Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගී ගමනාගමනය සඳහා පරිසර හිතකාමී බස්රථ 1,000ක් යෙදවීම

- දෛනික මගී ප්‍රවාහන සේවය සැපයීම සඳහා බස්රථ 7,257ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් යෙදවිය යුතු වුවත්, මේ වනවිට එම මණ්ඩලය සතුව ඇත්තේ බස්රථ 6,540ක් පමණි. එමෙන්ම නියමිත ආයු කාලය අවසන් වීම හා බරපතල අනතුරුවලට ලක්වීම හේතුවෙන් රථ ඇණියෙන් ඉවත් වන බස්රථ සඳහා නව බස්රථ 500ක් පමණ වාර්ෂිකව රථ ඇණියට එක්කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 892ක් මිලදී ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින අතර මගී ප්‍රවාහන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවත් බස්රථ 1,000ක් පමණ කඩිනමින් මිලදී ගත යුතුව ඇති බව හඳුනාගනු ලැබ ඇත.

එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා හංගේරියානු රජයේ සහ එහි අපනයන ආනයන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත විදුලි බලයෙන් හා දෙමුහුන් බලයෙන් ක්‍රියාත්මක වන බස්රථ, 1,000ක් එහි රථ ඇණියට එක් කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සලකා පරිසර හිතකාමී තාක්ෂණයෙන් යුත් විදුලි බලයෙන් දිවෙන බස්රථ 250ක් සහ දෙමුහුන් බස්රථ 750ක් ධාවනයේ යෙදවීම සඳහා හංගේරියානු ෂෙපල් හෝල්ඩිං සමාගම සමඟ එකඟතාවයකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොදු ප්‍රවාහන සේවා සඳහා සුඛෝපභෝගි බස්රථ යෙදවීම

- බස්නාහිර පළාත තුළ පවතින අධික මාර්ග තදබදය අවම කිරීමේ ප්රමුඛ පියවරක් ලෙස, දැනට තම ගමනාගමන පහසුකම් සඳහා පුද්ගලික රථවාහන භාවිත කරන මඟීන්, පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ගමනාන්තය වෙත ළඟා වීමට හැකිවන පරිදි, බස් ප්‍රමුඛතා මංතීරුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිතා කෙරෙන බස්රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ළ පහත් වඩාත් සුව පහසු හා ආරක්ෂිත බස් රථ සේවයට යෙදවීමට බස්රථ හිමියන් දිරිගැන්වීම සඳහා ඔවුන් වෙත 'ව්‍යවසාය ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ සහන ණය පහසුකම් සැලසීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පළාත් මාර්ග නඩත්තුව සහ වැඩිදියුණු කිරීම

- මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ තෝරාගත් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් සලසා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එසේ වුවද දිවයින පුරා විහිදී ඇති පළාත් මාර්ගවල කඩිනමින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු සහ වැඩිදියුණු කිරීම් සඳහා වෙන් කරන ලද අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් යොදවා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති කළමනාකරණ සේවා සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මධ්‍යම පාන්තිකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල

- මධ්‍යම පාන්තික ප්‍රජාවගේ ඉහළ යන නිවාස ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. මේ අනුව වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සම්පූර්ණ කිරීම කඩිනම් කිරීම

- ක්‍රියාන්විතයේදී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් හා ආබාධිත රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා 2017 සිට 2020 දක්වා කාලය තුළ පුර්ණ නිවාස 1,950ක් හා අර්ධ නිවාස 1,700ක් ඉදි කිරීම පිණිස 'විරුසුමිතුරු' නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එහිදී නිවාස ඉදි කිරීම සඳහා වන ශ්‍රම දායකත්වය පූර්ණ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 4ක් හා අර්ධ නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ 2ක් ලෙස තක්සේරු කර එය ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සිදු කළ යුතු බවට තීරණය කරන තිබේ. පූර්ණ නිවාස ඉදි කිරීම සඳහා ආරක්ෂක අංශවල ශ්‍රමදායකත්වය ලබාගත හැකි වුවත් අර්ධ නිවාස සම්පූර්ණ කිරීමේදී එකී දායකත්වය අපේක්ෂිත මට්ටමින් ලබා ගැනීමට අපහසු වී ඇත. එබැවින් මෙම වැඩසටහන යටතේ අර්ධ නිවාස සම්පූර්ණ කිරීම කඩිනම් කිරීම සඳහා ආරක්ෂක අංශවල ශ්‍රම දායකත්වය වෙනුවට රජයේ මූල්‍ය දායකත්වය ප්‍රතිලාභීන් වෙත ලබා දීමටත්, එවැනි නිවාස 1,649ක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිසත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දිගන සිවිල් ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම

- මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හරිත උද්‍යාන සහ හරිත කලාපයක් සහිත ඇවිදින මංතීරු ස්ථාපිත කිරීම

අයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි 'හරිත උද්යායනයක්' හෝ 'හරිත කලාපයක්' සමඟ ඇවිදින මං තීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කරනු ලැබ ඇති අතර එමඟින් ප්‍රධාන වශයෙන් දිවයින පුරා ව්‍යාපෘති 54ක් ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව හරිත උද්‍යාන වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය සහ අදාළ පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇඹිලිපිටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ නාගරික උද්‍යාන සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම

- හම්බන්තොට නගරයේ සිදු වෙමින් පවතින සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඊට ආසන්නයේ පිහිටි ඇඹිලිපිටිය නගරය ශීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතියි. ඒ අනුව, ඇඹිලිපිටිය නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇඹිලිපිටිය නගර මධ්‍ය සංවර්ධන සැලැස්ම පිළියෙළ කරනු ලැබ ඇත. මෙම සැලැස්ම යටතේ කාවන්තිස්ස වැව සහ අවට කලාපය සංවර්ධනය කිරීමටත් නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ළමා උද්‍යානයක් සහ මාර්ග සංවර්ධන සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සෙල්ලකතරගම වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමේ හා භූමි අලංකරණ සංවර්ධන ව්‍යාපෘතිය

සෙල්ලකතරගමට පැමිණෙන වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පොදු පහසුකම් සංවර්ධනය කිරීම සහ භූමි අලංකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම

- ළමුන් සඳහා ඉහළ ගුණත්වයකින් යුත් දිවා සුරැකුම් පහසුකම් සැලසීමේ අරමුණින් පෞද්ගලික අංශය හා එක්ව ප්‍රාදේශීය මට්ටමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2,000ක් ස්ථාපිත කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් සහ ආයෝජන ආකර්ශනය කරගැනීමේ අරමුණින්, දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින්ට අවශ්‍ය අරමුදල් සහාය ලබා දීම පිණිස 'ව්‍යවසාය ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම සහ අවශ්‍ය වන අනෙකුත් සහායන් ලබා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම

- 2017 අයවැය යෝජනා අනුව වයඹ විශ්වවිද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක් ලබා දීමේ යෝජනාවට සමගාමීව, එම පීඨයට ඇතුළත් වන සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ඉහළ ගුණත්මකභාවයකින් යුත් සායනික පුහුණුවක් සැපයීමට හැකිවන පරිදි කුලියාපිටිය මූලික රෝහල සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණද අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයෙන් පසු තවමත් වාර්ෂිකව සිසුන් 80,000ක පමණ ප්‍රමාණයක් වැඩිදුර අධ්‍යාපනයක් හෝ වෘත්තීය නිපුණත්වයකින් තොරව පාසල් පද්ධතියෙන් ඉවත් වන බව නිරීක්ෂණය කර තිබේ. මෙම ශිෂ්‍ය ප්‍රජාව දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳ පොළේ රැකියා අවස්ථා ලබා ගත හැකි වෘත්තීය නිපුණතාවයන්ගෙන් යුත් පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම පිණිස අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයේ ප්‍රතිඵල නොසලකා තවත් වසර 02ක් තුළ වෘත්තීය විෂයන් 26ක් අතුරින් එක් විෂයක නිපුණත්වය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. එම වැඩසටහන 2019 වසරේ සිට දිවයින පුරා පළාත් හා ජාතික පාසල් 860ක පමණ ජාතික වැඩසහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම

- ජාතික කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 06ක් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා ප්‍රංශයේ Netixis ආයෝජන බැංකුවේ අරමුදල් සහාය යටතේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ බොකාඩ් සමාගම සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ත්‍රිකුණාමලය වරායේ අෂ්රෆ් ජැටියේ පුළුල් කිරීම

- නැඟෙනහිර හා ඊසාන දිග පළාත්වල සිදු වන කාර්මික සංවර්ධනයට සමගාමීව ත්‍රිකුණාමල වරායේ තොග බහාලුම් මෙහෙයුම් සඳහා ඇති ඉහළ යන ඉල්ලුම සපුරාලීම පිණිස ත්‍රිකුණාමල වරායේ අමතර නැංගුරම්ලෑමේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව දැනට වාණිජ කටයුතු සඳහා භාවිත කරනු ලබන එම වරායේ පිහිටි එකම බහුකාර්ය නැංගුරම්පොළ වන අෂ්රෆ් ජැටිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් ඖෂධ ලබාගැනීමේදී ඇති වූ බලපෑම

2016 ඔක්තෝබර් 21 දින අංක 1989/61 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් සිදු වී ඇති බලපෑම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2016 සහ 2017 වර්ෂවල ඖෂධ වෙළඳ පොළ පිළිබඳ දත්ත විශ්ලේෂණයක් සිදු කරනු ලැබ තිබේ. එකී විශ්ලේෂණය අනුව අනාවරණය වී ඇති පහත සඳහන් කරුණු පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදී.

* ඖෂධවල ඉහළ මිල ගණන් හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත වුවද නියමිත පරිදි ඖෂධ භාවිත කර නොමැති රෝගීන් අඩු වූ මිල ගණන් යටතේ නියමිත පරිදි ඖෂධ භාවිත කිරීමට යොමු වී ඇති බව හා විශේෂයෙන්ම, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සමස්ත ඖෂධ භාවිතය වැඩි වී ඇති බව.

* පුළුල් ලෙස භාවිත කරනු ලබන ඖෂධීය වෙළඳ නාම 280ක පමණ සංඛ්‍යාවක සිල්ලර මිල නියාමනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පියවර ගැනීම හේතුවෙන් උසස් ගුණාත්මක ඖෂධ භාවිතය අඩුවනු ඇතැයි අනුමාන කරනු ලැබුව ද එවැනි වෙළඳ නාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස සැලකිය යුතු පරිදි සහ නවෝත්පාදන වෙළඳනාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස වර්ෂයක කාලයක් තුළ 600%කින් පමණ ඉහළ ගොස් ඇති බව.

* ඒ අනුව මේ දක්වා අදාළ නියාමන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 4.4ක පමණ ප්රතිලාභ රෝගීන් වෙත ලැබී ඇති බව.

Cabinet decisions: 2018.08.07

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-08-07

https://news.lk/cabinet-decusions/item/21760-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-31-07-2018

[QUOTE="monson, post: 23497962, member: 30005"] [SIZE="4"][COLOR="Blue"]මගී ගමනාගමනය සඳහා පරිසර හිතකාමී බස්රථ 1,000ක් යෙදවීම[/COLOR] - දෛනික මගී ප්‍රවාහන සේවය සැපයීම සඳහා බස්රථ 7,257ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් යෙදවිය යුතු වුවත්, මේ වනවිට එම මණ්ඩලය සතුව ඇත්තේ බස්රථ 6,540ක් පමණි. එමෙන්ම නියමිත ආයු කාලය අවසන් වීම හා බරපතල අනතුරුවලට ලක්වීම හේතුවෙන් රථ ඇණියෙන් ඉවත් වන බස්රථ සඳහා නව බස්රථ 500ක් පමණ වාර්ෂිකව රථ ඇණියට එක්කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 892ක් මිලදී ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින අතර මගී ප්‍රවාහන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවත් බස්රථ 1,000ක් පමණ කඩිනමින් මිලදී ගත යුතුව ඇති බව හඳුනාගනු ලැබ ඇත. එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා හංගේරියානු රජයේ සහ එහි අපනයන ආනයන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත විදුලි බලයෙන් හා දෙමුහුන් බලයෙන් ක්‍රියාත්මක වන බස්රථ, 1,000ක් එහි රථ ඇණියට එක් කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සලකා පරිසර හිතකාමී තාක්ෂණයෙන් යුත් විදුලි බලයෙන් දිවෙන බස්රථ 250ක් සහ දෙමුහුන් බස්රථ 750ක් ධාවනයේ යෙදවීම සඳහා හංගේරියානු ෂෙපල් හෝල්ඩිං සමාගම සමඟ එකඟතාවයකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]පොදු ප්‍රවාහන සේවා සඳහා සුඛෝපභෝගි බස්රථ යෙදවීම[/COLOR] - බස්නාහිර පළාත තුළ පවතින අධික මාර්ග තදබදය අවම කිරීමේ ප්රමුඛ පියවරක් ලෙස, දැනට තම ගමනාගමන පහසුකම් සඳහා පුද්ගලික රථවාහන භාවිත කරන මඟීන්, පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ගමනාන්තය වෙත ළඟා වීමට හැකිවන පරිදි, බස් ප්‍රමුඛතා මංතීරුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිතා කෙරෙන බස්රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ළ පහත් වඩාත් සුව පහසු හා ආරක්ෂිත බස් රථ සේවයට යෙදවීමට බස්රථ හිමියන් දිරිගැන්වීම සඳහා ඔවුන් වෙත 'ව්‍යවසාය ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ සහන ණය පහසුකම් සැලසීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]පළාත් මාර්ග නඩත්තුව සහ වැඩිදියුණු කිරීම[/COLOR] - මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ තෝරාගත් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් සලසා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එසේ වුවද දිවයින පුරා විහිදී ඇති පළාත් මාර්ගවල කඩිනමින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු සහ වැඩිදියුණු කිරීම් සඳහා වෙන් කරන ලද අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් යොදවා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති කළමනාකරණ සේවා සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]මධ්‍යම පාන්තිකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල[/COLOR] - මධ්‍යම පාන්තික ප්‍රජාවගේ ඉහළ යන නිවාස ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. මේ අනුව වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සම්පූර්ණ කිරීම කඩිනම් කිරීම[/COLOR] - ක්‍රියාන්විතයේදී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් හා ආබාධිත රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා 2017 සිට 2020 දක්වා කාලය තුළ පුර්ණ නිවාස 1,950ක් හා අර්ධ නිවාස 1,700ක් ඉදි කිරීම පිණිස 'විරුසුමිතුරු' නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එහිදී නිවාස ඉදි කිරීම සඳහා වන ශ්‍රම දායකත්වය පූර්ණ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 4ක් හා අර්ධ නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ 2ක් ලෙස තක්සේරු කර එය ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සිදු කළ යුතු බවට තීරණය කරන තිබේ. පූර්ණ නිවාස ඉදි කිරීම සඳහා ආරක්ෂක අංශවල ශ්‍රමදායකත්වය ලබාගත හැකි වුවත් අර්ධ නිවාස සම්පූර්ණ කිරීමේදී එකී දායකත්වය අපේක්ෂිත මට්ටමින් ලබා ගැනීමට අපහසු වී ඇත. එබැවින් මෙම වැඩසටහන යටතේ අර්ධ නිවාස සම්පූර්ණ කිරීම කඩිනම් කිරීම සඳහා ආරක්ෂක අංශවල ශ්‍රම දායකත්වය වෙනුවට රජයේ මූල්‍ය දායකත්වය ප්‍රතිලාභීන් වෙත ලබා දීමටත්, එවැනි නිවාස 1,649ක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිසත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]දිගන සිවිල් ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම[/COLOR] - මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]හරිත උද්‍යාන සහ හරිත කලාපයක් සහිත ඇවිදින මංතීරු ස්ථාපිත කිරීම[/COLOR] අයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි 'හරිත උද්යායනයක්' හෝ 'හරිත කලාපයක්' සමඟ ඇවිදින මං තීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කරනු ලැබ ඇති අතර එමඟින් ප්‍රධාන වශයෙන් දිවයින පුරා ව්‍යාපෘති 54ක් ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව හරිත උද්‍යාන වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය සහ අදාළ පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ඇඹිලිපිටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ නාගරික උද්‍යාන සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම[/COLOR] - හම්බන්තොට නගරයේ සිදු වෙමින් පවතින සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඊට ආසන්නයේ පිහිටි ඇඹිලිපිටිය නගරය ශීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතියි. ඒ අනුව, ඇඹිලිපිටිය නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇඹිලිපිටිය නගර මධ්‍ය සංවර්ධන සැලැස්ම පිළියෙළ කරනු ලැබ ඇත. මෙම සැලැස්ම යටතේ කාවන්තිස්ස වැව සහ අවට කලාපය සංවර්ධනය කිරීමටත් නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ළමා උද්‍යානයක් සහ මාර්ග සංවර්ධන සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]සෙල්ලකතරගම වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමේ හා භූමි අලංකරණ සංවර්ධන ව්‍යාපෘතිය[/COLOR] සෙල්ලකතරගමට පැමිණෙන වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පොදු පහසුකම් සංවර්ධනය කිරීම සහ භූමි අලංකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම[/COLOR] - ළමුන් සඳහා ඉහළ ගුණත්වයකින් යුත් දිවා සුරැකුම් පහසුකම් සැලසීමේ අරමුණින් පෞද්ගලික අංශය හා එක්ව ප්‍රාදේශීය මට්ටමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2,000ක් ස්ථාපිත කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් සහ ආයෝජන ආකර්ශනය කරගැනීමේ අරමුණින්, දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින්ට අවශ්‍ය අරමුදල් සහාය ලබා දීම පිණිස 'ව්‍යවසාය ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම සහ අවශ්‍ය වන අනෙකුත් සහායන් ලබා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම[/COLOR] - 2017 අයවැය යෝජනා අනුව වයඹ විශ්වවිද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක් ලබා දීමේ යෝජනාවට සමගාමීව, එම පීඨයට ඇතුළත් වන සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ඉහළ ගුණත්මකභාවයකින් යුත් සායනික පුහුණුවක් සැපයීමට හැකිවන පරිදි කුලියාපිටිය මූලික රෝහල සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම[/COLOR] - නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණද අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයෙන් පසු තවමත් වාර්ෂිකව සිසුන් 80,000ක පමණ ප්‍රමාණයක් වැඩිදුර අධ්‍යාපනයක් හෝ වෘත්තීය නිපුණත්වයකින් තොරව පාසල් පද්ධතියෙන් ඉවත් වන බව නිරීක්ෂණය කර තිබේ. මෙම ශිෂ්‍ය ප්‍රජාව දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳ පොළේ රැකියා අවස්ථා ලබා ගත හැකි වෘත්තීය නිපුණතාවයන්ගෙන් යුත් පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම පිණිස අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයේ ප්‍රතිඵල නොසලකා තවත් වසර 02ක් තුළ වෘත්තීය විෂයන් 26ක් අතුරින් එක් විෂයක නිපුණත්වය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. එම වැඩසටහන 2019 වසරේ සිට දිවයින පුරා පළාත් හා ජාතික පාසල් 860ක පමණ ජාතික වැඩසහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම[/COLOR] - ජාතික කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 06ක් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා ප්‍රංශයේ Netixis ආයෝජන බැංකුවේ අරමුදල් සහාය යටතේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ බොකාඩ් සමාගම සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ත්‍රිකුණාමලය වරායේ අෂ්රෆ් ජැටියේ පුළුල් කිරීම[/COLOR] - නැඟෙනහිර හා ඊසාන දිග පළාත්වල සිදු වන කාර්මික සංවර්ධනයට සමගාමීව ත්‍රිකුණාමල වරායේ තොග බහාලුම් මෙහෙයුම් සඳහා ඇති ඉහළ යන ඉල්ලුම සපුරාලීම පිණිස ත්‍රිකුණාමල වරායේ අමතර නැංගුරම්ලෑමේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව දැනට වාණිජ කටයුතු සඳහා භාවිත කරනු ලබන එම වරායේ පිහිටි එකම බහුකාර්ය නැංගුරම්පොළ වන අෂ්රෆ් ජැටිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් ඖෂධ ලබාගැනීමේදී ඇති වූ බලපෑම[/COLOR] 2016 ඔක්තෝබර් 21 දින අංක 1989/61 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් සිදු වී ඇති බලපෑම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2016 සහ 2017 වර්ෂවල ඖෂධ වෙළඳ පොළ පිළිබඳ දත්ත විශ්ලේෂණයක් සිදු කරනු ලැබ තිබේ. එකී විශ්ලේෂණය අනුව අනාවරණය වී ඇති පහත සඳහන් කරුණු පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදී. * ඖෂධවල ඉහළ මිල ගණන් හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත වුවද නියමිත පරිදි ඖෂධ භාවිත කර නොමැති රෝගීන් අඩු වූ මිල ගණන් යටතේ නියමිත පරිදි ඖෂධ භාවිත කිරීමට යොමු වී ඇති බව හා විශේෂයෙන්ම, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සමස්ත ඖෂධ භාවිතය වැඩි වී ඇති බව. * පුළුල් ලෙස භාවිත කරනු ලබන ඖෂධීය වෙළඳ නාම 280ක පමණ සංඛ්‍යාවක සිල්ලර මිල නියාමනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පියවර ගැනීම හේතුවෙන් උසස් ගුණාත්මක ඖෂධ භාවිතය අඩුවනු ඇතැයි අනුමාන කරනු ලැබුව ද එවැනි වෙළඳ නාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස සැලකිය යුතු පරිදි සහ නවෝත්පාදන වෙළඳනාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස වර්ෂයක කාලයක් තුළ 600%කින් පමණ ඉහළ ගොස් ඇති බව. * ඒ අනුව මේ දක්වා අදාළ නියාමන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 4.4ක පමණ ප්රතිලාභ රෝගීන් වෙත ලැබී ඇති බව.[/SIZE] Cabinet decisions: 2018.08.07 [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-08-07[/url] [url]https://news.lk/cabinet-decusions/item/21760-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-31-07-2018[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom