Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැව් 2400ක ප්‍රතිසංස්කරණ ඇරැඹීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Friday, අගෝස්තු 24, 2018 - 01:00

එල්ලංගා පද්ධති මඟින් සබැඳුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙ.ව 10.00 ට යෙදෙන සුබ මොහොතින් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරේ.

ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු, වියළි කලාපය තුළ මේ වන විට අක්‍රීයවී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරැඹූ ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මඟින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මේ සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මඟින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිඳීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම කටයුතු ආරම්භ කෙරේ.

මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම ද හෙට ජනාධිපතිවරයා අතින් සිදු කෙරෙයි. එක්දහස් නවසිය හැටේ දශකයේ මහවැලි ව්‍යාපෘතියේ ආරම්භයේ

සිටම වයඹ ගොවි ජනතාවගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද ඉල්ලීමක් වූ ‘මහවැලි ජලය වයඹට’ යන්න යථාර්ථයක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ මොරගහකන්ද - කළුගඟ

සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ දී වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල - මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලුවට මෙන්ම පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයට

ගොදුරුවීමේ ගැටලුවට ද මෙමගින් ස්ථීර විසඳුම් හිමිවන අතර, ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105,000ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව හා අඹන්පොළ යන ප්‍රදේශවලට ලබාදීමට හැකියාව ලැබේ.

මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර, 2024 දී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය කරමින් ගොවි පවුල් 13,500ක් සඳහා අවශ්‍ය වාරි ජලය

සැපයීම මෙමගින් සිදුවන අතර, ව්‍යාපෘතිය මගින් පානීය ජලය ඇතුළු විවිධ අයුරින් ප්රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000ක් පමණ වේ.

වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමැඩිල්ල සහ දේවහුව යන ප්‍රධාන ජලාශවල වාරි ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම මෙන්ම වයඹ හා මධ්‍යම පළාත්වලට අයත් මී ඔය, හක්වටුනා ඔය හා කලාඔය ද්‍රෝණිවල පිහිටි කුඩා වැව් 315ක් හා ප්‍රධාන වැව් 08ක් ද, මහවැලි ජලයෙන් පෝෂණය කෙරේ. ඒ සඳහා ඉදිකරනු ලබන ප්‍රධාන ඇළ පද්ධතිය දිගින් කි.මී. 92ක් වන අතර, ලෙනදොර දඹුලු ඔයෙන් හරවනු ලබන මහවැලි ජලය එහි සිට වෑමැඩිල්ල වම් ඉවුරු ඇළ දක්වා ද අනතුරුව මහකිතුල හා මහකිරිඋල ජලාශයන් දක්වා ප්‍රධාන ඇළ මාර්ගවලින් ගෙන යනු ලැබේ. ඉන්පසු එම ජලය, ප්‍රධාන ඇළ දෙකක් මඟින් එනම් මහකිරිඋල ජලාශයෙන් ඇහැටුවැව ප්‍රදේශයේ කදුරුවැව දක්වා කි.මී. 21 කින් ද, මහකිතුල ජලාශයෙන් මැඩියාව මහ වැව දක්වා කි.මී. 20 කින් ද, යුක්ත වූ ඇළ පද්ධතියක් මගින්

අපේක්ෂිත පෝෂිත ප්‍රදේශවලට සැපැයේ. මෙයට අමතරව මැඩියාව ඇළ මාර්ගයේ සිට කි.මී. 10ක් දිග යාපහුව ඇළ මාර්ගය මඟින් මෙතෙක් ජල හිඟයෙන් පීඩා විඳි යාපහුව ප්‍රදේශයේ ගොවිබිම් හෙක්ටයාර් 1000කට පමණ ජලය සැපයේ. මේ වාරි ජලය ලැබීමෙන් පසුව එකී ප්‍රදේශයන්හි ගොවිබිම් සඳහා යල මහ දෙකන්නයේම වගා කිරීමට හැකියාව ලැබෙන අතර, ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ද ඉන් මනා පිටිවහලක් ලැබෙනු ඇත.

- http://www.dinamina.lk/2018/08/24/පුවත්/59143/වැව්-2400ක-ප්‍රතිසංස්කරණ-ඇරැඹීම-අද-ජනපති-ප්‍රධානත්වයෙන්

[QUOTE="monson, post: 23551368, member: 30005"] [B][SIZE="5"]වැව් 2400ක ප්‍රතිසංස්කරණ ඇරැඹීම අද ජනපති ප්‍රධානත්වයෙන්[/SIZE][/B] Friday, අගෝස්තු 24, 2018 - 01:00 [SIZE="4"]එල්ලංගා පද්ධති මඟින් සබැඳුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙ.ව 10.00 ට යෙදෙන සුබ මොහොතින් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරේ. ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු, වියළි කලාපය තුළ මේ වන විට අක්‍රීයවී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරැඹූ ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මඟින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මේ සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මඟින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිඳීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම කටයුතු ආරම්භ කෙරේ. මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම ද හෙට ජනාධිපතිවරයා අතින් සිදු කෙරෙයි. එක්දහස් නවසිය හැටේ දශකයේ මහවැලි ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම වයඹ ගොවි ජනතාවගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද ඉල්ලීමක් වූ ‘මහවැලි ජලය වයඹට’ යන්න යථාර්ථයක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ දී වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි. වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල - මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලුවට මෙන්ම පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයට ගොදුරුවීමේ ගැටලුවට ද මෙමගින් ස්ථීර විසඳුම් හිමිවන අතර, ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105,000ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව හා අඹන්පොළ යන ප්‍රදේශවලට ලබාදීමට හැකියාව ලැබේ. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර, 2024 දී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය කරමින් ගොවි පවුල් 13,500ක් සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීම මෙමගින් සිදුවන අතර, ව්‍යාපෘතිය මගින් පානීය ජලය ඇතුළු විවිධ අයුරින් ප්රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000ක් පමණ වේ. වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමැඩිල්ල සහ දේවහුව යන ප්‍රධාන ජලාශවල වාරි ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම මෙන්ම වයඹ හා මධ්‍යම පළාත්වලට අයත් මී ඔය, හක්වටුනා ඔය හා කලාඔය ද්‍රෝණිවල පිහිටි කුඩා වැව් 315ක් හා ප්‍රධාන වැව් 08ක් ද, මහවැලි ජලයෙන් පෝෂණය කෙරේ. ඒ සඳහා ඉදිකරනු ලබන ප්‍රධාන ඇළ පද්ධතිය දිගින් කි.මී. 92ක් වන අතර, ලෙනදොර දඹුලු ඔයෙන් හරවනු ලබන මහවැලි ජලය එහි සිට වෑමැඩිල්ල වම් ඉවුරු ඇළ දක්වා ද අනතුරුව මහකිතුල හා මහකිරිඋල ජලාශයන් දක්වා ප්‍රධාන ඇළ මාර්ගවලින් ගෙන යනු ලැබේ. ඉන්පසු එම ජලය, ප්‍රධාන ඇළ දෙකක් මඟින් එනම් මහකිරිඋල ජලාශයෙන් ඇහැටුවැව ප්‍රදේශයේ කදුරුවැව දක්වා කි.මී. 21 කින් ද, මහකිතුල ජලාශයෙන් මැඩියාව මහ වැව දක්වා කි.මී. 20 කින් ද, යුක්ත වූ ඇළ පද්ධතියක් මගින් අපේක්ෂිත පෝෂිත ප්‍රදේශවලට සැපැයේ. මෙයට අමතරව මැඩියාව ඇළ මාර්ගයේ සිට කි.මී. 10ක් දිග යාපහුව ඇළ මාර්ගය මඟින් මෙතෙක් ජල හිඟයෙන් පීඩා විඳි යාපහුව ප්‍රදේශයේ ගොවිබිම් හෙක්ටයාර් 1000කට පමණ ජලය සැපයේ. මේ වාරි ජලය ලැබීමෙන් පසුව එකී ප්‍රදේශයන්හි ගොවිබිම් සඳහා යල මහ දෙකන්නයේම වගා කිරීමට හැකියාව ලැබෙන අතර, ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ද ඉන් මනා පිටිවහලක් ලැබෙනු ඇත.[/SIZE] - [url]http://www.dinamina.lk/2018/08/24/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/59143/%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A-2400%E0%B6%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%87%E0%B6%BB%E0%B7%90%E0%B6%B9%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B6%AF-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom