Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුව ඇමැති ඉතා මිල අධික ඖෂධ 10 ක් ඇතුලු ඖෂධ සහ වෛද්‍ය උපකරණ 25 ක මිල අද (01) සිට අඩු කරයි.

SATURDAY, 1 SEPTEMBER 2018

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ,, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.

මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා එක්ව සිටියහ.

ඖෂධ මිල නියාමනය කිරීම පිළිබදව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පිළිකා ඖෂධ වලින් සියයට 95 ක් මිල දී ගනු ලබන්නේ රජයයි. පෞද්ගලික අංශය සියයට 5 ක් පමණ අලෙවි කරයි. පිළිකා ඖෂධ මිල අධිකයි. එම නිසා පිළිකා ඖෂධ මිල දී ගැනීමේ හැකියාවක් රෝගීන්ට නැහැ. ඖෂධ ආනයනය කිරිම සදහා වසරකට රජය රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය කරනවා. පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට ඉතිරිවන මුදල රුපියල් බිලියන 02 ක්. ටැබ්සුමාබ් නැමැති පිළිකා ඖෂධය යහපාලන රජය බලයට පත්වන විට අලෙවි වුයේ රුපියල් දෙලක්ෂ අසූදාහසකටයි. එය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු වී තිබෙනවා. නමුත් අද දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ටැබ්සුමාබ් ඖෂධය රුපියල් 95000 දක්වා අඩු වෙනවා. යහපාලන රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහස් සෞඛ්‍ය සේවාව කියා මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් වලටයි. 2016 ඔක්තෝබර් මස 21 දින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කර තිබෙනවා.එමගින් විවිධ වෙළෙද නාමයෙන් යුත් ඖෂධ වර්ග 400 ක පමණ මිල නියාමනය වුනා. අද දින සිදු කළ මිල නියාමනයත් සමග ඖෂධ සහ වෛද්‍ය උපකරණ 74 ක මිල නියාමනය කර තිබෙනවා. ඒ අනුව විවිධ වෙළෙද නාම වලින් යුත් ඖෂධ වර්ග 1000 කට ආසන්න සංඛ්‍යාවක මිල නියාමනය වී තිබෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් තමයි මෙම තින්දු තීරණ ගනු ලබන්නේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමේ දී ප්‍රතිජීවක, වේදනා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග සදහා භාවිත කරන ඖෂධවල මිල නියාමනය කෙරුනා. අද වන විට රෝගීන් වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ සියල්ල මිල දී ගැනීම නිසා සමස්ත ඖෂධ භාවිතය ද වැඩි වී තිබෙනවා. මෙම මිල නියාමනය තුලින් ඖෂධ මිල දී ගැනීමෙන් රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන4.4 ක් වනවා.”

රාජ්‍ය ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීතිඥ සරත් ලියනගේ,පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඇතුලු සරසවි ආචාර්ය මණ්ඩලය, රෝහල් අධ්යක්ෂවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

- https://www.facebook.com/notes/rajitha-senaratne/සුව-ඇමැති-ඉතා-මිල-අධික-ඖෂධ-10-ක්-ඇතුලු-ඖෂධ-සහ-වෛද්‍ය-උපකරණ-25-ක-මිල-අද-01-සිට-අඩු/10156142848284130/

[QUOTE="monson, post: 23577793, member: 30005"] [B][SIZE="5"]සුව ඇමැති ඉතා මිල අධික ඖෂධ 10 ක් ඇතුලු ඖෂධ සහ වෛද්‍ය උපකරණ 25 ක මිල අද (01) සිට අඩු කරයි[/SIZE][/B]. SATURDAY, 1 SEPTEMBER 2018 [SIZE="4"]ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ,, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත. මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා එක්ව සිටියහ. ඖෂධ මිල නියාමනය කිරීම පිළිබදව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පිළිකා ඖෂධ වලින් සියයට 95 ක් මිල දී ගනු ලබන්නේ රජයයි. පෞද්ගලික අංශය සියයට 5 ක් පමණ අලෙවි කරයි. පිළිකා ඖෂධ මිල අධිකයි. එම නිසා පිළිකා ඖෂධ මිල දී ගැනීමේ හැකියාවක් රෝගීන්ට නැහැ. ඖෂධ ආනයනය කිරිම සදහා වසරකට රජය රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය කරනවා. පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට ඉතිරිවන මුදල රුපියල් බිලියන 02 ක්. ටැබ්සුමාබ් නැමැති පිළිකා ඖෂධය යහපාලන රජය බලයට පත්වන විට අලෙවි වුයේ රුපියල් දෙලක්ෂ අසූදාහසකටයි. එය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු වී තිබෙනවා. නමුත් අද දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ටැබ්සුමාබ් ඖෂධය රුපියල් 95000 දක්වා අඩු වෙනවා. යහපාලන රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහස් සෞඛ්‍ය සේවාව කියා මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් වලටයි. 2016 ඔක්තෝබර් මස 21 දින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කර තිබෙනවා.එමගින් විවිධ වෙළෙද නාමයෙන් යුත් ඖෂධ වර්ග 400 ක පමණ මිල නියාමනය වුනා. අද දින සිදු කළ මිල නියාමනයත් සමග ඖෂධ සහ වෛද්‍ය උපකරණ 74 ක මිල නියාමනය කර තිබෙනවා. ඒ අනුව විවිධ වෙළෙද නාම වලින් යුත් ඖෂධ වර්ග 1000 කට ආසන්න සංඛ්‍යාවක මිල නියාමනය වී තිබෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් තමයි මෙම තින්දු තීරණ ගනු ලබන්නේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමේ දී ප්‍රතිජීවක, වේදනා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග සදහා භාවිත කරන ඖෂධවල මිල නියාමනය කෙරුනා. අද වන විට රෝගීන් වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ සියල්ල මිල දී ගැනීම නිසා සමස්ත ඖෂධ භාවිතය ද වැඩි වී තිබෙනවා. මෙම මිල නියාමනය තුලින් ඖෂධ මිල දී ගැනීමෙන් රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන4.4 ක් වනවා.” රාජ්‍ය ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීතිඥ සරත් ලියනගේ,පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඇතුලු සරසවි ආචාර්ය මණ්ඩලය, රෝහල් අධ්යක්ෂවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.[/SIZE] - [url]https://www.facebook.com/notes/rajitha-senaratne/%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%89%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A-%E0%B6%96%E0%B7%82%E0%B6%B0-10-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94-%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B7%83%E0%B7%84-%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E0%B6%BA-%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-25-%E0%B6%9A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B6%AF-01-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%85%E0%B6%A9%E0%B7%94/10156142848284130/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom