Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර 27.75ක් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම

- බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 03ක් යටතේ, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් සලසනු ලබන අරමුදල් සහාය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහි තුන්වන අදියර වශයෙන් බදුල්ල - චෙන්කලාඩි මාර්ගයේ කිලෝමීටර 249.8 සිට 277.55 දක්වා වන ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,837.43ක බදු රහිත මුදලකට මාගා ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සැමට සෙවණ ග්රාමශක්ති ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ උතුරු සහ දකුණු පළාත් තුළ නිවාස 1,200ක් ඉදි කිරීම

- රජය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ග්රාමශක්ති ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ උතුරු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා ඉන්දියානු රජය විසින් රුපියල් මිලියන 600ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දී ඇති අතර, ඒ අනුව එම ගම්මානවල ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම වැඩසටහන යටතේම උතුරු පළාතේ තවත් නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ඉන්දීය රජය විසින් දක්වා ඇති එකඟතාවය අනුව එම නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම

- සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, රුපියල් මිලියන 5,015ක ආයෝජනයක් සහිතව රත්නපුර මහ රෝහලට ආසන්නව පිහිටි අක්කර 20ක භූමිභාගයක ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. මෙම වෛද්‍ය පීඨයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය සලකා ඒ සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය සඳහා වන සායනික ගොඩනැඟිල්ල ඉදි කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජරට, කොළඹ, රුහුණ සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක්රමාණුකූලව වැඩි කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒවායේ ශිෂ්‍යයින්ට වඩාත් ගුණාත්මක යටිතල පහසුකම් සලසා දීම පිණිස රජරට, කොළඹ, රුහුණු සහ නැඟෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සඳහා දේශන ශාලා ඇතුළත් රසායනාගාර සංකීර්ණයක් ඉදි කිරීම සහ එහි මිහින්තලේ ශිෂ්‍ය නේවාසිකාගාර පරිශ්‍රයේ ආපන ශාලා ඉදි කිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා නව ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ නව සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම හා එහි ප්‍රධාන ගොඩනැඟිලි පරිශ්‍රයේ අලුත්වැඩියාවන් යනාදී සංවර්ධන කාර්යයන් රුපියල් මිලියන 3,690.42ක ආයෝජනයක් සහිතව සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය

- මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතිවලින් පළමුවරට නිවසක් මිලදී ගන්නා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම මැදි ආදායම් ලාභීන්ට ඒ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා සහන ණයක් ලබා ගත හැකි වන පරිදි මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය ව්‍යාප්ත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයට අයදුම් කිරීම සඳහා පෙර පැවති වයස් සීමා වෙනුවට බැංකු විසින් නිවාස ණය ලබා දීමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන වයස් සීමාවන් සැලකිල්ලට ගනිමින් සහ පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින්ද නිවාස මිල දී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවකට සහන සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මීට අදාළව අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කර තිබූ පරිදි මෙම වැඩසටහනට සුදුසුකම් ලැබීමට අදාළ මාසික ආදායම් මට්ටම පහළ දැමීමටද තීරණය විය.

දේපළ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය

- දේපළ ලියාපදිංචි කිරීමේදී ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම මඟින් ආයෝජකයින්ට ව්‍යාපාර පහසුකරණය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නංවාගැනීමේ අරමුණින් ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ ඇත. දේපළ ලියාපදිංචිය සඳහා පවතින ක්‍රමවේදය අනුව දින 51ක් ගතවන අතර, ඒ සඳහා පියවර 09ක් අනුගමනය කළ යුතුය. ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් එම කාලසීමාව දින 05ක් දක්වා සහ පියවර 02ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. 2018 වර්ෂය තුළ මෙම වැඩසටහන බස්නාහිර සහ දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ තුළුමුව ව්‍යූහය ඉදි කිරීම

- උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපෑමට ලක් වී ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස 63හි පදිංචිකරුවන්ගේ වත්මන් හා අනාගත ජල අවශ්‍යතා සපුරාලීම පිණිස බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන ඩයබරා ජලාශය මෙම ව්‍යාපෘතියේ ජල ප්රභවය වශයෙන් හඳුනාගනු ලැබ ඇත. දැනට ඩයබරා ජලාශය ඉදි කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බැවින් එම ජලාශය පිරවීමට පෙර තුළුමුව ඉදි කිරීම සිදු කළ යුතු බැවින් එම කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම වෙතින් සිදු කරවා ගැනීම පිණිසත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිසත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Decisions taken by the Cabinet of Ministers at its meeting held on 11.09.2018

Read more:

https://www.news.lk/cabinet-decusions/item/22251-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-11-09-2018

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-09-11

[QUOTE="monson, post: 23615996, member: 30005"] [SIZE="4"][COLOR="Blue"]බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර 27.75ක් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම[/COLOR] - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 03ක් යටතේ, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් සලසනු ලබන අරමුදල් සහාය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහි තුන්වන අදියර වශයෙන් බදුල්ල - චෙන්කලාඩි මාර්ගයේ කිලෝමීටර 249.8 සිට 277.55 දක්වා වන ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,837.43ක බදු රහිත මුදලකට මාගා ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]සැමට සෙවණ ග්රාමශක්ති ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ උතුරු සහ දකුණු පළාත් තුළ නිවාස 1,200ක් ඉදි කිරීම[/COLOR] - රජය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ග්රාමශක්ති ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ උතුරු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා ඉන්දියානු රජය විසින් රුපියල් මිලියන 600ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දී ඇති අතර, ඒ අනුව එම ගම්මානවල ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම වැඩසටහන යටතේම උතුරු පළාතේ තවත් නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ඉන්දීය රජය විසින් දක්වා ඇති එකඟතාවය අනුව එම නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම[/COLOR] - සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, රුපියල් මිලියන 5,015ක ආයෝජනයක් සහිතව රත්නපුර මහ රෝහලට ආසන්නව පිහිටි අක්කර 20ක භූමිභාගයක ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. මෙම වෛද්‍ය පීඨයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය සලකා ඒ සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය සඳහා වන සායනික ගොඩනැඟිල්ල ඉදි කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]රජරට, කොළඹ, රුහුණ සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම[/COLOR] - රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක්රමාණුකූලව වැඩි කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒවායේ ශිෂ්‍යයින්ට වඩාත් ගුණාත්මක යටිතල පහසුකම් සලසා දීම පිණිස රජරට, කොළඹ, රුහුණු සහ නැඟෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සඳහා දේශන ශාලා ඇතුළත් රසායනාගාර සංකීර්ණයක් ඉදි කිරීම සහ එහි මිහින්තලේ ශිෂ්‍ය නේවාසිකාගාර පරිශ්‍රයේ ආපන ශාලා ඉදි කිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා නව ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ නව සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම හා එහි ප්‍රධාන ගොඩනැඟිලි පරිශ්‍රයේ අලුත්වැඩියාවන් යනාදී සංවර්ධන කාර්යයන් රුපියල් මිලියන 3,690.42ක ආයෝජනයක් සහිතව සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය[/COLOR] - මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතිවලින් පළමුවරට නිවසක් මිලදී ගන්නා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම මැදි ආදායම් ලාභීන්ට ඒ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා සහන ණයක් ලබා ගත හැකි වන පරිදි මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය ව්‍යාප්ත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයට අයදුම් කිරීම සඳහා පෙර පැවති වයස් සීමා වෙනුවට බැංකු විසින් නිවාස ණය ලබා දීමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන වයස් සීමාවන් සැලකිල්ලට ගනිමින් සහ පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින්ද නිවාස මිල දී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවකට සහන සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මීට අදාළව අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කර තිබූ පරිදි මෙම වැඩසටහනට සුදුසුකම් ලැබීමට අදාළ මාසික ආදායම් මට්ටම පහළ දැමීමටද තීරණය විය. [COLOR="blue"]දේපළ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය[/COLOR] - දේපළ ලියාපදිංචි කිරීමේදී ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම මඟින් ආයෝජකයින්ට ව්‍යාපාර පහසුකරණය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නංවාගැනීමේ අරමුණින් ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ ඇත. දේපළ ලියාපදිංචිය සඳහා පවතින ක්‍රමවේදය අනුව දින 51ක් ගතවන අතර, ඒ සඳහා පියවර 09ක් අනුගමනය කළ යුතුය. ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් එම කාලසීමාව දින 05ක් දක්වා සහ පියවර 02ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. 2018 වර්ෂය තුළ මෙම වැඩසටහන බස්නාහිර සහ දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ තුළුමුව ව්‍යූහය ඉදි කිරීම[/COLOR] - උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපෑමට ලක් වී ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස 63හි පදිංචිකරුවන්ගේ වත්මන් හා අනාගත ජල අවශ්‍යතා සපුරාලීම පිණිස බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන ඩයබරා ජලාශය මෙම ව්‍යාපෘතියේ ජල ප්රභවය වශයෙන් හඳුනාගනු ලැබ ඇත. දැනට ඩයබරා ජලාශය ඉදි කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බැවින් එම ජලාශය පිරවීමට පෙර තුළුමුව ඉදි කිරීම සිදු කළ යුතු බැවින් එම කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම වෙතින් සිදු කරවා ගැනීම පිණිසත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිසත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B]Decisions taken by the Cabinet of Ministers at its meeting held on 11.09.2018[/B] Read more: [url]https://www.news.lk/cabinet-decusions/item/22251-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-11-09-2018[/url] [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-09-11[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom