Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පෙරළියට ජනතා සහය අත්‍යාවශයයි - කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්යක්ෂ

කොළඹ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත යැයි පැවැසීම වරදක් නොවේ. කොළඹ ආසියාවේ දියුණුතම නගරයක් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ කි‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ සංවර්ධනය වන කොළඹට අලූත්වන ජල සැපයුම තේමාව යටතේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2015 වසරේ ආරම්භ කෙරුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී. 2022 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ නගරයට වඩා විධිමත්ව හා කාර්යක්ෂමව ජලය සැපයෙනු ඇත. කොළඹ නගරයේ ජල පරිභෝගිකයන්ට ජලය භාවිතයේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙම ව්‍යාපෘතිය යටතේ මගහැරෙනු ඇත. මෙම සංවාදයට අප වඩාත් යොමුවූයේ ජනතාවට සුබසෙත උදෙසා කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකවන කාලසීමාවේදී මුහුණපෑමට සිදුවන කෙටිකාලීන දුෂ්කරතා හා ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ ජල පාරිභෝගිකයන්ට මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන ප්රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමටය. අපි ඒ සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් මහතා සමග සංවාදයේ යෙදුනෙමු. පහතින් පළවනුයේ එම සංවාදයේ සටහනයි.

කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් පැහැදිලි කරයි

මේ පෙරළියට ජනතා සහය අත්‍යාවශයයි

කොළඹ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත යැයි පැවැසීම වරදක් නොවේ. කොළඹ ආසියාවේ දියුණුතම නගරයක් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ කි‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ සංවර්ධනය වන කොළඹට අලූත්වන ජල සැපයුම තේමාව යටතේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2015 වසරේ ආරම්භ කෙරුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී. 2022 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ නගරයට වඩා විධිමත්ව හා කාර්යක්ෂමව ජලය සැපයෙනු ඇත. කොළඹ නගරයේ ජල පරිභෝගිකයන්ට ජලය භාවිතයේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙම ව්‍යාපෘතිය යටතේ මගහැරෙනු ඇත. මෙම සංවාදයට අප වඩාත් යොමුවූයේ ජනතාවට සුබසෙත උදෙසා කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකවන කාලසීමාවේදී මුහුණපෑමට සිදුවන කෙටිකාලීන දුෂ්කරතා හා ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ ජල පාරිභෝගිකයන්ට මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන ප්රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමටය. අපි ඒ සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් මහතා සමග සංවාදයේ යෙදුනෙමු. පහතින් පළවනුයේ එම සංවාදයේ සටහනයි.

කොළඹ ජලසම්පාදන ක්රමයේ ආරම්භය සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් මේ සංවාදය අපි අරඹමු...

කොළඹ ජල සම්පාදන ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නෙ 1886 කාලයේදී. ඒ කියන්නේ බි්රතාන්ය යටත්විජිත සමයේ තමයි ආරම්භ වෙලා තියෙන්නෙ. එහෙම බලද්දි ශතවර්ෂයකටත් අධික කාලයක් ඒ කියන්නේ අවුරුදු 130 පමණ පැරැණි ජලසම්පාදන ක්‍රමයක් තමයි කොළඹ තවමත් ක්‍රියාත්මක වෙන්නෙ. ඒ කාල පරාසය තුළ මේ නළ පද්ධතිය යම් යම් සංවර්ධනයන්ට ලක්වුණත් ඒ නූතන අවශ්‍යතාවට ගැළපෙන ලෙස සංවර්ධනය වුණේ නෑ. ඒ නළ පද්ධතිය මේ වනවිට මලකඩ කාල දිරාපත් වෙලා තියෙන්නෙ.

කොළඹ වර්තමානයේ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ හයක් පමණ වෙනව. ඒ වගේම විවිධ කටයුතු සඳහා තවත් 400,000 ක් පමණ ජන සංඛ්‍යාවක් දිනපතා නගරයට ඇතුළු වෙනව. මම ඉහත කිව්ව වගේ මෙම පාරිභෝගිකයන්ට සපයන ජලය නගරය තුළ බෙදා හැරෙන්නේ ශතවර්ෂයකට අධික කල්ගත වුණු නල පද්ධතියක් හරහා. ඒක වත්මන් අවශ්‍යතාව සපුරාලීමට කිසිසේත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ වගේම කොළඹ ඇතැම්

ප්‍රදේශවල වෙසෙන ජනතාවට ජලය සැපයෙන්නෙ දිනකට පැය 6-10ක අතර කාලයක් පමණයි. එයත් කාර්යබහුල නොවන වෙලාවන්ට පමණයි. එක්ලක්ෂ හතළිස්දාහකට වැඩි ප්‍රමාණයක් ඉන්නව. 20%කට 30%කට පමණ ප්‍රමාණයකට කොළඹ ජලසැපයුමේ තියෙන අඩුපීඩනයක් යටතේ ජලසැපයුම්, ජලය පැය 24 පුරාම නොලැබීම වගේ ප්‍රශ්න තියෙනව. ආසන්න වශයෙන් ගත්තොත් ජල ඝන මීටර් 300,000ක් පමණ පිරිසිදු කරන ලද ජල ප්‍රමාණයක් නගරයට දිනපතා සපයනවා.

මේ වගේ පැරැණි ජලනල පද්ධතියකින් ජලය සැපයීමේදී නළ පද්ධතියෙන් ඇතිවන කාන්දුවලින් කොපමණ ජලයක් දිනපතා නාස්තිවෙනවද?

49% ප්‍රමාණයක් ජලසම්පාදන මණ්ඩලයට ජල නාස්තිවීමක් වුණා. ඒකෙන් සම්පූර්ණ සැපයුමෙන් 33%ක් පමණ නළ පද්ධතියේ ඇති සිදුරුවලින් කාන්දුවෙලා දිනපතා නාස්තිවෙනව. එය ජල සම්පාදන මණ්ඩලයට සැලකිය යුතු ආදායමක් අහිමිකරන තත්ත්වයක්. ඒක වගේම නීත්‍යනුකූල නොවන මාර්ග මගින් ජලය ලබාගෙන තියෙන තැන් තියෙනව. ඒ වගේම අපේ ජල බිල්පත් සකසන අයගෙන් සිදුවන අඩුපාඩු නිසා යම්කිසි පාඩුවක් ජල සම්පාදන මණ්ඩලයට සිදුවෙනව. මිනිස්සු නොමිලේ ජලය පාවිච්චි කරමින් තිබුණ 9%ක් විතර. අපි ඒවා නැති කළා. හැමතැනම මීටර් හයිකරල තියෙනව. නොමිලේ දෙන තැන් අඩුකරල තියෙනව. වතුවලට අඩු මුදලකට තමයි දෙන්නෙ. දැන් ඒ සම්පූර්ණ 49% ප්‍රමාණය 41%කට බැහැල. ඒක නිසා එය පාලනයට වඩා පුළුල් අලූත්වැඩියා වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව තියෙනව.

ජලසම්පාදන මණ්ඩලය මගින් මීට විසඳුම් ලෙස කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන නවතම ව්‍යාපෘතිය කුමක්ද?

ඔව්, ඒක තමයි කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය. ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන හා මගපෙන්වීම යටතේ තමයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යෘපෘතිය දියත්කරල තියන්නෙ. මේ යටතේ කොළඹ තියෙන නල පද්ධතිය සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය කරනව. දැනට කිලෝමීටර් 960ක් පමණ වන කොළඹ සමස්ත ජලනළ පද්ධතියේ මේ යටතේ කිලෝ මීටර් 600ක පමණ දුර ප්‍රමාණයක පැරැණි නළ මාරු කරනව. දැනට කිලෝමීටර් 170ක 180ක පමණ ප්‍රමාණයක අලූත් නළ එලල තියෙනව. එහෙම කළාට පස්සෙ අර නාස්තිවන ජල

ප්‍රමාණය අවම වෙනව වගේම, වඩා හොඳ ජල සැපයුමක්

පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවෙනව.

ඊට අමතරව තවත් අපේ ව්‍යාපෘතියක් තියෙනවා AFD ආයතනයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙන. ඒ අඹතලේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය. එතැනදී අඩි 4ක් පමණ විශ්කම්භයකින් යුතු නලයක් දානව අඹතලේ ඉඳල කොළඹ දක්වා. කොළඹ ඇතුළත්වන කොටස සිදුකරන්නෙ අපේ ව්‍යාපෘතිය යටතේ. අනෙක් ටික AFD ආධාර යටතේ සිදුකරන්නෙ. එමෙන්ම ගොතටුව IDH එක ළඟ ජල තටාකයක් ඉදිකරල එතැන සිට නැගෙනහිර කොළඹට ජලය සැපයීමට සැලසුම් කර තියෙනව. එහෙම වුණාම කොළඹට ඉතා විධිමත් ලෙස ජල සැපයුම සිදුකරන්න හැකිවෙනව. මේ ව්‍යාපෘති හරහා මළකඩ කාල දිරාපත් වුණ නළ ඉවත් කරල HTP ප්ලාස්ටික් නළ එලන්න කටයුතු කරනව.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනට අයත් උප ව්‍යාපෘතියක්. 2015 වසරේදි තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. 2022 වසරේ තමයි අවසන් වෙන්නෙ.

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය කොමණද?

රුපියල් බිලියන 40ක පමණ ඇස්තමේන්තුවක් මේ සඳහා මේ වනවිට සකස් කර තියෙනවා.

මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙද්දි ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ සහයෝගයක්ද?

නව ජල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරද්දි මිනිස්සු මුලින්ම බොහොම ආදරයෙන් ඒව පිළිගන්නව. වතුර සැපයෙද්දි ඇත්තට මිනිස්සු බොහොම සතුටුයි. නමුත් අපි මේ ව්‍යාපෘතියෙන් දැන් කරන්නෙ පුනරුත්ථාපනයක්. ඒ නිසා දැන් මිනිස්සු තරහයි. ඇයි මිනිස්සු හිතාගෙන ඉන්නෙ දැන් ඒ අයට වතුර තියෙනව කියල. එහෙම හිතන්නෙ නැත්තෙ අර අඩු පීඩනයකින් ජලය ලැබෙන 20%, 30% විතරයි. මේක තේරෙන භාෂාවකින් කියනව නම් අපිට යම් සැත්කමක් කරන්න ශල්‍යාගාරයට යද්දි මානසිකවත්, ශාරීරිකවත් අපි අසහනයට පත්වෙනව. වේදනාවට පත්වෙනව. ශල්‍යකර්මය කරද්දි ලේ යනව.

ඒවගේම තමයි මේ ජලසම්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනකොට. අලූත් නල එලන්න පරණ නළ තියෙන ස්ථාන හාරද්දි අපේ පරණ නල මාර්ගය කැපිල ගිහින් ජලය අපතේ යන්න පුළුවන්. එතකොට කෙනකුට වතුර නැතිවෙන්න පුළුවන්. ඒ වගේ වේදනාවක් එන්න පුළුවන්. හරියට අර ශල්‍යකර්මය වගේ.

අනිත් අයට මේක කරදරයක්. කාණු කපනව. පරවල් වාහද තද බද ඇතිවෙනව. වාහන නැවැත්වීමේ පහසුකම් නැතිවෙනව. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූවිලි ඇවිස්සෙනව. අධික ශබ්දයක් ඇතිවෙනව. මේ වගේ කරුණු නිසා පොදුවේ මහජනයාට යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම ඇතැම් වැඩබිම්වල ඇති භූගත විදුලි රැහැන් පද්ධති, විදුලි සංදේශන පද්ධති, අපජල වහන පද්ධති ආදිය නිසා ව්‍යාපෘති කටයුතු සංකීර්ණ වෙනව. එවැනි අවස්ථාවලදි යන්ත්‍රෝපකරණ යොදාගන්න බැරිවෙන නිසා මිනිස් ශ්‍රමයෙන් තමයි ඒ කටයුතු කරන්න වෙන්නෙ. එවැනි අවස්ථාවල ව්‍යාපෘති කටයුතු අඩාල වෙන්න පුළුවන්.

ඒ වගේම පැරැණි ජලනල ඉවත් කිරීමේදී නල මාර්ගයේ යම්යම් පිපිරීම් සිදුවුවහොත් මාධ්‍යයෙන් වාර්තා කරන්න පුළුවන් ජලසම්පාදන මණ්ඩලයේ ජලය අපතේ යනව කියල. ඒ නිසා මාධ්‍යයෙත් වගකීමක් තියෙනව මේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත්වෙලා අපට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. මොකද මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නෙ පොදු මහජන සුබසිද්ධිය උදෙසා නිසා.

ඒනිසා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේක ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් ලෙස හිතන්න කියල. සියලූ දෙනාටම එක හා සමාන ලෙස ජල සැපයුම ලබාදීමට තමයි මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නෙ. ඒ නිසා තාවකාලිකව ඇතිවන මෙවැනි බාධක ඉතා ඉවසීමෙන් බාරගන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න ඕන කොළඹ මහනගර සභාව අපට හොඳ සහයෝගයක් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ලබාදෙනව.

මේ ව්‍යාපෘති යටතේ ලැබෙන ප්රතිලාභ මොනවාද?

මම ඉහත කිව්ව වගෙ ජලය අඛණ්ඩව බෙදාහැරිය හැකි, වඩාත් දියුණු නල පද්ධතියක් ඇතිවීම. ඊළඟට කොළඹට ජලය රැගෙන එන ප්‍රධාන නල මාර්ගය ඉහළ ධාරිතාවකින් යුක්ත බැවින්, නගරයට බෙදාහරින ජලය නිසි පීඩනයකින් යුතුවෙනව. භාවිත කරන ජලනල වඩාත් උසස් ප්‍රමිතියකින් යුක්ත නිසා ඒවා වැඩි කාලයක් පවතිනව වගේම භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) මගින් ජල කාන්දු හා බිඳ වැටීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවෙනව.

රජය ඉදිකළ ඇතැම් මහල් නිවාසවල ජල මීටරය තියෙන්නෙ වැසිකිළිවල. ගැහැනු පමණක් ගෙදර ඉන්න වෙලාවට ජල මීටර් කියවන්නන් ඒ ගෙවල්වලට යන්නෙ නෑ. ඒ නිසා ජලසම්පාදන මණ්ඩලයට ඉන් පාඩුවක් සිදුවෙනව. මේ ව්‍යාපෘතිය යටතේ සියලූම ජල මීටර් නිවස ඉදිරි මායිමේ සවිකරනව. ඒ මගින් පරිභෝජනය කරන ලද ප්‍රමාණය මත නිවැරැදිව ගණනය කිරීමට හැකිවෙනව. ජල සැපයුම් පද්ධතියේ දිනපතා සිදුවිය හැකි නාස්තිය අධීක්ෂණය කළ හැකි පිළිවෙතක් අඛණ්ඩව කි‍්‍රයාත්මක වීම මේ මගින් සිදුවෙනව. මේ ව්‍යාපෘතිය යටතේ ජල නාස්තිය 18%ක

ප්‍රමාණයකින් අවම කරන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒක 7%, 8% වගේ ප්‍රමාණයකට අඩුවෙලා තියෙනව. ඒක 10% කට වඩා අඩු ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා අඩු

ප්‍රතිශතයක් ඒක. ඒක ඉතා සතුටුදායක තත්ත්වයක්. ඒක 10%-6% දක්වා එනවා. සාමාන්‍යයෙන් දියුණු ජපානය වගේ රටවල පවා තියෙන්නේ මේ ප්‍රතිශතය 6%, 7% තත්ත්වයේ. ඒ්කට ඔවුන් හුඟක් වියදම් කරනව. අපේ මේ ප්‍රතිශතය සුවිශේෂී තත්ත්වයක්. ජයග්‍රහණක්.

ජනගහනය වැඩිවෙද්දි ජල ඉල්ලූම වැඩිවෙනව. දැනට තියෙන නාස්තිත් එක්ක ලක්ෂ දෙකකට විතර ජලය දෙනව. මේ නාස්තිත් එක්ක ජනතාවට වතුර දෙනව නම් 2020 වනවිට අපිට ජල ඝන මීටර් 358,000ක් අපිට සපයන්න වෙනව. අඹතලේ හරි කලටුවාව හරි සැපයුම වැඩිවෙන්න ඕන. මේ ව්‍යාපෘතිය

ක්‍රියාත්මක වෙන කොට ජල නාස්තිය අඩුවෙන නිසා ඒ ජල සැපයුම අපිට සිදුකරන්න පුළුවන් අමතර වියදමක් නැතිව. ඒ නිසා මේ ව්‍යාපෘතිය රජයට විශාල ආයෝජනයක්.

කොළඹට සැපයෙන්නෙ අඹතලේ, කලටුවාව, ලබුගම යන ජල පොම්පාරාගවලින්. ඒ එන වතුර කොහෙටද යන්නෙ කොතැනින්ද නතරවෙන්නෙ කියල දන්නෙ නෑ.

මාලිගාකන්දට වතුර එනව. එහෙ බෙදාහරිනව. මට්ටක්කුලිය තියෙනව එලිහවුස් එක. ඒකට එනව ඒ වතුරත් එහෙ බෙදාහරිනව. දෙහිවලට එන වතුර කොළඹටත් එනව දෙහිවලටත් එනව. කෝට්ටේ තියෙන ජුබිලි තටාකය එතැනිනුත් කොළඹට ජලය එනව. මෙහෙම ජලය සැපයුනත් යම්කිසි ආපදා තත්ත්වයකදී ඒ ආපදාව සිදු වන තැන හරියටම හොයාගන්න බෑ. මේ ව්‍යාපෘතිය යටතේ අපි ඒක බෙදනව වතුර බෙදාහරින කොටස්වලට. ඒ අනුව යම්කිසි ප්‍රදේශයක ජල සැපයුමේ ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ ප්‍රදේශයේ පමණයි ජලබෙදාහැරීමට ප්‍රශ්නයක් වෙන්නෙ. යම්කිසි ප්‍රදේශයකට ප්‍රධාන නලයකින් ජලය සැපයෙන්නෙ නැතිවුණාට වෙනත් මාර්ගයක් දෙන්න පුළුවන් විදිහටත් හදනව. උදාහරණයකට මාලිගාකන්ද ජල සැපයුම් මාර්ගයට යම්කිසි ආපදාවක් වුණා නම් එලිහවුස් එකේ ජල සැපයුම් මාර්ගයෙන් ඒ ප්‍රදේශයට ජලය සපයන්න පුළුවන්. තාම බෑ. මේ ව්‍යාපෘතිය අවසාන වෙනවත් එක්ක ඒක සිදුකරන්න පුළුවන් වෙනව.

මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ අපි කොළඹ කුඩා කුඩා කලාප 75ක් හදනව. ඒව දිස්ත්‍රික් මීටර් කලාප කියල තමයි හඳුන්වන්නෙ. ඒ කලාපවලට මීටර් දාල හදනව. එතැනදි අපිට නිවැරැදි ලෙස සැපයෙන ජල ප්‍රමාණය පිළිබඳ මනින්න පුළුවන්. ලෝකයේ දියුණුම තාක්ෂණික ක්‍රමයක් තමයි මේ DMA තාක්ෂණය. මේ ව්‍යාපෘතිය අවසානයේ ඒ DMA තාක්ෂණය අපට ලැබෙනව. කොළඹ පළමුවෙන් පටන්ගන්න ව්‍යාපෘතියක් තමයි මේ DMA ක්‍රමය. මේ DMA කලාපවලින් දැනට 7ක් පමණ සම්පූර්ණයෙන්ම ඉවරයි. තව 5ක් විතර මාස 2කින් සම්පූර්ණ වෙනව.

49% ප්‍රමාණයක් ජලය නාස්තිවෙනව කියන්නෙ ජලය අවශ්‍ය මිනිසුන්නට දෙන්න බැරිවෙලා තියෙනව. මුදල්වල පාඩුවට අපි බලන්න ඕන වෙනත් සාධක. මුදල්වලින් සිදුවන පාඩුව 29%,30% දක්වා අඩුකරන්න පුඵවන්.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අපිට තියෙන ගැටලූ තමයි කොළඹ විදුලිරැහැන් පද්ධති තියෙනව. දුරකථන රැහැන් පද්ධති තියෙනව. මේවා හරියටම තියෙන්නෙ කොතනද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒ පිළිබඳ නිශ්චිත සටහන් නෑ. ඨෂී තාක්ෂණයෙන් මේ සියලූ භූගෝලීය තොරතුරු අපි ලබාගන්නව. ඒ වගේම එම තොරතුරු අපි සිතියම්ගත කරනව. එය සංන්නිවේදන, විදුලිය වැනි ක්ෂේත්රවලට ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් එකක් වෙනව.

මේ ව්‍යාපෘතිය කරගෙන යෑමේදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මුහුණදීමට සිදුවන බාධක මොනවාද?

ඇත්තටම මීට පෙරත් කිව්ව වගේ ජනතාවට ඇති කෙටිකාලීන බාධාවන් තමයි. ඇතැම් අය තමන්ගේ බලය පාවිච්චි කරල ඉහළ තැන්වලට පැමිණිලි කරල ව්‍යාපෘතියේ කටයුතු නවත්වන්න උත්සාහ කරනව. එතැනදි අපි කොන්ත්‍රාත් ලබාදුන් ආයතන අපහසුතාවට පත්වෙනව. ඒ වගේම මේ ව්‍යාපෘතිය දිවා/රාත්‍රී දෙකේදීම ක්‍රියාතමක වෙන එකක්. ඇතැම් කම්කරුවන් වැඩකරන්න කැමැති දවහල් කාලයේ විතරයි. රාත්‍රියේ වැඩකරන්න කැමති නැති නිසා වැඩබිම දාල යනව. මේ වගෙ අභියෝගවලට අපට මුහුණදෙන්න වෙනව.

හැබැයි අපි කිව යුතු විශේෂ දෙයක් තියෙනව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් දැනට බාධාවකින් තොරව ජලය පරිභෝජනය කරන අයටත් ජලය නැතිවේවි. ඒනිසා මේ ව්‍යාපෘතිය අත්‍යවශ්‍යයි. හදිස්සියි.

සාකච්ඡා කළේඃ- සිරිමන්ත රත්නසේකර

ඡායාරූපය - ජූඞ් ඩෙන්සිල් පතිරාජ

- http://divaina.com/sunday/index.php/visheshanga1/5642-2018-08-31-05-15-30

[QUOTE="monson, post: 23590660, member: 30005"] [B][SIZE="5"]මේ පෙරළියට ජනතා සහය අත්‍යාවශයයි - කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්යක්ෂ[/SIZE][/B] [SIZE="4"]කොළඹ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත යැයි පැවැසීම වරදක් නොවේ. කොළඹ ආසියාවේ දියුණුතම නගරයක් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ කි‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ සංවර්ධනය වන කොළඹට අලූත්වන ජල සැපයුම තේමාව යටතේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2015 වසරේ ආරම්භ කෙරුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී. 2022 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ නගරයට වඩා විධිමත්ව හා කාර්යක්ෂමව ජලය සැපයෙනු ඇත. කොළඹ නගරයේ ජල පරිභෝගිකයන්ට ජලය භාවිතයේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙම ව්‍යාපෘතිය යටතේ මගහැරෙනු ඇත. මෙම සංවාදයට අප වඩාත් යොමුවූයේ ජනතාවට සුබසෙත උදෙසා කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකවන කාලසීමාවේදී මුහුණපෑමට සිදුවන කෙටිකාලීන දුෂ්කරතා හා ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ ජල පාරිභෝගිකයන්ට මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන ප්රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමටය. අපි ඒ සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් මහතා සමග සංවාදයේ යෙදුනෙමු. පහතින් පළවනුයේ එම සංවාදයේ සටහනයි. කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් පැහැදිලි කරයි මේ පෙරළියට ජනතා සහය අත්‍යාවශයයි කොළඹ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත යැයි පැවැසීම වරදක් නොවේ. කොළඹ ආසියාවේ දියුණුතම නගරයක් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ කි‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ සංවර්ධනය වන කොළඹට අලූත්වන ජල සැපයුම තේමාව යටතේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2015 වසරේ ආරම්භ කෙරුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී. 2022 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ නගරයට වඩා විධිමත්ව හා කාර්යක්ෂමව ජලය සැපයෙනු ඇත. කොළඹ නගරයේ ජල පරිභෝගිකයන්ට ජලය භාවිතයේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙම ව්‍යාපෘතිය යටතේ මගහැරෙනු ඇත. මෙම සංවාදයට අප වඩාත් යොමුවූයේ ජනතාවට සුබසෙත උදෙසා කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකවන කාලසීමාවේදී මුහුණපෑමට සිදුවන කෙටිකාලීන දුෂ්කරතා හා ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ ජල පාරිභෝගිකයන්ට මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන ප්රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමටය. අපි ඒ සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් මහතා සමග සංවාදයේ යෙදුනෙමු. පහතින් පළවනුයේ එම සංවාදයේ සටහනයි. [COLOR="RoyalBlue"]කොළඹ ජලසම්පාදන ක්රමයේ ආරම්භය සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් මේ සංවාදය අපි අරඹමු...[/COLOR] කොළඹ ජල සම්පාදන ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නෙ 1886 කාලයේදී. ඒ කියන්නේ බි්රතාන්ය යටත්විජිත සමයේ තමයි ආරම්භ වෙලා තියෙන්නෙ. එහෙම බලද්දි ශතවර්ෂයකටත් අධික කාලයක් ඒ කියන්නේ අවුරුදු 130 පමණ පැරැණි ජලසම්පාදන ක්‍රමයක් තමයි කොළඹ තවමත් ක්‍රියාත්මක වෙන්නෙ. ඒ කාල පරාසය තුළ මේ නළ පද්ධතිය යම් යම් සංවර්ධනයන්ට ලක්වුණත් ඒ නූතන අවශ්‍යතාවට ගැළපෙන ලෙස සංවර්ධනය වුණේ නෑ. ඒ නළ පද්ධතිය මේ වනවිට මලකඩ කාල දිරාපත් වෙලා තියෙන්නෙ. කොළඹ වර්තමානයේ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ හයක් පමණ වෙනව. ඒ වගේම විවිධ කටයුතු සඳහා තවත් 400,000 ක් පමණ ජන සංඛ්‍යාවක් දිනපතා නගරයට ඇතුළු වෙනව. මම ඉහත කිව්ව වගේ මෙම පාරිභෝගිකයන්ට සපයන ජලය නගරය තුළ බෙදා හැරෙන්නේ ශතවර්ෂයකට අධික කල්ගත වුණු නල පද්ධතියක් හරහා. ඒක වත්මන් අවශ්‍යතාව සපුරාලීමට කිසිසේත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ වගේම කොළඹ ඇතැම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට ජලය සැපයෙන්නෙ දිනකට පැය 6-10ක අතර කාලයක් පමණයි. එයත් කාර්යබහුල නොවන වෙලාවන්ට පමණයි. එක්ලක්ෂ හතළිස්දාහකට වැඩි ප්‍රමාණයක් ඉන්නව. 20%කට 30%කට පමණ ප්‍රමාණයකට කොළඹ ජලසැපයුමේ තියෙන අඩුපීඩනයක් යටතේ ජලසැපයුම්, ජලය පැය 24 පුරාම නොලැබීම වගේ ප්‍රශ්න තියෙනව. ආසන්න වශයෙන් ගත්තොත් ජල ඝන මීටර් 300,000ක් පමණ පිරිසිදු කරන ලද ජල ප්‍රමාණයක් නගරයට දිනපතා සපයනවා. [COLOR="royalblue"]මේ වගේ පැරැණි ජලනල පද්ධතියකින් ජලය සැපයීමේදී නළ පද්ධතියෙන් ඇතිවන කාන්දුවලින් කොපමණ ජලයක් දිනපතා නාස්තිවෙනවද?[/COLOR] 49% ප්‍රමාණයක් ජලසම්පාදන මණ්ඩලයට ජල නාස්තිවීමක් වුණා. ඒකෙන් සම්පූර්ණ සැපයුමෙන් 33%ක් පමණ නළ පද්ධතියේ ඇති සිදුරුවලින් කාන්දුවෙලා දිනපතා නාස්තිවෙනව. එය ජල සම්පාදන මණ්ඩලයට සැලකිය යුතු ආදායමක් අහිමිකරන තත්ත්වයක්. ඒක වගේම නීත්‍යනුකූල නොවන මාර්ග මගින් ජලය ලබාගෙන තියෙන තැන් තියෙනව. ඒ වගේම අපේ ජල බිල්පත් සකසන අයගෙන් සිදුවන අඩුපාඩු නිසා යම්කිසි පාඩුවක් ජල සම්පාදන මණ්ඩලයට සිදුවෙනව. මිනිස්සු නොමිලේ ජලය පාවිච්චි කරමින් තිබුණ 9%ක් විතර. අපි ඒවා නැති කළා. හැමතැනම මීටර් හයිකරල තියෙනව. නොමිලේ දෙන තැන් අඩුකරල තියෙනව. වතුවලට අඩු මුදලකට තමයි දෙන්නෙ. දැන් ඒ සම්පූර්ණ 49% ප්‍රමාණය 41%කට බැහැල. ඒක නිසා එය පාලනයට වඩා පුළුල් අලූත්වැඩියා වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව තියෙනව. [COLOR="royalblue"]ජලසම්පාදන මණ්ඩලය මගින් මීට විසඳුම් ලෙස කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන නවතම ව්‍යාපෘතිය කුමක්ද?[/COLOR] ඔව්, ඒක තමයි කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය. ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන හා මගපෙන්වීම යටතේ තමයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යෘපෘතිය දියත්කරල තියන්නෙ. මේ යටතේ කොළඹ තියෙන නල පද්ධතිය සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය කරනව. දැනට කිලෝමීටර් 960ක් පමණ වන කොළඹ සමස්ත ජලනළ පද්ධතියේ මේ යටතේ කිලෝ මීටර් 600ක පමණ දුර ප්‍රමාණයක පැරැණි නළ මාරු කරනව. දැනට කිලෝමීටර් 170ක 180ක පමණ ප්‍රමාණයක අලූත් නළ එලල තියෙනව. එහෙම කළාට පස්සෙ අර නාස්තිවන ජල ප්‍රමාණය අවම වෙනව වගේම, වඩා හොඳ ජල සැපයුමක් පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවෙනව. ඊට අමතරව තවත් අපේ ව්‍යාපෘතියක් තියෙනවා AFD ආයතනයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙන. ඒ අඹතලේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය. එතැනදී අඩි 4ක් පමණ විශ්කම්භයකින් යුතු නලයක් දානව අඹතලේ ඉඳල කොළඹ දක්වා. කොළඹ ඇතුළත්වන කොටස සිදුකරන්නෙ අපේ ව්‍යාපෘතිය යටතේ. අනෙක් ටික AFD ආධාර යටතේ සිදුකරන්නෙ. එමෙන්ම ගොතටුව IDH එක ළඟ ජල තටාකයක් ඉදිකරල එතැන සිට නැගෙනහිර කොළඹට ජලය සැපයීමට සැලසුම් කර තියෙනව. එහෙම වුණාම කොළඹට ඉතා විධිමත් ලෙස ජල සැපයුම සිදුකරන්න හැකිවෙනව. මේ ව්‍යාපෘති හරහා මළකඩ කාල දිරාපත් වුණ නළ ඉවත් කරල HTP ප්ලාස්ටික් නළ එලන්න කටයුතු කරනව. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනට අයත් උප ව්‍යාපෘතියක්. 2015 වසරේදි තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. 2022 වසරේ තමයි අවසන් වෙන්නෙ. [COLOR="royalblue"]මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය කොමණද?[/COLOR] රුපියල් බිලියන 40ක පමණ ඇස්තමේන්තුවක් මේ සඳහා මේ වනවිට සකස් කර තියෙනවා. මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙද්දි ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ සහයෝගයක්ද? නව ජල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරද්දි මිනිස්සු මුලින්ම බොහොම ආදරයෙන් ඒව පිළිගන්නව. වතුර සැපයෙද්දි ඇත්තට මිනිස්සු බොහොම සතුටුයි. නමුත් අපි මේ ව්‍යාපෘතියෙන් දැන් කරන්නෙ පුනරුත්ථාපනයක්. ඒ නිසා දැන් මිනිස්සු තරහයි. ඇයි මිනිස්සු හිතාගෙන ඉන්නෙ දැන් ඒ අයට වතුර තියෙනව කියල. එහෙම හිතන්නෙ නැත්තෙ අර අඩු පීඩනයකින් ජලය ලැබෙන 20%, 30% විතරයි. මේක තේරෙන භාෂාවකින් කියනව නම් අපිට යම් සැත්කමක් කරන්න ශල්‍යාගාරයට යද්දි මානසිකවත්, ශාරීරිකවත් අපි අසහනයට පත්වෙනව. වේදනාවට පත්වෙනව. ශල්‍යකර්මය කරද්දි ලේ යනව. ඒවගේම තමයි මේ ජලසම්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනකොට. අලූත් නල එලන්න පරණ නළ තියෙන ස්ථාන හාරද්දි අපේ පරණ නල මාර්ගය කැපිල ගිහින් ජලය අපතේ යන්න පුළුවන්. එතකොට කෙනකුට වතුර නැතිවෙන්න පුළුවන්. ඒ වගේ වේදනාවක් එන්න පුළුවන්. හරියට අර ශල්‍යකර්මය වගේ. අනිත් අයට මේක කරදරයක්. කාණු කපනව. පරවල් වාහද තද බද ඇතිවෙනව. වාහන නැවැත්වීමේ පහසුකම් නැතිවෙනව. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූවිලි ඇවිස්සෙනව. අධික ශබ්දයක් ඇතිවෙනව. මේ වගේ කරුණු නිසා පොදුවේ මහජනයාට යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් වැඩබිම්වල ඇති භූගත විදුලි රැහැන් පද්ධති, විදුලි සංදේශන පද්ධති, අපජල වහන පද්ධති ආදිය නිසා ව්‍යාපෘති කටයුතු සංකීර්ණ වෙනව. එවැනි අවස්ථාවලදි යන්ත්‍රෝපකරණ යොදාගන්න බැරිවෙන නිසා මිනිස් ශ්‍රමයෙන් තමයි ඒ කටයුතු කරන්න වෙන්නෙ. එවැනි අවස්ථාවල ව්‍යාපෘති කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඒ වගේම පැරැණි ජලනල ඉවත් කිරීමේදී නල මාර්ගයේ යම්යම් පිපිරීම් සිදුවුවහොත් මාධ්‍යයෙන් වාර්තා කරන්න පුළුවන් ජලසම්පාදන මණ්ඩලයේ ජලය අපතේ යනව කියල. ඒ නිසා මාධ්‍යයෙත් වගකීමක් තියෙනව මේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත්වෙලා අපට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. මොකද මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නෙ පොදු මහජන සුබසිද්ධිය උදෙසා නිසා. ඒනිසා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේක ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් ලෙස හිතන්න කියල. සියලූ දෙනාටම එක හා සමාන ලෙස ජල සැපයුම ලබාදීමට තමයි මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නෙ. ඒ නිසා තාවකාලිකව ඇතිවන මෙවැනි බාධක ඉතා ඉවසීමෙන් බාරගන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න ඕන කොළඹ මහනගර සභාව අපට හොඳ සහයෝගයක් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ලබාදෙනව. [COLOR="royalblue"]මේ ව්‍යාපෘති යටතේ ලැබෙන ප්රතිලාභ මොනවාද?[/COLOR] මම ඉහත කිව්ව වගෙ ජලය අඛණ්ඩව බෙදාහැරිය හැකි, වඩාත් දියුණු නල පද්ධතියක් ඇතිවීම. ඊළඟට කොළඹට ජලය රැගෙන එන ප්‍රධාන නල මාර්ගය ඉහළ ධාරිතාවකින් යුක්ත බැවින්, නගරයට බෙදාහරින ජලය නිසි පීඩනයකින් යුතුවෙනව. භාවිත කරන ජලනල වඩාත් උසස් ප්‍රමිතියකින් යුක්ත නිසා ඒවා වැඩි කාලයක් පවතිනව වගේම භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) මගින් ජල කාන්දු හා බිඳ වැටීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවෙනව. රජය ඉදිකළ ඇතැම් මහල් නිවාසවල ජල මීටරය තියෙන්නෙ වැසිකිළිවල. ගැහැනු පමණක් ගෙදර ඉන්න වෙලාවට ජල මීටර් කියවන්නන් ඒ ගෙවල්වලට යන්නෙ නෑ. ඒ නිසා ජලසම්පාදන මණ්ඩලයට ඉන් පාඩුවක් සිදුවෙනව. මේ ව්‍යාපෘතිය යටතේ සියලූම ජල මීටර් නිවස ඉදිරි මායිමේ සවිකරනව. ඒ මගින් පරිභෝජනය කරන ලද ප්‍රමාණය මත නිවැරැදිව ගණනය කිරීමට හැකිවෙනව. ජල සැපයුම් පද්ධතියේ දිනපතා සිදුවිය හැකි නාස්තිය අධීක්ෂණය කළ හැකි පිළිවෙතක් අඛණ්ඩව කි‍්‍රයාත්මක වීම මේ මගින් සිදුවෙනව. මේ ව්‍යාපෘතිය යටතේ ජල නාස්තිය 18%ක ප්‍රමාණයකින් අවම කරන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒක 7%, 8% වගේ ප්‍රමාණයකට අඩුවෙලා තියෙනව. ඒක 10% කට වඩා අඩු ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා අඩු ප්‍රතිශතයක් ඒක. ඒක ඉතා සතුටුදායක තත්ත්වයක්. ඒක 10%-6% දක්වා එනවා. සාමාන්‍යයෙන් දියුණු ජපානය වගේ රටවල පවා තියෙන්නේ මේ ප්‍රතිශතය 6%, 7% තත්ත්වයේ. ඒ්කට ඔවුන් හුඟක් වියදම් කරනව. අපේ මේ ප්‍රතිශතය සුවිශේෂී තත්ත්වයක්. ජයග්‍රහණක්. ජනගහනය වැඩිවෙද්දි ජල ඉල්ලූම වැඩිවෙනව. දැනට තියෙන නාස්තිත් එක්ක ලක්ෂ දෙකකට විතර ජලය දෙනව. මේ නාස්තිත් එක්ක ජනතාවට වතුර දෙනව නම් 2020 වනවිට අපිට ජල ඝන මීටර් 358,000ක් අපිට සපයන්න වෙනව. අඹතලේ හරි කලටුවාව හරි සැපයුම වැඩිවෙන්න ඕන. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන කොට ජල නාස්තිය අඩුවෙන නිසා ඒ ජල සැපයුම අපිට සිදුකරන්න පුළුවන් අමතර වියදමක් නැතිව. ඒ නිසා මේ ව්‍යාපෘතිය රජයට විශාල ආයෝජනයක්. කොළඹට සැපයෙන්නෙ අඹතලේ, කලටුවාව, ලබුගම යන ජල පොම්පාරාගවලින්. ඒ එන වතුර කොහෙටද යන්නෙ කොතැනින්ද නතරවෙන්නෙ කියල දන්නෙ නෑ. මාලිගාකන්දට වතුර එනව. එහෙ බෙදාහරිනව. මට්ටක්කුලිය තියෙනව එලිහවුස් එක. ඒකට එනව ඒ වතුරත් එහෙ බෙදාහරිනව. දෙහිවලට එන වතුර කොළඹටත් එනව දෙහිවලටත් එනව. කෝට්ටේ තියෙන ජුබිලි තටාකය එතැනිනුත් කොළඹට ජලය එනව. මෙහෙම ජලය සැපයුනත් යම්කිසි ආපදා තත්ත්වයකදී ඒ ආපදාව සිදු වන තැන හරියටම හොයාගන්න බෑ. මේ ව්‍යාපෘතිය යටතේ අපි ඒක බෙදනව වතුර බෙදාහරින කොටස්වලට. ඒ අනුව යම්කිසි ප්‍රදේශයක ජල සැපයුමේ ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ ප්‍රදේශයේ පමණයි ජලබෙදාහැරීමට ප්‍රශ්නයක් වෙන්නෙ. යම්කිසි ප්‍රදේශයකට ප්‍රධාන නලයකින් ජලය සැපයෙන්නෙ නැතිවුණාට වෙනත් මාර්ගයක් දෙන්න පුළුවන් විදිහටත් හදනව. උදාහරණයකට මාලිගාකන්ද ජල සැපයුම් මාර්ගයට යම්කිසි ආපදාවක් වුණා නම් එලිහවුස් එකේ ජල සැපයුම් මාර්ගයෙන් ඒ ප්‍රදේශයට ජලය සපයන්න පුළුවන්. තාම බෑ. මේ ව්‍යාපෘතිය අවසාන වෙනවත් එක්ක ඒක සිදුකරන්න පුළුවන් වෙනව. මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ අපි කොළඹ කුඩා කුඩා කලාප 75ක් හදනව. ඒව දිස්ත්‍රික් මීටර් කලාප කියල තමයි හඳුන්වන්නෙ. ඒ කලාපවලට මීටර් දාල හදනව. එතැනදි අපිට නිවැරැදි ලෙස සැපයෙන ජල ප්‍රමාණය පිළිබඳ මනින්න පුළුවන්. ලෝකයේ දියුණුම තාක්ෂණික ක්‍රමයක් තමයි මේ DMA තාක්ෂණය. මේ ව්‍යාපෘතිය අවසානයේ ඒ DMA තාක්ෂණය අපට ලැබෙනව. කොළඹ පළමුවෙන් පටන්ගන්න ව්‍යාපෘතියක් තමයි මේ DMA ක්‍රමය. මේ DMA කලාපවලින් දැනට 7ක් පමණ සම්පූර්ණයෙන්ම ඉවරයි. තව 5ක් විතර මාස 2කින් සම්පූර්ණ වෙනව. 49% ප්‍රමාණයක් ජලය නාස්තිවෙනව කියන්නෙ ජලය අවශ්‍ය මිනිසුන්නට දෙන්න බැරිවෙලා තියෙනව. මුදල්වල පාඩුවට අපි බලන්න ඕන වෙනත් සාධක. මුදල්වලින් සිදුවන පාඩුව 29%,30% දක්වා අඩුකරන්න පුඵවන්. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අපිට තියෙන ගැටලූ තමයි කොළඹ විදුලිරැහැන් පද්ධති තියෙනව. දුරකථන රැහැන් පද්ධති තියෙනව. මේවා හරියටම තියෙන්නෙ කොතනද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒ පිළිබඳ නිශ්චිත සටහන් නෑ. ඨෂී තාක්ෂණයෙන් මේ සියලූ භූගෝලීය තොරතුරු අපි ලබාගන්නව. ඒ වගේම එම තොරතුරු අපි සිතියම්ගත කරනව. එය සංන්නිවේදන, විදුලිය වැනි ක්ෂේත්රවලට ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් එකක් වෙනව. [COLOR="royalblue"]මේ ව්‍යාපෘතිය කරගෙන යෑමේදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මුහුණදීමට සිදුවන බාධක මොනවාද?[/COLOR] ඇත්තටම මීට පෙරත් කිව්ව වගේ ජනතාවට ඇති කෙටිකාලීන බාධාවන් තමයි. ඇතැම් අය තමන්ගේ බලය පාවිච්චි කරල ඉහළ තැන්වලට පැමිණිලි කරල ව්‍යාපෘතියේ කටයුතු නවත්වන්න උත්සාහ කරනව. එතැනදි අපි කොන්ත්‍රාත් ලබාදුන් ආයතන අපහසුතාවට පත්වෙනව. ඒ වගේම මේ ව්‍යාපෘතිය දිවා/රාත්‍රී දෙකේදීම ක්‍රියාතමක වෙන එකක්. ඇතැම් කම්කරුවන් වැඩකරන්න කැමැති දවහල් කාලයේ විතරයි. රාත්‍රියේ වැඩකරන්න කැමති නැති නිසා වැඩබිම දාල යනව. මේ වගෙ අභියෝගවලට අපට මුහුණදෙන්න වෙනව. හැබැයි අපි කිව යුතු විශේෂ දෙයක් තියෙනව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් දැනට බාධාවකින් තොරව ජලය පරිභෝජනය කරන අයටත් ජලය නැතිවේවි. ඒනිසා මේ ව්‍යාපෘතිය අත්‍යවශ්‍යයි. හදිස්සියි. සාකච්ඡා කළේඃ- සිරිමන්ත රත්නසේකර ඡායාරූපය - ජූඞ් ඩෙන්සිල් පතිරාජ[/SIZE] - [url]http://divaina.com/sunday/index.php/visheshanga1/5642-2018-08-31-05-15-30[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom