Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්

යාපනයේ අවා-ධනු-රොක් කල්ලි ගැටුම් දරුණු වේ.. සියළු පොලිස් නිවාඩු අවලංගු කර යාපනය සීරුවෙන්..ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති….

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතු වල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය විසින් අදාල නියෝගය නිකුත් කොට ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට ඇති අතරම අදාල කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයින් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණ සාමාන්‍ය අතට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කොට ඇත.

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට අමතරව ආවා ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශයන්හි විශේෂ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා අදාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

මීට පෙරද ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පාලතේ මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේද පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන තිබුණි.

ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති.

පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාල පහරදීමේදී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට තිබුණි.

අදාල ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින්ද 01 උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය.

මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ.

කොටින් නැවත හිස එසවීමේ ලකුණු පහල වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ අවධාරණය කරති .

[QUOTE="sj91, post: 23478119, member: 514405"] [SIZE="5"][COLOR="DarkRed"][B][CENTER]ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්:)[/CENTER] යාපනයේ අවා-ධනු-රොක් කල්ලි ගැටුම් දරුණු වේ.. සියළු පොලිස් නිවාඩු අවලංගු කර යාපනය සීරුවෙන්..ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති…. යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතු වල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත. උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය විසින් අදාල නියෝගය නිකුත් කොට ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට ඇති අතරම අදාල කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයින් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණ සාමාන්‍ය අතට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කොට ඇත. පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට අමතරව ආවා ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශයන්හි විශේෂ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා අදාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. මීට පෙරද ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පාලතේ මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේද පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන තිබුණි. ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති. පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාල පහරදීමේදී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට තිබුණි. අදාල ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින්ද 01 උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය. මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ. කොටින් නැවත හිස එසවීමේ ලකුණු පහල වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ අවධාරණය කරති .:)[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom