Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඩෙන්මාර්කයේ M/s Vestas Asia Pacific A/S ආයතනය වෙත පිරිනැමීම පිණිස සහ ඒ සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගොඩනැඟිලි මත සවි කරන සූර්යබල පද්ධති මඟින් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ණය යෝජනා ක්‍රමය

- සෑම නිවසකම, ව්‍යාපාරික ගොඩනැඟිලි/ කර්මාන්තශාලා මත සූර්ය බලශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මඟින් වසර 2020 වන විට මෙගාවොට් 200ක් හා වසර 2025 වන විට මෙගාවොට් 1,000ක් ජාතික විදුලිබල සැපයුමට එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සූර්යබල සංග්‍රාමය' සඳහා සහාය වීමේ අරමුණින් යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව නිවාස හා ව්‍යාපාරික ගොඩනැඟිලි හෝ කර්මාන්තශාලා මත සවි කරනු ලබන සූර්යබල පද්ධති සඳහා මූල්‍ය පහසුකම් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට යෝජනා කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස සහ සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ උපණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු සහ නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද පවුල් සඳහා නිවාස සැපයීම

- උතුරු හා නැඟෙනහිර පළාත්වල අවතැන්වූවන් සඳහා නිවාස සැපයීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස 65,000ක් ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. එහි පළමු අදියර ලෙස නිවාස ඒකක 28,000ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි එක් නිවාස ඒකකයක් රුපියල් 1,280,000/- පිරිවැයකට යටත්ව ND Enterprises (India), Yapka Developers (Pvt.) Ltd. (Sri Lanka) සහ Archedium (Pvt.) Ltd. (Sri Lanka) සමාගම් සමූහය වෙත පිරිනැමීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පේසාලේ ධීවර වරාය ඉදි කිරීම

- උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම, ජලජීවී වගා සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පේසාලේ ධීවර වරාය ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 5,267ක ආයෝජනයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ මෙම ව්‍යාපෘතිය සඳහා ඉදි කිරීම් සමාගමක් තෝරා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් ඉදි කිරීම

- ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් අතර ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවයන් අවම කිරීම සඳහා ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කිරීමේ අවශ්‍යතාවය රජය විසින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව, විදේශීය මූල්‍ය සහාය සහිතව ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාලම් 1,000ක් පමණ ඉදි කර තිබේ. තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම පිණිස මුල් ව්‍යාපෘතිය යටතේ තවදුරටත් අවශ්‍ය වන අමතර අරමුදල් සලසා ගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය

- දෙස් විදෙස් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ කතරගම පූජා භූමිය වෙත පැමිණෙන ජනතාවගේ සුවපහසුව සඳහා එම නගරය තුළ රථවාහන ගාල් කිරීමේ පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ජලාපවාහන පහසුකම්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් හා නවාතැන් පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, පොදු පහසුකම්, පොලිස් මුරපොළ, රථ ගාල්, ආරක්ෂක බැමි, විශ්‍රාම ශාලා හා වැඩිදියුණු කරන ලද මාර්ග පද්ධති යන අංගයන්ගෙන් යුක්තව කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන/ ශීතාගාර පහසුකම් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා වන දිරිගැන්වීම්

- පලතුරු හා එළවළු ගොවීන් සහ ධීවරයන් හා අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් පසු අස්වනු මෙහෙයුම් කටයුතුවලදී මුහුණපානු ලබන දුෂ්කරතාවලට පිළියමක් ලෙස සහ එම නිෂ්පාදනවල මිල මට්ටම උච්චාවචනය වීම අවම කිරීමේ අරමුණින් එවැනි නිෂ්පාදන බහුලව සිදු කරනු ලබන ප්‍රදේශවල උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන/ශීතාගාර පහසුකම් ජාලයක් සථාපනය කිරීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මට්ටක්කුලිය 'කාකදූපත' වෙරළ උද්‍යානයට යාබද යෝජිත බහුකාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම

- මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ මහජන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීම පිණිස එහි ඉදි කර ඇති වෙරළ උද්‍යානයට යාබදව බහුකාර්ය ගොඩනැඟිල්ලක් ලෝක බැංකු ආධාර මත ඉදි කිරීමට යෝජනා වී ඇත. පර්චස් 65ක වපසරියකින් යුත් භූමි භාගයක වර්ග අඩි 14,500ක් පමණ ඉඩ ප්‍රමාණයක් සහිතව මෙම බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස වැඩබලන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අපනයන වර්ධනය සඳහා වූ තොරතුරු තාක්ෂණ මූලාරම්භය ක්‍රියාවට නැංවීම

- අපනයන වර්ධනය දිරිමත් කිරීමේ ක්රමෝපායක් ලෙස තොරතුරු තාක්ෂණ මූලාරම්භයක් 2018 - 2020 තුන් අවුරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම මඟින් තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රයේ අපනයනකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහන තුළින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබිණි. ඒ අනුව සැලසුම් කර ඇති තොරතුරු තාක්ෂණ මූලාරම්භය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම

- 'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලැබීමට එම නිවසෙහි භූමි ප්‍රමාණය වර්ග අඩි 1,000කට වඩා අඩු විය යුතු බවට තිබූ සීමාව වර්ග අඩි 1,500 දක්වා වැඩි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තෙල්දෙණිය, පූගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණ ඉදි කිරීම

- අධිකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් තෙල්දෙණිය, පූගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණයන් සඳහා නව ගොඩනැඟිලි කිහිපයක් ඉදි කරවා ගැනීමේ අවශ්‍යතාව සලකා රජය සතු ඉදි කිරීම් ආයතන මඟින් එම ඉදි කිරීම් කටයුතු සිදු කරවා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික රෝහලේ උගුර, කණ, නාසය (ENT) ආශ්රිත සත්කාර සේවා සැපයීම් පහසුකම් වැඩිදියුණු කිරීම

- උගුර, කණ, නාසය (ENT) ආශ්රිත දුබලතාවයන් වළක්වා ගැනීම, හඳුනාගැනීම සහ එම දුර්වලතාවයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා පවතින පහසුකම් සංවර්ධනය කිරීම සහ ජාතික රෝහල, ශික්ෂණ රෝහල්, පළාත් මහ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ මූලික රෝහල්වල ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා ජර්මනියේ M/S VAMED Engineering Deutschland GmbH ආයතනය විසින් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව ඇගයීමට සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා කටයුතු සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීම

- ජලය හිඟ ප්‍රදේශවලට කඩිනමින් ජල සම්පාදන පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීමේ පද්ධතියේ අතරමැදි පිරවුම ව්‍යාපෘතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති M/s Sunpower Constructions (Pvt) Ltd ආයතනයේ යෝජනාව ඇගයීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුව වෙත යොමු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝධ වැව මඟින් පෝෂණය වන වැව් ප්‍රතිසංස්කරණය කිරීම

- මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව හෙක්ටයාර 3,800කට වැඩි වපසරියක් පුරා විහිදී පවතින අතර ඒ යටතේ කුඩා පෝෂිත වැව් 162ක් පවතී. පසුගිය කාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දශක තුනකට ආසන්න කාලයක් තුළ යෝධ වැව යටතේ වන පෝෂිත වැව්වල නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි සිදු කර නොමැත. ඒ අනුව පෝෂිත ජලාශ 40ක් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සත්කාර සැපයීම සඳහා අනුරාධපුරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම

- හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය නිසා මාරාන්තික තත්ත්වයෙන් පසු වන රෝගීන් සඳහා අනුරාධපුර නගරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම විසින් එකඟතාවය පළ කර තිබේ. යෝජිත මධ්‍යස්ථානය යටතේ නේවාසික රෝගීන් සඳහා වන සහන සත්කාර ඒකකයක්, බාහිර රෝගි සායන, ගෘහාශ්‍රිත සහන සත්කාර සේවා ඒකකයක්,පුහුණු හා පර්යේෂණ ඒකකයක් යනාදිය ඉදි කිරීමට සැලසුම් කර ඇත. යෝජිත සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාම පිණිස අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර, අත්සන් කරනු ලැබ ඇත. ඒ අනුව මෙම සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ පවත්වා ගෙන යාම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2018-10-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-10-16

[QUOTE="monson, post: 23764997, member: 30005"] [SIZE="4"][COLOR="Blue"]මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම[/COLOR] - මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඩෙන්මාර්කයේ M/s Vestas Asia Pacific A/S ආයතනය වෙත පිරිනැමීම පිණිස සහ ඒ සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"][B]ගොඩනැඟිලි මත සවි කරන සූර්යබල පද්ධති මඟින් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ණය යෝජනා ක්‍රමය[/B][/COLOR] - සෑම නිවසකම, ව්‍යාපාරික ගොඩනැඟිලි/ කර්මාන්තශාලා මත සූර්ය බලශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මඟින් වසර 2020 වන විට මෙගාවොට් 200ක් හා වසර 2025 වන විට මෙගාවොට් 1,000ක් ජාතික විදුලිබල සැපයුමට එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සූර්යබල සංග්‍රාමය' සඳහා සහාය වීමේ අරමුණින් යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව නිවාස හා ව්‍යාපාරික ගොඩනැඟිලි හෝ කර්මාන්තශාලා මත සවි කරනු ලබන සූර්යබල පද්ධති සඳහා මූල්‍ය පහසුකම් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට යෝජනා කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස සහ සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ උපණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]උතුරු සහ නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද පවුල් සඳහා නිවාස සැපයීම[/COLOR][/B] - උතුරු හා නැඟෙනහිර පළාත්වල අවතැන්වූවන් සඳහා නිවාස සැපයීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස 65,000ක් ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. එහි පළමු අදියර ලෙස නිවාස ඒකක 28,000ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි එක් නිවාස ඒකකයක් රුපියල් 1,280,000/- පිරිවැයකට යටත්ව ND Enterprises (India), Yapka Developers (Pvt.) Ltd. (Sri Lanka) සහ Archedium (Pvt.) Ltd. (Sri Lanka) සමාගම් සමූහය වෙත පිරිනැමීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]පේසාලේ ධීවර වරාය ඉදි කිරීම[/COLOR][/B] - උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම, ජලජීවී වගා සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පේසාලේ ධීවර වරාය ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 5,267ක ආයෝජනයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ මෙම ව්‍යාපෘතිය සඳහා ඉදි කිරීම් සමාගමක් තෝරා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ග්‍රාමීය පාලම් ඉදි කිරීම[/COLOR][/B] - ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් අතර ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවයන් අවම කිරීම සඳහා ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කිරීමේ අවශ්‍යතාවය රජය විසින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව, විදේශීය මූල්‍ය සහාය සහිතව ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාලම් 1,000ක් පමණ ඉදි කර තිබේ. තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම පිණිස මුල් ව්‍යාපෘතිය යටතේ තවදුරටත් අවශ්‍ය වන අමතර අරමුදල් සලසා ගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය[/B] - දෙස් විදෙස් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ කතරගම පූජා භූමිය වෙත පැමිණෙන ජනතාවගේ සුවපහසුව සඳහා එම නගරය තුළ රථවාහන ගාල් කිරීමේ පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ජලාපවාහන පහසුකම්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් හා නවාතැන් පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, පොදු පහසුකම්, පොලිස් මුරපොළ, රථ ගාල්, ආරක්ෂක බැමි, විශ්‍රාම ශාලා හා වැඩිදියුණු කරන ලද මාර්ග පද්ධති යන අංගයන්ගෙන් යුක්තව කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="Blue"]උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන/ ශීතාගාර පහසුකම් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා වන දිරිගැන්වීම්[/COLOR][/B] - පලතුරු හා එළවළු ගොවීන් සහ ධීවරයන් හා අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් පසු අස්වනු මෙහෙයුම් කටයුතුවලදී මුහුණපානු ලබන දුෂ්කරතාවලට පිළියමක් ලෙස සහ එම නිෂ්පාදනවල මිල මට්ටම උච්චාවචනය වීම අවම කිරීමේ අරමුණින් එවැනි නිෂ්පාදන බහුලව සිදු කරනු ලබන ප්‍රදේශවල උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන/ශීතාගාර පහසුකම් ජාලයක් සථාපනය කිරීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"][B]මට්ටක්කුලිය 'කාකදූපත' වෙරළ උද්‍යානයට යාබද යෝජිත බහුකාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම[/B][/COLOR] - මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ මහජන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීම පිණිස එහි ඉදි කර ඇති වෙරළ උද්‍යානයට යාබදව බහුකාර්ය ගොඩනැඟිල්ලක් ලෝක බැංකු ආධාර මත ඉදි කිරීමට යෝජනා වී ඇත. පර්චස් 65ක වපසරියකින් යුත් භූමි භාගයක වර්ග අඩි 14,500ක් පමණ ඉඩ ප්‍රමාණයක් සහිතව මෙම බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස වැඩබලන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]අපනයන වර්ධනය සඳහා වූ තොරතුරු තාක්ෂණ මූලාරම්භය ක්‍රියාවට නැංවීම[/COLOR][/B] - අපනයන වර්ධනය දිරිමත් කිරීමේ ක්රමෝපායක් ලෙස තොරතුරු තාක්ෂණ මූලාරම්භයක් 2018 - 2020 තුන් අවුරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම මඟින් තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රයේ අපනයනකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහන තුළින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබිණි. ඒ අනුව සැලසුම් කර ඇති තොරතුරු තාක්ෂණ මූලාරම්භය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම[/COLOR][/B] - 'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලැබීමට එම නිවසෙහි භූමි ප්‍රමාණය වර්ග අඩි 1,000කට වඩා අඩු විය යුතු බවට තිබූ සීමාව වර්ග අඩි 1,500 දක්වා වැඩි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]තෙල්දෙණිය, පූගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණ ඉදි කිරීම[/COLOR][/B] - අධිකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් තෙල්දෙණිය, පූගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණයන් සඳහා නව ගොඩනැඟිලි කිහිපයක් ඉදි කරවා ගැනීමේ අවශ්‍යතාව සලකා රජය සතු ඉදි කිරීම් ආයතන මඟින් එම ඉදි කිරීම් කටයුතු සිදු කරවා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ජාතික රෝහලේ උගුර, කණ, නාසය (ENT) ආශ්රිත සත්කාර සේවා සැපයීම් පහසුකම් වැඩිදියුණු කිරීම[/COLOR][/B] - උගුර, කණ, නාසය (ENT) ආශ්රිත දුබලතාවයන් වළක්වා ගැනීම, හඳුනාගැනීම සහ එම දුර්වලතාවයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා පවතින පහසුකම් සංවර්ධනය කිරීම සහ ජාතික රෝහල, ශික්ෂණ රෝහල්, පළාත් මහ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ මූලික රෝහල්වල ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා ජර්මනියේ M/S VAMED Engineering Deutschland GmbH ආයතනය විසින් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව ඇගයීමට සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා කටයුතු සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීම[/COLOR][/B] - ජලය හිඟ ප්‍රදේශවලට කඩිනමින් ජල සම්පාදන පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීමේ පද්ධතියේ අතරමැදි පිරවුම ව්‍යාපෘතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති M/s Sunpower Constructions (Pvt) Ltd ආයතනයේ යෝජනාව ඇගයීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුව වෙත යොමු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]යෝධ වැව මඟින් පෝෂණය වන වැව් ප්‍රතිසංස්කරණය කිරීම[/COLOR][/B] - මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව හෙක්ටයාර 3,800කට වැඩි වපසරියක් පුරා විහිදී පවතින අතර ඒ යටතේ කුඩා පෝෂිත වැව් 162ක් පවතී. පසුගිය කාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දශක තුනකට ආසන්න කාලයක් තුළ යෝධ වැව යටතේ වන පෝෂිත වැව්වල නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි සිදු කර නොමැත. ඒ අනුව පෝෂිත ජලාශ 40ක් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සත්කාර සැපයීම සඳහා අනුරාධපුරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම[/COLOR][/B] - හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය නිසා මාරාන්තික තත්ත්වයෙන් පසු වන රෝගීන් සඳහා අනුරාධපුර නගරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම විසින් එකඟතාවය පළ කර තිබේ. යෝජිත මධ්‍යස්ථානය යටතේ නේවාසික රෝගීන් සඳහා වන සහන සත්කාර ඒකකයක්, බාහිර රෝගි සායන, ගෘහාශ්‍රිත සහන සත්කාර සේවා ඒකකයක්,පුහුණු හා පර්යේෂණ ඒකකයක් යනාදිය ඉදි කිරීමට සැලසුම් කර ඇත. යෝජිත සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාම පිණිස අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර, අත්සන් කරනු ලැබ ඇත. ඒ අනුව මෙම සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ පවත්වා ගෙන යාම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2018-10-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-10-16[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom