Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම කරන්න ආණ්ඩු ඕනෙද යකෝ? තූ නොදකින්......monson පොන්ස් තොපි මේවට මොකද කියන්නේ? මේකද තොපේ සංවර්ධනේ?

සුවඳ විලවුන්

බේබි කොලෝන්

රබර් නිෂ්පාදන

වාහන ටයර්

පාවහන්

රබර් හා ප්ලාස්ටික්

භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර

ශීතකරණ

අධි ශීතකරණ

දුරකතන උපාංග

ජංගම දුරකතන

ගුවන්විදුලි උපකරණ

කැමරා ආම්පන්න

වීඩියෝ යන්ත්‍ර

රෙදි සෝදන යන්ත්‍ර

නානකාමර කට්ටල

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි

(රංජන් කස්තුරි)

අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළයාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

අනයනකරුවන් අත්පිට මුදලට විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරන අතර එහිදී භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඒවායේ වටිනාකම ඩොලර් මගින් ගෙවීම සිදුකරන බවද එලෙස මුදල් ගෙව්වද එම භාණ්ඩ මෙරටට ලැබෙන විට මාස කිහිපයක් ගතවන බවද ඔහු කීය.

රුපියල අවප්‍රමාණය වීමේ වර්තමාන ගැටලුසහගත තත්ත්වය හමුවේ ඉදිරි මාස ගණනකින් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත භාණ්ඩ තොග වෙනුවෙන් වර්තමානයේදී ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටකිරීම සිදු නොවිය යුතු නිසා මෙම පියවර ගත් බවද ඔහු කීය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්පිට මුදලට ඇනවුම් කිරීමට ඇතැම් ආනයනකරුවන් පෙළෙඹෙන්නේද ඩොලරයේ වටිනාකම තවත් ඉහළ යෑමට පෙර වර්තමානයේ පවතින මිලට ඒවායේ ඇණවුම් ලබා වැඩි ලාභයක් ගැනීමට බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් ආනයනකරුවන්ට ඒ සඳහා ණයවර ලිපි විවෘතකර එමගින් එම භාණ්ඩ ආනයන කිරීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.

සුවඳ විලවුන්

බේබි කොලෝන්

රබර් නිෂ්පාදන

වාහන ටයර්

පාවහන්

රබර් හා ප්ලාස්ටික්

භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර

ශීතකරණ

අධි ශීතකරණ

දුරකතන උපාංග

ජංගම දුරකතන

ගුවන්විදුලි උපකරණ

කැමරා ආම්පන්න

වීඩියෝ යන්ත්‍ර

රෙදි සෝදන යන්ත්‍ර

නානකාමර කට්ටල

ඇතුළු තවත් භාණ්ඩ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලෙස නම්කර තිබේ.

[QUOTE="KDH, post: 23751741, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"]මෙහෙම කරන්න ආණ්ඩු ඕනෙද යකෝ? තූ නොදකින්......monson පොන්ස් තොපි මේවට මොකද කියන්නේ? මේකද තොපේ සංවර්ධනේ?[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Red"]සුවඳ විලවුන් බේබි කොලෝන් රබර් නිෂ්පාදන වාහන ටයර් පාවහන් රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර ශීතකරණ අධි ශීතකරණ දුරකතන උපාංග ජංගම දුරකතන ගුවන්විදුලි උපකරණ කැමරා ආම්පන්න වීඩියෝ යන්ත්‍ර රෙදි සෝදන යන්ත්‍ර නානකාමර කට්ටල[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Green"]අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි (රංජන් කස්තුරි) අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළයාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. අනයනකරුවන් අත්පිට මුදලට විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරන අතර එහිදී භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඒවායේ වටිනාකම ඩොලර් මගින් ගෙවීම සිදුකරන බවද එලෙස මුදල් ගෙව්වද එම භාණ්ඩ මෙරටට ලැබෙන විට මාස කිහිපයක් ගතවන බවද ඔහු කීය. රුපියල අවප්‍රමාණය වීමේ වර්තමාන ගැටලුසහගත තත්ත්වය හමුවේ ඉදිරි මාස ගණනකින් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත භාණ්ඩ තොග වෙනුවෙන් වර්තමානයේදී ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටකිරීම සිදු නොවිය යුතු නිසා මෙම පියවර ගත් බවද ඔහු කීය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්පිට මුදලට ඇනවුම් කිරීමට ඇතැම් ආනයනකරුවන් පෙළෙඹෙන්නේද ඩොලරයේ වටිනාකම තවත් ඉහළ යෑමට පෙර වර්තමානයේ පවතින මිලට ඒවායේ ඇණවුම් ලබා වැඩි ලාභයක් ගැනීමට බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය. කෙසේ නමුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් ආනයනකරුවන්ට ඒ සඳහා ණයවර ලිපි විවෘතකර එමගින් එම භාණ්ඩ ආනයන කිරීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය. සුවඳ විලවුන් බේබි කොලෝන් රබර් නිෂ්පාදන වාහන ටයර් පාවහන් රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර ශීතකරණ අධි ශීතකරණ දුරකතන උපාංග ජංගම දුරකතන ගුවන්විදුලි උපකරණ කැමරා ආම්පන්න වීඩියෝ යන්ත්‍ර රෙදි සෝදන යන්ත්‍ර නානකාමර කට්ටල ඇතුළු තවත් භාණ්ඩ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලෙස නම්කර තිබේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom