Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022දී අවසන්

12 Dec, 2018 | 9:40 AM

COLOMBO (News 1st) – කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විද්‍යුත් දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා ඉදි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි වැලි දුම්රිය මාර්ගය වැටී ඇති ප්‍රදේශය ඔස්සේ එය ඉදි කෙරෙනු ඇති.

දැනට කැබිනට් අනුමැතිය ලැබී ඇති මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022 වසරේදී අවසන් කිරීමට නියමිතයි.

ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත වැය කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කෙරෙන මෙම මාර්ගයේ සෑම විනාඩි 05 කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

පළමු අදියරේ ඉදිකරීම් සඳහා ඒ ආශ්‍රිතව පදිංචි පවුල් 1000 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර විකල්ප ස්ථානවල පදිංචි කිරීමට නියමිත වනු ඇති.

මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ දෙවැනි අදියර කොට්ටාවේ සිට පාදුක්ක දක්වාත් තෙවැනි අදියර පාදුක්කේ සිට අවිස්සාවේල්ල දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.

මෙම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නේ සාමාන්‍ය මගී ජනතාවගෙන් 10% ක් පමණයි.

විද්‍යුත් දුම්රිය මාර්ගය ඉදි කිරීමෙන් පසු එම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 60% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.

- https://www.newsfirst.lk/sinhala/2018/12/12/කණු-මතින්-දිවෙන-මෙරට-ප්‍ර/

[QUOTE="monson, post: 24014470, member: 30005"] [B][SIZE="5"]කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022දී අවසන්[/SIZE][/B] [SIZE="4"]12 Dec, 2018 | 9:40 AM [SIZE="4"]COLOMBO (News 1st) – කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විද්‍යුත් දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා ඉදි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කැලණි වැලි දුම්රිය මාර්ගය වැටී ඇති ප්‍රදේශය ඔස්සේ එය ඉදි කෙරෙනු ඇති. දැනට කැබිනට් අනුමැතිය ලැබී ඇති මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022 වසරේදී අවසන් කිරීමට නියමිතයි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත වැය කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කෙරෙන මෙම මාර්ගයේ සෑම විනාඩි 05 කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි. පළමු අදියරේ ඉදිකරීම් සඳහා ඒ ආශ්‍රිතව පදිංචි පවුල් 1000 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර විකල්ප ස්ථානවල පදිංචි කිරීමට නියමිත වනු ඇති. මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ දෙවැනි අදියර කොට්ටාවේ සිට පාදුක්ක දක්වාත් තෙවැනි අදියර පාදුක්කේ සිට අවිස්සාවේල්ල දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය. මෙම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නේ සාමාන්‍ය මගී ජනතාවගෙන් 10% ක් පමණයි. විද්‍යුත් දුම්රිය මාර්ගය ඉදි කිරීමෙන් පසු එම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 60% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.[/SIZE][/SIZE] - [url]https://www.newsfirst.lk/sinhala/2018/12/12/%E0%B6%9A%E0%B6%AB%E0%B7%94-%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom