Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්

සතොස සීනිත් සමග යූරියා කලවමේ විකුණයි..

වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට විකිණී ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසති.

වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වරුන් පැවසූවේ වව්නියාව සතොස ශාඛාවෙන් ලබාගත් සීනි තුළ කිසියම් වෙනසක් පැවතීම සම්බන්ධයෙන් පාරිභොගිකයෙකු සිදුකළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී වව්නියාව සතොස ශාඛාවේ විකිණීමට තිබු සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට ඊයේ(02) සවස අනාවරණය වු බවයි.

වව්නියාව සතොස ශාඛාවෙන් සීනි මිළදිගත් පිරිස් වහාම අදාළ සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙසට වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූහ.

අදාළ සීනි රැගෙන ගිය පාරිභෝගික ජනතාව යුරියා මිශ්‍ර වි පවතින සීනි කුඩාදරුවන්ට හෝ වැඩිහිටියන්ට ලබාදී ඇත්නම් අදාළ සීනි පරිභෝජනය කළ පිරිස් වහාම රෝහල්ගත වන ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිති.

වවුනියාව සතොස ශාඛාවෙන් ඊයේ දින සීනි ලබාගෙන පරිභෝජනය කළ පිරිස් වෙත වමනය යාම, ක්ලාන්ත ගතියක් ඇතිවිය හැකි බැවින් වහාම ළඟම පිහිටි රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීම් කරති.

සතොස ශාඛාවෙන් භාණ්ඩ මිළදිගත් පුද්ගලයෙකු භාණ්ඩ ලබාගෙන අදාළ භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලා ඇති අවස්ථාවේදී සතොස සේවකයෙකු පවසා ඇත්තේ ගබඩාවේ පවතින උරයක් ලබාගන්නා ලෙසටයි එහිදි පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි යැයි සිතා සීනි පුරවා තැබු පෙට්ටියට අදාළ පුද්ගලයා පරික්ෂාවකින් තොරව හළා ඇති අතර, පසුව සතොස සේවකයෙකු ඊට උඩින් තවත් සීනි උරයක් හලා ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.

අදාළ සීනි පෙට්ටිය තුළ පැවති සීනි පොහොර සමඟ කලවම් කොට සතොස සේවකයින් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව විකුණා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.

පාරිභෝගිකයින් පැමිණ චෝදනා කිරීම සම්බන්ධයෙන් සතොස සේවකයින් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති අතර, එහිදි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වු බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මෙහෙයවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සදහන් කළහ."

[QUOTE="sj91, post: 23482218, member: 514405"] [COLOR="DarkRed"][B][SIZE="5"]"ආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් [/SIZE] :) [SIZE="4"]සතොස සීනිත් සමග යූරියා කලවමේ විකුණයි.. වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට විකිණී ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසති. වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වරුන් පැවසූවේ වව්නියාව සතොස ශාඛාවෙන් ලබාගත් සීනි තුළ කිසියම් වෙනසක් පැවතීම සම්බන්ධයෙන් පාරිභොගිකයෙකු සිදුකළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී වව්නියාව සතොස ශාඛාවේ විකිණීමට තිබු සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට ඊයේ(02) සවස අනාවරණය වු බවයි. වව්නියාව සතොස ශාඛාවෙන් සීනි මිළදිගත් පිරිස් වහාම අදාළ සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙසට වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූහ. අදාළ සීනි රැගෙන ගිය පාරිභෝගික ජනතාව යුරියා මිශ්‍ර වි පවතින සීනි කුඩාදරුවන්ට හෝ වැඩිහිටියන්ට ලබාදී ඇත්නම් අදාළ සීනි පරිභෝජනය කළ පිරිස් වහාම රෝහල්ගත වන ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිති.[/SIZE] වවුනියාව සතොස ශාඛාවෙන් ඊයේ දින සීනි ලබාගෙන පරිභෝජනය කළ පිරිස් වෙත වමනය යාම, ක්ලාන්ත ගතියක් ඇතිවිය හැකි බැවින් වහාම ළඟම පිහිටි රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීම් කරති. සතොස ශාඛාවෙන් භාණ්ඩ මිළදිගත් පුද්ගලයෙකු භාණ්ඩ ලබාගෙන අදාළ භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලා ඇති අවස්ථාවේදී සතොස සේවකයෙකු පවසා ඇත්තේ ගබඩාවේ පවතින උරයක් ලබාගන්නා ලෙසටයි එහිදි පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි යැයි සිතා සීනි පුරවා තැබු පෙට්ටියට අදාළ පුද්ගලයා පරික්ෂාවකින් තොරව හළා ඇති අතර, පසුව සතොස සේවකයෙකු ඊට උඩින් තවත් සීනි උරයක් හලා ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ. අදාළ සීනි පෙට්ටිය තුළ පැවති සීනි පොහොර සමඟ කලවම් කොට සතොස සේවකයින් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව විකුණා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය. පාරිභෝගිකයින් පැමිණ චෝදනා කිරීම සම්බන්ධයෙන් සතොස සේවකයින් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති අතර, එහිදි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වු බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මෙහෙයවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සදහන් කළහ.":)[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom