Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමට ඊ-හෙල්ත් කාඩ්

Saturday, සැප්තැම්බර් 1, 2018 - 01:00

සන්ධ්‍යා කරුණාරත්න

මෙරට සියලුම ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත ඉදිරි මාස නවය තුළදී ලබාදීමට රජය තීරණය කරයි.

ඉදිරි මාස හතර තුළදී රට පුරා පිහිටි සියලුම රෝහල් ඊ - හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කරන බවත් විදේශීය සමාගමක් ඒ සඳහා ආයෝජනය කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මිලියන 40ක් වූ ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත් ලබා දුන් සමාගම විසින් මෙරට ජනතාවට ද එම කාඩ්පත් ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය.

මේ කාඩ්පත ජනතාවට ලබාදීමෙන් පසුව රෝගීන්ගේ විස්තර ඇතුළත් ෆයිල් කවර භාවිත නොකර පරිගණකගත කළ විස්තර භාවිතයට ගැනීම සිදු කරන බවත් තාක්ෂණයේ දියුණුවත් සමඟ වන සංවර්ධනයට සමගාමීව නවීන තාක්ෂණය භාවිත කළ යුතු බවත් ඇමැතිවරයා කීය.

වසර 2030 වන විට ජාන තාක්ෂණය වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වන්නේ යැයි ද, අමෙරිකාවේ මේ වන විටත් එම තාක්ෂණය ව්‍යාප්තව ඇත්තේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

- http://www.dinamina.lk/2018/09/01/පුවත්/59573/සැමට-ඊ-හෙල්ත්-කාඩ්

[QUOTE="monson, post: 23577441, member: 30005"] [SIZE="5"][B]සැමට ඊ-හෙල්ත් කාඩ්[/B][/SIZE] Saturday, සැප්තැම්බර් 1, 2018 - 01:00 සන්ධ්‍යා කරුණාරත්න [SIZE="4"]මෙරට සියලුම ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත ඉදිරි මාස නවය තුළදී ලබාදීමට රජය තීරණය කරයි. ඉදිරි මාස හතර තුළදී රට පුරා පිහිටි සියලුම රෝහල් ඊ - හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කරන බවත් විදේශීය සමාගමක් ඒ සඳහා ආයෝජනය කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මිලියන 40ක් වූ ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත් ලබා දුන් සමාගම විසින් මෙරට ජනතාවට ද එම කාඩ්පත් ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය. මේ කාඩ්පත ජනතාවට ලබාදීමෙන් පසුව රෝගීන්ගේ විස්තර ඇතුළත් ෆයිල් කවර භාවිත නොකර පරිගණකගත කළ විස්තර භාවිතයට ගැනීම සිදු කරන බවත් තාක්ෂණයේ දියුණුවත් සමඟ වන සංවර්ධනයට සමගාමීව නවීන තාක්ෂණය භාවිත කළ යුතු බවත් ඇමැතිවරයා කීය. වසර 2030 වන විට ජාන තාක්ෂණය වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වන්නේ යැයි ද, අමෙරිකාවේ මේ වන විටත් එම තාක්ෂණය ව්‍යාප්තව ඇත්තේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.[/SIZE] - [url]http://www.dinamina.lk/2018/09/01/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/59573/%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7-%E0%B6%8A-%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom