Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි දුම්රිය මාර්ගය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට සැලසුමක්

- 8 01 2019

වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබේ.

මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයන සිදුකර ඇති අතර, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඊයේ (07දා) අමාත්‍යවරයා මේබව කීවේය.

විදුලි දුම්රිය පද්ධතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක සහන ණයක් හිමිව ඇති බවත්, ඒ අනුව එහි ඉදිරි කටයුතු සිදුකරගෙන යන බවත් අශෝක් අබේසිංහ මහතා පැවසීය.

“වේයන්ගොඩ සිට පානදුර දක්වා නව විදුලි දුම්රියක් ඇති කරන්න සැලසුම්කර තිබෙනවා. මේවනවිට එය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම්කර තිබෙනවා. මේසඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක ණය අනුමත වී තිබෙනවා.

මෙහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස්කිරීමට ඩොලර් මිලියනයක ආධාරයක් හිමිවුණා. එම ශක්යතාවාර්තාව අවසන්කර ඉඩම් පවරාගැනීම මේවනවිට සිදුකරමින් පවතිනවා. විදුලි දුම්රිය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් ඇතිකළා. තවත් වසර කිහිපයක් ඇතුළත විදුලි දුම්රිය ධාවන කිරීමට අපට හැකියාව ලැබෙයි."

- http://www.ada.lk/breaking_news/විදුලි-දුම්රිය-මාර්ගය-රඹුක්කන-දක්වා-දීර්ඝ-කිරීමට-සැලසුමක්/11-344160

Colombo Suburban Railway Project

Colombo Suburban Railway Efficiency Improvement Project http://www.csrp.lk/

https://www.adb.org/projects/49111-003/main#project-pds

https://www.adb.org/projects/49111-005/main#project-pds

Railway Electrification Road Map:

http://www.csrp.lk/…/pdf/roadmap/CSRP-Roadmap---Sheet-01.pdf

[QUOTE="monson, post: 24101342, member: 30005"] [B][SIZE="5"]විදුලි දුම්රිය මාර්ගය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට සැලසුමක්[/SIZE][/B] - 8 01 2019 [SIZE="4"]වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබේ. මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයන සිදුකර ඇති අතර, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඊයේ (07දා) අමාත්‍යවරයා මේබව කීවේය. විදුලි දුම්රිය පද්ධතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක සහන ණයක් හිමිව ඇති බවත්, ඒ අනුව එහි ඉදිරි කටයුතු සිදුකරගෙන යන බවත් අශෝක් අබේසිංහ මහතා පැවසීය. “වේයන්ගොඩ සිට පානදුර දක්වා නව විදුලි දුම්රියක් ඇති කරන්න සැලසුම්කර තිබෙනවා. මේවනවිට එය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම්කර තිබෙනවා. මේසඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක ණය අනුමත වී තිබෙනවා. මෙහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස්කිරීමට ඩොලර් මිලියනයක ආධාරයක් හිමිවුණා. එම ශක්යතාවාර්තාව අවසන්කර ඉඩම් පවරාගැනීම මේවනවිට සිදුකරමින් පවතිනවා. විදුලි දුම්රිය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් ඇතිකළා. තවත් වසර කිහිපයක් ඇතුළත විදුලි දුම්රිය ධාවන කිරීමට අපට හැකියාව ලැබෙයි." [/SIZE] - [url]http://www.ada.lk/breaking_news/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/11-344160[/url] [B]Colombo Suburban Railway Project Colombo Suburban Railway Efficiency Improvement Project [/B][url]http://www.csrp.lk/[/url] [url]https://www.adb.org/projects/49111-003/main#project-pds[/url] [url]https://www.adb.org/projects/49111-005/main#project-pds[/url] [B]Railway Electrification Road Map:[/B] [url]http://www.csrp.lk/…/pdf/roadmap/CSRP-Roadmap---Sheet-01.pdf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom