Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට අභ්‍යන්තරයේ වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම

- සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, ඒ සඳහා පලාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,965ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය

- උසස් පෙළ ශ්‍රේණි සඳහා තාක්ෂණ විෂයධාරාව හඳුන්වා දීමත් සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාල 10ක් මඟින් තාක්ෂණ විෂයන්හි නව උපාධි පාඨමාලා පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කැලණිය, රජරට සහ සබරගමුව ඇතුළු විශ්වවිද්‍යාල තාක්ෂණික පීඨ 03ක් පිහිටුවීමටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් පිහිටුවීමටත් සැලසුම් සකස් කර ඇත. ඒ අනුව එම පාඨමාලා ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා 2018-2023 කාල රාමුව තුළ රුපියල් මිලියන 26,400ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ වන ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්රදානය කිරීම

- ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව M/s. China Machinery Engineering Corporation (CMEC) වෙත ප්රදානය කර තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ජල සම්පාදන මණ්ඩලය විසින් සිදු කළ හැකි තවත් ප්‍රධාන ඉදිකිරීම් 08ක් උප කොන්ත්‍රාත් වශයෙන් සිදු කරවා ගැනීම සඳහා සැලසුම් සකස් කර තිබේ. ඒවා අතුරින් එක් උප කොන්ත්‍රාත්තුවක් වන අත්තනගල්ල ප්‍රදේශයේ සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ප්‍රධාන නළය සඳහා උපාංග හා ජල නළ එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Sierra Construction Limited සහ K DA Weerasinghe Co. (Pvt.) Limited විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සහය ලබාගැනීම

- පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුරු, නැඟෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල පිහිටි පළාත් පාලන ආයතන 134ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 70ක අරමුදල් සහය ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟ වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් සලසා ගැනීම සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස සහ අදාළ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු හා නැඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති

- උතුරු හා නැඟෙනහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු මඟින් එම ප්‍රදේශවල කඩිනමින් සංවර්ධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති මාර්ගවල පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තු පැකේජ 05ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ/ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි, පිළිගත් මාර්ග ඉදි කිරීම් සමාගම් මඟින් සිදු කරවා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම

- බස්නාහිර කලාපීය තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂිත මාලඹේ, කඩුවෙල, අතුරුගිරිය හා හෝමාගම නගර අනෙකුත් ප්‍රදේශ සමඟ ඇති ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති 05ක් ප්‍රමුඛත්වයේ ලා හඳුනාගෙන තිබේ. එයින් පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. Finite Lanka (pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොල්දූව අතුරු මාර්ගය සුහුරුපාය සිට කනත්ත පාර දක්වා දීර්ඝ කිරීම

- රජයේ පරිපාලන කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය වෙත ගෙන යාමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එබැවින් ඊට සමගාමීව එම ප්‍රදේශයෙහි සංවර්ධන කටයුතු සිදු කළ යුතුව ඇත. ඒ යටතේ දෙමටගොඩ සිට පිටත වටරවුම් මාර්ගය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීමට යෝජනා කරන ලද අතර, මේ වන විට එක් කොටසක් පොල්දූව හන්දියේ සිට කොස්වත්ත දක්වා ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ යටතේ අදියර I කොටස පොල්දූව හන්දියේ සිට සුහුරුපාය දක්වා නිම කර ඇති අතර, අදියර II සුහුරුපාය සිට කනත්ත පාර දක්වා මේ වන විට ඉදි කෙරෙමින් පවතියි. එම ඉදි කිරීම් කටයුතු නිමකිරීම සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 328.63ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් පිහිටි නිවාස සඳහා සමාන්තර මාර්ග ඉදි කිරීම

- මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු නිමවීමට ආසන්නව පවතින අතර, 2019 වර්ෂයේ සිට කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුළු වෙරළබඩ දුම්රිය මාර්ගයම ආවරණය කරමින් දුම්රිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් එම ප්‍රදේශයේ ජනතාව වෙසෙන නිවාස පිහිටා ඇති බැවින් ඒවාට ප්‍රවේශ පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව මුළු දිග කිලෝමීටර 12.95ක් වන මාර්ග 54ක් ඉදි කිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදි කරවා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය

- වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් මීට පෙර, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී. එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩිදියුණු කිරීම

- රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ අනුව රජයේ රෝහල්වල දැනට භාවිතයට ගැනෙන ඇනලොග් එක්ස් කිරණ ඡායාරූප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනටමත් පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50ක් ඩිජිටල් විකිරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට සහ ජංගම ඩිජිටල් එක්ස් කිරණ පද්ධති 25ක් ලබාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, බෙල්ජියමේ FINEXPO සහන මූල්‍ය ක්‍රමය යටතේ ලැබෙන අරමුදල් භාවිත කරමින් ඉහළ තත්ත්වයේ තාක්ෂණයෙන් යුත් ඩිජිටල් විකිරණ පරීක්ෂණ පද්ධතියක් ලබාගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම

- බේරුවල, කළුතර, බණ්ඩාරගම, රත්නපුර, මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා වෛද්‍ය සේවා සපයනු ලබන පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 106.4ක මුදලකට ජර්මනියේ M/s. GITEC IGIP Consultant GmbH වෙත ප්රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම

- වඩාත් ගුණාත්මක මහජන සේවාවක් සැලසීම සඳහා දැනට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ ඉඩ පහසුකම්වල පවතින සීමාවන් සැලකිල්ලට ගෙන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් විවිධ රාජ්‍ය ආයතන 30ක පමණ කාර්යාල පවත්වාගෙන යනු ලබන දැනට භාවිතා කරනු ලබන ගොඩනැඟිල්ල වෙනුවට වර්ග අඩි 150,000ක පමණ වපසරියකින් යුත් මහල් 07කින් සමන්විත කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණයක් රුපියල් මිලියන 1,731.3ක ආයෝජනයක් සහිතව ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කතරගම පූජා නගරයේ මහජන සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම

- කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම ව්‍යාපෘතියට අමතරව, කතරගම පූජා නගරයට පැමිණෙන පොදු මහජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන මට්ටමක පවතින බැවින් කතරගම හා කැබිලිත්ත ප්‍රදේශවල සනීපාරක්ෂක අවශ්‍යතා පද්ධති ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැළණි ගංවතුර වැළැක්වීමේ ආරක්ෂක බැම්මෙහි ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා පරීක්ෂණ සිදු කිරීම

- කැලණි ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුරෙන් ඇතිවන හානිය අවම කිරීම සඳහා හංවැල්ල සිට ගංඟාමෝය කට දක්වා ගංවතුර ආරක්ෂක බැම්මක් ඉදි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව එම කටයුතු උප ව්‍යාපෘති 03ක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත. යෝජිත ආරක්ෂණ වේලි ඉදි කිරීමට පෙරාතුව භූ විද්‍යා සමීක්ෂණයක් සිදු කළ යුතු අතර, එම කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙතින් සිදු කර ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions taken on 2018-10-23

Read more:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-10-23

[QUOTE="monson, post: 23790936, member: 30005"] [SIZE="4"][COLOR="Blue"]රට අභ්‍යන්තරයේ වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම[/COLOR] - සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, ඒ සඳහා පලාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,965ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය[/COLOR] - උසස් පෙළ ශ්‍රේණි සඳහා තාක්ෂණ විෂයධාරාව හඳුන්වා දීමත් සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාල 10ක් මඟින් තාක්ෂණ විෂයන්හි නව උපාධි පාඨමාලා පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කැලණිය, රජරට සහ සබරගමුව ඇතුළු විශ්වවිද්‍යාල තාක්ෂණික පීඨ 03ක් පිහිටුවීමටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් පිහිටුවීමටත් සැලසුම් සකස් කර ඇත. ඒ අනුව එම පාඨමාලා ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා 2018-2023 කාල රාමුව තුළ රුපියල් මිලියන 26,400ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ වන ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්රදානය කිරීම[/COLOR] - ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව M/s. China Machinery Engineering Corporation (CMEC) වෙත ප්රදානය කර තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ජල සම්පාදන මණ්ඩලය විසින් සිදු කළ හැකි තවත් ප්‍රධාන ඉදිකිරීම් 08ක් උප කොන්ත්‍රාත් වශයෙන් සිදු කරවා ගැනීම සඳහා සැලසුම් සකස් කර තිබේ. ඒවා අතුරින් එක් උප කොන්ත්‍රාත්තුවක් වන අත්තනගල්ල ප්‍රදේශයේ සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ප්‍රධාන නළය සඳහා උපාංග හා ජල නළ එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Sierra Construction Limited සහ K DA Weerasinghe Co. (Pvt.) Limited විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සහය ලබාගැනීම[/COLOR] - පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුරු, නැඟෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල පිහිටි පළාත් පාලන ආයතන 134ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 70ක අරමුදල් සහය ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟ වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් සලසා ගැනීම සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස සහ අදාළ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]උතුරු හා නැඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති[/COLOR] - උතුරු හා නැඟෙනහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු මඟින් එම ප්‍රදේශවල කඩිනමින් සංවර්ධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති මාර්ගවල පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තු පැකේජ 05ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ/ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි, පිළිගත් මාර්ග ඉදි කිරීම් සමාගම් මඟින් සිදු කරවා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම[/COLOR] - බස්නාහිර කලාපීය තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂිත මාලඹේ, කඩුවෙල, අතුරුගිරිය හා හෝමාගම නගර අනෙකුත් ප්‍රදේශ සමඟ ඇති ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති 05ක් ප්‍රමුඛත්වයේ ලා හඳුනාගෙන තිබේ. එයින් පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. Finite Lanka (pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]පොල්දූව අතුරු මාර්ගය සුහුරුපාය සිට කනත්ත පාර දක්වා දීර්ඝ කිරීම[/COLOR] - රජයේ පරිපාලන කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය වෙත ගෙන යාමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එබැවින් ඊට සමගාමීව එම ප්‍රදේශයෙහි සංවර්ධන කටයුතු සිදු කළ යුතුව ඇත. ඒ යටතේ දෙමටගොඩ සිට පිටත වටරවුම් මාර්ගය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීමට යෝජනා කරන ලද අතර, මේ වන විට එක් කොටසක් පොල්දූව හන්දියේ සිට කොස්වත්ත දක්වා ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ යටතේ අදියර I කොටස පොල්දූව හන්දියේ සිට සුහුරුපාය දක්වා නිම කර ඇති අතර, අදියර II සුහුරුපාය සිට කනත්ත පාර දක්වා මේ වන විට ඉදි කෙරෙමින් පවතියි. එම ඉදි කිරීම් කටයුතු නිමකිරීම සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 328.63ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් පිහිටි නිවාස සඳහා සමාන්තර මාර්ග ඉදි කිරීම[/COLOR] - මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු නිමවීමට ආසන්නව පවතින අතර, 2019 වර්ෂයේ සිට කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුළු වෙරළබඩ දුම්රිය මාර්ගයම ආවරණය කරමින් දුම්රිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් එම ප්‍රදේශයේ ජනතාව වෙසෙන නිවාස පිහිටා ඇති බැවින් ඒවාට ප්‍රවේශ පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව මුළු දිග කිලෝමීටර 12.95ක් වන මාර්ග 54ක් ඉදි කිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදි කරවා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය[/COLOR] - වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් මීට පෙර, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී. එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී. [COLOR="blue"]රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩිදියුණු කිරීම[/COLOR] - රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ අනුව රජයේ රෝහල්වල දැනට භාවිතයට ගැනෙන ඇනලොග් එක්ස් කිරණ ඡායාරූප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනටමත් පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50ක් ඩිජිටල් විකිරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට සහ ජංගම ඩිජිටල් එක්ස් කිරණ පද්ධති 25ක් ලබාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, බෙල්ජියමේ FINEXPO සහන මූල්‍ය ක්‍රමය යටතේ ලැබෙන අරමුදල් භාවිත කරමින් ඉහළ තත්ත්වයේ තාක්ෂණයෙන් යුත් ඩිජිටල් විකිරණ පරීක්ෂණ පද්ධතියක් ලබාගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම[/COLOR] - බේරුවල, කළුතර, බණ්ඩාරගම, රත්නපුර, මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා වෛද්‍ය සේවා සපයනු ලබන පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 106.4ක මුදලකට ජර්මනියේ M/s. GITEC IGIP Consultant GmbH වෙත ප්රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම[/COLOR] - වඩාත් ගුණාත්මක මහජන සේවාවක් සැලසීම සඳහා දැනට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ ඉඩ පහසුකම්වල පවතින සීමාවන් සැලකිල්ලට ගෙන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් විවිධ රාජ්‍ය ආයතන 30ක පමණ කාර්යාල පවත්වාගෙන යනු ලබන දැනට භාවිතා කරනු ලබන ගොඩනැඟිල්ල වෙනුවට වර්ග අඩි 150,000ක පමණ වපසරියකින් යුත් මහල් 07කින් සමන්විත කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණයක් රුපියල් මිලියන 1,731.3ක ආයෝජනයක් සහිතව ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]කතරගම පූජා නගරයේ මහජන සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම[/COLOR] - කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම ව්‍යාපෘතියට අමතරව, කතරගම පූජා නගරයට පැමිණෙන පොදු මහජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන මට්ටමක පවතින බැවින් කතරගම හා කැබිලිත්ත ප්‍රදේශවල සනීපාරක්ෂක අවශ්‍යතා පද්ධති ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]කැළණි ගංවතුර වැළැක්වීමේ ආරක්ෂක බැම්මෙහි ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා පරීක්ෂණ සිදු කිරීම[/COLOR] - කැලණි ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුරෙන් ඇතිවන හානිය අවම කිරීම සඳහා හංවැල්ල සිට ගංඟාමෝය කට දක්වා ගංවතුර ආරක්ෂක බැම්මක් ඉදි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව එම කටයුතු උප ව්‍යාපෘති 03ක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත. යෝජිත ආරක්ෂණ වේලි ඉදි කිරීමට පෙරාතුව භූ විද්‍යා සමීක්ෂණයක් සිදු කළ යුතු අතර, එම කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙතින් සිදු කර ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B]Cabinet decisions taken on 2018-10-23[/B] Read more: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-10-23[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom