Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්

මුලතිව් ඉඩම් මනිද්දී රවිහරන්ගෙන් ගෝරනාඩුවක්

දිනසේන රතුගමගේ

උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්රීවරයා පෙරේදා (01 දා) සවස මුලතිව් පළාතේ දී රාජ්ය නිලධාරීන් පිරිසක් සමග මත ගැටුමක් ඇති කරගෙන තිබේ.

මුලතිව් පළාතේ මිනුම් කටයුතු අවසන් කළ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පෙරේදා සවස ඩෝසර් රථයක් මුලතිව් පළාතට පැමිණීමත් සමගම එම ස්ථානයට ගිය මන්ත්රීවරයා වහාම ඉඩම් ශුද්ධ කිරීම නතර කරන ලෙස නිලධාරීන්ට මරහඬ දී කෑගසමින් යකා නටා තිබේ.

මහවැලි ජනාවාස ඇතිකොට සිංහල වැසියන් මුලතිව් දිස්ත්රික්කයේ පදිංචි කරවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරුද්ධ බව රජයට දැනුම් දී තිබියදී මුලතිව් පළාතේ ඉඩම් ශුද්ධ කිරීමට ඉඩදිය නොහැකි බව රවිහරන් මන්ත්රීවරයා නිලධාරීන්ට පවසා තිබේ.

මේ අවස්ථාවේදී නිලධාරින් රජයෙන් ඔවුන්ට නිකුත් කොට ඇති ලිපි හා ඉඩම් සංවර්ධනය කිරීම පිණිස ලබාදී ඇති බලපත්ර පෙන්වා ඇතත් මන්ත්රීවරයා ඔවුන්ට දොස් නඟා තිබේ.

අවසානයේ දී නිලධාරීන් මන්ත්රීවරයාට පවසා ඇත්තේ ඔවුන්ට තවදුරටත් බලපෑම් කරන්නේ නම් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට සිදුවන බවයි. ඒ අවස්ථාවේදී මන්ත්රීවරයා වාහනයේ නැගී ආපසු ගොස් තිබේ.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී මුලතිව් වට්ටුවාල් ප්රදේශයේ දී මුලතිව් ඉඩම් නිලධාරියාට බලපෑම් කොට තර්ජනය කරමින් ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රවිහරන් මන්ත්රීවරයාට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර ඔහු එම නඩුවෙන් ඇප මත මුදාහැර සිටින්නෙකි.

සෑම මාසයකම අවසන් සිකුරාදා රවිහරන් මන්ත්රීවරයා හා සිවාජිලිංගම් මන්ත්රීවරයා මුලතිව් අධිකරණයට ගොස් එහි ලේඛකාධිකාරිවරයා ඉදිරියේ අත්සන් තැබිය යුතු වෙයි.

[QUOTE="KOTA NIHAL, post: 23480325, member: 557900"] [COLOR=DarkRed][SIZE=5][B]ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :) [/B][/SIZE][/COLOR] [B] මුලතිව් ඉඩම් මනිද්දී රවිහරන්ගෙන් ගෝරනාඩුවක් [/B] [SIZE=4] දිනසේන රතුගමගේ උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්රීවරයා පෙරේදා (01 දා) සවස මුලතිව් පළාතේ දී රාජ්ය නිලධාරීන් පිරිසක් සමග මත ගැටුමක් ඇති කරගෙන තිබේ. මුලතිව් පළාතේ මිනුම් කටයුතු අවසන් කළ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පෙරේදා සවස ඩෝසර් රථයක් මුලතිව් පළාතට පැමිණීමත් සමගම එම ස්ථානයට ගිය මන්ත්රීවරයා වහාම ඉඩම් ශුද්ධ කිරීම නතර කරන ලෙස නිලධාරීන්ට මරහඬ දී කෑගසමින් යකා නටා තිබේ. මහවැලි ජනාවාස ඇතිකොට සිංහල වැසියන් මුලතිව් දිස්ත්රික්කයේ පදිංචි කරවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරුද්ධ බව රජයට දැනුම් දී තිබියදී මුලතිව් පළාතේ ඉඩම් ශුද්ධ කිරීමට ඉඩදිය නොහැකි බව රවිහරන් මන්ත්රීවරයා නිලධාරීන්ට පවසා තිබේ. මේ අවස්ථාවේදී නිලධාරින් රජයෙන් ඔවුන්ට නිකුත් කොට ඇති ලිපි හා ඉඩම් සංවර්ධනය කිරීම පිණිස ලබාදී ඇති බලපත්ර පෙන්වා ඇතත් මන්ත්රීවරයා ඔවුන්ට දොස් නඟා තිබේ. අවසානයේ දී නිලධාරීන් මන්ත්රීවරයාට පවසා ඇත්තේ ඔවුන්ට තවදුරටත් බලපෑම් කරන්නේ නම් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට සිදුවන බවයි. ඒ අවස්ථාවේදී මන්ත්රීවරයා වාහනයේ නැගී ආපසු ගොස් තිබේ. මේ වසරේ පෙබරවාරි මාසයේ දී මුලතිව් වට්ටුවාල් ප්රදේශයේ දී මුලතිව් ඉඩම් නිලධාරියාට බලපෑම් කොට තර්ජනය කරමින් ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රවිහරන් මන්ත්රීවරයාට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර ඔහු එම නඩුවෙන් ඇප මත මුදාහැර සිටින්නෙකි. සෑම මාසයකම අවසන් සිකුරාදා රවිහරන් මන්ත්රීවරයා හා සිවාජිලිංගම් මන්ත්රීවරයා මුලතිව් අධිකරණයට ගොස් එහි ලේඛකාධිකාරිවරයා ඉදිරියේ අත්සන් තැබිය යුතු වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom