Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්නාහිර සැහැල්ලු දුම්රිය පද්ධති 7ක්

- 23 10 2018 - 14:08 - 800 views - ..

බස්නාහිර පළාත වෙනුවෙන් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම මාර්ග පද්ධති 7න් එක් මාර්ගයක් ජපන් රජයේ ආධාර ඇතිව ජයිකා මූල්‍යනය යටතේ ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකාවට සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහද්ධතියක් හඳුන්වාදීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කි‍්‍රයා කරමින් සිටින බවත් අනෙකුත් මාර්ග 6 පැකේජ තුනක් ලෙස සංවර්ධනය කොට පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසයි.

“ මේ සඳහා අභිලාෂය කැඳවීමේ දී විදේශීය සමාගම් 17 ක් මේ සඳහා කැමැත්ත පළකොට තිබෙනවා. මේ සමාගම් අතරින් අපි වඩාත් සුදුසු සමාගම් 6 ක් තෝරාගෙන මෙම සමාගම් 6 වෙතින් ආයෝජන සැලසුම් කැඳවීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කළා.

එම සමාගම් සඳහා අවශ්‍ය ආයෝජන කැඳවීමේ සටහන ඔවුන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ අධ්‍යයන විශ්ලේෂණ කටයුතු වලින් අනතුරුව ආයෝජන සැලසුම් අපවෙත ලබාදීම සඳහා 2019 පෙබරවාරි මස දක්වා ඔවුනට කාලය ලබාදී තිබෙනවා. ඉන් පසුව එම අදාල සමාගම තෝරාගෙන මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා 2019 අග භාගය වන විට බලාපොරොත්තු වෙන බවද පැවසීය.

එම පැකේජ තුන යටතේ, එක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියට කැළණිය,දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි.22.3 ක් දක්වාත් සිදු කිරීමට නියමිතයි. මෙම මාර්ග තුන පෞද්ගලික - රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ පුද්ගලික ආයෝජනය සඳහා ලබා දෙනවා”

- http://www.ada.lk/breaking_news/බස්නාහිර-සැහැල්ලු-දුම්රිය-පද්ධති-7ක්/11-341557?fbclid=IwAR1GOlJ1GxeXKBv5Kjpc7UaUHRNAF8VRXG-txetoZS0dzHbP84IIBCeCiPc

[QUOTE="monson, post: 23784360, member: 30005"] [B][SIZE="5"]බස්නාහිර සැහැල්ලු දුම්රිය පද්ධති 7ක්[/SIZE][/B] - 23 10 2018 - 14:08 - 800 views - .. [SIZE="4"]බස්නාහිර පළාත වෙනුවෙන් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම මාර්ග පද්ධති 7න් එක් මාර්ගයක් ජපන් රජයේ ආධාර ඇතිව ජයිකා මූල්‍යනය යටතේ ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකාවට සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහද්ධතියක් හඳුන්වාදීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කි‍්‍රයා කරමින් සිටින බවත් අනෙකුත් මාර්ග 6 පැකේජ තුනක් ලෙස සංවර්ධනය කොට පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසයි. “ මේ සඳහා අභිලාෂය කැඳවීමේ දී විදේශීය සමාගම් 17 ක් මේ සඳහා කැමැත්ත පළකොට තිබෙනවා. මේ සමාගම් අතරින් අපි වඩාත් සුදුසු සමාගම් 6 ක් තෝරාගෙන මෙම සමාගම් 6 වෙතින් ආයෝජන සැලසුම් කැඳවීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කළා. එම සමාගම් සඳහා අවශ්‍ය ආයෝජන කැඳවීමේ සටහන ඔවුන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ අධ්‍යයන විශ්ලේෂණ කටයුතු වලින් අනතුරුව ආයෝජන සැලසුම් අපවෙත ලබාදීම සඳහා 2019 පෙබරවාරි මස දක්වා ඔවුනට කාලය ලබාදී තිබෙනවා. ඉන් පසුව එම අදාල සමාගම තෝරාගෙන මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා 2019 අග භාගය වන විට බලාපොරොත්තු වෙන බවද පැවසීය. එම පැකේජ තුන යටතේ, එක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියට කැළණිය,දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි.22.3 ක් දක්වාත් සිදු කිරීමට නියමිතයි. මෙම මාර්ග තුන පෞද්ගලික - රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ පුද්ගලික ආයෝජනය සඳහා ලබා දෙනවා”[/SIZE] - [url]http://www.ada.lk/breaking_news/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB-%E0%B7%83%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92-7%E0%B6%9A%E0%B7%8A/11-341557?fbclid=IwAR1GOlJ1GxeXKBv5Kjpc7UaUHRNAF8VRXG-txetoZS0dzHbP84IIBCeCiPc[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom