Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහුවල, ගැටෙඹ් සහ හීරැස්සගල ගුවන් පාලම් ඉදි කිරීම

- හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව යුරෝ මිලියන 58.68ක ආයෝජනයක් යොදවමින් කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදි කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කර ඇති Betonutepito Plc සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීම මඟින් ඉදි කර ගැනීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙගාවොට් (MW) 500ක ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් ඉදි කිරීම

- ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු රජයට අයත් සමාගමක් වන NTPC සමාගම විසින් ඒකාබද්ධව කෙරවලපිටියේ ඉදි කිරීමට නියමිත මෙගාවොට් 500ක ස්වභාවික ද්‍රවීකෘත වායු බලාගාරය ඉදි කිරීමට අදාළ ඒකාබද්ධ ව්‍යාපෘති සහ කොටස්කරුවන්ගේ ගිවිසුම සඳහා එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මැදවච්චිය හොරව්පතාන මාර්ගය පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම

- උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති කාර්යයන් නිම කිරීමෙන් අනතුරුව, තවදුරටත් ඉතිරිව පවතින අරමුදල් භාවිත කරමින් මැදවච්චිය හොරව්පතාන මාර්ගයේ කිලෝමීටර 10 සිට කිලෝමීටර 37.8 දක්වා වූ කිලෝමීටර 27.8ක මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර වන ගිවිසුම

- මිලේනියම් චැලේන්ජ් ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති වැඩසටහන් අතුරින් ප්‍රවාහන සහ ඉඩම් යන ක්ෂේත්රවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 'මිලේනියම් චැලේන්ජ් එකවුන්ට් (ගරන්ටි) ශ්‍රී ලංකා ලිමිටඩ්' යනුවෙන් සමාගමක් පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම

- දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති නිම කිරීමෙන් අනතුරුව, තවදුරටත් ඉතිරිවනු ඇතැයි අපේක්ෂා කරනු ලැබ ඇති අරමුදල් භාවිත කරමින් කොළඹ - රත්නපුර මාර්ගයේ හෝමාගම සිට පනාගොඩ දක්වා කිලෝමීටර 1.90ක මාර්ග කොටස, කොළඹ - රත්නපුර මාර්ගයේ පනාගොඩ සිට ගොඩගම හංදිය දක්වා කිලෝමීටර 2.16ක මාර්ග කොටස, පාමංකඩ - හොරණ මාර්ගයේ ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවත සිට පාමංකඩ දක්වා කිලෝමීටර 0.58ක මාර්ග කොටස සහ පාමංකඩ - හොරණ මාර්ගයේ පිළියන්දල නගරයේ කිලෝමීටර 2.95ක මාර්ග කොටස යන මාර්ග කොටස් 04 පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා යෝජනා වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවත පිහිටි ඉඩමක් සී/ස ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත බදු දීම

- සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 114.56ක ඉඩම් කොටසක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,117.20ක මුදලකට සීමාසහිත ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත වසර 99ක කාලයක් සඳහා බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීම

- දැනට ආගමන හා විගමන නිලධාරින් විසින් ගුවන්තොටුපොළේදී සපයනු ලබන සේවාවන්ට විකල්පයක් වශයෙන් විද්‍යුත් ද්වාර (e-Gates System) සවි කිරීම මඟින් ගුවන්තොටුපොළේ පැමිණිමේ හා පිටවීමේ නිෂ්කාශන ක්‍රියාවලිය වඩා විධිමත් කළ හැකි බව පෙනී ගොස් ඇත. ඒ අනුව, රුපියල් මිලියන 260ක ආයෝජනයක් සහිතව විද්‍යුත් ද්වාර 10කින් සමන්විත පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුතර රයිගම, කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම

- නව රැකියා අවස්ථා බිහිකරමින්, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 346ක ආයෝජනයක් යොදවමින් මිල්ලනිය ප්‍රදේශයේ, හොරහේන නියුචැටල්වත්ත ඉඩමේ අක්කර 24ක භූමි භාගයක් යොදා ගනිමින් රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපය පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

- ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට ධීවර වරායන් 07ක්, බෝට්ටු යාත්රාංගණයක්, තොටුපොළ 02ක් සහ නැංඟුරම්පොළවල් 03ක් වැඩිදියුණු කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ තවදුරටත් සිදු කිරීමට හඳුනාගෙන ඇති බලපිටිය, සුදුවැල්ල, දොඩන්දූව, හම්බන්තොට, මයිලඩි, යන ධීවර වරායන් වැඩිදියුණු කිරිම හා සංවර්ධනය කිරීම, මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය, වැලිපටන්විල, දෙහිවල, රැකව හා මාවැල්ල නැංගුරම්පොළවල් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති 2018 - 2020 කාලය තුළ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සහ අනෙකුත් පහසුකම් සලසා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

- ග්‍රාමීය තරුණයන් සඳහා රැකියා අවස්ථා ලබාගැනීමට ඉවහල් වන්නා වූ කුසලතා ලබා දීම සඳහා ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව යුරෝ මිලියන 35ක මුදලකට නෙදර්ලන්තයේ M/s Gemco International BV වෙත පිරිනැමීමට විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන යටිතල පහසුකම් සංවර්ධනය

- යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ නල්ලූර්, කට්ටුඩෛ, වඩ්ඩුකොඩෛ, පුන්කුඩුතිවු, කරෛනගර්, නාවට්කුලි, පුත්තූර්, පූනකරි, මීසලෛ, කොඩිකාමම්, පලෛ, කරවෙඩ්ඩි, පූනරි, පොක්කනි හා වේලනෛ ප්‍රදේශයන්හි ජලය බෙදා හැරීමේ පද්ධති සකස් කිරීම සහ අදාළ වෙනත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Construction (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආපදා අවදානම සහිත ප්‍රදේශ වල පදිංචිව සිටින ජනයා සඳහා පෙර-සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදි කිරීම

නායයාම් අධි අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන පවුල් නැවත පදිංචි කිරීම සඳහා පෙර-සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස 10,000ක් ඉදි කිරීම සඳහා චීන රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප් කම්පැණි සහ සීමාසහිත යප්කා ඉදි කිරීමේ පෞද්ගලික ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමටත්, එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 2,530.5ක ආයෝජනයක් සහිතව රත්නපුර හා කළුතර ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල නිවාස 1,170ක් ඉදි කිරීම සඳහා වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගාල්ල දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය

- ගාල්ල - මාතර දුම්රිය මාර්ගයේ මෝඩ ඇළ හරහා ඉදි කර ඇති පටු පාලම හේතුවෙන් ගංවතුර බැස යාමට සිදු වී ඇති බාධාව හේතුවෙන් එම පාලම ඉවත්කර, නව දුම්රිය පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. යෝජිත පාලම ඉදි කරන තෙක් ගමනාගමනය සඳහා තාවකාලික දුම්රිය පාලමක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගි කොට කුඩා ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීම

- මේ වන විට නිෂ්පාදන කටයුතු සඳහා භාවිත නොකරන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ භූමියෙන් අක්කර 330ක භූමි ප්‍රමාණය තුළ පරිසර හිතකාමී ආකාරයෙන් කර්මාන්තපුරයක් පිහිටුවීමටත් එහි පළමු අදියර යටතේ 2019 වර්ෂය තුළ අක්කර 100ක් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබේ. ඒ අනුව, අදාළ යටිතල පහසුකම් සංවර්ධනය හා කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජිකයින් තෝරා ගැනීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම

- මේ වන විට කිසිඳු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව රුපියල් මිලියන 1,200ක ආයෝජනයක් සහිතව, ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය සඳහා, මෙම කම්හල කොරියන් ස්පා ආයතනය වෙත බදු පදනම යටතේ ලබා දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය

- වසර 400කට වඩා වැඩි ඉතිහාසයක් සහිත මඩු දේවස්ථානය කතෝලික බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ පූජා භූමියකි. මෙම පූජා භූමියට පැමිණෙන වන්දනාකරුවන්ට ජලය සැපයීම සඳහා භාවිත කරන ජල සම්පාදන පද්ධතිය සඳහා ක්‍රමවත් ජල පිරිපහදු පහසුකම් සැලසීම පිණිස රුපියල් මිලියන 554ක ආයෝජනයක් සහිතව, මඩු ජලාශය භාවිත කරමින් දිනකට ඝන මීටර 1,000 ජල ප්‍රමාණයක් සම්පාදනය කළ හැකි වන පරිදි මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Decisions taken by the Cabinet of Ministers at its meeting held on 18.09.2018

Read more:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-09-18

[QUOTE="monson, post: 23640315, member: 30005"] [SIZE="4"][COLOR="Blue"]කොහුවල, ගැටෙඹ් සහ හීරැස්සගල ගුවන් පාලම් ඉදි කිරීම[/COLOR] - හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව යුරෝ මිලියන 58.68ක ආයෝජනයක් යොදවමින් කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදි කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කර ඇති Betonutepito Plc සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීම මඟින් ඉදි කර ගැනීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]මෙගාවොට් (MW) 500ක ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් ඉදි කිරීම[/COLOR] - ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු රජයට අයත් සමාගමක් වන NTPC සමාගම විසින් ඒකාබද්ධව කෙරවලපිටියේ ඉදි කිරීමට නියමිත මෙගාවොට් 500ක ස්වභාවික ද්‍රවීකෘත වායු බලාගාරය ඉදි කිරීමට අදාළ ඒකාබද්ධ ව්‍යාපෘති සහ කොටස්කරුවන්ගේ ගිවිසුම සඳහා එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]මැදවච්චිය හොරව්පතාන මාර්ගය පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම[/COLOR] - උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති කාර්යයන් නිම කිරීමෙන් අනතුරුව, තවදුරටත් ඉතිරිව පවතින අරමුදල් භාවිත කරමින් මැදවච්චිය හොරව්පතාන මාර්ගයේ කිලෝමීටර 10 සිට කිලෝමීටර 37.8 දක්වා වූ කිලෝමීටර 27.8ක මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="Blue"]ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර වන ගිවිසුම[/COLOR] - මිලේනියම් චැලේන්ජ් ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති වැඩසටහන් අතුරින් ප්‍රවාහන සහ ඉඩම් යන ක්ෂේත්රවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 'මිලේනියම් චැලේන්ජ් එකවුන්ට් (ගරන්ටි) ශ්‍රී ලංකා ලිමිටඩ්' යනුවෙන් සමාගමක් පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම[/COLOR] - දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති නිම කිරීමෙන් අනතුරුව, තවදුරටත් ඉතිරිවනු ඇතැයි අපේක්ෂා කරනු ලැබ ඇති අරමුදල් භාවිත කරමින් කොළඹ - රත්නපුර මාර්ගයේ හෝමාගම සිට පනාගොඩ දක්වා කිලෝමීටර 1.90ක මාර්ග කොටස, කොළඹ - රත්නපුර මාර්ගයේ පනාගොඩ සිට ගොඩගම හංදිය දක්වා කිලෝමීටර 2.16ක මාර්ග කොටස, පාමංකඩ - හොරණ මාර්ගයේ ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවත සිට පාමංකඩ දක්වා කිලෝමීටර 0.58ක මාර්ග කොටස සහ පාමංකඩ - හොරණ මාර්ගයේ පිළියන්දල නගරයේ කිලෝමීටර 2.95ක මාර්ග කොටස යන මාර්ග කොටස් 04 පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා යෝජනා වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවත පිහිටි ඉඩමක් සී/ස ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත බදු දීම[/COLOR] - සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 114.56ක ඉඩම් කොටසක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,117.20ක මුදලකට සීමාසහිත ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත වසර 99ක කාලයක් සඳහා බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීම[/COLOR] - දැනට ආගමන හා විගමන නිලධාරින් විසින් ගුවන්තොටුපොළේදී සපයනු ලබන සේවාවන්ට විකල්පයක් වශයෙන් විද්‍යුත් ද්වාර (e-Gates System) සවි කිරීම මඟින් ගුවන්තොටුපොළේ පැමිණිමේ හා පිටවීමේ නිෂ්කාශන ක්‍රියාවලිය වඩා විධිමත් කළ හැකි බව පෙනී ගොස් ඇත. ඒ අනුව, රුපියල් මිලියන 260ක ආයෝජනයක් සහිතව විද්‍යුත් ද්වාර 10කින් සමන්විත පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]කළුතර රයිගම, කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම[/COLOR] - නව රැකියා අවස්ථා බිහිකරමින්, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 346ක ආයෝජනයක් යොදවමින් මිල්ලනිය ප්‍රදේශයේ, හොරහේන නියුචැටල්වත්ත ඉඩමේ අක්කර 24ක භූමි භාගයක් යොදා ගනිමින් රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපය පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය[/COLOR] - ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට ධීවර වරායන් 07ක්, බෝට්ටු යාත්රාංගණයක්, තොටුපොළ 02ක් සහ නැංඟුරම්පොළවල් 03ක් වැඩිදියුණු කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ තවදුරටත් සිදු කිරීමට හඳුනාගෙන ඇති බලපිටිය, සුදුවැල්ල, දොඩන්දූව, හම්බන්තොට, මයිලඩි, යන ධීවර වරායන් වැඩිදියුණු කිරිම හා සංවර්ධනය කිරීම, මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය, වැලිපටන්විල, දෙහිවල, රැකව හා මාවැල්ල නැංගුරම්පොළවල් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති 2018 - 2020 කාලය තුළ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සහ අනෙකුත් පහසුකම් සලසා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම[/COLOR] - ග්‍රාමීය තරුණයන් සඳහා රැකියා අවස්ථා ලබාගැනීමට ඉවහල් වන්නා වූ කුසලතා ලබා දීම සඳහා ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව යුරෝ මිලියන 35ක මුදලකට නෙදර්ලන්තයේ M/s Gemco International BV වෙත පිරිනැමීමට විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන යටිතල පහසුකම් සංවර්ධනය[/COLOR] - යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ නල්ලූර්, කට්ටුඩෛ, වඩ්ඩුකොඩෛ, පුන්කුඩුතිවු, කරෛනගර්, නාවට්කුලි, පුත්තූර්, පූනකරි, මීසලෛ, කොඩිකාමම්, පලෛ, කරවෙඩ්ඩි, පූනරි, පොක්කනි හා වේලනෛ ප්‍රදේශයන්හි ජලය බෙදා හැරීමේ පද්ධති සකස් කිරීම සහ අදාළ වෙනත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Construction (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ආපදා අවදානම සහිත ප්‍රදේශ වල පදිංචිව සිටින ජනයා සඳහා පෙර-සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදි කිරීම[/COLOR] නායයාම් අධි අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන පවුල් නැවත පදිංචි කිරීම සඳහා පෙර-සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස 10,000ක් ඉදි කිරීම සඳහා චීන රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප් කම්පැණි සහ සීමාසහිත යප්කා ඉදි කිරීමේ පෞද්ගලික ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමටත්, එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 2,530.5ක ආයෝජනයක් සහිතව රත්නපුර හා කළුතර ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල නිවාස 1,170ක් ඉදි කිරීම සඳහා වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ගාල්ල දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය[/COLOR] - ගාල්ල - මාතර දුම්රිය මාර්ගයේ මෝඩ ඇළ හරහා ඉදි කර ඇති පටු පාලම හේතුවෙන් ගංවතුර බැස යාමට සිදු වී ඇති බාධාව හේතුවෙන් එම පාලම ඉවත්කර, නව දුම්රිය පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. යෝජිත පාලම ඉදි කරන තෙක් ගමනාගමනය සඳහා තාවකාලික දුම්රිය පාලමක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගි කොට කුඩා ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීම[/COLOR] - මේ වන විට නිෂ්පාදන කටයුතු සඳහා භාවිත නොකරන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ භූමියෙන් අක්කර 330ක භූමි ප්‍රමාණය තුළ පරිසර හිතකාමී ආකාරයෙන් කර්මාන්තපුරයක් පිහිටුවීමටත් එහි පළමු අදියර යටතේ 2019 වර්ෂය තුළ අක්කර 100ක් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබේ. ඒ අනුව, අදාළ යටිතල පහසුකම් සංවර්ධනය හා කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජිකයින් තෝරා ගැනීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම[/COLOR] - මේ වන විට කිසිඳු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව රුපියල් මිලියන 1,200ක ආයෝජනයක් සහිතව, ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය සඳහා, මෙම කම්හල කොරියන් ස්පා ආයතනය වෙත බදු පදනම යටතේ ලබා දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය[/COLOR] - වසර 400කට වඩා වැඩි ඉතිහාසයක් සහිත මඩු දේවස්ථානය කතෝලික බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ පූජා භූමියකි. මෙම පූජා භූමියට පැමිණෙන වන්දනාකරුවන්ට ජලය සැපයීම සඳහා භාවිත කරන ජල සම්පාදන පද්ධතිය සඳහා ක්‍රමවත් ජල පිරිපහදු පහසුකම් සැලසීම පිණිස රුපියල් මිලියන 554ක ආයෝජනයක් සහිතව, මඩු ජලාශය භාවිත කරමින් දිනකට ඝන මීටර 1,000 ජල ප්‍රමාණයක් සම්පාදනය කළ හැකි වන පරිදි මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]Decisions taken by the Cabinet of Ministers at its meeting held on 18.09.2018[/B][/SIZE] Read more: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-09-18[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom