Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපජලය විධිමත්ව බැහැර කිරිමට නව ව්‍යාපෘතියක්

Friday, අගෝස්තු 17, 2018 - 16:22

අපජලය විධිමත්ව බැහැර කිරීම වෙනුවෙන් නාගරික අපජල පද්ධතියක් සැකසීමට රජයට ප්‍රංශ රජය විසින් අනුග්‍රහය දක්වා ඇත.

රුපියල් මිලියන 20786ක පිරිවැයක් මේ වෙනුවෙන් වැයකෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන නාගරික බල ප්‍රද්ශය තුළ මෙම ව්‍යාපෘතිය සිදු කිරිම සඳහා කටයුතු සඳහා රුපියල් මිලියන 490ක් වැය කිරීමට නියමිතය.

මේ අනුව ගාල්ල , මහනුවර, කුරුණෑගල , කැළණිය, කතරගම, මීගමුව , පෑළියගොඩ යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ශ්‍රි ලංකාව තුළ 2.12% ක් ප්‍රජාව පමණක් විධිමත් පරිදි අපජලය බැහැර කිරීම සිදු කරනු ලබයි. Shift( sanitation and hygiene initiative for towns) ලෙස හඳුන්වනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය සහ උණවටුන යන නාගරික ප්‍රදේශයන් පළමු පියවර ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව පළමු අදියර පවුල් 3000ක් සඳහා නොමිලේ මෙම පිරිපහදු නළ පද්ධතියට අවශ්‍ය සබඳතා ලබා දීමට නියමිතය.

නිවෙස්වලින් බැහැර කරනු ලබන අප ජලය නළ මගින් මධ්‍යස්ථාන කිහිපයකට රැස් කොට පිරිසිදු කර මුදා හැරීම මෙම වැඩපිළිවෙළේ මුලිකම අරමුණයි.

විධිමත් පරිදි අප ජලය බැහැර කරලීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියේදී සැකසීමට නියමිතය. මෙම නළ පද්ධති ඉදිරියේදී නාගරික සීමාව තුළ අනිවාර්යය කරුණක් වන බවත් එහි මෙහෙයුම් ක්‍රියාවලිය ජල සම්පාදන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය සඳහන් කර සිටී.

ඒ අනුව ව්‍යාපෘතිය මඟින් ගාල්ල ප්‍රදේශයේ පියවර 2ක් යටතේ ග්‍රාම නිලධාරී වසම් 43ක් ආවරණය වනු ඇත.

උණවටුන ප්‍රදේශයේ හෝටල් 85 ක් පමණ, නිවාස 585 ක් පමණ සහ වෙළඳසැල්, පාසැල්, ආගමික ස්ථාන 103 පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත වේ.

යෝජිත අපජල කළමණාකරන පද්ධතිය යටතේ නිවාස කඩ සාප්පු හෝටල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රෝහල් වල ගෘහස්ථ අපජලය ලබා ගැනීමට නියමිතය.

නමුත් කර්මාන්ත ශාලා වලින් සහ වාහන සේවා ස්ථාන වලින් නිකුත් කරනු ලබන අපජලය මෙම පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත ශාලා මඟින් මූලික පිරිපහදු කිරීමක් සිදු කළ යුතුය.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2018 අගොස්තු මාසය තුළ මීගමුව,ගාල්ල උණවටුන සහ කැළණිය පෑලියගොඩ ප්‍රදේශයන්හි සැලසුම් කටයුතු ආරම්භ කරනු ලබන අතර මීගමුව නගරයේ ඉදිකිරීම් කටයුතු 2022 වර්ෂය වන විට නිම කිරීමට බලාපොරෝත්තු වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ලංකා රජය රුපියල් මිලියන 5018ක්, යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 1100 සහ ප්‍රංශ සංවර්ධන ආයතන මගින් මිලියන 14668 යෙදවිම සිදු වේ.

මෙවැනි මධ්‍යගත අපජල පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වනුයේ, අධික ජනගහනය නිසා භූමි පරිභොජනය වැඩිවීම හේතුවෙන් එක් එක් නිවාස ඒකක සඳහා පූතික ටැංකි වෙනම ඉදිකිරීමට භූමි ප්‍රමාණවත් නොවීමයි.

පවතින පූතික ටැංකි පවත්වා ගැනීමේ හා නඩත්තු කිරීමේ අවිධිමත් බව වැළැක්වීම,ස්වාභාවික ජල ප්‍රවාහ වලට නීති විරෝධී ලෙස අපජල බැහැර කිරීමෙන් එම ජල ප්‍රවාහ අපිරිසිදු වීම වැළැක්වීම,භූගත ජල මුලාශ අපවිත්‍ර වීම වැළැක්වීම, ජල කාන්දු වීම නිසා වන නායයෑම් වැළැක්වීම,ක්‍රියාත්මක හා නඩත්තු කිරීමේ පහසුව, පරිසර සංරක්ෂණයට සක්‍රීය දායකත්වය දැක්විමද මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂිතය. මේ වන විට මහනුවර, කුරුණෑගල , මීගමුව යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

- http://www.dinamina.lk/2018/08/17/පුවත්/58780/අපජලය-විධිමත්ව-බැහැර-කිරිමට-නව-ව්‍යාපෘතියක්

[QUOTE="monson, post: 23534909, member: 30005"] [B][SIZE="5"]අපජලය විධිමත්ව බැහැර කිරිමට නව ව්‍යාපෘතියක්[/SIZE][/B] [SIZE="4"]Friday, අගෝස්තු 17, 2018 - 16:22 අපජලය විධිමත්ව බැහැර කිරීම වෙනුවෙන් නාගරික අපජල පද්ධතියක් සැකසීමට රජයට ප්‍රංශ රජය විසින් අනුග්‍රහය දක්වා ඇත. රුපියල් මිලියන 20786ක පිරිවැයක් මේ වෙනුවෙන් වැයකෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන නාගරික බල ප්‍රද්ශය තුළ මෙම ව්‍යාපෘතිය සිදු කිරිම සඳහා කටයුතු සඳහා රුපියල් මිලියන 490ක් වැය කිරීමට නියමිතය. [COLOR="SeaGreen"]මේ අනුව ගාල්ල , මහනුවර, කුරුණෑගල , කැළණිය, කතරගම, මීගමුව , පෑළියගොඩ යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.[/COLOR] ශ්‍රි ලංකාව තුළ 2.12% ක් ප්‍රජාව පමණක් විධිමත් පරිදි අපජලය බැහැර කිරීම සිදු කරනු ලබයි. Shift( sanitation and hygiene initiative for towns) ලෙස හඳුන්වනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය සහ උණවටුන යන නාගරික ප්‍රදේශයන් පළමු පියවර ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව පළමු අදියර පවුල් 3000ක් සඳහා නොමිලේ මෙම පිරිපහදු නළ පද්ධතියට අවශ්‍ය සබඳතා ලබා දීමට නියමිතය. නිවෙස්වලින් බැහැර කරනු ලබන අප ජලය නළ මගින් මධ්‍යස්ථාන කිහිපයකට රැස් කොට පිරිසිදු කර මුදා හැරීම මෙම වැඩපිළිවෙළේ මුලිකම අරමුණයි. විධිමත් පරිදි අප ජලය බැහැර කරලීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියේදී සැකසීමට නියමිතය. මෙම නළ පද්ධති ඉදිරියේදී නාගරික සීමාව තුළ අනිවාර්යය කරුණක් වන බවත් එහි මෙහෙයුම් ක්‍රියාවලිය ජල සම්පාදන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය සඳහන් කර සිටී. ඒ අනුව ව්‍යාපෘතිය මඟින් ගාල්ල ප්‍රදේශයේ පියවර 2ක් යටතේ ග්‍රාම නිලධාරී වසම් 43ක් ආවරණය වනු ඇත. උණවටුන ප්‍රදේශයේ හෝටල් 85 ක් පමණ, නිවාස 585 ක් පමණ සහ වෙළඳසැල්, පාසැල්, ආගමික ස්ථාන 103 පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත වේ. යෝජිත අපජල කළමණාකරන පද්ධතිය යටතේ නිවාස කඩ සාප්පු හෝටල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රෝහල් වල ගෘහස්ථ අපජලය ලබා ගැනීමට නියමිතය. නමුත් කර්මාන්ත ශාලා වලින් සහ වාහන සේවා ස්ථාන වලින් නිකුත් කරනු ලබන අපජලය මෙම පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත ශාලා මඟින් මූලික පිරිපහදු කිරීමක් සිදු කළ යුතුය. [COLOR="seagreen"]ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2018 අගොස්තු මාසය තුළ මීගමුව,ගාල්ල උණවටුන සහ කැළණිය පෑලියගොඩ ප්‍රදේශයන්හි සැලසුම් කටයුතු ආරම්භ කරනු ලබන අතර මීගමුව නගරයේ ඉදිකිරීම් කටයුතු 2022 වර්ෂය වන විට නිම කිරීමට බලාපොරෝත්තු වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ලංකා රජය රුපියල් මිලියන 5018ක්, යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 1100 සහ ප්‍රංශ සංවර්ධන ආයතන මගින් මිලියන 14668 යෙදවිම සිදු වේ.[/COLOR] මෙවැනි මධ්‍යගත අපජල පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වනුයේ, අධික ජනගහනය නිසා භූමි පරිභොජනය වැඩිවීම හේතුවෙන් එක් එක් නිවාස ඒකක සඳහා පූතික ටැංකි වෙනම ඉදිකිරීමට භූමි ප්‍රමාණවත් නොවීමයි. පවතින පූතික ටැංකි පවත්වා ගැනීමේ හා නඩත්තු කිරීමේ අවිධිමත් බව වැළැක්වීම,ස්වාභාවික ජල ප්‍රවාහ වලට නීති විරෝධී ලෙස අපජල බැහැර කිරීමෙන් එම ජල ප්‍රවාහ අපිරිසිදු වීම වැළැක්වීම,භූගත ජල මුලාශ අපවිත්‍ර වීම වැළැක්වීම, ජල කාන්දු වීම නිසා වන නායයෑම් වැළැක්වීම,ක්‍රියාත්මක හා නඩත්තු කිරීමේ පහසුව, පරිසර සංරක්ෂණයට සක්‍රීය දායකත්වය දැක්විමද මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂිතය. මේ වන විට මහනුවර, කුරුණෑගල , මීගමුව යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.[/SIZE] - [url]http://www.dinamina.lk/2018/08/17/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/58780/%E0%B6%85%E0%B6%B4%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B7%80-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom