළවළු, ළූණු වැනි භෝගවල මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමට හා සාධාරණ මිලක් යටතේ අහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව සැලසෙන පරිදි, පසු අස්වනු හානිය වළක්වමින් ගොවි නිෂ්පාදන දිගු කාලයක් නැවුම්ව ගබඩා කර තබා ගත හැකි උෂ්ණත්වය පාලනය කිරීමේ පහසුකම් සහිත ගබඩා පහසුකමක් දඹුල්ලේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ගබඩා පහසුකම් ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතිය (2019-2022)[/B] - උතුර, නැඟෙනහිර, උතුරු මැද, වයඹ හා ඌව යන පළාත්වලට අයත් පළාත් පාලන ආයතන 101ක ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 106ක ආයෝජනයක් යටතේ උප ව්‍යාපෘතීන් 1,214ක් සාර්ථකව නිම කරන ලද අතර, දිළිඳුකම අවම කිරීම පිණිස සහ ආර්ථිකය තවදුරටත් ප්‍රසාරණය කිරීම පිණිස මෙම ප්‍රදේශ සඳහා ආර්ථික යටිතල පහසුකම් තවදුරටත් සැපයිය යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ණය ආධාර යටතේ සහ යුරෝ මිලියන 22.5ක යුරෝපා හවුල මඟින් ලබා දෙන ආධාර යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34ක්, නැඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 45ක්, උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන 27ක් හා ඌව පළාතේ පළාත් පාලන ආයතන 28ක් ආවරණය කරමින් ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 1[/B] - කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති කණින ලද ළිංවල ජලයේ ගුණාත්මක බව පිළිබඳ ගැටලුවට විසඳුමක් ලෙස කුලියාපිටිය නැඟෙනහිර, උඩුබද්දාව, පන්නල හා බිංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 76ක් සඳහා නළ ජලය සම්පාදනය කිරීම පිණිස බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ දිනකට පිරිපහදු නොකළ ජලය ඝන මීටර 36,500ක් පොම්ප කළ හැකි පොම්පාගාරයක් ඉදි කිරීමත්, දිනකට ඝන මීටර 34,500ක පිරිපහදු ජලය නිෂ්පාදනය කිරීමත් සිදු කෙරෙනු ඇත. මේ යටතේ බිංගිරිය ආයෝජන කලාපය සහ පන්නල, මාකඳුර, කුලියාපිටිය හා උඩුබද්දාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 33කට අයත් ජනතාව ප්රතිලාභ ලබනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා Budapest Waterworks Zrt හා Hungarian Water Cluster වෙතින් යෝජනාව සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය සඳහා උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම[/B] - අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවෙයිට් අරමුදල විසින් අරමුදල් සපයනු ලබන, පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ වන කොන්ත්‍රාත් පැකේජ 02හි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, Dr. Nabeel Abdul - Raheem Consultants (NARCO) විසින් Resources Development Consultants (Pvt.) Ltd. සමඟ පිහිටුවා ගත් හවුල් ව්‍යාපාරය වෙත කුවෙයිට් ඩිනාර් 118,440ක සහ රුපියල් මිලියන 169.2ක මුදලකට ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිපුණතාවක් ඇති ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්වලින් ලංසු කැඳවීම[/B] - දේශීය මූලාශ්‍රවලින් ලබාගන්නා තෙල් හා ගෑස් බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කිරීම මඟින් සැලකිය යුතු ආර්ථික වාසියක් අත්පත් කරගත හැකි බව හඳුනාගනු ලැබ ඇත. ඛනිජ තෙල් ඇති බවට විශ්වාස කරනු ලබන මන්නාරම් හා කාවේරි යන ප්‍රදේශයන් වෙත තෙල් සමාගම් හා භූ විද්‍යාඥයන්ගේ දැඩි උනන්දුව හා ආකර්ෂණය ලැබී ඇත. ඒ අනුව මෙම ප්‍රදේශයන්හි ඛනිජ තෙල් ඇති බවට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශවල ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධනය සහ නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්ලින් ලංසු කැඳවීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කොට සංවර්ධනය කිරීම[/B] - මඩු දේවස්ථානය, කිතුනු බැතිමතුන්ගේ වන්දනාමානයට මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේද ගෞරව භක්තියට ලක් වූ ඓතිහාසික පූජා භූමියකි. එම ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය, පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත්, එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, මෙම ප්‍රදේශ වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්, විශ්‍රාම ශාලා ආදී විශේෂ පහසුකම් සැපයීමත් ඇතුළත්ව මඩු දේවස්ථාන භූමිය ආශ්රිත විශේෂ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිල දී ගැනීම[/B] - ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවාව තවදුරටත් වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකා පොලීසිය වෙත ජීප් රථ 600ක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත ජීප් රථ 150ක් ඉන්දියානු අරමුදල් සහාය යටතේ මිල දී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සීමාසහිත ඩයලොග් ඇක්සියාටා - (ශ්‍රී ලංකා) ආයතනය විසින් යෝජිත කථන හා ශ්‍රවණ මධ්‍යස්ථානය සහ ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම[/B] - ඩයලොග් ඇක්සියාටා පී.එල්.සී. මූල්‍ය අනුග්‍රහය ඇතිව සහ රජය විසින් සපයනු ලබන අරමුදල් යටතේ, රුපියල් මිලියන 146ක පිරිවැයකින්, ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ හඳුනාගැනීමට සහ ඔවුන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස නවීන පහසුකම් සහිත විශේෂිත මධ්‍යස්ථානයක් සඳහා සහ පිළිකා නිවාරණය හා පිළිකා රෝග කලින් හඳුනාගැනීම සඳහා වන ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.[/SIZE] Cabinet decisions 31.07.2018 More: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-07-31[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom